Friday, April 13, 2012

46 අවුරුද්දට ස්පෙෂල් තෑග්ගක් 18+

චොකලට් කිරියෙන් සහ කිතුල් පැණියෙන් ඉතිරෙන කූබි නොවසන

පැනීම පැණි රස අවුරුද්දක් වේවා 


මං කතෝලිකයානේ ඒක නිසා අවුරුද්ද සමරන්නේ නම් නැහැ ඒත් යාළුවො එක්ක එකතු වෙනවා අවුරුද්දට.
ඉතින් අවුරුද්ද සමරන නොසමරණ මගේ සියලු යාලුවන්ට දෙන්න හිතුනා තෑග්ගක්.


හොදද කියලා බලන්නකෝ.


මං ජංජාලේ කරක් ගහද්දි හම්බුනා ලංකාවේ ප්‍රසිද්ධ නිළියකගේ මෙව්වා වීඩියෝවක්.ගොඩක් කට්ටිය ආසයිනේ ඔය වගේ එව්වට.හැබැයි අන්තිමට බලලා ඉවර වෙලා කලින් බලලා තියෙන එකක් කියලා මට බනින්නේ නැත්තම් විතරක් බලන්න ඈ.ඉස්සෙල්ලම බලන්නකෝ මෙයාව අදුරනවද කියලා
වැඩි කතා ඕන නැහැ එහෙනම් ගිහින් බලන්නකෝ  




අහ්  මතක ඇතුව කොමන්ට් කරලා පලයල්ලා ඈ!!!!!
__________________________________________


මෙම පෝස්ටුවේ සඳහන් ලින්කුව අක්‍රීය කර ඇති බව සලකන්න!

46 comments:

  1. මාර කෑල්ල.. පට්ට...

    මචන් මේක සිංහල අවුරුද්ද මිසක් බෞද්ධ අවුරුද්ද නෙමේ.. ආගමයි ජාතියයි පටලව ගන්ඩ එපා. මමත් කතෝලික ඒත් අපි අවුරුද්ද සමරනවා.. ඒක අපේ ජාතියේ අනන්‍යතාවය පෙන්නන එක සළකුනක්. මම දන්න තරමින් කතෝලිකයන්ට සිංහල අවුරුද්ද සමරන්ඩ කිසිම බාදාවක් නැහැ. පල්ලියෙන් එහෙම තහනමක් දාලත් නැහැ.. පුලුවන්නම් කිරි ටිකක්වත් උතුරවපන්..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචන් උබටත් එසේම වේවා

      Delete
  2. Ado link ekata ketuwahama apahu me post ekatamane bola enne :P

    Suba aluth awruddak wewa macho jayen jaya!!!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ මැන්ටලේ ඕපන් වෙන අනිත් ටැබ් එකට පල.

      Delete
  3. නිලියගෙ මූණ මාර ලස්සනයි...සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. ආහ් යකෝ මේවා කෙල්ලොත් බලනවනේ :D
      එසේම වේවා සහෝදරි.

      Delete
  4. මරු බං! අතට පයට සෑහෙන්න වැඩ තියනවා ඒක බලලා ඉවර වෙලා! සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හික් හික් ඕවා වැඩිය මහන්සි කරන්න එපා බොල.
      ලොල්
      එසේම වේවා

      Delete
  5. This is not good for weak hearts!

    Old Bullshit Joke :P

    ReplyDelete
    Replies
    1. :O සොරි මං එහෙම දෙයක් හිතුවේ නැහැ.

      Delete
  6. හීහීහ්හ්හ්හ්හ්!!!!!!1

    ReplyDelete
    Replies
    1. මොකෝ වුනේ?
      යකෝ වල් කිව්වම දැන් ගෑනු උදවියත් බලනවනේ.

      Delete
    2. මම 18++ මොකෝ...
      මට නූල් දාන්න යන ගමන් මලේ

      Delete
    3. ලොල් බය වෙන්න එපා අනේ ඔයිට වැඩිය නැට්ට පිටින් අලි මැරෙන්නේ.ලොල්

      Delete
  7. hey aluth awrudda wihiluwkata ganna epa.nice post wrong time. suba aluth auruddak wewa.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ විහිලුවකට ගත්තේ නැහැ ඒත් කට්ටිය පොඩ්ඩක් පුදුම කරන්න හැදුවේ.වරදක් වුනා නම් සොරි වේවා.

      Delete
  8. ඇගේ ලේ වතුර වෙන විහිලු කරනවද යකෝ ඔහොමත්?

    ReplyDelete
    Replies
    1. එහෙනම් උබ කිව්වේ උඩ වැඩ නැහැ කියලා.අපි වැඩ නැති එව්වා දෙන්නේ නැහැ කොල්ලෝ.ලොල්./

      Delete
  9. අපි හොද ළමයිනේ අපි ඕවා බලන්නේ නෑ..


    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හොද බබා :)
      අපි දන්නවනේ හොද ළමයි තමා දොඩම් ගෙඩි දෙක දෙක කඩන්නේ කියලා. හිහි
      ඔයාටත් එසේම වේවා සහෝ.

      Delete
  10. thoge ammata hu...

    uda pinthure ekige gal deka nam patta

    ReplyDelete
    Replies
    1. අසරණ අම්මාව ගාව ගන්නෙපා :O
      ගල් පට්ට වුනාට වැඩක් නැහැ.හේතුව අවශ්‍ය නැහැ කියලා හිතනවා :D

      Delete
  11. ටැබ් එක ඕපන් කලාම කෑගහන සද්දයක් ආවා....මට වැඩේ මීටර් උනා :-)

    ReplyDelete
    Replies
    1. ලොල් රජෙක් වුනාම මොළෙත් තියෙනවලුනේ :)

      Delete
  12. ඔය නාඹර තැඹිලි පාට
    රූපය මට ලැබුනු දාට
    පාන පත්තු නොකෙරුවාට
    ගෙදර එලිය වැටෙයි රෑට.

    :D :D :D

    සුභ නව වසරක්!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ලින්කුවේ ඉන්න කෙනාටද සින්දුව කිව්වේ? :D
      එසේම වේවා සහෝ

      Delete
  13. ඔයට් අවූරුදත් විහිළුවක් උනාද? ජාතියක් වශයෙන් ලාංකිකයෙක් උනාම අවූරුදකියන නේ sex යක්කුන්ගේ ෆොටෝ වගේ දේවල් දල සතුටු වෙන දවසක් නෙමේ ඔයාල වගේ මිනිස්සු ඉනකොට ජාතිය විනාස වෙන එක අහන්නත් දෙයක්ද, යමක් කරන කොට දවස වෙදගත කම ගැනත් හිතන්න .
    මේවගෙන් බැනුම් අහන්නේ ඔය නෙමේ ඔයාව හදපුය වදපුය එනිසා ඒගැනත් හිතන්න

    ReplyDelete
    Replies
    1. ලින්කුව ක්ලික් කරාට පස්සේ මවිල් කෙලින් වුනා නේද?මං දන්නවා ඒකෙ ආවේගයට තමා ඔහොම කියන්නේ
      :D
      මං තරහා නැහැ සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ.

      Delete
  14. හා හා... මචන් විහිලු නොතේරෙන අයගේන්නම් උබට බැනුන් අහන්න වෙයි..
    මාත් කතෝලික නමුත් සියලුම අවුරුදු චාරිත්‍ර වෙලාවටම ඉටු කරනවා.. ලබන අවුරුද්දේ ඔය සහොත් කරන්න...

    ReplyDelete
    Replies
    1. පේනවනේ ඇනෝලා බනිනවා ලොල්.
      ඔව් සහෝ මාත් ටික ටික කරනවා චාරිත්‍ර,හිස තෙල් ගාන්නත් ගියා මං.
      සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්.

      Delete
  15. @ wihilu notherena anonymouslata>
    aluth awurudde wihilu karanna epanam awurudu keedath wenas karapalla. (wikata aendum tharanga, sinasime tharanga thiyanne hinawenna thamayi do).wihilu therenne neththam mokuth noda palayaw. hadapu wadapu ayawa aedala ganne nethuwa.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් මගේ පැත්තටත් කතා කරන්න කව්රු හරි හිටියා :)
      ස්තුතියි සහෝ.

      Delete
  16. අපිනම් බැලුවේ තියා ආවෙවත් නෑ

    ReplyDelete
    Replies
    1. ලොල් මමත් ඔය වගේ දේවල් බලලා අන්තිමට කියන්නේ ඕකම තමා.
      වෙල්කම් සදරු

      Delete
  17. Indunil Lahiru4/17/12, 1:33 AM

    නියම කෙල්ල නිසාන්.. කොහෙන්ද හොයාගත්තේ..?? t p නො එක්ක නැද්ද එයාගේ .........හරිම ලොල්

    ReplyDelete
    Replies
    1. අඩේ මචං තැන්කු මේ පැත්තේ ආවට
      ඔය කෙල්ලව දන්නේ නැද්ද බන් සිරාවට??.:P

      Delete
  18. Indunil Lahiru4/19/12, 8:33 PM

    dannawa dannawa...dakkama kiss karanna hithenawa...habai eya dath madinne na wage...ekai awla :P

    ReplyDelete
  19. සද්දෙ ඇහෙද්දිම අයින් කරලා දැම්මා

    ReplyDelete
  20. link eka weda netho....

    ReplyDelete
  21. Machan link eka dapan ayeth..

    ReplyDelete
  22. @Anonymous7/20/12 1:55 AM

    @Anonymous10/4/12 7:38 AM

    මේක අවුරුදු කාලෙට විතරයි :D

    ReplyDelete
  23. ane ai link eka ain karala. udarapriyadarshana15@gmail.com kiyana e mail lipineta link eka e mail karannako

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!