හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා.
මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ
හරි ඉස්සෙල්ලම ඕන පින්වතුනි ලිපක් සහ පත්තු කරගන්න ගිනි පෙට්ටියක්.
ඊට පස්සේ පින්වතුනි තාච්චියක් සහ පොල්තෙල් ඕන.
තාච්චිය ලිප උඩින් තියලා රත් වෙන්න ඇරලා පොල්තෙල් දාන්න තාච්චියෙන් බාගයක් විතර
ඊට පස්සේ පින්වතුනි මේ කෑම සඳහා අත්‍යවශ්‍යම දේ තමා
මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ
හරි ඉස්සෙල්ලම ඕන පින්වතුනි ලිපක් සහ පත්තු කරගන්න ගිනි පෙට්ටියක්.
අත පුච්චගන්න එපා!! |
ඊට පස්සේ පින්වතුනි තාච්චියක් සහ පොල්තෙල් ඕන.
තාච්චිය ලිප උඩින් තියලා රත් වෙන්න ඇරලා පොල්තෙල් දාන්න තාච්චියෙන් බාගයක් විතර
ඊට පස්සේ පින්වතුනි මේ කෑම සඳහා අත්‍යවශ්‍යම දේ තමා
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
පපඩම්!!
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඊට පස්සේ ඔබට ලොකු පපඩම් අවශ්‍ය නම් ඔහොමම තෙල් උතුරන තාච්චියට දාන්න,අවශ්‍ය නම් පපඩම් දෙකට හෝ හතරට කඩා දැම්මත් අවුලක් නැත! දමිළයන් නම් කන්නේ ඔහොමම බැදලා අරගෙන ලොකු රවුම වගේ.ඒත් පිංවතුනි සිහළුන් නම් ඕවා දෙකට හෝ හතරට කඩලා තමයි බදින්නේ!
හොඳින් තෙල් උතුරුන තාච්චියක නම් පපඩම් තත්පර තිහෙන් වගේ ගන්න ඕන කර කරගන්නේ නැතුව.කර කරගෙන ඔන්න මට එහෙම බනිනවා නෙවේ!
ගුරු මුට්ටි නැහැ ඔන්න කෙලින්ම මම කරන විදිහ කියලා දුන්නා.දැක්කනේ අපි නම් පපඩම් වුනත් බදින්න දන්න කොල්ලෝ ඒත් මේවා හැදුවා කියලා අපිට කිස් දෙන්න තමා කව්රුත් නැත්තේ :(
බැද අවසන් වුනු පපඩම්!
පපඩම් සියල්ල අලෙවි වූ පසු පිගාන සෝදා තබන්න!!!
ඉටඩටෙනවටෙවඉාවෙඉටනවායෙටනවයාටොටෙසදායෙටසාබෙටඩාවෙඉයඩාමෙයටාමෙයටසමායෙටසමායෙටමායෙටමයාමෙටයාමෙටයසමායෙටාටෙසමායෙටසමායෙටසමායෙටසමයෙටසමාෙ
ReplyDeleteමමත් ආවනේ මේ පපඩමා බලන්න,, සැහ්.. :/
ඉටඩටෙනවටෙවඉාවෙඉටනවායෙටනවයාටොටෙසදායෙටසාබෙටඩාවෙඉයඩාමෙයටාමෙයටසමායෙටසමායෙටමායෙටමයාමෙටයාමෙටයසමායෙටාටෙසමායෙටසමායෙටසමායෙටසමයෙටසමාෙ
Delete???
Copy Paste කිරීම හෙළා දකිමි.. :/
Deleteකොපි කළා නෙමෙයි.. ඒකෙ තේරුමයි ඇහුවෙ.. :)
Deleteහැ,, ඒවා 20ට අඩු අයට පමණයි,, O.o
Delete@ශම්මි
Deleteටටසෙඩ්ෆ්ම්ග්ක්හ්ධ්ඩ්
ග්ජ්ජ් ග්ජ්හ්හ්හ්යස් හ්හ්ෆ්ජ්ෆ් හ්ක්දෙය්ව්ව්ට්ට්ට්
පපඩමා? අඩෝ වෙඩි තියනවා හරි!!!
@හරි
ට්යිරු යුඑඅ එජ්දුඅග් ජ්ද්ග්ව්ට හ්හජ ඣ්ධිඅ
ලුකැවුට් බේබි අ ගච්ච බ්ලොන්ඩෙස් ඔන්
Deleteපපඩමා පපඩමා පපඩමා
Deleteඒක නෙවෙයි ඔයත් යනවද සයිබර් බක්මහ උලෙලට?යනවනම් කියන්න senakathissa@gmail.com
Deleteමෙච්චර ඇනෝ කොමන්ට්ස්??
Delete@Anonymous4/10/13, 1:11 PM
මගෙන්ද ඇහුවේ? නැත්තම් උඩ අනිත් දෙන්නගෙන්ද?
කොහොම වුනත් මම නම් යන එක ෂුවර් නැහැ මේ පාර
shik mama me aluth kamak wena ati kiyala hithan awa.baladdi meka papadamkne..kamak na malliyo adu gane papadamakwath badaganna danawa kiyala kellekta kiyathakine kawada hari.. :D
ReplyDeleteඒකනේ සහෝ මට කවදාහරි කෙල්ලෙක්ට බය නැතුව කිව්වහැකිනේ පපඩම් බදින්න දන්නවා කියලා හිකිස්
Deleteහපොයි මේ අහිංසක මට සහෝ කියලනේ...:( O.o
Deleteඅනේ සොරි එහෙනම් මේ අහිංසකයාට මම මොකක්ද කියන්න ඕන? :)
Deleteප්‍රදී කියන්නේ බවලතෙක් !
Deleteඅක්කේ කියහන් මලේ
බ්ලාස් බ්ලාස් බ්ලාස් <-- මේක තමයි ලොල් කියන එකට පස්සෙ එන අලුත්ම රැල්ල
Deleteඅනේ සොරි අක්කේ ප්‍රදී කිව්වම මම හිතුවේ ප්‍රදීප් වගේ නමක් කෙටි කරලා කියලා. :)
Deleteපපඩම්.. මම එච්චර කැමතිත් නැති අකමැතිත් නැති කෑමක්..
ReplyDeleteපපඩම් පොඩි කාලෙ නම් ආසාවෙන් කෑවා.. ඒත් බන් කැළණි පාලම දිහාවේ කුණුගොඩවල් වලයි වහල උඩයි කානු ළඟයි පපඩම් වේලන හැටි දැක්කාම කන්ඩ හිතෙන්නේ නෑ..
කොහොමහරි දැන් බ්ලොග් අවකාසෙට තවත් කුක් කෙනෙක් එකතුවුනා.. පුළුවන් නම් බිත්තර තම්බන හැටිත් දාපන්..
ඇයි මැගී එකක් හදන හැටි.
Deleteමම බෝඩිමේ ඉන්නකාලෙ එකෙක් හිටියා මැගී එකක් හදන්ඩ දන්නෙ නැති.. ඒ කියන්නේ ඒක දන්නෙ නැති වුන් තවත් ඇති..
Delete@හරි
Deleteඅපොයි ඔව් උන් පපඩම් වේලන්නේ දාඩිය හලාගෙන ඒවා පාගාගෙන.ඒත් දැන් ඒවාටත් නීති රෙගුලාසි හදලා තියෙන්නේ.අපිරිසිදුව හදනවා අහුවුනොත් හිරේ දාන්නත් පුළුවන්!
ස්තුතියි මතක් කරාට සමහර විට ඊළඟ පෝස්ට් එකෙන් බිත්තර තම්බන හැටි කියලා දෙත හැකි :P
@ප්‍රදීප් අයියා
Deleteඔය තියෙන්නේ අයිඩියා :D
අයියන්ඩිගෙ හිත අද්දර නොකී කතා රැදුනයි
Deleteයන්න එපා ඉන්න සෙක්සි තරහා මොටද සෙක්සි
අයියන්ඩියෙ අැත්ත කියන් මට ඔයා ලව් නේද කියන්
දැන් තියෙනවනේ බං එක එක හැඩයේ එක එක පාටින් ඒක නිසා තවත් රසවත් වෙයි. බයිට් එකක් අහලකවත් නැති වෙලාවටත් පොඩි ප්‍රයෝජනයක් තියෙනවා.
ReplyDeleteපාට පාට ඒවා නම් මෙලෝ රහක් නැහැ සහෝ.ඒවා මකුණු රහයි
Deleteයා අනිවා බයිට් නැති වෙලාවට පපඩම් මාර විදියට වටින්නේ හික්ස්
අරුන් දෙන්න තෝව කයි යකෝ...
ReplyDelete/:) ඒ මොකෑ? පපඩම් හදිල්ලා ෆේමස් වෙයි කියලද? :D
Deleteමාත් ආව ,මැදැයි රෙසෙපි එකක් බලන්න.
ReplyDeleteරෙසිපි ඕන නැහැ මේවාට ඕන සුළු සුළු දේවල්.දැන් අයියටත් තනියෙන් පපඩමක් බැද ගත්තහැකි නේද :D
Delete
ReplyDeleteකර කර ගා රසට හැපෙන, මඩිස්සලේ.
නැහැ සර් සර්ට වැරදිලා මඩිස්සලේ නෙවේ පපඩම් යනුවෙන් නිවැරදි විය යුතුයි :D
Deleteසා සා... ප ප පපඩම්ම්ම්.. එල..
ReplyDeleteහික්ස් මොකෑ මේ? :)
Deleteහොඳ බිත්තර ඔම්ලටයක් සාදා ගන්නා ආකාරය ලඟදිම කුරුන්දෙන් බලාපොරොත්තු වෙන්න.. ( හහ්.. මුන්ට විතරයෑ උයන්න පුලුවන් :D )
ReplyDeleteමේවා හොඳ ප්‍රබෝදමත් කිරිලි අයියා.මේවා අපි දිගටම කරගෙන යමු එතකොට ගෘහණියෝ බ්ලොග් වලට ඇබ්බැහි වෙයි :D
Deleteඅපේ මනුස්සයටත් දෙන්න බැරියෙ කියල කියවන්න ගත්තේ... පපඩම විතරයි අඩුවෙලා තිබුනෙ...
ReplyDeleteඇයි ඉතින් මේක පෙන්වන්නකෝ අයියට :D
Deleteසුපිරි ඈ.... දැන් බදින්නමො පපඩම් ගමකට. ගහමුද සූපවේදී පොතකුත්?
ReplyDeleteඅන්න දැක්කනේ අපි හින්දා එක්කෙන්ක් හරි මොනවා හරි ඉගෙන ගත්තනේ :)
Deleteනිකන් මිනිස්සුන්ගෙ කාලේ කන වෑඩකරන්න එපා මනුස්සයෝ.
ReplyDeleteඉතින් මන් කිව්වද හලෝ කාලේ නාස්ති කරන් මේවා කියවන්න කියලා :P
Delete"නිකන් මිනිස්සුන්ගෙ කාලේ කන වෑඩකරන්න එපා මනුස්සයෝ."අැයි උඹ කාලෙ බොනවද?
Deleteනිකන් මිනිස්සුන්ගෙ කාලේ කන වෑඩකරන්න එපා මනුස්සයෝ.
ReplyDeleteතව කියල දෙන්න පුළුවන්නේනේ, සුප් කැටයකින් සුප් එකක් හදන විදිහ.
ReplyDeleteතවත් එක්කෙනක් උඩ ඔය අදහස දුන්නා.බලමුකෝ ඒකත් හිමිට කියලා දෙන්නම් :D
Deleteචර චර ගා යසට හැපෙන මඩිස්සල පපඩම්
ReplyDeleteගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ - මඩිස්සල පපඩම් ඉන්ඩස්ට්‍රීස්
තැන්කු දැන්වීමක් නිර්මාණය කරාට. :D
Deleteලියන්න දෙයක් නැත්තං නිකම් හිටු..
ReplyDeleteඅනේ හා
Deleteඑක්කෝ බැහැ සුදු එතකොට හිට්ස් නැතුව යනවනේ :P
sha...a..ada dangaty...tan.Q
ReplyDelete(ape nodana papdan)
Jayawewa.
හැක් හැක් ස්තුතියි සහෝ
Deleteතුක් නොදකින් විතරක් තොගෙ පපඩම.... නියමයි....
ReplyDeleteහිකිස්
Deleteඅඩෝ පපඩම් වලට අපහාස කරන්න එපා ඈ
අපි පපඩම් ප්‍රේමියෝ :D
පප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප ප ඩ ම්!!!!!!!!!!!!!!!! රසයි ඈ!
ReplyDeleteඒකනේ කියන්නේ බං
Deleteහික්ස්
යකෝ අදමනෙ මේක දැනගත්තෙ. මාරයගෙ කකාගෙ කුකිං මොනවද මේවනෙ නියම කුකිං :D
ReplyDeleteපපඩං බැදල ඉවර උනාට පස්සෙ ඔය තෙල් ටිකටම ලුණුවල පොඟවගත්තු වේලිච්ච මිරිස් කරල් ටිකකුත් දාල බැදගත්තනං නියමයි.
අන්න අයියට විතරයි තේරුනේ අරුන්ගේ රොටි වගේද මේවා?
Deleteමිරිස් බැදිල්ල කලින් කිව්වා නම් පෝස්ට් එකටම දානවනේ :)
කිස් එකක් ගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ තෙල් තාච්චියට වතුර හරි ලුණු කැටයක් හරි දාලා.
ReplyDeleteහික්ස්
Deleteඅයිස් කැටයකින් වුනත් පුළුවන් අයියා
අයියෝ පපඩම්...
ReplyDeleteමොනා උනත් මරු ආතල් එක.
:P
හෙහ් හෙහ් තැන්කු මචෝ
Deleteyou know i live with papadam
Deletei even die for papadam
everytime i want you papadam
හික්ස් අයි වෝන්ට් යු පපඩම්? හැක හැක
Deleteතොට දෙන්න දෙකේ හතරේ පොල්ලක් නෑනේ
ReplyDeleteපපඩම් බදින්න කියලා දීලා ගුටිත් කන්න වෙන එක තමා අවුල :(
Delete:D
පපඩම් ගැන මේ කතාවත් කියවලා බලන්න
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Lijjat_Papad
කියෙව්වා සහෝ
Deleteස්තුතියි ලින්කුවට
ඈ...පපඩමා
ReplyDeleteඇඩෝව්
Deleteකැසිල්ලා :D
මේ කොල්ලව පපඩමක් කරන්න බලන අවට හිතුනෙ නෑනේ....................
ReplyDeleteමාර වැඩේ මල්ලියෝමගේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
මාව පපඩමක් කරන්න? ඒවා හඳේ! :D
Deleteපෝස්ට් අප්ඩේට් වෙන්නේ නැති එක ටෙම්ප්ලේට් එක මාරු කාරයින් පස්සේ ඉදලා නේද වුනේ? ඒක මාරු කරලා බලන්න අක්කා
I hate PAPADAM...
ReplyDeleteNo one said ever! :D
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සමහරු ඉන්නවා බන් පපඩම් කන්නේ නැති එවුන්.
Deleteවටද්දර පැත්තේ
ReplyDeleteපපඩම් බොහොම ඇත්තේ
කෑමට රසැත්තේ
හොද්ද ඉව්වම කෑලි නැත්තේ
ඔය අපේ හරියෙ එක ගමක අයට සවුත්තුවට කියපු කවියක්.නරකද පපඩම් හොදි හදන හැටිත් කියල දුන්නනම්.
කවිය නම් අගේ..
Deleteහැබෑට අයියා මම පපඩම් ගැන පින්තූර හොයද්දි මට හම්බ වුනා ඉන්දියාවේ පපඩම් හොද්දක ෆොටෝ වගයක්.අපි හිතුවේ නැති කෑම එයාලා හදන්නේ :)
හැලපයියේ එළුවාපිටියෙ නේද මේක වුණේ නැත්තං හල්පෙද?
Deleteපපඩම් පඩම් ඩම් ඩම් ඩුම්
ReplyDeleteමං නම් ආසයි බං පපඩම් කන්න. උඹ මගේ කට ඇවිස්සුවා. බලන්න ඕනේ ගෙදර පපඩම් තියනවා ද කියල. නොතිබුනොත් ඇවිල්ල උඹව හරි උඹගේ බ්ලොග් එක හරි කනවා. :D
හෙහ් හෙහ් කාගේ හරි රස නහරක් පිනවන්න පුළුවන් නම් ඒක පිනක්ලු.දැන් මේ පොස්ට් එක නිසා චන්දන පපඩම් බැදන් කාලා රස නහර පිනවගත්තම කාටද පින? :D
Deleteමඩිස්ස එහෙම කන්න පුළුවන් ජාතියේ පපඩමක් නෙවේ :D
හික්ස්... පපඩමා.......:p
ReplyDeleteමං කවුදකියන්න ඔයා දන්නවා....:)
ඔයා කවුද කියලා මාත් දන්නවා..
Deleteපපඩමා ශෝක් නේද? :)
උබලා දෙන්නම කවුද කියන්න මම දන්නවා,එත් මම කවුද කියන්න උබලා දන්නෙ නෑ නේද? මම සක්කර දෙයියො.. මුගෙ පපඩම් කාල යන්න ආවෙ..හික්ස් :P :P
Deleteසත්තකින්ම ඔයාල තුන්දෙනාවම කව්ද කියලා මම නම් දන්නේ නැහැ.
Deleteඒත් මට පපඩමා කිව්ව එකනම් හෙනටම හෙලා දකිනවා :/
මට පපඩමා කියන්න පුළුවන්.. මොකෝ මම කාලයක් ඔයාට ටීච කෙනෙක් වෙලා හිටියනේ...
Deleteපලවෙනි ඇනී...:)
අර කවි ලියන්න...;)
Deleteබොරු කියන්න එපා.එහෙනම් ඇයි මේ ඇනෝ කොමන්ට්ස්?
Deleteඕකට මං උත්තර දෙන්නෙ නැහැ... :)
Deleteමං කොහොමද විශ්වාස කරන්නේ? අනික කිසි ප්‍රශ්නයක් නැහැනේ නමින් කොමන්ට් දාන්න?
Deleteමොන පපඩමක්ද බං මේක.. මාරයා බොට පීත්සා එකකින් ගහයි.. බලාගෙන..
ReplyDeleteපීට්සා එහෙකින් ගහනවා නම් මරුනේ හිකිස්
Deleteනිෂාන්ගේ අවුරුදු තෑග්ග පපඩම්
ReplyDeleteමටත් තෑග්ගක් දෙන්න අවස්තාව තියෙනවා හැමෝටම :)
Deleteමරු ඕයි,මම මෙච්චර කල් කෑවට දැනගෙන හිටියේ නෑනේ පපඩම් හදන හැටි.
ReplyDeleteඑහෙනම් දැන් ඉතින් තනියෙන් බැද ගත්තහැකි පපඩම් :)
Deleteඅයියෝ මෙහෙමත් පපඩමෙක්. අපරාදේ මගේ රන් හා = කාලය
ReplyDeleteහෆොයි!
Deleteමූ නම් හිට්ස් පෙරේතයෙක් !!! පපඩමා !
ReplyDeleteකකාට දෙවෙනි නෑ එහෙනම්. හිට්ස් ගන්න ඕන බහුබූතයක් ලියයි !
අද අපෙ තාත්තා ගෙදර අැවිල්ලා අඩිය පොලවෙ ගහලා අහපු දේට මට කට උත්තර නෑනෙ
Delete@Anonymous4/10/13, 10:18 AM
Deleteආයෙත් අහලා
නැත්තම් තමුසේ හිතුවද මට පිස්සු කියලා? හිට්ස් කියන්නේ නිකම්ද? මම ඒ වෙනුවෙන් ඕන බහුබූතයක් ලියනවා තමා
ඉථි9න් ජෙලද?
පල ඇටයෝ යන්න !
Delete:P
Deleteසහ් හරි වටින කෑමක් නේ. අවංකව මමත් අත් හදා බලන්න ඕන මේක.. මොකද කියනවනං මේ වගේ කෑම ලංකාවේ අපිට රහ විදින්න ලැබෙන්නේ නෑ නෙව... ජය වේවා..
ReplyDeleteඅන්න තේරුණා අනිවා හදලා කාලා බලන්න සහෝ :D
Deleteෂාහ්, මාර ටැලන්ට් එක!
ReplyDeleteමං හිතන්නේ ඔයාට බිත්තර ෆූල් බොයිල් තම්බන්න හෙමත් පුළුවන් ඇති නේද හොඳට?
ෆුල් විතරක් නෙවේ කකා හාෆ් වුනත් පුළුවන්!
Deleteහික්ස් හැබැයි ඔයා කිව්වා වගේ ෆූල් ඒවා නම් තම්බන්න මට බැහැ ඒවා තම්බන්න ඔයා ඉන්නවනේ
:D