Sunday, April 07, 2013

104 කකාගේ,මාරයාගේ රොටි වගේද මේවා??

හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා.

මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ



හරි ඉස්සෙල්ලම ඕන පින්වතුනි ලිපක් සහ පත්තු කරගන්න ගිනි පෙට්ටියක්.
අත පුච්චගන්න එපා!!


ඊට පස්සේ පින්වතුනි තාච්චියක් සහ පොල්තෙල්  ඕන.
තාච්චිය ලිප උඩින් තියලා රත් වෙන්න ඇරලා පොල්තෙල් දාන්න තාච්චියෙන් බාගයක් විතර

ඊට පස්සේ පින්වතුනි මේ කෑම සඳහා අත්‍යවශ්‍යම දේ තමා
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
පපඩම්!!




ඊට පස්සේ ඔබට ලොකු පපඩම් අවශ්‍ය නම් ඔහොමම තෙල් උතුරන තාච්චියට දාන්න,අවශ්‍ය නම් පපඩම් දෙකට හෝ හතරට කඩා දැම්මත් අවුලක් නැත! දමිළයන් නම් කන්නේ ඔහොමම බැදලා අරගෙන ලොකු රවුම වගේ.ඒත් පිංවතුනි සිහළුන් නම් ඕවා දෙකට හෝ හතරට කඩලා තමයි බදින්නේ!

හොඳින් තෙල් උතුරුන තාච්චියක නම් පපඩම් තත්පර තිහෙන් වගේ ගන්න ඕන කර කරගන්නේ නැතුව.කර              කරගෙන ඔන්න මට එහෙම බනිනවා නෙවේ!


ගුරු මුට්ටි නැහැ ඔන්න කෙලින්ම මම කරන විදිහ කියලා දුන්නා.දැක්කනේ අපි නම් පපඩම් වුනත් බදින්න දන්න කොල්ලෝ ඒත් මේවා හැදුවා කියලා අපිට කිස් දෙන්න තමා කව්රුත් නැත්තේ :(

බැද අවසන් වුනු පපඩම්!









































































                                         පපඩම් සියල්ල අලෙවි වූ පසු පිගාන සෝදා තබන්න!!!







104 comments:

  1. ඉටඩටෙනවටෙවඉාවෙඉටනවායෙටනවයාටොටෙසදායෙටසාබෙටඩාවෙඉයඩාමෙයටාමෙයටසමායෙටසමායෙටමායෙටමයාමෙටයාමෙටයසමායෙටාටෙසමායෙටසමායෙටසමායෙටසමයෙටසමා‍ෙ

    මමත් ආවනේ මේ පපඩමා බලන්න,, සැහ්.. :/

    ReplyDelete
    Replies
    1. ඉටඩටෙනවටෙවඉාවෙඉටනවායෙටනවයාටොටෙසදායෙටසාබෙටඩාවෙඉයඩාමෙයටාමෙයටසමායෙටසමායෙටමායෙටමයාමෙටයාමෙටයසමායෙටාටෙසමායෙටසමායෙටසමායෙටසමයෙටසමා‍ෙ

      ???

      Delete
    2. Copy Paste කිරීම හෙළා දකිමි.. :/

      Delete
    3. කොපි කළා නෙමෙයි.. ඒකෙ තේරුමයි ඇහුවෙ.. :)

      Delete
    4. හැ,, ඒවා 20ට අඩු අයට පමණයි,, O.o

      Delete
    5. @ශම්මි
      ටටසෙඩ්ෆ්ම්ග්ක්හ්ධ්ඩ්
      ග්ජ්ජ් ග්ජ්හ්හ්හ්යස් හ්හ්ෆ්ජ්ෆ් හ්ක්දෙය්ව්ව්ට්ට්ට්

      පපඩමා? අඩෝ වෙඩි තියනවා හරි!!!

      @හරි
      ට්යිරු යුඑඅ එජ්දුඅග් ජ්ද්ග්ව්ට හ්හජ ඣ්ධිඅ

      Delete
    6. ලුකැවුට් බේබි අ ගච්ච බ්ලොන්ඩෙස් ඔන්

      Delete
    7. පපඩමා පපඩමා පපඩමා

      Delete
    8. ඒක නෙවෙයි ඔයත් යනවද සයිබර් බක්මහ උලෙලට?යනවනම් කියන්න senakathissa@gmail.com

      Delete
    9. මෙච්චර ඇනෝ කොමන්ට්ස්??

      @Anonymous4/10/13, 1:11 PM
      මගෙන්ද ඇහුවේ? නැත්තම් උඩ අනිත් දෙන්නගෙන්ද?
      කොහොම වුනත් මම නම් යන එක ෂුවර් නැහැ මේ පාර

      Delete
  2. shik mama me aluth kamak wena ati kiyala hithan awa.baladdi meka papadamkne..kamak na malliyo adu gane papadamakwath badaganna danawa kiyala kellekta kiyathakine kawada hari.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝ මට කවදාහරි කෙල්ලෙක්ට බය නැතුව කිව්වහැකිනේ පපඩම් බදින්න දන්නවා කියලා හිකිස්

      Delete
    2. හපොයි මේ අහිංසක මට සහෝ කියලනේ...:( O.o

      Delete
    3. අනේ සොරි එහෙනම් මේ අහිංසකයාට මම මොකක්ද කියන්න ඕන? :)

      Delete
    4. ප්‍රදී කියන්නේ බවලතෙක් !
      අක්කේ කියහන් මලේ

      Delete
    5. බ්ලාස් බ්ලාස් බ්ලාස් <-- මේක තමයි ලොල් කියන එකට පස්සෙ එන අලුත්ම රැල්ල

      Delete
    6. අනේ සොරි අක්කේ ප්‍රදී කිව්වම මම හිතුවේ ප්‍රදීප් වගේ නමක් කෙටි කරලා කියලා. :)

      Delete
  3. පපඩම්.. මම එච්චර කැමතිත් නැති අකමැතිත් නැති කෑමක්..

    පපඩම් පොඩි කාලෙ නම් ආසාවෙන් කෑවා.. ඒත් බන් කැළණි පාලම දිහාවේ කුණුගොඩවල් වලයි වහල උඩයි කානු ළඟයි පපඩම් වේලන හැටි දැක්කාම කන්ඩ හිතෙන්නේ නෑ..

    කොහොමහරි දැන් බ්ලොග් අවකාසෙට තවත් කුක් කෙනෙක් එකතුවුනා.. පුළුවන් නම් බිත්තර තම්බන හැටිත් දාපන්..

    ReplyDelete
    Replies
    1. ඇයි මැගී එකක් හදන හැටි.

      Delete
    2. මම බෝඩිමේ ඉන්නකාලෙ එකෙක් හිටියා මැගී එකක් හදන්ඩ දන්නෙ නැති.. ඒ කියන්නේ ඒක දන්නෙ නැති වුන් තවත් ඇති..

      Delete
    3. @හරි
      අපොයි ඔව් උන් පපඩම් වේලන්නේ දාඩිය හලාගෙන ඒවා පාගාගෙන.ඒත් දැන් ඒවාටත් නීති රෙගුලාසි හදලා තියෙන්නේ.අපිරිසිදුව හදනවා අහුවුනොත් හිරේ දාන්නත් පුළුවන්!

      ස්තුතියි මතක් කරාට සමහර විට ඊළඟ පෝස්ට් එකෙන් බිත්තර තම්බන හැටි කියලා දෙත හැකි :P

      Delete
    4. @ප්‍රදීප් අයියා
      ඔය තියෙන්නේ අයිඩියා :D

      Delete
    5. අයියන්ඩිගෙ හිත අද්දර නොකී කතා රැදුනයි

      යන්න එපා ඉන්න සෙක්සි තරහා මොටද සෙක්සි

      අයියන්ඩියෙ අැත්ත කියන් මට ඔයා ලව් නේද කියන්

      Delete
  4. දැන් තියෙනවනේ බං එක එක හැඩයේ එක එක පාටින් ඒක නිසා තවත් රසවත් වෙයි. බයිට් එකක් අහලකවත් නැති වෙලාවටත් පොඩි ප්‍රයෝජනයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පාට පාට ඒවා නම් මෙලෝ රහක් නැහැ සහෝ.ඒවා මකුණු රහයි

      යා අනිවා බයිට් නැති වෙලාවට පපඩම් මාර විදියට වටින්නේ හික්ස්

      Delete
  5. අරුන් දෙන්න තෝව කයි යකෝ...

    ReplyDelete
    Replies
    1. /:) ඒ මොකෑ? පපඩම් හදිල්ලා ෆේමස් වෙයි කියලද? :D

      Delete
  6. මාත් ආව ,මැදැයි රෙසෙපි එකක් බලන්න.

    ReplyDelete
    Replies
    1. රෙසිපි ඕන නැහැ මේවාට ඕන සුළු සුළු දේවල්.දැන් අයියටත් තනියෙන් පපඩමක් බැද ගත්තහැකි නේද :D

      Delete

  7. කර කර ගා රසට හැපෙන, මඩිස්සලේ.

    ReplyDelete
    Replies
    1. නැහැ සර් සර්ට වැරදිලා මඩිස්සලේ නෙවේ පපඩම් යනුවෙන් නිවැරදි විය යුතුයි :D

      Delete
  8. සා සා... ප ප පපඩම්ම්ම්.. එල..

    ReplyDelete
    Replies
    1. හික්ස් මොකෑ මේ? :)

      Delete
  9. හොඳ බිත්තර ඔම්ලටයක් සාදා ගන්නා ආකාරය ලඟදිම කුරුන්දෙන් බලාපොරොත්තු වෙන්න.. ( හහ්.. මුන්ට විතරයෑ උයන්න පුලුවන් :D )

    ReplyDelete
    Replies
    1. මේවා හොඳ ප්‍රබෝදමත් කිරිලි අයියා.මේවා අපි දිගටම කරගෙන යමු එතකොට ගෘහණියෝ බ්ලොග් වලට ඇබ්බැහි වෙයි :D

      Delete
  10. අපේ මනුස්සයටත් දෙන්න බැරියෙ කියල කියවන්න ගත්තේ... පපඩම විතරයි අඩුවෙලා තිබුනෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් මේක පෙන්වන්නකෝ අයියට :D

      Delete
  11. සුපිරි ඈ.... දැන් බදින්නමො පපඩම් ගමකට. ගහමුද සූපවේදී පොතකුත්?

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ අපි හින්දා එක්කෙන්ක් හරි මොනවා හරි ඉගෙන ගත්තනේ :)

      Delete
  12. නිකන් මිනිස්සුන්ගෙ කාලේ කන වෑඩකරන්න එපා මනුස්සයෝ.

    ReplyDelete
    Replies
    1. ඉතින් මන් කිව්වද හලෝ කාලේ නාස්ති කරන් මේවා කියවන්න කියලා :P

      Delete
    2. "නිකන් මිනිස්සුන්ගෙ කාලේ කන වෑඩකරන්න එපා මනුස්සයෝ."අැයි උඹ කාලෙ බොනවද?

      Delete
  13. නිකන් මිනිස්සුන්ගෙ කාලේ කන වෑඩකරන්න එපා මනුස්සයෝ.

    ReplyDelete
  14. තව කියල දෙන්න පුළුවන්නේනේ, සුප් කැටයකින් සුප් එකක් හදන විදිහ.

    ReplyDelete
    Replies
    1. තවත් එක්කෙනක් උඩ ඔය අදහස දුන්නා.බලමුකෝ ඒකත් හිමිට කියලා දෙන්නම් :D

      Delete
  15. චර චර ගා යසට හැපෙන මඩිස්සල පපඩම්

    ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ - මඩිස්සල පපඩම් ඉන්ඩස්ට්‍රීස්

    ReplyDelete
    Replies
    1. තැන්කු දැන්වීමක් නිර්මාණය කරාට. :D

      Delete
  16. ලියන්න දෙයක් නැත්තං නිකම් හි‍ටු..

    ReplyDelete
    Replies
    1. අනේ හා

      එක්කෝ බැහැ සුදු එතකොට හිට්ස් නැතුව යනවනේ :P

      Delete
  17. sha...a..ada dangaty...tan.Q
    (ape nodana papdan)
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ස්තුතියි සහෝ

      Delete
  18. තුක් නොදකින් විතරක් තොගෙ පපඩම.... නියමයි....

    ReplyDelete
    Replies
    1. හිකිස්
      අඩෝ පපඩම් වලට අපහාස කරන්න එපා ඈ
      අපි පපඩම් ප්‍රේමියෝ :D

      Delete
  19. පප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප ප ඩ ම්!!!!!!!!!!!!!!!! රසයි ඈ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ බං
      හික්ස්

      Delete
  20. යකෝ අදමනෙ මේක දැනගත්තෙ. මාරයගෙ කකාගෙ කුකිං මොනවද මේවනෙ නියම කුකිං :D

    පපඩං බැදල ඉවර උනාට පස්සෙ ඔය තෙල් ටිකටම ලුණුවල පොඟවගත්තු වේලිච්ච මිරිස් කරල් ටිකකුත් දාල බැදගත්තනං නියමයි.

    ReplyDelete
    Replies
    1. අන්න අයියට විතරයි තේරුනේ අරුන්ගේ රොටි වගේද මේවා?
      මිරිස් බැදිල්ල කලින් කිව්වා නම් පෝස්ට් එකටම දානවනේ :)

      Delete
  21. කිස් එකක් ගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ තෙල් තාච්චියට වතුර හරි ලුණු කැටයක් හරි දාලා.

    ReplyDelete
    Replies
    1. හික්ස්
      අයිස් කැටයකින් වුනත් පුළුවන් අයියා

      Delete
  22. අයියෝ පපඩම්...
    මොනා උනත් මරු ආතල් එක.
    :P

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් තැන්කු මචෝ

      Delete
    2. you know i live with papadam
      i even die for papadam
      everytime i want you papadam

      Delete
    3. හික්ස් අයි වෝන්ට් යු පපඩම්? හැක හැක

      Delete
  23. තොට දෙන්න දෙකේ හතරේ පොල්ලක් නෑනේ

    ReplyDelete
    Replies
    1. පපඩම් බදින්න කියලා දීලා ගුටිත් කන්න වෙන එක තමා අවුල :(

      :D

      Delete
  24. පපඩම් ගැන මේ කතාවත් කියවලා බලන්න
    http://en.wikipedia.org/wiki/Lijjat_Papad

    ReplyDelete
    Replies
    1. කියෙව්වා සහෝ
      ස්තුතියි ලින්කුවට

      Delete
  25. Replies
    1. ඇඩෝව්
      කැසිල්ලා :D

      Delete
  26. මේ කොල්ලව පපඩමක් කරන්න බලන අවට හිතුනෙ නෑනේ....................

    මාර වැඩේ මල්ලියෝමගේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

    ReplyDelete
    Replies
    1. මාව පපඩමක් කරන්න? ඒවා හඳේ! :D

      පෝස්ට් අප්ඩේට් වෙන්නේ නැති එක ටෙම්ප්ලේට් එක මාරු කාරයින් පස්සේ ඉදලා නේද වුනේ? ඒක මාරු කරලා බලන්න අක්කා

      Delete
  27. I hate PAPADAM...
    No one said ever! :D

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නවා බන් පපඩම් කන්නේ නැති එවුන්.

      Delete
  28. වටද්දර පැත්තේ
    පපඩම් බොහොම ඇත්තේ
    කෑමට රසැත්තේ
    හොද්ද ඉව්වම කෑලි නැත්තේ
    ඔය අපේ හරියෙ එක ගමක අයට සවුත්තුවට කියපු කවියක්.නරකද පපඩම් හොදි හදන හැටිත් කියල දුන්නනම්.

    ReplyDelete
    Replies
    1. කවිය නම් අගේ..

      හැබෑට අයියා මම පපඩම් ගැන පින්තූර හොයද්දි මට හම්බ වුනා ඉන්දියාවේ පපඩම් හොද්දක ෆොටෝ වගයක්.අපි හිතුවේ නැති කෑම එයාලා හදන්නේ :)

      Delete
    2. හැලපයියේ එළුවාපිටියෙ නේද මේක වුණේ නැත්තං හල්පෙද?

      Delete
  29. පපඩම් පඩම් ඩම් ඩම් ඩුම්

    මං නම් ආසයි බං පපඩම් කන්න. උඹ මගේ කට ඇවිස්සුවා. බලන්න ඕනේ ගෙදර පපඩම් තියනවා ද කියල. නොතිබුනොත් ඇවිල්ල උඹව හරි උඹගේ බ්ලොග් එක හරි කනවා. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කාගේ හරි රස නහරක් පිනවන්න පුළුවන් නම් ඒක පිනක්ලු.දැන් මේ පොස්ට් එක නිසා චන්දන පපඩම් බැදන් කාලා රස නහර පිනවගත්තම කාටද පින? :D

      මඩිස්ස එහෙම කන්න පුළුවන් ජාතියේ පපඩමක් නෙවේ :D

      Delete
  30. හික්ස්... පපඩමා.......:p

    මං කවුදකියන්න ඔයා දන්නවා....:)

    ReplyDelete
    Replies
    1. ඔයා කවුද කියලා මාත් දන්නවා..

      පපඩමා ශෝක් නේද? :)

      Delete
    2. උබලා දෙන්නම කවුද කියන්න මම දන්නවා,එත් මම කවුද කියන්න උබලා දන්නෙ නෑ නේද? මම සක්කර දෙයියො.. මුගෙ පපඩම් කාල යන්න ආවෙ..හික්ස් :P :P

      Delete
    3. සත්තකින්ම ඔයාල තුන්දෙනාවම කව්ද කියලා මම නම් දන්නේ නැහැ.

      ඒත් මට පපඩමා කිව්ව එකනම් හෙනටම හෙලා දකිනවා :/

      Delete
    4. මට පපඩමා කියන්න පුළුවන්.. මොකෝ මම කාලයක් ඔයාට ටීච කෙනෙක් වෙලා හිටියනේ...

      පලවෙනි ඇනී...:)

      Delete
    5. අර කවි ලියන්න...;)

      Delete
    6. බොරු කියන්න එපා.එහෙනම් ඇයි මේ ඇනෝ කොමන්ට්ස්?

      Delete
    7. ඕකට මං උත්තර දෙන්නෙ නැහැ... :)

      Delete
    8. මං කොහොමද විශ්වාස කරන්නේ? අනික කිසි ප්‍රශ්නයක් නැහැනේ නමින් කොමන්ට් දාන්න?

      Delete
  31. මොන පපඩමක්ද බං මේක.. මාරයා බොට පීත්සා එකකින් ගහයි.. බලාගෙන..

    ReplyDelete
    Replies
    1. පීට්සා එහෙකින් ගහනවා නම් මරුනේ හිකිස්

      Delete
  32. නිෂාන්ගේ අවුරුදු තෑග්ග පපඩම්

    ReplyDelete
    Replies
    1. මටත් තෑග්ගක් දෙන්න අවස්තාව තියෙනවා හැමෝටම :)

      Delete
  33. මරු ඕයි,මම මෙච්චර කල් කෑවට දැනගෙන හිටියේ නෑනේ පපඩම් හදන හැටි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් ඉතින් තනියෙන් බැද ගත්තහැකි පපඩම් :)

      Delete
  34. අයියෝ මෙහෙමත් පපඩමෙක්. අපරාදේ මගේ රන් හා = කාලය

    ReplyDelete
  35. මූ නම් හිට්ස් පෙරේතයෙක් !!! පපඩමා !
    කකාට දෙවෙනි නෑ එහෙනම්. හිට්ස් ගන්න ඕන බහුබූතයක් ලියයි !

    ReplyDelete
    Replies
    1. අද අපෙ තාත්තා ගෙදර අැවිල්ලා අඩිය පොලවෙ ගහලා අහපු දේට මට කට උත්තර නෑනෙ

      Delete
    2. @Anonymous4/10/13, 10:18 AM
      ආයෙත් අහලා
      නැත්තම් තමුසේ හිතුවද මට පිස්සු කියලා? හිට්ස් කියන්නේ නිකම්ද? මම ඒ වෙනුවෙන් ඕන බහුබූතයක් ලියනවා තමා

      ඉථි9න් ජෙලද?

      Delete
    3. පල ඇටයෝ යන්න !

      Delete
  36. සහ් හරි වටින කෑමක් නේ. අවංකව මමත් අත් හදා බලන්න ඕන මේක.. මොකද කියනවනං මේ වගේ කෑම ලංකාවේ අපිට රහ විදින්න ලැබෙන්නේ නෑ නෙව... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අන්න තේරුණා අනිවා හදලා කාලා බලන්න සහෝ :D

      Delete
  37. ෂාහ්, මාර ටැලන්ට් එක!
    මං හිතන්නේ ඔයාට බිත්තර ෆූල් බොයිල් තම්බන්න හෙමත් පුළුවන් ඇති නේද හොඳට?

    ReplyDelete
    Replies
    1. ෆුල් විතරක් නෙවේ කකා හාෆ් වුනත් පුළුවන්!
      හික්ස් හැබැයි ඔයා කිව්වා වගේ ෆූල් ඒවා නම් තම්බන්න මට බැහැ ඒවා තම්බන්න ඔයා ඉන්නවනේ
      :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!