Wednesday, April 04, 2012

39 බන්ධුල සර්ට සහ ගොබ්බයන්ට පිළිතුරක්!!

රජයේ වැදගත් අමාත්‍ය ධූරයක්‌ වගේම දැනුම අතින් අපිට වඩා සෑහෙන්න උසස් බන්දුල සර් කියලා තියෙන්නේ 2500කින්  පවුලකට මාසයක් කාලා බීලා සිටිය හැකි බවයි.


පවුලකට කෙසේ වෙතත් මගේ වගේ  දෙදෙනෙකුගෙන් සමන්විත පවුලකට(අම්මයි මායි) ඒ ගාන කන්න බොන්න ඇතිද කියලා බලන්න හිතුනා.



අපිට දවසකට තුන් වේලටම හාල් කිලෝවකුත්,පරිප්පු 100ක්,එළවලු 250කුත්,මාළු 500ක්  හෝ මස් 500ක් වගේ ආහාර ජාති වුවමනා වෙනවා.මේ ටිකට නම් රුපියල් 300ක් දල වශයෙන් වුවමනා වෙනවා.(මීට වඩා වියදම් යනවා තෙල්,පොල් වැනි දේවල් වලට)


එවිට මාසයකට 9000ක් වැය වෙනවා.ඒවාට තුනපහ,අමතර කුළු බඩු,දර වලට 2000කට වඩා වියදම් වෙනවා.


අඩුම තරමේ 2000ක් තිබ්බත් මාසෙකට 11000ක් වැය වෙනවා.ඒ අතින් බන්ධුල සර් අසමත්.


ඒ හැර පෞද්ගලික වුවමනා සදහා වන සබන්,දන්තාලේප,සේදුම් කුඩු,කිරිපිටි,තේ කුඩු,සීනි,සහ තවත්  අමතර දෑ සදහා මසකට අඩුම තරමේ 4000ක් අනිවාර්යෙන්ම උවමනා වෙනවා 


එතකොට 15000ක් වැය වෙනවා අප දෙදෙනාට.


ඊටත් පසු විදුලි බිල 1200ක් හා දුරකථන බිල් 1000ක් තැබුවත් 2200යි.


එතකොට 17200යි.


කාලා බීලා ජීවත් වෙන්න අපි දෙන්නට මේ ගාන ඇති වුනත් ඇදුම් පැළදුම් එක්ක බලද්දී ඕන මොන්ටිසෝරි යන ලමෙක්ට තේරෙනවා රුපියල්25000ක් වත් වැය වෙනවා කියලා.


බන්ධුල සර් කියන්නේ නම් ඔය සේරටම රුපියල් 7500ක් හොදටම ඇති කියලා.


ඒත් මගේ වගේ දෙන්නෙක් ඉන්න පවුලකට රුපියල් 25000ක් යනවා නම් හතර පස් දෙනෙක් ඉන්න පවුලකට 7500ක් පුකේ ගෑවෙන්නවත්  ඇතිද කියලා හිතලා බලන්න ඕන 


ඊයේ දෙරණේ අර ගිය බයිලා වැඩසටහනේ බන්ධුල සර් අපූරුවට මේවා පෙන්නලා තියෙනවා.
ඒ අතරතුර කෝල් කරලා 2500න් මාසෙට කන්න ඇති කියන හරක් කන්නේ තණකොලද කියලා හිතෙනවා.සමහර විට තණකොළ නෙවේ බන්ධුල සර්ගේ සල්ලි වලින් ප්‍රයිඩ් රයිස් ගිලින ඇගපත මහත ගොබ්බයො දෙන්නෙක් තුන්දෙනෙක් වෙන්නත් පුළුවන්.






ඒ වගේම මාරයා අයියාගෙනුත් අහන්න කැමතියි තනිකඩයෙක්ට ඔයා පෙන්නපු ගණන් ඇති වුනාට පිළිගන්නවද හතර පස් දෙනෙක් ඉන්න පවුලකට ඔය ගාන ඇති කියලා?.2500න් කන්න නෙවේ ලෙව කන්නවත් මදි මහත්තයෝ.


බන්ධුලට මං මෙච්චර වෙලා සර් කිව්වේ ගුරුවරයෙක් නිසා තියෙන ගරුත්වය නිසා,ඒත් මෙහෙම ගොන් කතා කියලා ඒවා ප්‍රායෝගිකයි කියලා තර්ක කරද්දී කොහෙවත් ඉන්න අම්මලාව තමා මතක් වෙන්නේ.




ඇත්තටම ශ්‍රී ලංකාව වගේ රටක ඉපදුන එක වාසනවාක් කියලා හිතුවට ඇත්තටම කරුමයක්.අපි වගේ සාමාන්‍ය පවුල් වල ඉපදෙන එවුන් නම් ඊටත් වඩා කාලකන්නියෝ.මාස ගානක් අමාරුවෙන් හිතේ ආසාවට බයික් එකක් ගන්නවා කියලා හම්බෙන හැම සතේම එකතු කරගෙන ඉද්දි ඒකටත් කෙලියා.
මේවාට උබලට කවදාවත් හරියන්නේ නැහැ මහත්තයෝ.වෙන රටවල් වල වගේ නෙවේ අපේ රටේ මිනිස්සුන්ට මුල අමතක වෙන එකයි මේ හැමදේටම මුල.විපක්ෂයේ ඉදන් ආණ්ඩුවට කෑගහපු උන් අද ආණ්ඩුවේ.
කොටි කෝට් ඇදන් පාර්ලිමෙන්තුවේ.යුද වීරයෝ ජම්පර් ඇදන් වැලිකඩ.




හැම දේකින්ම නොඅඩුව ලැබෙන උන් අපිට කෙලවන්නම තමා බලන්නේ.අපේ සමහර මිනිස්සු බල්ලෝ වගේ 


බල්ලත් එක පාරක් කන්න දීලා ඊට‍ පස්සේ ගගහා එලෙව්වත් ඈත දකිද්දී නැට්ට වනනවා.


බන්ධුල සර් සහ ඔහුගේ ගොබ්බයන්ගෙන් අහන්න කැමති දේවල්


අපි හරක්ද?


මෙහෙම කතා කියන උබලගේ කටවල් කුණු වෙන එකක් නැද්ද?


උබලා ජීවත් වෙන්නේ මේ මහා පොළොවේ පය ගහලද?


මේ  වගේ දේවල් කියලා මොනවද රැකගන්න හදන්නේ?


උබලගේ මොලේ පුකට බැහැලද?.


උබලගේ මහා එකාව මෙච්චර රැකගන්න හදන්නේ ඌ උබලා නැති වෙලාවට උබලගේ ගෑනුන්ව ආරස්සා කරන නිසාද?.

39 comments:

  1. තියෙන වියදම් මදිවට කේන්ති අරන් ලෙඩ වෙලා බෙහෙත් වලටත් වියදම් කරන්නද යන්නෙ?... ඕය වගේ දේවල් විහිළු ෆිල්ම් එකක් බැලුව කියල හිතාගෙන අමතක කරපන්...

    මොකද තියෙන එකම විසඳුම වියදමට හරියන්න හම්බකිරිල්ල විතරයි... ඊයෙ විවාදෙන් බන්දුල පැරදුනත් බඩු ගනන් අඩුවෙන්නෙ නෑනෙ බන්... අනිත් අතට කවුරු රට පාලනේට ආවත් මේ යන ක්‍රමේ වෙනස් වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. කොහොමද බං මේවා ඉවසන්න කියන්නේ?අපිත් හිතක් පපුවක් තියෙන හැගීම් දැනීම් තියෙන මිනිස්සු.මුන්ට ඕන ඕන දේවල් කියනකන් බලන් ඉන්න අපි මොක්කුද බං??>

      Delete
    2. ඉවසන්න කියන්නෙ මචන් ගල්මාට්ටු දාල ප්ලේන් වට්ටන්න බැරි හින්ද... එක්කො අපිත් ප්ලේන් එකට නගින්න ඕන... නැත්තන් ඒක වට්ටන්න හැකියාවක් ඇති තැනකට එන්න ඕන... එහෙම එනකං උඹ අහන අපි මොක්කුද කියන ප්‍රශ්නෙට උන්ගෙ උත්තරේ උඹල නිකං බලුකුක්කො විතරයි කියන එක...

      කවදහරි උන්ගෙ ප්ලේන් එක වට්ටන්න පුළුවන් කමක් උඹට තියෙනව කියල උන් දැනගත්තු දවසක උඹ ඇහුවොත් මම මොකෙක්ද කියල එදාට කියයි මහත්තයගෙ පිහිටෙන් තමයි අපි තාම යහතින් මේ ප්ලේන් එකේ ඉන්නෙ කියල

      Delete
    3. උන්ගේ ප්ලේන් එක වට්ටන්න තාම එකෙක් ඉපදිලා නැහැ බං.අපිට තියෙන්නේ උබ කිව්වා වගේ බලු කුක්කෝ වෙලා වෙන දෙයක් බලන් ඉන්න තියෙන්නේ ඕන පුකක්‌ ප්‍රීති වෙසක් කියලා.

      Delete
  2. ගර්..............................මේ ඔයාගෙ බ්ලොග් එකේ ෆලොව කෙනෙක් වුනේකීවෙනි පාලඩ කියන්නනම් මට මටක නෑ අයියෝ.....
    බැලිම ටැන ගූගල් සර්ච් කලල ආවෙ.....:/

    හයියෝ.....................................

    ReplyDelete
    Replies
    1. අයියෝ http://sinhalaya-lokayata.blogspot.com/ මේ ලින්කුව ඔයාගේ බ්ලොග් රෝල් එකට ඇඩ් කලපන්කෝ බං.මේක කියලම මටත් දැන් ඇති වෙලා ග්ර්ර්ර්.

      Delete
    2. බලන්න හලේ......ඒකෙ තියෙනව....අන්තම පෝස්ට් එක බුදිමතෙයි නිදිමතෙයි වෙනස දනනවද...:/

      Delete
    3. ඒ nikama.tk එක අනේ.ඒක දැන් වැඩ නැහැ ඒකයි.

      Delete
  3. මට සීන් එක හරියට අහ ගන්න බැරි උනා.. ඒත් ඔය කතාව යන්තමින් වගේ ඇහුනා.. අනේ ඉතින් ඒ ගැන නම් කවර කතා ද? කැම්පස් යන එවුන්ටත් මාසෙට 2500ක් දෙනවා නේ මහපොළ.. එකටත් ඉතින් ඔය සන්තෑසිය ම තමයි..

    ReplyDelete
    Replies
    1. කැම්පස් යන එවුන් ගැන රෙද්දක් කියවල බන්ධුලයා හදන්නේ මුළු ලංකාවම කැම්පස් එකක් කරන්න බං.අන්න එහෙම කරොත් නම් යාන්තමට ලෙව කෑවාහැකි.

      Delete
  4. අන්න එතුමා ඔය ගානෙන් මාසයක් ජීවත් වෙලා පෙන්නනවනම්..

    ReplyDelete
    Replies
    1. මාසයක්? ඌට ඔය ගානෙන් දවසක් වත් ගෙවන්න බැරි වෙයි බං.

      Delete
  5. නිශාන් උඹ කියන දේ ඇත්ත මචං. ඵ්ත් මේ රටේ ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නේ පාට කන්ණාඩි දාගෙන අන්ධයො වගේ. මමනම් ඹය කොයි පක්ෂයකටවත් නෑ. උන්ට ආණ්ඩුවෙන් මඩ වලක් හාරලා දීලා ඹ්ත ස්විමින් පූල් ඵකක් කියල කිව්වොත් උන් ඵ්කත් පිලිගන්නව. ඵ් තරමට අන්ධවෙලා.  ඹය බන්දුලගේ ප්‍රකාශය දේශාපාලන ගේම් ඵකක් බං. රටේම ඵවුන් දැං ගහන්නේ බන්දුලගේ ඹය ප්‍රකාශයට. ඵ්ත් රටේ සැබෑ ප්‍රශ්න ඵ්කෙන් හෑල්ලුවට ලක්වෙලා. ඵ්වත් නිකං ගනන් නොගන්නා තත්ත්වයට පත්වෙලා. නිවැරදි දැක්මකින් ආර්ඵිකය හසුරවන්නේ නෑ. ආර්ඵිකය නිල්. බදුපිට බදු පටවමින් බදු මතම යැපෙන ආර්ඵීකයක් නිර්මාණය වෙලා. පුංච් මිනිහට ආයෙත් නැගිටින්න බැරිවෙන්නම වෙඩිතියලා දැමිමා.

    ReplyDelete
    Replies
    1. උබේ කතාව ඇත්ත බං.මුන් දේශපාලන ගේම් ගහන එක සාමාන්‍යයි.ඒත් මචං මුන් පනින පනින පැත්තේ ඉදන් අපිව කන්න තමා බං හදන්නේ බලපන් ඔය බූරුවා යු.ඇන්.පි එකේ ඉදගෙන ඒ කාලේ දන රින සීන් එකක් කියෙව්වා..හැරෙන හැරෙන පැත්තේ ඉදන් ඌ බයිලා ගහනවා අපේ උන් ඒවා අහගෙන ඒවා ප්‍රයෝගිකව කරනවා.

      Delete
  6. දාපු පින්තූරෙනම් මරු ඈ.. :D

    ReplyDelete
    Replies
    1. බන්ධුල සර්වයි අර කතා කරපු ගොබ්බයන්වයි නියෝජනය වෙන්න ඕක දැම්මේ.උනුත් අපිට ඔය විදියට දිව දික් කරපු එකනේ කරේ? :P

      Delete
  7. මේ විදියට ජීවත් වෙන්න බෑ කියල බන්දුලය දන්නව. රජාගෙ න්‍යායපත්‍රයට අනුව මොනව හරි කියන්න ඕනනේ. ආර්ථික විද්‍යාව අමතක කරල කඩේ යනව.

    ReplyDelete
    Replies
    1. සර් කෙනෙක් වෙලා ඔය කියන දේවල් තමා බං ඉවසන්න බැරි.

      Delete
    2. රාජ් හරි.. ඒ මිනිහ කඩේ නොගියොත් දරු මල්ලො බඩ ගින්නේ..

      Delete
  8. MALLI TICKET EKAK ARAN GAMANAK YANNA AASAYI WAGE ... WARNING LABENNE EKA PAARAYI ..GEWAL WALA INNA AYA SANEEPEN NEDA?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමා කියන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය නැහැ කියල. ජිනීව නෙවේ ඉතිං ලෝකෙම අපිට විරැද්ධ වෙයි මේ වගේ කුප්ප වැඩ නිසා.

      මේ කමෙන්ටුවෙන්ම තේරෙනවා එයාල යන මාර්ගය සහ වැඩ පිලිවෙල.

      Delete
    2. @ඇනෝ
      බය කරන්න එපා අයියේ මට තූ බලත් හැදුනා මේ කොමෙන්ටුව දැකලා :P

      @සෑම්
      මරලා එල්ලනවා කිව්වත් කියන්න තියෙන දේ කියලා ඉන්න ඕන බං.ඔව් මේ කමෙන්ට් එකෙන් කියවෙන්නේ යථාර්ථය!

      Delete
    3. UBATA WADAA LOKU AYA .. LOKU KATHAA KIWWA.. ME WEDDI UN GANA HOYANNATH KAWURUTH NA ...
      UBAWA ELIYATA GANNA LOKU DEYAK ONA WENNE NA...

      DENA WARNING EKA PRASIDDHIYEMA DUNNA...

      Delete
    4. @ඇනෝ

      නාලා වරෙන්
      මට මීට වඩා දෙයක් නැහැ කියන්න.

      Delete
  9. මම එන්න පරක්කු වෙලා නොවැ..

    මාරයියගේ කතාව මාත් දුටුවෙමි. අනේ මන්දා ඒක බලල මට හිනා වෙන්න ඕනෙ තැන තේරෙන්නේ නැහැ.

    මනුස්සකමට අවංක වෙන්න බැරිද දෙයියනේ.. කඩේ නොයා !

    ReplyDelete
    Replies
    1. මං මාරයියාව විවේචනය කරනවා නෙවේ බං ඒත් අපිට නම් හාල්මැස්සෝ,කීරමින් 100ක් හැමදාම කාලා ඉන්න බැහැ.හිතට එකග වුනා නම් හරි පක්ශේ ගැන හිතන්නේ නැතුව.

      Delete
  10. ඔය මිනිස්සු ගැන කතාකරනවට වඩා හොඳයි.@#$%^&&&^%$බූරු හැත්ත

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මුන් ගැන කථා කරලා ඇගේ ලේ පුච්චගන්නයි වෙන්නේ.

      Delete
  11. http://www.globaltamilnews.net/Portals/0/GlobalResources/EN/white%20van%20abducts_CI.jpg


    පරිස්සමෙන් බොසා.....

    ReplyDelete
    Replies
    1. බය කරන්ඩ එපා බං.උඩත් ඇනෝ කෙනෙක් බය කරා :)

      Delete
  12. බන්දුල සර්ගෙන් සහ ඔහුගේ ගෝලයන්ගෙන් ලැබිය හැකි පිළිතුරු;

    අපි හරක්ද ?
    අහන්ඩත් දෙයක්ද ? නැත්නම් අපි වගේ හරක් පාලකයො වෙනවද ?

    මෙහෙම් කතා කියන උඹලගෙ කටවල් කුනුවෙන එකක් නැද්ද ?
    එහෙම කුනු වෙනවනම් වෙලා ගොඩක් කල්. තව මරු මරු කතා මේ ශ්‍රි මුඛයෙන් ඉදිරියට.

    උබලා ජීවත් වෙන්නෙ මේ මහ පොළවෙ පය ගහලද ?
    අපි අසුචි කකා අසූචි වළක ඉන්න බව තොපි නොදන්නෙහිද ?

    මේ වගේ දේවල් කියලා මොනවද රැකගන්ඩ හදන්නේ.
    මේ රටේ හරක් අපිට දීපු බලය තමා. වෙන මොන අලයක්ද ?

    උබලගෙ මොලේ පුකට බැහැලද ?
    පුක ගැනනම් දනිමි. මොළේ කියන්නෙ මොකක්ද ? කරුණාකර පැහැදිලි කරන්න.

    උඹලගෙ මහ එකාව මෙච්චර රැක ගන්ඩ හදන්නේ ඌ උඹලා නැති නිසා උඹලගෙ ගෑනුන්ව රැක ගන්න නිසාද ?
    මෙහෙම ගොන් කතා කියද්දිත් අපිට යහතින් ඉන්ඩ දෙන ඒ උත්තමයා ඔය ඉතින් ඉඳලා හිටලා ටිකක් පාවිච්චි කළාම අපේ මොකෝ..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සෙන්නා මුන්ට ලැජ්ජාවක් තියෙනවා නම් සරමක් ඇදන් පාරට බහිද?
      එල උත්තර ටික.අනේ මේවා යන්තම් හරි මුන්ගේ ඇහැකට වැටෙනවා නම්

      Delete
  13. උන්දැ මගෙත් ඉකොනොමික්ස් ගුරානෙ. බනින්න එපා හොඳේ. මට දුක හිතෙනවා. 81 දි ස්ටැෆැඩ් එකේ ටියුශන් පංතියෙ හරි අමාරුවෙං සීට් එකක් අල්ල ගත්තෙ!!!

    ReplyDelete
    Replies
    1. :P ගෝලයත් ගුරාව අනුමත කරනවද?

      Delete
  14. රටකට ගිය කලක්....ඔය එහෙට මෙහෙට පනින පොලිටිකල් ගෙම්බොන්ට නම් කිසිම ලැජ්ජාවක් නෑ..මහ නින්දිත එවුවො ජාතියක්...කැම්පස් කෑම වතුරයි බතුයි වගේ..රටම ඒ වගේ කන්න ගියොත් මන්ද පෝෂනේ හැදෙයි....බූරු කතා..
    උඩ දීලා තියෙන උත්තර ටික නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. දම්මි අක්කත් සර්ගේ ගෝලයෙක්ද? මන්ද පෝෂණය තමා හදාගන්න වෙන්නේ ඒ විදියට කාලා ලොල්

      Delete
  15. ඇයි අප්පේ මල්ලියෙ මාව පේන්නෙත් ඒ ටියුටරියේ ගෝලයෙක් වගේද? හිහි....මාව ගොබ්බ ගොඩට දාන්ට අපෝ....

    ReplyDelete
    Replies
    1. :O එයාගේ ගෝලයෝ හැමකෙනාම ගොබ්බයො කියලා මං මේ ලිපියෙ කොහෙවත් සදහන් කරලා නැහැ.

      Delete
  16. අනේ නෑ....මමද එසේ අදහස් නොකළෙමි...ලිවීමේ දෝසයකි...කමා වුව මැනේ

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!