Wednesday, June 08, 2011

17 වැලදුන තැන්

කිහිප දෙනෙක්ට වැරදුන තැන් නිකන් ඉන්න බැරි කමට කියන්නම්කො.
දවසේ වැරැද්ද හොයන ස්වර්ණවාහිනි කණ්ඩායමට වැරදුනු තැනක්.



ඔය ලොකු ලොකු අයට වෙනවා නම් පොඩි පොඩි අපිට වැරදුනාම මොකෝ නේද?.
ඕන් අපෙ ගමේ ඉන්නවා හොර අරක්කු විකුනණ මුදලාලි කෙනෙක් අපි එයාට කියන්නෙ සිරිපාල මාමා කියලා.දවසක් මෙයා අපෙ කොල්ලො සෙට් එක සෙල්ලම් කරන තැනට ඇවිත් කියනවා

'කොල්ලනෙ මං ගාව තියෙනවා හොද කැමරා පෝන් එකක් විකුනලා දියන්කො'

කියලා.ඊට පස්සෙ අපිත් ඉතින් නිකන් ඉන්න බැරි කමට මේක බැලුවා හොද පෝන් එකඒත් ඉතින් අපිට මොකටද පෝන්?.හැම එකා ගාවම පෝන් තියෙනවනේ.අපි මේක බල බල ඉද්දි සිරිපාල මාමා කියනවා

'ලමයිනෙ පෝන් එක විතරයි විකුනන්නෙ හැබැයි කොල්ලනෙ රිම් එකනම් දෙන්නෙ නෑ'

කිව්වා.අපි දැන් ආත බූත මොකක්ද මේ රිම් එක?.කස්ටියම අන්දුන් කුන්දුන් එකෙක් අහපිය
'මාමේ රිම් එක කිව්වේ මොකක්ද?'
කියලා.සිරිපාල මාමා කියනවා
'ඇයි ලමයිනේ අර කෝල් ගන්න දාන මෙව්වා එකනෙ'
කියලා එතකොටයි අපිට මොකක්ද මේ රිම් එක කියන්නෙ කියලා තේරුනෙ.
තව දවසක් සිරිපාල මාමාගෙ බ්ස්නස් එකෙ හතුරො පොලිසිය සිරිපාල මාමාලාගෙ ගෙදරට පැනලා.සිරිපාල මාමා බඩුත් එක්කම මාට්ටු ඉතින් පොලිසිය සිරිපාල මාමාව අරගෙන ගිහින් පොලිසියට.සිරිපාල මාමාගෙ වයිෆ් ලීලා නැන්දා අපෙ ගෙදර දුවන් ඇවිත් මට කතා කරා පොලිසියට යන්න එන්න කියලා.මාත් ඉතින් බෑ කියන්න බැරි කමට ලීලා නැන්දා එක්ක ගියා.සිරිපාල මාමා බන්කුවක ඉදගෙන ඉන්නවා අපි යද්දි.නැන්දා ගියා ලොකු මහත්තයා හම්බෙන්ඩ.මන් ගියා සිරිපාල මාමා ගාවට සිරිපාල මාමා මං දිහා බලලා කියනවා
'ලමයො අද නම් මට යන්න වෙන එකක් නෑ'
කියලා.ඊට පස්සෙ මෙයා මට කියනවා
'පුතේ ගිහින් මට පැරඩයිස් එකක් ගෙනෙන්කො'
කියලා රුපියල් 200ක් දුන්නා.දැන් මං බැලුවා මොකක්ද බොලෙ පැරඩයිස් කියන්නෙ කියලා.මන් දැන් දන්නෙ නැති වුනත් නැන්දා ඉන්න පැත්තට ගිහින් නැන්දට මේ සීන් එක කිව්වා.නැන්දා එතකොට මට කියලා දුන්නා සිරිපාල මාමා පැරඩයිස් කියන්නෙ මොනාටද කියලා.ඒ වෙන මොනවත් නෙමේ ප්‍රයිඩ් රයිස්.

ඕන් ලොල් කියලාවත් comment එකක් දාලා යන්න හොදේ

17 comments:

  1. @Anusha
    තැන්ක් යු මචෝ

    ReplyDelete
  2. පැරඩයිස් = ප්‍රයිඩ් රයිස් ඒක මරු

    ReplyDelete
  3. එල එල මචො..මගෙ එකට දාපු කොමෙන්ටුව දැකලා ආවෙ....උඹෙම එවත් ලියන්න ගනින් බ්ලොග් එකෙ.ජය වෙවා!

    ReplyDelete
  4. @All in one.......
    ලොල්.තැන්ක් යු මචො comment එකට
    @Sabith
    මන් අනිවාර්යෙන්ම මගෙ එවත් දානවා මචො.තැන්ක් යු comment එකට

    ReplyDelete
  5. සිරිපාල මාම මාර ඩයල් එකක්නෙ.... එල එල...

    ReplyDelete
  6. මේ පැත්තේ නම් පැරඩයිස් 200 ට කන්න අමාරුයි බන්... පිස්සු පිකුදු..
    දිගටම ලියන්නකෝ ( මම කිවත් නැතත් දිගටම ලියනවා තමයි නේද?) ජය

    ReplyDelete
  7. ලොක්කො කවද්ද හරි වැඩක් කරපු දවස?

    ReplyDelete
  8. @සාතන්
    ලොල් සිරිපාල මාමා ආතල් පොර.තැන්කු මචො comment එකට
    @දේවා
    අනිවා ලියනවා මචො උබෙ බ්ලොගියෙන් තමා මං ගොඩක් වැඩ කෑලි දාගත්තෙ තැන්කු මචො
    @බබා...
    ඒකත් හැබෑ නේන්නම් බං

    ReplyDelete
  9. සිරිපාල මාමට ඉංග්‍රිසි කලාස් එකක් හොයල දීපිය.මටනම් හිතෙන්නෙ පොර ගුරාටත් ඉංග්‍රිසි උගන්නයි.
    :P

    ReplyDelete
  10. එහෙනම් ඉතින් බඩුම තමා.මන් පොර ගැන මෙහෙම බ්ලොගියෙක දාල කියල දැනගත්තොත් මට ඉන්න හම්බෙන එකක් නෑ

    ReplyDelete
  11. නැ නැ.ලේසියෙන් අහුවෙන එකක් නැ.අනික පොරටත් බ්ලොග් එකක් ලියන්න ගෙන්නන්න බලපං.අංකල්ටත් හොර අරක්කු විකුණල හොඳ ආතල් එක්ස්පීරියන්ස් එහෙම නැතැ

    ReplyDelete
  12. ඕව් බන් ලියයි හොද හොද ඒවා.ලිපිය ලියද්දි හෙලුවෙන් හිටියා කියලායි.අල්ලපු ගෙදර බල්ලා ගැනයි විකාර

    ReplyDelete
  13. Enjoyed lot. Thawa Liyanna puluwan wewaa............

    ReplyDelete
  14. @ගජනායක
    අහ් තැන්කු මචන්.අනිවා දිගටම ලියනවා.

    ReplyDelete
  15. වැරැද්දක් නේන්නම්. වැරදි පෙන්නන එවුනුත් වැරදි කරනකොට....

    ReplyDelete
  16. @මධුරංග
    පිස්සුනේ බන් අනුන්ගේ වැරදි හොයන එකත් වැරැද්දක් කියලා සමහරුන්ට අමතකයි.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!