Tuesday, July 17, 2012

110 තෑඟි තරඟය - එන්ඩෝ තෑඟි දිනන්ඩ එන්ඩෝ අනේ එන්ඩකෝ

ගිය සතියේ ප්‍රශ්නය සහ ජයග්‍රහකයින්

ගිය සතියේ එහෙම එකක් නොතිබූ බැවින් ප්‍රශ්නයක් හා ජයග්‍රාහකයින් නොමැත!

____________________________________________

ජයග්‍රහකයින්ට ලැබෙන තෑග්ග!


අමාරුවෙන් හොයලා දැම්මේ ඒක නිසා අනිවා මේක අඳින්න,එපා නම් නිකන් ඉන්න (නිකන් දුන්නම දාගනිල්ලා නැත්තම් උල තියනවා)

______________________________________________
අද ප්‍රශ්නය,

සිරිපාලගේ පුතාගේ තාත්තා කව්ද?



ඉඟි
සිරිපාලට තම භාර්යාව විශ්වාස නැහැ
___________________________________________


හරි උත්තරේ යටින් දාපල්ලා  මම ලබන සිකුරාදා රෑ 10ට උත්තරේ සහ ජයග්‍රාහකයෝ කියන්නම්.




29 comments
සින්දු  July 27,2012 8:01 Pm
ඉස්සරහා කඩේ මුදලාලි
 Reply

මධුතරංග July 27,2012 8:12 Pm
කිරි ගේන මිනිහා
  Reply

jAm (ජෑම්)  July 27,2012 8:17 Pm
මම නම් නෙවේ
 Reply    
සේව් ගේ අඩය  July 27,2012 8:19 Pm
අනේ මන්දා මචන් හිතාගන්න බැහැ
 Reply  

nude  july 27,2012 8:22 Pm
ඔය කියන්නේ අපේ පැත්තේ සිරිපාල ගැන නම් ෂුවර් එකටම උත්තරේ ගුණපාල
henryjayasenablogwalker the nude
Reply

සුට්ටි  July 27,2012 8:45 Pm
මේ ගජාගේ ප්‍රශ්න හරි අමාරුයි අෆ්ෆා
 Reply

මාර නයා  July 27,2012 8:52 Pm
අපෝ අපි මේ වගේ බ්ලොග් කියවන්නේත් නැහැ කොමන්ට් කරන්නෙත් නැහැ හහ්
Reply
             
        Anonymous  July 28,2012 10:08 Am
        ඔව් ඉතින් ඔයා කියවන්නේ මීවනපළාතේ ජයසොමේගේ ඒවා            
        විතරනේ.
         Reply

ඉරු හිමාලි  July 27.2012 9:03 Pm
අපෝ මොනාද අනේ මේ තාත්තලා ගැන අහන්නේ? අහන්නකො ඩි ජේ ගැන මම කියලා දෙන්නම් කැරකිලා වැටෙන්න හිහි හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
 Reply

තරි ආ යබේ  July 27,2012 9:13 Pm
අනිවා ඩේපා වල් ගජා තමා
 Reply

නානොකියා July 27,2012 9:17 Pm
මූ ඇහුවොත් අහන්නේ ඔය වගේ ඒවා තමා මම නම් හිතන්නේ සිරිපාලගේ මල්ලි.
 Reply

සුදම්මි July 27,2012 9:25 Pm
අයියෝ මල්ලි හරි අමාරුයිනේ 
ම්ම් _____ පත්තරේ කතෘ නේද?
 Reply

හෙන්නා July 27.2012 9:37 Pm
අනේ අපිට මොකටද බං එක එකාගේ තාත්තලා ගැන?
 Reply

සුදු රට මහත්තයා July 27,2012 9:49 Pm
අයියේ මම නම් කියන්නේ මලින්ද රාජපශ්ශ වෙන්න ඇති
Reply

අගිලි ධාරාණි july 27,2012 9:57 Pm
හයියු අලේ ඔය කියල්ලේ ගජා අයියගේ මාමාගේ පුටා ගැන නේඩ?
 Reply

භීත July 27,2012 10:09 Pm
ඔය සිරිපාලයා බ්ලොග් වල ඉන්න එකෙක්ද?එහෙනම් ඉතින් ඔකාගේ පුතාගේ තාත්තා ********* තමයි.
 Reply

පටම් අහුර  July 27,2012 10:20 Pm
මන්නම් කියන්නේ සිරිපාලගේ පුතාට එක තාත්තෙක් නැහැ.
  Reply

පොඩි සමන්  July 27,2012 10:29 Pm
මාත් ඉස්සර සිරිපාලලාගේ ගෙවල් පැත්තේ ගියා බං හරියටම කියන්න බැහැ.
 Reply

සිතුවිලි රජදහන July 27,2012 10:43 Pm
අයියේ උත්තරේ තමා රාවණා 
Reply

podi hamine July 27,2012 10:57 Pm
දැන් ටිකකට කලිනුත් මතකේ තිබ්බා ඒත් දැන් මතක නැහැනේ
 Reply

හරි යා  July 27,2012 11:12 Pm
මට බයිබලේ කියවන්න තියෙනවා පස්සේ කියන්නම් 
 Reply

වින්ඩෝස් චැට් කුරුල්ලාගේ පවුල July 27,2012 11:29 Pm
මේ රටේ නම් සිරිපාල ලා නැහැ හිටියත් උගේ පුතාට තාත්තාලා කීයක්‌ ඉදිද දන්නේ නැහැ
 Reply

දිනුලක July 27,2012 11:47 Pm
මාත් නෙවේ බං.
 Reply

TTD July 27,2012 11:55 Pm
උගේ ගෑණිට හොඳ නම් අපිට මොකෝ බං.මොකෑ තාත්තවා හොයලා දුන්නා කියලා අපිට සල්ලි හම්බෙනවා ඈ?
 Reply

වර්ණාලි July 28,2012 12:50 Pm
හපෝ හරි අමාරු ප්‍රශ්න අනේ ඔයා අහන්නේ මට නම් හිතාගන්න බැහැ උදව්වක් කරන්නකෝ තව
Reply

මීගොඩ සේන July 28,2012 06:50 Am
ගජෝ මේකේ මොකක් හරි ගුන්ඩුවක් තියෙනවා පොඩ්ඩක් හිටපං හොඳට හිතලා කියන්නම්.නැත්තම් එදා වගේ බුකියේදී මට කියපන්.
Reply

sindi bindi July 28,2012 09:13  Am
අපෝ මොනාද අනේ තාත්තලා ගැන අහන්නේ?අහන්නකො පුතාලා ගැන :D
 Reply


ඇලෙ ක්සැන්ඩර් July 28,2012 10:34 Am
ම්ම්...ඔය දෙන තෑග්ග අපි කොහෙටද දාගන්න ඕන හරි උත්තරේ දුන්නොත්?
Reply


ජිල්බු වාගේ සිතුවිලි July 28,2012 11:01 Am
මේකයි සිද්දිය 
දේශපාලනිකව මේක ගත්තොත් සිරිපාල ඉතා දුප්පත් ඉතින් සිරිපාලගේ පවුලත් ගෙදර ආර්ථිකේ නගා සිටුවන්න වැඩට යනවා.ඔහොම ගිහින් O T කරලා ගෙදර එද්දී සිරිපාලට සංසර්ගේ යෙදෙන්න අවස්තාව අඩුයි.ඉතින් ඉඳලා හිටලා හරි පවුල ගෙදර හිටියොත් සිරිපාල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.පසුව පවුල ගැබ්බර වී ගැබ මෝරද්දී සිරිපාලට සැකයි පවුල ගැන ඔන්න ඔය සැකයම තමා ගජාටත් මතු වෙලා තියෙන්නේ.


සමස්තයක් වශයෙන් දේශපාලනිකව මං වගේ පශ්චාත් බාගේ රත් වෙනකන් කොටලා උත්තරේ ගත්තොත් අනිවා උත්තරේ සිරිපාල
Reply

                   Anonymous july 28,2012 12:23 Pm
            මේවා විදෙස් කුමන්ත්‍රණ නේද බුවා තුමෝ?
                 Reply
_____________________________________________
හුදෙක් විනෝදය සඳහා පමණක් ලියවුවක් බව සලකන්න.මල පැනලා හෝද ගන්න වතුර නැති අය වෙතොත් ඔවුන්ට කොමෙන්ට් කිරීම සපුරා තහනම් බව සලකන්න 

මේක ලියන්නයි පෙළගස්වන්නයි ගිහින් මට මාර කට්ටක් කන්න වුනේ.මේක බුකියේ දැම්මෙත් නැහැ ඈ අපේ අපේ කට්ටියට පමණක් නිසා :)


110 comments:

  1. පල හම්බයෝ යන්න. රජාව කොපි කරලා මඩ ගහන්න ආවා. තෝ මොන හම්පඩයෙක්ද?

    ReplyDelete
    Replies
    1. සපුරා තහනම් කියලා තියෙන්නේ ඈ :D :D

      Delete
    2. ඇනෝට ආතල් නැති වුනාට අපිට ආතල්..

      සිරා බං.. මට තාම හිනා...

      Delete
    3. සිරාවටම... ගති බන්... මාර ෆන් එකක් ගත්තේ..

      මේක රජාව කොපි කිරීමක් නෙමේ කියලා තේරුන් ගන්ඩවත් මේ ඇනෝට මොලේ නැති හැටි..

      Delete
  2. අය්යෝ අර අහිංසක රජා පව්.. එක අතකින් ඕකට හොඳ වැඩේ.. ඕක කෙල්ලන්ට උත්තර කියනවා බුකියෙ අපිට කියන්නෙ නෑ.. එල එල නිෂා ඕකව කුජීතම කරපන්

    ඉදපන් මම මේක අව්ලවන්නං

    ReplyDelete
    Replies
    1. :D :D ඕකාට මල පනීද දන්නේ නැහැ

      Delete
    2. පික්ෂුද බන්... රජා කියන්නේ එල කොල්ලෙක්නේ

      අර කමෙන්ට් දාපු උන්ගෙ නම් මට සමහර එව්ව තේරෙනව හොරයි බන්

      Delete
    3. අනිවා අනිවා රජා විහිලු දන්න එකෙක්

      නම් ටික ගොඩක් වෙනස් කරලා නැහැ බං හොඳට බලපන් :)

      Delete
  3. මේ මඩක්ද බං ?.

    තෑග්ග එපා බං මම ගිය සතියේ කොටුවෙන් ගත්තා රුපියල් 65ට තුනක්ම පාට තුනකින්

    ReplyDelete
    Replies
    1. අපෝ .... බං ඔච්චර ලාබෙට තුනක් ! බලපං බලපං ඉක්මනට හිලක් තියෙද කියල. :)

      Delete
    2. අනිවා DDt අයියේ ඔකා අරන් ඇත්තේ හිල් ඒවා තමා :D

      Delete
  4. සිරිපාල තමා උත්තරේ! ඔයා රජාව කොපි කළා නේද ආ..:)

    ReplyDelete
    Replies
    1. ඉරු හිමාලි මේක ඔයාට තේරිලා නැහැ වගේ :)

      මොනා වුනත් උත්තරේ හරි තෑග්ග ගෙදරට එවන්නද?

      Delete
    2. හික්ස් නැහැ අප්පා තේරුනා..හිනත් ගියා..නිකන් ඕක දැම්මේ හෆ්ෆා// :ඩ්

      Delete
    3. තෑග්ග එවනවා එහෙනම් ඈ :)

      Delete
  5. කෙලින්ම රජාගෙන් කක්කි බකට් එකක් ඉල්ලහන් පුතේ...!!

    ReplyDelete
    Replies
    1. ඕකා රිටන් එක දෙයි :)

      Delete
  6. උත්තරේ ඉහත දී තිබෙන නිසා නැවත දීමේ අවශ්‍යතාවක් නෑ වගේ..
    නිකං මොකෝ හිත් නරක් කරන්නේ..
    උත්තරේ වල් රජා..
    හික්ස්..

    ReplyDelete
    Replies
    1. වල් රජාගේ අනිත් නම සිරිපාලද? :)

      Delete
  7. මම වගේම එක්කෙනෙක් උත්තර දීලා, ඉතින් මම නම් දෙන්නෙ නෑ ආයෙ. අනිත් එක මේ තෑග්ග මට එපෝ

    ReplyDelete
    Replies
    1. අනේ අනේ තෑග්ග ගන්නකො :)

      Delete
  8. උත්තරේ දන්නවා උනාට කියන්නේ නැහැ ...
    (කවුද දන්නේ මේ වැලකින් උස්සපු ජෝකෙක්ද කියලා ?)

    ReplyDelete
    Replies
    1. හිලක් එහෙම තිබ්බොත් ඒක වෙනම කතාවක් ඒ වුනාට අපි වැල වල් වලින් උස්සපුවා දෙන්නේ නැහැ අයියේ :D

      Delete
  9. පට්ටයි ඈ..... කස්ටියගෙ නම් ටිකට ගානට වැඩේ දීලා තියෙනවා.... සැමාටයි ඩුඩිටයි තමා ලස්සනම නම් දෙක තියෙන්නේ.... :D

    ReplyDelete
  10. මගේ උත්තරේ නේද හරි !!!!

    ReplyDelete
    Replies
    1. :D වෙන්නත් පුළුවන්

      Delete
  11. ජෑම්.. - මම නම් නෙවේ... :)

    ReplyDelete
    Replies
    1. :D ඒ වුනාට උත්තරේ උඹේ නේද?

      Delete
  12. මඩිස්ස ලියන නිශාන්....! :D

    ReplyDelete
    Replies
    1. අයියෝ බං මාළුවෝ මේක උඹට තේරුනේ නැද්ද?

      Delete
  13. මඩිස්ස ලියන නිශාන් නම් වෙන්න බෑ. මොකද ඕකට ඔය වගේ එකක් වත් කරගන්න බෑ. හැබැයි සිරිපාලද කියලාත් සැකයි.

    උත්තරේ නම් සිරිපාල. මොකද මොනා උනත් තාත්තා විදියට ගන්නේ උප්පැන්නේ නම දාන එකානේ.

    ReplyDelete
    Replies
    1. හම්මිට සිරි උඹ මං ගැන දන්නේ කොහොමද?
      මට මතක නැහැනේ :D

      උත්තරේ හරි උබට ජොකා හම්බෙනවා
      අයියෝ බං හොඳට කියවලා බලපන්.

      Delete
    2. THANK YOU මචන් මටත් ජොකෙක් ඕන වෙලා හිටියේ

      Delete
    3. මෙච්චර කල් එහෙනම් ජොකෙක් ඇන්දේ නැද්ද බං? :D

      Delete
  14. හප්පුච්චියේ ... මෙහෙමත් බයිට් කිරීමක්. එකෙක්ව නම් බැරිය, මේකා වටේටම නෙලලනේ. කොහොමද උඹ මම දෙන උත්තරේ හරියටම දැනගත්තෙ. :)

    අනේ අර අසරණ ඩූඩ්ට දාන්න වෙන නමක් තිබුනෙම නැත්ද උඹට. දැන් ඉතින් ආයෙ ඒ මනුස්සය රෙදි ඇඳල හමාරයි. මට ඔය නම කියවන හැම පාරම ඕක මතක්වෙයි.

    ReplyDelete
    Replies
    1. සල්ලි හම්බ නූනට ජොකෙක් හම්බෙනවනෙ අයියේ :D

      ඩූඩ් සර් මොනා කියයිද දන්නේ නැහැ බලමුකෝ :)

      Delete
    2. පරක්කු වුනාට සමා වෙන්න ඕනෙ නිශාන්. මම ඊයෙ රෑ මේක දැක්කෙ නිදාගන්න යන්න ලෑස්තිවෙලා ලැපිය ශට් ඩවුන් කරන් කොට. හතර අතටම නිර්මාණ ශීලී විදියට වනලා තියෙන්නෙ කියලා හිනාවෙවී ගිහින් සන්තෝෂෙන් නිදාගත්තා. ඇත්තෙන්ම මගෙ නම මේ තියෙන එකටත් වැඩිය ගතිනෙ! :D
      නමේ හැටියට ඔය ජොකාගෙ නියම අවශයතාවය තියෙන්නෙ මට නිසා ඕක නිතරඟයෙන් මටම දීලා දාපං නිශාන්.:D
      henryblogwalker the Dude

      Delete
    3. හෑ මේ ඉන්නේ සර්
      මං හිතුවේ බනිද දන්නේ නැහැ කියලා
      බැන්නේ නැති නිසා ඔන්න ඔයාට අනිවා තෑග්ග දෙනවා :D

      Delete
  15. පට්ට පට පට ඈ...

    ReplyDelete
  16. Replies
    1. දන්නේ නැහැ බං මාත් :D

      Delete
  17. මම නම් හරි උත්තරේ දන්නවා ඒත් තෑග්ග දැක්කම කියන්ඩ හිතෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ බං මේක තේරුනේ නැහැ වගේද?

      Delete
    2. උඩ කමෙන්ට් එක බලපන්.. එතකොට තේරෙයි තේරුනාද නැද්ද කියලා... මට පේන්නෙ උඹේ විහිලුවට උඹම දැන් රැවටිලා වගේ..

      Delete
    3. හෑ හරි හරි උඹ ඉතින් දස්සයානේ.හිටපං උත්තරේ නොකිව්වත් මං උඹට තෑග්ග දෙනවා :)

      Delete
    4. කිව්වත් වගේ ඕක හෙන්රි ට තමා හරියන්නෙ එයට දීලා තියන නමේ හැටියට. ඒක හින්දා මට එපා.. එයාට දීපන්..

      Delete
  18. හය්යෝ..මරු සීන් එක..මාර අතල් එකක් තියෙන්නේ.. එත් ගොඩක් උන්ට තේරිලා නැහැ වගේ.. එකත් හොදයි..

    ReplyDelete
  19. නියමයි... මේක නොබැළුවනම් අපරාදේ..
    අර නා නොකියා අදහසත් මරු. මම කොච්චර අහු වුනාද කියනවනම් ඉස්සරවෙලාම කලේ මොකාද මූ කියලා බලන්න නම උඩ කෙටුව එක ..පස්සේ තමයි වැඩේ මීටර් වුනේ.. ආයෙත් කියන්නේ සිරාම ගති.... හාස්‍යයය උපරිමයි...

    ReplyDelete
    Replies
    1. හම්මේ මම බයේ හිටියේ බැනුම් අහන්න වෙයිද කියලා. :)

      Delete
  20. ඉරු හිමාලිගේ උත්තරේට තමයි මම වැඩියෙන් කැමති...හි.හි..හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඒත් ඒ වෙසක් කූඩුවට ඒක තේරිලා නැහැ බන් :D

      Delete
    2. තේරුනා අප්පා ..

      Delete
  21. උත්තරේ විමල් වීරවංශ වගේ වුණු ප්‍රශ්නයක්ද මේකත් :D

    ReplyDelete
    Replies
    1. මම නම් ඕවා දන්නේ නැහැ :D

      Delete
  22. ඈ.... මගෙ උත්තරෙත් ඒ විදියටම දාල තියෙන්නේ ඈ ,.,., හිකිස් ,., :P

    ReplyDelete
  23. සුබ වේවා රාජ සම්පත් ලැබේවා ගුටිනොකා බේරෙවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :D

      Delete
    2. හම්බු වෙයි රාජ සම්පත්...හිහී

      Delete
  24. මොන උත්තක්ද බං මේ? හී..හි.. මාව කොර වුනා කමෙන්ට්ස්වලට මොකක් වෙලාද කියලා.. දෙතුන් පාරක්ම රිෆ්‍රෙශ් කළා..

    ReplyDelete
    Replies
    1. බයිබලේ කියවන එවුන් මෙහෙම කුණුහරප කියන්න හොඳ නැහැ යකෝ :D

      හෑ පොඩ්ඩක්වත් තේරුනේ නැද්ද?

      Delete
    2. හැබෑට බොල මේ හරී නේද? හබ්බ කියනවා මදිවට මේකා බොරුත් කියන්න පටං අරන්!!:D
      henryblogwalker the Dude

      Delete
  25. අපොයි මං රැවටිච්ච තරමක්.මං හිතුවෙ ඇත්තටම කමෙන්ට් කියලා.බලාගෙන ගියා.Dude අයියා වගේ තව එකෙක් ඇවිත් කියලා හිතුවෙ.තව තව පහළට යනකොට මීටර් වුනේ.එල ඈ...

    ReplyDelete
    Replies
    1. අක්කත් අහුවුනා එහෙනම් ඈ :)

      Delete
  26. හපොයි ඔයත් කරන වැඩ . කොහොම උනත් හරිම නිර්මාණශීලි කෙනෙක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා :)

      Delete
  27. chutiyata chutiye idagena nishan ayyath karana wada.dewani para kiyawagena yaddi tama meeter une.hadala tiyena nam tikanam lassanai chutima chuti nishan ayya.wade kiyanne hari uttare dena ayata dena thagga hari ne.deparshawayatama hariyana ekak epai denna one.

    ReplyDelete
    Replies
    1. ඇයි නංගි තෑග්ග බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන්න පුළුවන් නේ :)

      Delete
  28. අඩේ පට්ට බං මමත් ඇන්ද ලස්සනට
    ඔහොම යමු

    ReplyDelete
  29. ow ow magen ahapu ayagen katahari kamathi wela tibunanam ape ayya mage kakul deka kadala gedara tiyai.anika api tama scle yana chuti lamai hode nishan ayye..... :)

    ReplyDelete
    Replies
    1. :P අපි නොදන්න ස්කූල් යන චූටි ළමයි

      Delete
  30. අර අහලා තියෙන පුරස්නෙට උත්තරේ දෙයියෝ වෙන්න ඇත. මමත් ලාවට වගේ ඇන්දෙන්න ගිහින් නමක් උඩට මීයගේ කෑල්ල ගෙනිච්චාම තමා වැඩේ මීටර් වුනේ.

    ReplyDelete
    Replies
    1. මීයා නිසා උඹ ගොඩ :)

      Delete
  31. mama hithanne nishan ayyata denna nishan ayyage girl friendta ona wei.

    ReplyDelete
    Replies
    1. මට ඔය කිව්ව ජාතියේ අය නැහැ අනේ මගේ චූටිම චූටිම චූටි මෙයා :)

      Delete
    2. ayyo madai ikmanata weddin cake kallak kanna hitiya. :)ehenam ikmanata kohen hari hoyaganna mage chutima chutima chuti nishan ayye....:)

      Delete
    3. හොයාගන්නත් ඕන අෆ්ෆා අනේ මන්දා අපිට ඕවා උරුම නැහැ වගේ :(

      Delete
  32. Replies
    1. නම් වල තේරුම් කියලා දෙන්න බැහැ බං තේරුම් ගනින් ලඟින්ම යන ඒවා :)

      Delete
  33. හිහී....මෙහෙමත් දෙයක්....තාම හිනා....
    අනේ අම්මෝ...රජා උදහස් වෙයිද මන්දා....
    නිර්මාණශීලී අලුත් අදහසක් මල්ලී... (රජාට මල්ලි කිව්වොත් උල තියයි මාව)

    ReplyDelete
  34. අඩේ මඩියෝ හිනා කාලා මැරෙනවා බන්... හික්ස්...

    කමෙන්ට් ටික තමා පස්ට හූ ඈ....

    "ඉරු හිමාලි July 27.2012 9:03 Pm
    අපෝ මොනාද අනේ මේ තාත්තලා ගැන අහන්නේ? අහන්නකො ඩි ජේ ගැන මම කියලා දෙන්නම් කැරකිලා වැටෙන්න හිහි හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්"

    අඩේ මචං ආයේ බුකියට වරෙන්කෝ ඈ... :D

    ReplyDelete
    Replies
    1. වර්ම්ලි වෙල්කම් බැක් මචන්

      ඉරු හිමාලි දන්නේ ඕවා විතරයිනේ :)

      ආදරය සුන්දර වරදක් නිසා මට බුකිය තහනම් මචෝ...

      Delete
  35. බ්ලොග් කාරයො../ කාරියො ගැන හොඳ අධ්‍යනයක් කරල ලියල තියෙනව...නියමයි..!

    ReplyDelete
    Replies
    1. අලුතෙන් අධ්‍යනයක් කරන්න ඕනද බං මගේ යාළුවො ගැන :)

      Delete
  36. හන්දියෙ කඩේ කලු මුදලාලි..

    ReplyDelete
    Replies
    1. මචන් ටියුබ් ලයිට් ද? :P

      Delete
  37. මම එදා උඹට බුකියේ කිව්වා වගේ මේක නං උපරිමයි බං......

    මට හෝටලේදි මැරෙන්ඩ හිනා.... ජෑම්, නියුඩ්, සුදම්මි.....
    නම් ටිකනං ලොවෙත් නෑ ඕයි... ලොල්ම ලොල්... :-)))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නියුඩ් නෙහි බාබා නූඩ් හේ :)
      මං හිතුවේ කට්ටියගෙන් අම්බානක අහගන්න වෙයි කියලා බං :D

      Delete
  38. අඩේ දෙපාරක් කියවන්න උනා මේක තේරෙන්න...පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. කොහොම හරි තේරුනා නේ මචෝ

      Delete
  39. හේ හේ...මරු හොදේ... එත් මචෝ මේකේ සයිස් එක හරියටම කීයද දන්නේ නැනේ? තෑග්ග දිනුවට පස්සේ ප්‍රයෝජනයක් නැති වුනොත් එහෙම... හික්ස්!!! එළ ...

    ReplyDelete
    Replies
    1. දින්නොත් සයිස් එක ඕන ගානට දෙනවා මචෝ :D

      Delete
  40. උඹ නම් පුතේ ළඟදීම නාගන්න බලා හිටපන්.. :-) පුදුම ෆන් එකක් ගත්තේ.. එල එල.. මයේ නම් ඉතින් තරහක් නෑ ඔන්න.. :-)

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියෙව්වා.. අනේ බං උඹ නම්... සිරාවට හොඳ අධ්‍යයනයක් අපි ගැන...

      Delete
    2. මං මේ බැලුවේ මොකෝ මේ පැත්තේ නාවේ කියලා. :)

      Delete
  41. මේක පට්ට ඕයි.දන්නේ දැක්කේ ?

    ReplyDelete
    Replies
    1. දැන් හරි දැක්කනේ ඔය මදෑ බං.
      මීට පස්සෙත් එන්න ඕන හරිද?

      Delete
  42. මරු මරු ආ.. :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හිරු
      ඒ වගේම සොරි

      Delete
  43. හික්...පට්ට ඈ... :D

    ReplyDelete
  44. සිරිපාලගෙ මල්ලි

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ටියුබ් ලයිට් වගේ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!