අද වගේ දවසකට ගැලපෙන චරිතයක් ගැන තමා පිංවතුනි අද මං කොටන්න යන්නේ.ඈත අතීතයේ මෑත බාගයේ එක්තරා ගමක විසු නිලමේ නම් තැනැත්තෙක් විය!.මොහු ජීවත් වුයේ තම මහළු මව සමග පොල් අතු පැලකය.ඉතින් පින්වතුනි මේ නිලමේගේ පෙනුම ගැන කිව්වෝතින් ඔහු කෙසඟ සිරුරක් හිමි අවුරුදු 35ක් හෝ 40ක් තරම් වයසැති බුවෙකි.එහෙත් ඔහුගේ හරි වයස ඔහුවත් දැන නොසිටි.හරි අධ්‍යාපනයක් නොලැබූ ඔහු නූගතෙකි.(අනේ මේ සම්බාව්‍ය විදියට ලියන්න බැහැ අප්පා)
ගමේ අහල පහල කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන තමා නිලමේ ගොයියා මහලු මවගෙයි තමාගෙයි බඩ වියත රැකගත්තේ.නිලමේ කිව්වට මේ යකා නිලමේ කෙනෙක් නම් නෙවේ වාසගමේ කෑල්ලක නිලමේ කියලා තියෙන නිසා ගමේ හැමෝම ඔහුට කතා කරේ ඒ නමින්!.මිනිහා කවදාවත් අරක්කු කටේ තිබ්බේ නැහැ ඒ වගේමයි සූදු කෙලියේත් නැහැ ඒක නිසා මිනිහගේ අතේ කීය කීය හරි ඉතුරුත් වුනා.
ඉතින් හැමදාම මෙහෙම කුලී වැඩ කරලා හරියන්නේ නැහැයි කියලා හිතුව නිලමේ සයිකල් කට්ටකුත් හොයාගෙන දවසක්
උදෙන්ම පෙට්ටියකුත් බැඳන් අර ඉතුරු කරන් තිබ්බ සල්ලි ටිකකුත් හොයන් ගියා මීගමු!ගිහින් පෙට්ටිය පිරෙන්න මාළු ගෙනත් මග දිගට කෑගගහා ආවා "මාලෝ මාලෝ" කියලා.ඔහොම එද්දී මාලා කියලා ගෑණියෙක් නිලමේට කියනවලු"මොකෝ මනුස්සයෝ මේ මගේ නම කිය කියා කෑගගහා එන්නේ? අහල පහල මිනිස්සු මොනා හිතයිද මං ගැන.කටවහගෙන ඕකත් අරන් යනවකෝ යන්න"
ඉතින් නිලමේත් කේන්තියෙන් බයිසිකලේ පාගාගෙන එද්දී ඔන්න මාළු ගන්න කස්ටමර් කෙනෙක් සෙට් වුනාලු.ඉතින් නිලමේ බයිසිකලෙන් බැහැලා මාළු කිරලා බිම ලෑල්ල දාලා මාළු කපලත් දුන්නේ දිගටම පාරිභෝගිකයාව රඳවා ගන්න වෙන්න ඇති.නිලමේ මෙහෙම පහත් වෙලා මාළු කපද්දී කොහේදෝ ඉඳලා ආපු අසමජ්ජාති කපුටෙක් නිලමේගේ මාළු පෙට්ටියෙන් තඩි සයිස් හොට දිග මොරැල්ලෝ කූරියෙක් උස්සන් පියඹා ගියාලු.අම්බානක සහ ලෙසටම මල පැනපු නිලමේ මාළු කප කප හිටපු මන්නෙත් අරන් කපුටා පස්සෙන් ටික දුරක් දිව්වලු.කපුටා සැලුට් එකක් දාලා මාළු කූරියත් අරන් ඈත ක්සිතිජයේ නොපෙනී ගියා.අනේ අම්බානක සහ ලෙසටම මල පැනපු නිලමේ මාළු බයිසිකලෙත් තල්ලු කරන් ආවේ අර මාළු ගන්න නවත්තවපු මිනිහටත් හොඳවයින් දෙක තුනක් කියාගේනමයි ආයේ කපුටෝ මාළු උස්සන් යන තැන්වල මාළු කාරයන්ව නවත්තන්නේ නැති වෙන්නම.
ටික දුරක් මාළු බයිසිකලේ තල්ලු කරන් ආපු නිලමේ ආයෙත් පැදගෙන එන්න ගත්තා ඔහොම එද්දී ලොකූ.... පල්ලමක් සෙට් වෙනවලු.නිලමේ පල්ලමේත් ඇරලා දාලා ආවේ පිටිපස්සේ මාළු පෙට්ටියක් තියෙනවා යන වග මොහොතකට අමතක කරලා.ආපු වේගෙන්ම බෙන්ට් එකත් ගන්න ගිහින් බයිසිකලේ පිටින් රූටලා ගිය නිලමේ නැවතුනේ පල්ලමේ තියෙන වෙලට වතුර යන ඇල ගාවින්.නිලමේ නම් ඇලට නොවැටී බේරුනේ හෙන දේව අනුහසකින්.ඒත් මාළු පෙට්ටියත් එක්කම බයිසිකලේට නම් ඒ අනුහස ලැබුනේ නැහැ.නිලමේගේ කඳුළු පිරුලා බොඳ වුනු දෑසට පෙනුනලු මාළු ටික ඇල දිගේ ගහගෙන යනවා.
ඇලට බැහැලා සයිකලේ ගොඩ අරගෙන පෙට්ටිය ලිහලා ඇලටම දාලා බයිසිකලෙත් තල්ලු කරන් නිලමේ ගෙදර ආවලු.ඒ අදහස අත් හැරලා නිලමේ සුපුරුදු විදියට කුලී වැඩක් කරන් තමා ජීවත් වුනේ.ඔහොම කාලයක් යද්දී නිලමේගේ ටිකිරි මොලේට ආවා ආයෙමත් නැවුම් අදහසක්.ඒ තමා ආයේ අතේ ඉතුරු වුන සල්ලි වලින් හරකෙක් ගෙනල්ලා කිරි දොවලා විකුනන්න.ඔය අදහස නිලමේට ආවේ කඩමණ්ඩියේදී කාගේද මන්දා කතාවකට රබර් කන දාගෙන ඉඳීමෙන්.
ඉතින් ඔහොම කොහොම හරි හරකෙකුත් බලලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව රුපියල් පහළොස්දහක්ම දීලා නිලමේ ගෙනාවලු හරකෙක්.හරකව ලණුවකින් ගෙට ගහලා ඇදගෙන එන ගමන් ගමේ පාරේ අයිනේ තිබ්බ ගෙවල් වලට කතා කරලා කියාගේනමලු ආවේ කිරි ඕන නම් කියන්න හෙට ඉඳන් දෙන්නම් උදෙන්ම දොවන උණු උණු කිරි කියලා.
ඔහොම එද්දී අතර මගදී සියාතු මාමව හම්බ වුනු නිලමේ සියාතු මාමටත් කිව්වා කිරි ඕනනම් කියන්ඩයි කියලා.හොඳට බලපු සියාතු මාම නිලමේගෙන් ඇහුවලු 'හැබෑට කොල්ලෝ උඹ ඔකාගේ කොහෙන්ද දැන් කිරි දොවන්න බලාපොරොත්තු වෙන්නේ"කියලා?.
නිලමෙටත් පස්සෙලු වැඩේ සෙන්ටිමීටර් වුනේ දෙයියනේ මූ හරකෙක් නෙවැ කියලා.ආයෙත් හරකව ඇදන් ගිහින් ගත්තු එකාටම දෙන්න ගියත් ඒ මිනිහා නිලමේ හෙන බයාදු ඩයල් එකක් කියලා දැනගෙන පොඩි සත්තමක් දාලා ආයේ ගනුදෙනුව කැන්සල් කරන්නේ නැහැයි කියලා නිළමේව එලවගත්තා.හරකාව එහෙටයි මෙහෙටයි ඇදන් ඇවිත් මහන්සි හින්දා නිලමේ හරකාව පාරක් අයිනෙන් ලිහලා දාලා ගෙදර ආවේ පහළොස්දාහ බල්ලට ගියත් කමක් නැහැ කිරි දොවන්න බැරි නම් මම හරකෙක් ඇති කරන්නේ නැහැයි කියලා හිතාගෙන.
ඊටත් පස්සේ කුලියක් මලියක් කරන් ජීවත් වුනු නිලමේ ජීවිතෙන් තනි වුනා ඒ තමාගේ මහලු මව මිය යාම නිසා.ඔහොම ටික කාලයක් තනියෙන් උයන් කාපු නිලමේට ඕක ඇතිවුනා.ඉතින් ගමේ කිහිපදෙනෙක් කලින් අදහසක් දාලා තිබුන නිසාත් නිලමේට හිතුනා කසාදයක් කරගන්න.ඔය අදහස ගමේ යාලුවෙක්ට කිව්වම ඌ බැලුවා "මූ වගේ මෝඩයෙක්ට හරියන්නේ මෝඩ නූගත් ගෑනියෙක්ම තමා"කියලා.
ඉතින් මේ යාළුවා තමාගේ ඥාතිවරියක් නිලමේට ජෝඩු කරා මොරටුව ලෙල්ලම පැත්තෙන්.නිලමෙයි යාළුවයි ඒ ඇත්තිව බලන්නත් ගියා.ඒ ඇත්තී බුලත් විට කාලා කට රතු කරන් හිටියට මොකද සුදු පොත්තට නිලමේට හිත ගියා.හැබැයි මේ ඇත්ති දොන්ත සයිස්.හිත ගිය තැන මාලිගේට ඔව්වා බලපාන්නේ නැහැ නොවැ.ඉතින් එදාම නිලමේ බහ දීලා ආවේ.අර ඇත්තිත් පස්සේ කැමැත්ත දක්වලා එවලා.
ඊටපස්සේ කාගෙන්ද මන්දා නැකතක් එහෙම අහගෙන නිලමේ ගමේ දෙතුන් දෙනෙක්වත් එක්කන් හොඳට ඇඳ පැළඳගෙන ගිහින් අර ඇත්තිව එක්කන් ආවා.ඇත්තිව ගෙදර තියලා නිලමේ ගියා ගමේ හිතවත්ම දෙතුන්දෙනාට සුළුවෙන් හරි කෑමක් දෙන්න ඕන නිසා ආරාධනා කරන්න.ඔහොම ගිහින් කයියවල් දෙක තුනකටත් අහුවුණු නිලමේ ගෙදර එන්න හවස් වුනා.
නිලමේ ගෙදර එද්දී අර ඇත්ති ගෙදර නැහැ!.තනියෙන් ඉන්න කම්මැලි නිසා අහල පහල ගේකට කයියක් ගහන්නවත් ගිහින් ඇති කියලා හිතපු නිලමේ තාමගේ බාරිව හොයන්න අහල පහල ගෙවල් ගානේ ගියා ඒත් ඒ ඇත්ති නැහැ.බාරි නැති දුකින් හා බියෙන් කකුල් මැඩ්ලින් ගහන්න ගද්දි ඔන්න ඈත වෙල් නියර දිගේ එන බාරිව දකිද්දී නිලමේගේ ඇඟට ලේ ටිකක් ඉනුවා.
කොහෙද යෝදියේ ගියේ කියලා නිලමේ කෑ ගහලා ඇහුවත් ඒ වගක් නෑසුනා වගේ බාරි සින්දුවක් කිය කියා නියර දිගේ එනවා.ගමේ ලෙල්ලමේදී හවසට ෂොට් එකක් දාලා පුරුද්දට මේ ගමේදීත් නිලමේගේ බාරි ගිහින් තියෙන්නේ අරක්කු පොට් එකක් හොයන්.ජීවිතේට අරක්කු පොදක් කටේ ගාලා නැති නිලමේ මේ වග වැටහිලා එතනම බිම ඉඳගත්තා.
අනේ ඉතින් වෙච්චි දේට මක්කරන්නද නේද?
අපි මේවාට හිනා වෙනවද අඩනවද?
_________________________________________________________________________________
මේ මඩිස්සේ ලියවෙන අන්තිම ලිපිය!

අනේ අර හරකව ගෙනාවන ඊට හොඳයි කියලා හිතෙන්නෙ ඇති..
ReplyDelete>> මේ මඩිස්සේ ලියවෙන අන්තිම ලිපිය! <<
:D
පව් නේද? :D
Deleteපව් අප්පා
Deleteඅයියෝ නිලමේ!!!! :D
ReplyDeleteහා පව් නැද්ද කියහන්? 8-}
Deleteane thawaliyapan , nawathwanna epa.......
ReplyDeleteapita paaduyi ban,
ane palayanna. dan modaAmanayo tika dan ubata hits hadala deyi.
ane yako
හිකිස්
Deleteඋඹ වගේ අනුන්ගේ හිට්ස් ගැන හොයන මෝඩ අමනයෝ නිසා මට කොහොමත් හිට්ස් හැදෙනවා.නාඩා ඉඳින් උඹේ ගොමස්කඩේට හිට් නැති වුනාට.
නිශානයාට නිලමේ කියලා කියන බව අපි දන්නේ නෑනේ :)
ReplyDeleteහැක් හැක් අද වගේ දවසක අයියට තේරිලා තියෙන්නේ ඔය :D
Deleteමොකක්ද බං මේ අවසාන ළිපියයි කතාව...
ReplyDeleteදැනුයි තේරුනේ..
Deleteහැපි බර්ත් ඩේ ටූ යූ...!
මීටර් වෙන්න පැය 2ටත් වැඩිය ගතවෙලානේ.
Deleteහැක් හැක් මං හිතුවේ නැහැ මාතලන් අයියා අහුවෙයි කියලා :)
Deleteඅඩේ මොකෝ මචෝ මේක අවසාන ලිපිය කියන්නෙ... මොකො වයිපරේ ගැන ද, ඔය අන්තිමට ලියල තියෙන්නෙ....
ReplyDeleteමොන වයිපරයක්ද බන්? :-/ කොහොම හරි උඹ අහුවුනානේ :P
Deleteඅනේ බන්... මොකද මේ අවසාන ලිපිය කියන්නේ?
ReplyDeleteහූ හූ අහුවුනානේ ;)
Deleteමල්ලි පලවෙනිද හින්දද..අන්තිම ලිපිය කියන්නෙ... නැත්නම් සිරාවටමද..@##@$@%$
ReplyDeleteහිකිස් අහුවුනා නෙහ්?
Deleteනෑ අහුවුන්නෑනෙ අනේ
Delete:)
Deleteපව් අප්පා නිලමේ, කරන එක වැඩක් වත් හරිගියේ නෑනේ...
ReplyDeleteඔයා විතරයි පව් කිව්වේ :-bd
Deleteeka maru katawa.
ReplyDeleteJayawewa.
ස්තුතියි සහෝ!
Deleteයකො මේ රටෙ මිනිස්සු ඇඳන් ඉන්න ඇඳිල්ලට උඹට ලේසියෙන් අන්දන්න ලැබෙන්නෙ නෑ උඹ හිතුවද අපිත් නිලමෙ වගේ කියලා ... හික් හික්
ReplyDeleteඋඩ කොමන්ට් බැලුවා නම් තේරෙයි අහුවුණ කට්ටිය =P~
Deleteනිලමේ පව් බං.
ReplyDelete//මේ මඩිස්සේ ලියවෙන අන්තිම ලිපිය!// අපි අහුවෙයි ඕවට. හොක් හොක්... :D
හික් හික් :D
Delete'මේ මඩිස්සේ ලියවෙන අන්තිම ලිපිය'
ReplyDeleteඅපි මේවාට හිනා වෙනවද අඩනවද?
කැමති එකක් කරන්න පුළුවන් අයියා :)
Deleteඅවසන් ලිපිය???????????????????
ReplyDeleteඅහුවුනා නෙහ් හූ හූ
Deleteනිළමෙට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඋඹටත් ඈ
Deleteමේ මඩිස්සේ ලියවෙන අන්තිම ලිපිය!??? සොලි නිශාන් හැපි බර්ත් ඩේ ටූ යූ... (හැබැයි බොලා සිරාවටම නම් මඩිස්ස නවත්තනවා කීවේ ආයේ බොලා එක්ක කිසි කතාවක් නෑ) :/
ReplyDeleteසේම් ටු යු :P
Deleteකෝ බං අන්තිම ලිපිය? මට තාම ඒක හොයාගන්න බැරිවුණානේ ;)
ReplyDeleteඅලුත් ලිපියක් ලියනකම් බ්ලොග් රෝලේ තියෙන ලිපිය තමා බන් අන්තිම ලිපිය :P
Deleteඇයි බං අදින් පස්සේ මේකේ ලියවෙන්නේ ලිපි වෙනුවට වෙන මොනාහරි ද? :D
ReplyDeleteඔව් බන් අදින් පස්සේ ලියවෙන්නේ පෝස්ට් :P
Deleteසුබ උපන් දිනක් වේවා මලයා...
ReplyDeleteසේම් ටු යු අයියා :P
Deleteලබන අවුරුද්දෙ අප්‍රියෙල් පළමු වැනිදා වෙනකන් ලියන ගොන් නිලමෙල වගේ අය ගැන ලියන අවසාන ලිපිය නේද?
ReplyDeleteඔය තේරුණේ ටක්කෙටම :)
Deleteස්වං චරිතාප්‍රදනයක් ලියන කොට අන්වර්ථ නම් වලින් ලියනවද බන්....?
ReplyDeleteඇඩෝව්ස්....
Delete:|
ඈ බොල මේ නිලමේ ලියන අවසාන ලිපියද?
ReplyDelete:-O හික්ස්
Deleteඋපන්දිනේ දවසේවත් බොරු නොකිය හිටු :D
ReplyDeleteඅද ඔයාගේ උපන්දිනේද? වාව් හැපී බර්ත් ඩේ ඈ :P
Deleteඈ බං අර දොන්ත සයිස් ගෑණිට මොකෑ කරන්නෙ උඹ ?
ReplyDeleteමන් මොනා කරන්නද බං? උඹට මොනවා හරි කරගන්න ඕන නම් නිලමේලාගේ ගෙවල් පැත්තේ පල :P
Deleteහයියෝ.... දැන් ඉතින් නිලමෙටත් හිකේ දුක යන්න අඩියක් ගහන්නයි තියෙන්නේ...
ReplyDeleteහැපි බර්ත්ඩේ එකක් වේවා!!!!
සේම් ටු යූ බ්‍රෝ :)
Deleteඅන්න ගෑනු !
ReplyDeleteනිලමේ ගැන දුකක් නැද්ද බොල? :D
ReplyDeleteඉතින් ඊට පස්සෙ පොර මොකද දන්නෑ කලේ? පොරත් බොන්න පටන් ගත්තද?
ReplyDeleteආයේ දවසක මේ වගේ පිස්සු අදහසක් හිතට ආවොත් ඒ ටික ලියඥ්ඥම්!
Deleteඇදෙ නම නිලමේ කියල වෙනස් කරා කියල දන්නේ අදනේ .. :?
ReplyDeleteහික් හික් පලඩො
Deleteඅන්න ගෑනු
ReplyDeleteඒකනේ :)
DeleteI live in Moratuwa . I have never heard in Lellama.
ReplyDelete