අපේ ගෙවල් ගාව ඉන්නවා අක්ක කෙනෙක්.එයාගේ මහත්තයා ඉන්නේ රට.මේ අක්කා හිටපු ගමන් එනවා අපේ ගෙදර ඒ අර අයියා එක්ක ස්කයිප් එකෙන් මල් කඩන්න.එයාලට ළමයින් දෙන්නෙකුත් ඉන්නවා.මෙයා ආවම ඉතින් මල කරදරේ පැයක් එකහමාරක් මල් කඩනවා.මට ඉතින් කොම්පියුටර් එකේ වැඩක් කරගන්න නැහැ.හිටපු ගමන් මගේ ඩයලොග් කනෙක්ශන් එක මට මාර සප් එකක් දෙනවා ඒ කිව්වේ හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා.ඒක පෝර්ට් වෙනස් කරලා හදාගන්න දන්නේ මන් විතරයි.ඒත් මන් ඕවා එයට කියන්නේ නෑ කිව්වොත් මටමනේ කෙළ වෙන්නේ.ඒ වෙලාවට WWW අසනීප වෙලා මැරුනා කියලා බයිලාවක් ගහලා ඒ වාතේ පිටමන් කරනවා.
Monday, November 28, 2011
Thursday, November 24, 2011
29 වරදක් කළොත් අනිවා ගෙවන්න වෙනවමයි(සත්්ය සිදුවීමක්)
ලේබල
යථාර්තය
සිරාවට සිද්ද වෙච්ච පට්ට සිද්දියක් අරන් ආවා අද මන්.ඔන්න එහෙනම් අහා ගන්නකෝ.කියවන්න කලින් ඔය පින්තූරේ ඉන්න අහින්සක ඉබ්බ දිහා බලලා ඒ සතා ගැන මානුෂික හැගීමකින් හිතලා බලලාම කියවන්නකෝ(බැරි නම් එපා මට මොකෝ හිකිස්)
Monday, November 21, 2011
12 ජීවීතේට බෑදීම් වෑඩි වුනාමද? බෑදීම් නෑති වුනාමද දුක වෑඩි වෙන්නේ?
ලේබල
අනම් මනම්
ජීවිතේ අපි කෑමති දේවල් අපි මවන සිහින අපිට ලෑබෙනවා නම් ඉශ්ට වෙනවා නම් අපි කොච්චර වාසනාවන්තයෝද නේද?
ඒත් එකක් දෙකක් හෑර සමහරක් ඒවා කවදාවත් ඉශ්ට වෙන්නේ නෑ.එහෙම වුනාම අපි කොච්චර මානසිකව වෑටෙනවාද?.ඒත් සමහරු කියනවා ඕක තමා ජිවිතේ කියලා. ඒත් ජිවිතේ මේක නම් කාටද ජීවත් වෙන්න ආස හිතෙන්නේ?.
ඒත් එකක් දෙකක් හෑර සමහරක් ඒවා කවදාවත් ඉශ්ට වෙන්නේ නෑ.එහෙම වුනාම අපි කොච්චර මානසිකව වෑටෙනවාද?.ඒත් සමහරු කියනවා ඕක තමා ජිවිතේ කියලා. ඒත් ජිවිතේ මේක නම් කාටද ජීවත් වෙන්න ආස හිතෙන්නේ?.
Wednesday, October 19, 2011
10 ටයි මාමගේ කට
ලේබල
අනම් මනම්
ටයි මාමාගේ මරණෙත් සමග අපිට ලොකු පාඩුවක් වුනා ඇත්තටම.දැන් ස්කූබි ඩූ වගේ නෙවේ ටයි මාමා හඩ කැව්ව කාටුන් මාර සොමි.ඒත් දැන් ඒවා අපේ පොඩි එවුන් දන්නෙත් නෑනේ.හරි දැන් මන් කියන්න ආවේ ටයි මාමගේ කාටූන් ගැන නම් නෙවේ.එතුමාගේ තිබුන සැහැල්ලු ගතිය මන් අහලා තිබ්බ.
Monday, October 17, 2011
21 නිකමා කොහොමින් හරි 10000 ගැහැව්වා!
ලේබල
අනම් මනම්
ඔන්න නිකන්ම නිකන් හිටපු නිකමාත් හිට් 10000ක් ගැහැව්වා.ඉතින් මන් හිතුවා මන් ආපු පාර පොඩ්ඩක් හැරිලා බලන්න වගේම දැනට නිකමාගේ විස්තර ටිකකුත් බලන්න.
එහෙනම් මන් පටන් ගන්නම් නිකමා ආපු විදිහ.නිකමා දවසක් නෙට් එකේ W3 ස්කූල් හොයන්න සර්ච් කරාම මෙන්න බොලේ වැටුනා W3ලන්කා කියලා එකක්.ලන්කාවේ දෙයක් කිව්වම ගනන් නොගෙන ඉදලත් බෑනේ
එහෙනම් මන් පටන් ගන්නම් නිකමා ආපු විදිහ.නිකමා දවසක් නෙට් එකේ W3 ස්කූල් හොයන්න සර්ච් කරාම මෙන්න බොලේ වැටුනා W3ලන්කා කියලා එකක්.ලන්කාවේ දෙයක් කිව්වම ගනන් නොගෙන ඉදලත් බෑනේ
Thursday, September 29, 2011
11 රුපියල් 50ක් මොකටද පුතේ?
ලේබල
අනම් මනම්
මේක සමහර විට ඔයාල අහලත් ඇති.අහලා තිබ්බත් ආයේ පාරක් කියවලා යන්නකෝ.මේ කතාව මට මේල් එකට ආවේ ඉන්දියාවෙ ඉන්න මගේ යාළුවෙක්ගෙන් . මේක කියවන ඔයාලට දරුවෙක් සිටින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඒත් නැති අයටත් මේක කියවලා අනාගතේට යමක් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා.
Saturday, September 10, 2011
Subscribe to:
Posts (Atom)
