Sunday, March 25, 2012

37 අඩෝ වල් පරයා (18+)

වල් එව්වොන්ව ආශ්‍රේ කරලා ඕන් මාත් වල් වෙලා හෆෝයි.ඉතින් මාත් පළමු වතාවට වල් කතාවක් කියන්න යන්නේ.


           එක මනුස්සෙක්ට අමුතු බඩේ
අමාරුවක් තිබ්බාලු මොනවා කරත් හොද වෙන්නේ නැති.ඉතින් මෙයා ගියා ඩොක්ටර් කෙනෙක් ගාවට.ගිහින් විස්තරේ කිව්වම ඩොක්ටර් කිව්වලු.මහත්මයා මේකට තියෙනවා හොද බෙහෙතක් ඒත් බොන බෙහෙත් ජාතියක් නම් නෙවේ අධෝ මාර්ගයෙන් ඇතුල් කරන එකක් කියලා.අධෝ මාර්ගයෙන් කියන්නේ පස්ස පැත්තෙන් ඈ(පුක)


   මේ මනුස්සයා පොඩ්ඩක් ලැජ්ජ වුනාට ලෙඩේ හොද කරගන්න ඕන හින්දා ඩොක්ටර්ට කිව්වලු හා කමක් නැහැ බෙහෙත් කරන්න කියලා.


       ඩොක්ටර් මෙයාව කාමරේකට එක්කන් ගිහින් නැවෙන්න කියලා බෙහෙත ඇතුල් කරනවලු.ඇතුල් කරන ගමන් ඩොක්ටර් කියනවලු මේක හොදට ඇතුලට යන්න ඕන පොඩ්ඩක් ඉවසන් ඉන්න කියලා දැන් අරක යවනවලු.
         යවලා ඉවර වෙලා ඩොක්ටර් කිව්වලු ආයේ පැය 6කට පස්සේ මේක ආයේ ඇතුල් කරන්න ඕන ඔයා ගෙදරදී ඇතුල් කරගන්න කියලා බෙහෙතත් දුන්න.


ගෙදර ගිහින් පැය 6කට පස්සේ මේ මනුස්සය ආයේ බෙහෙත දාගන්න ට්‍රයි කරනවලු.කොච්චර ට්‍රයි කරත් මේක තනියෙන් කරගන්න අමාරුයිලු.දුකට සැපට දෙකටම ඉන්න බිරිදට මෙයා කතා කරලා කිව්වලු මේක ඇතුලට යවන්න කියලා. 


දැන් වයිෆරේත් මේක ඇතුලට යවන්න දගලනවලු මොකද මාර හිරක්ලු තියෙන්නේ.වැඩේ අමාරු හින්දා වයිෆ් මේ මනුස්සයාගේ උර හිසට එක අතක් තියලා අනිත් අතින් අරක යවන්න ෆුල් ගේමක් දෙනවලු.


මේ මනුස්සයා එක පාරට "අඩෝ වල් පරයා" කියලා කෑගහවලු.


වයිෆ් ඇහුවලු මොකද අනේ මේ ඔයා මට බනින්නේ කියලා.


එතකොට අර මනුස්සය කිව්වලු 
''මට දැනුයි මතක් වුනේ ඩොක්ටර් බෙහෙත දාද්දි අත් දෙකම මගේ උරහිස උඩනේ තිබ්බේ'' කියලා

37 comments:

  1. ඌ නම් වල්ම වල් පරයෙක්

    ReplyDelete
  2. ඌත් වල්, තෝත් වල්.

    වල් පරයා..

    ReplyDelete
    Replies
    1. :O මං කොහෙද බං වල්?
      මං වල් නැහැ මං හරි අහිංසක එකා ඔව්.
      :(

      Delete
  3. දොස්තර වල් නෑ උල්

    ReplyDelete
  4. ubata una dee needa me

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් මං තාම බඩේ අමාරුවට දොස්තරලා ගාවට ගිහිනුත් නැහැ මට වයිෆ් කෙනෙකුත් නැහැ :)

      Delete
  5. 50 පැන්නම වල් වෙන්නෙ අංකල්ලානොවැ

    ReplyDelete
    Replies
    1. ඔහ් එහෙමද? අනේ මන්දා :)

      Delete
  6. අපෝ ඇරලා නේද.. *කේ..

    ReplyDelete
    Replies
    1. ඔය වෙච්ච දේට කියන්නේ එහෙම නමක්ද? :P

      Delete
  7. හපෝයි!!!!
    වල් එවුන් ආශ්‍රය කරලා වල් වෙච්ච එකෙක් ආ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ලොල් සමාජෙ විසයි විසමයිනේ :)

      Delete
  8. hikzz lolma thama wal paraya ....................

    ReplyDelete
    Replies
    1. :) තෑන්ක්ස් ආහ් පරයා :D

      Delete
  9. ඔයින් ගියා මදැයි අතක් පයක් කඩා ගන්නෙ නැතුව !

    ReplyDelete
    Replies
    1. ඔහේ පලයන් හැබෑ නේන්නම් :D

      Delete
  10. උඹ මේ දවස් වල ඔබා මමාවද බං ආශ්‍රය කරන්නේ

    ReplyDelete
    Replies
    1. :) ඔබා මාමාවත් ආශ්‍රේ කරනවා බං

      Delete
  11. adow pattahhh ubat hoda neh :P

    ReplyDelete
    Replies
    1. අඩෝ කොල්ලා සපුමල් වෙල්කම් ඈ.මං එහෙම තමානේ බන් :)

      Delete
  12. Replies
    1. මමද? :P
      ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  13. mama nam yanne na mona lede hadunath beheth ganna......

    ReplyDelete
    Replies
    1. ගියත් අධෝ මාර්ගය පරිස්සම් කරගනින් ඈ ලොල්

      Delete
  14. mu hena gee kurullek wageee wal parayaa

    ReplyDelete
  15. අම්මප හිරිකිතයි සොක ජනකයි

    ReplyDelete
    Replies
    1. සත්‍යවශයෙන්ම නේද?

      Delete
  16. පෙත්තප්පු K මතක් උනා. බලල නැත්තම් අන්තිම පේලිය පැත්තෙ ගිහින් පොඩ්ඩක් බැලුවනම්

    ReplyDelete
    Replies
    1. ඔකේ මචෝ වෙලාවක් හම්බවුනු ගමන් බලන්නම්.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!