මෙයා මීට කලිනුත් මෙයාගේම ඥාති සහෝදරයෙක්ගේ ලිපි උස්සලා ගොඩක් ලැජ්ජාවට පත් වුනා.(සොෆ්ට්වෙයාර් සිංහලෙන්).මං හිතන්නේ ශෙවන්ත තාම පොඩි එකෙක්.ඒකයි කොච්චර කිව්වත් නවතින්නේ නැත්තේ.
මගේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ ඇති ජනප්‍රියම ඒවා කියන එක බැලුවොත් පෙනෙයි දෙවෙනියට තියෙන ලිපිය
online කේන්දරේ හදාගන්න (බණ්ඩාර මාමාගෙන්)
මේ තියෙන්නේ මං ලියපු ඔරිජිනල් එක 2011-ජුලි 18 |
මු මේක කොපි කරලා උගේ බ්ලොගේ දාගෙන තියෙන්න අප්‍රේල් මාසේ 4 ,2012හේ ඒ මදිවට කොපි කරන්න එපා කියලත් උගේ බ්ලොගේ දාලා තියෙනවා හික්ස්.:D |
ශෙවන්ත මල්ලි උබේ අම්මා ගැන නරක වචන කියවගන්නෙ නැතුව මේ වගේ වැඩ නවත්තපන්,උබ මීට කලිනුත් උබේම අයියා කෙනෙක්ට මෙහෙම කරලා චාටර් වුනා නේද?.
කොපි කිරිල්ල චාටර්. ඒත් වැදගත් නිසානේ කොපි කරන්නෙ.
ReplyDeleteවැදගත් කියලා මගේ ලිපි සෙට් එකක්ම කොපි කරන්න දෙන්න පුලුවන්ද බං?මං මේකේ දැම්මේ එකක් විතරයි.
Deletekatha wade mona unat,ekko agata dapanko uputa gatte uben kiyala,tikak manes thiyena vidiyata nadda bng :D
Deletekatha wade mona unat,ekko agata dapako uputa gatte uben kiyla,tikak maes thiyena vidiayta nadda bng :D
Deletepoddak waraduna bng,me kehelmal blog eken comment eka watila thiyenneh kalin eka :P:P
Deleteඔව් බං එහෙම දැම්ම නම් අවුලක් නැහැ එහෙනම් මං ඒවා ගණන් ගන්නෙත් නැහැ මොකද ඒ වගේ මගේ ලිපි එළකිරියේ ඕන තරම් දාල තියෙනවා.ලින්කුව දාල තියෙන නිසා මං ඒවා ගැන ආයේ බලන්නේ නැහැ.
Deleteහික්....මංනම් කියන්නෙ ඔයා සටුටු වෙන්ඩ හලේ.....ඔයා ඩැන් සුපිලි බ්ලොග් ටලුවක්....;)
ReplyDelete:P කින්ඩි කතා කියන්න එපා අනේ මට
Deleteපිස්සුඩ අනී....මං ඔයාත ඒම කීනවඩ....:(
Deleteමං ඇට්ටටම කිව්වෙ
ඇත්තද? එහෙම එකක් අහන්ඩ ලැබුන එකත් සතුටක් තැන්කු වේවා.:)
Deleteබුද්ධි මංකොල්ලය.
ReplyDeleteඔව් මචං මුන් එක විදියකින් හොරු.
Deleteඋඹේ බොලොග් එක දැන් ජනප්‍රියයි කියන එක තමයි මේකෙන් ගන්න තියෙන ආදර්ශය.. හිතට අප්සට් නම් තමයි මෙහෙම උනාම.. ඒත් ඔහොම අයත් ඉන්නවා..
ReplyDeleteඔව් බං හිතට අප්සෙට් කියන්නේ ලින්ක් එකවත් දැම්මා නම් අවුලක් නැහැ.
DeleteYako sathutuweyan bn, anith un apita kelinna hadanne api unta wada dashamayak hari hoda thanaka inna handane. Eka hithata ganin oya wage sewalayo naththan jeewithe kohomath chtr mchn, uge janamaya waraddak athi ekai oya.
ReplyDeleteකමක් නැහැ බං මූ ෆේමස් පොරක් නම් තමා දුක.ඒත් මුට හිට් එන්නේ බුකියෙන් විතරයි (එහෙමවත් හිත හදාගන්නවා :P )
Deleteumbane magen kopi karanne
ReplyDeleteමෙන්න මෙයා කියන කතා..අනුන්ගේ හිතට දැනුන දේවල් (තමන්ගේ කියලා) වෙන අයට පේන්න කොපි කළා මදිවට තව කියවන්නත් එනවා..
Delete@shewantha
Deleteමං ඔය හාල් පාරුවන්ගේ ලිපි උස්සන්නේ නැහැ බං.මට ලියන්න දෙයක් නැත්තන් මං නිකන් ඉන්නවා උබ වගේ අනිත් එවුන්ගේ ලිපි නොඋස්සා.
(නම ශේවන්ත වුනාට මං නම් හිතන්නේ නැහැ මේ ඇත්ත එකා කියලා)
@ඇනෝ
ලොල්
මල්ලී මේ හාදයා ඔයාගෙ පෝස්ට් දෙකක්ම එක දවසේ උස්සලා නේද?..... ඒවාට දාන කමෙන්ට්ස් හලනවා....අලී ඔරා
ReplyDeleteඔව් අක්කේ මං එක ලිපියක් ගැන විතරයි මේකේ දැම්මේ.මං දාපු කොමන්ට් පවා හලලා.
Delete2012-04-04 ඔන්ලයින් කේන්දරය හදමු
Delete2012-04-04 මෙන්න ලව්
එක දවසට පෝස්ට් දෙකයි...ලින්ක් එකක් දැම්මානම් මොකද? ශෙවන්ත කරපු දේ නම් කැතම කැතයි ....
ඔව් අක්කේ කැත වැඩ කරනවට හොද වැඩක් වෙන්න ඕන ඕකාට.
Deleteමෙව්වා බලු වැඩ...කව්රු බ්ලොග් ලිපියක් ලිව්වත්...ඒ ලියන්නෙ අමාරුවෙන්නෙ..තමන්ගේ අදහස් අනිත් අයට වැදගත් වෙයි කියල හිතලනේ...
ReplyDeleteමම අදමයි මේ පැත්තට ආවේ...පෝස්ට් එකේ Title එක දැක්ක හැටියෙ බලන්න හිතුනා..ශේවන්තගෙ බ්ලොගයට මමත් ගොඩවෙලා තියනවා...කව්රුත් අනුන්ගෙ අදහස් හොරකම් කරන් නැතුව...ඒ දේවලුත් ආදර්ශයට අරගෙන අලුත් යමක් කරන්න හදනවනම් තමා හොද....
බලු වැඩ කරන්නේ බල්ලෝ සහෝ මුන් මනුස්ස ගනේ වෙලත් බල්ලෝ වෙන්න හදනවා කමක් නැහැ මුන්ට ඕවා වලින් කෙළ වෙන දවසකුත් එයි.
Deleteසෑමට වෙන දේවල්. වෙච්ච දේවල් දන්නව නොවැ..
ReplyDelete"කකුල් අතර හිර කරන් ගහපු ගැහැල්ල" පෝස්ටුව දැන් රජ කොරනව. සෑම මෙහෙ බලං ඉන්නවා.
ගණන් ගන්න එපා බං. බල්ලෝ බුරති. කදු පාත් නොවෙති.
ඔව් ඔව් අපි දන්නවනේ බං කව්ද ඕක මුලින් ලිව්වේ කියලා.බය වෙන්න එපා බං කොප්ප ගහන එවුන්ට පැවැත්මක් නැහැ.
Deleteඅන්න ඌ සයිට්එක වහලද කොහෙද!
ReplyDeleteඅම්මට සිරි එහෙමද?මූ මාර ඩයල් එකක්නේ.
Deleteඔව්නේ බන් මූ ඒක වහලා උගේ ආරාධිතයන්ට විතරයිලු එන්න පුළුවන් හිකිස්.
Deleteමේ ලඟදි මම ලියපු එකකුත් එකෙක් හොරකම් කළා. එහෙම උනාම එපා වෙනවා නේ.. මම නම් කියන්නේ හොරකම් කළත් කමක් නෑ. ගත්ත තැන කියලා දානවා නම්..
ReplyDeleteඔව් අනිවා ගත්ත තැන දැම්මා නම් කිසි අවුලක් නැහැ ඒක මහත්මා ගතියක්.
Deleteබලපං.ඒ පොල් බූරුවා මේකත් උස්සලනේ.අපෙ බුකියෙ ගෘප් එකෙ දාපු ඩොකියත් උස්සලා.කොන්ද පණ නැති
ReplyDeleteඋන්ගෙ දෙකයි පණහෙ වැඩ
https://www.facebook.com/groups/149678128432346?view=doc&id=314125495320941&refid=0&_ft_=src.24%3Asty.315%3Aactrs.100002921321139%3Apub_time.1335020995%3Afbid.314125498654274%3As_obj.4%3As_edge.14%3As_prnt.4%3Aft_story_name.StreamStoryGroupMallPost%3Aobject_id.149678128432346
මං හිතන්නේ ඕකාට මානසික ලෙඩක් බන්.අපි කොච්චර කිව්වත් ටික දවසක් යනකන් ඉදලා ආයේ වැඩේට බහිනවා.කන රත් වෙන්න පාරක් දුන්නා නම් හරි :)
Deleteහැමතැනම හොරකම
ReplyDeleteඅප්පට සිරි........! මොකද මඩයෝ මේ......., උඔ මල පන්න ගන්න එපා බං....., ඔව් ඇත්ත.... තමා, තමුං මහන්සි වේලා ලියපු එකක් වේන එකෙක් පල කලාම.... ඌව කන්න හිතෙනවා. ඒත් ඕවට සැලෙන්න එපා...! ඌ එහෙම COPY කරන්නේ,(1) ඌ උඔට වඩා අදක්ෂ නිසා (2) ඌ නිර්මාණ භංගත්වයට පත් වුනු ලෝක පාළුවේක් නිසා නේ... උඔ සැලෙන්න එපා සහෝ....අර සෑම්ගේ WALL එකෙත් තියෙන්නේ.., "උපුටා ගැනීම් වැලැක්විය නොහැක්මය" කියලා...අර කිව්වත් වගේ ඔයකොප්පෝ ගැන අපි අනුකම්පා කල යුතුයි.. අනික කවුරැ කුමන ස්වරෑපයෙන් POST දැම්මත්, READERS වශයෙන් අපි දනගත යුතුයි නිවැරදි BLOG POST එක මොකක්ද කියලා......
ReplyDeleteයා යා ඒත් එක දැක්ක වෙලේ මට මල පැනලා මේක ලිව්වේ.ඊට පස්සේ ඔය වගේ ඒවා දැක්කත් මම මුකුත් ලිව්වේ නැහැ බන්.
Deleteපට්ට හොරු ඉන්නේ අප්පා...එපා වෙනවා...
ReplyDeleteඒකනේ බන්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකෝ මේකාගේ ලින්ක් එක නෑනේ අයියේ..
ReplyDeleteබ්ලොග් එක වහලද දන්නේ නැහැ.ඔය උඩ තියෙන පින්තූරේ ඇති උගේ ලින්ක් එක
Delete