Wednesday, October 19, 2011

10 ටයි මාමගේ කට

ටයි මාමාගේ මරණෙත් සමග අපිට ලොකු පාඩුවක් වුනා ඇත්තටම.දැන් ස්කූබි ඩූ වගේ නෙවේ ටයි මාමා හඩ කැව්ව කාටුන් මාර සොමි.ඒත් දැන් ඒවා අපේ පොඩි එවුන් දන්නෙත් නෑනේ.හරි දැන් මන් කියන්න ආවේ ටයි මාමගේ කාටූන් ගැන නම් නෙවේ.එතුමාගේ තිබුන සැහැල්ලු ගතිය මන් අහලා තිබ්බ.

Monday, October 17, 2011

21 නිකමා කොහොමින් හරි 10000 ගැහැව්වා!

ඔන්න නිකන්ම නිකන් හිටපු නිකමාත් හිට් 10000ක් ගැහැව්වා.ඉතින් මන් හිතුවා මන් ආපු පාර පොඩ්ඩක් හැරිලා බලන්න වගේම දැනට නිකමාගේ විස්තර ටිකකුත් බලන්න.

එහෙනම් මන් පටන් ගන්නම් නිකමා ආපු විදිහ.නිකමා දවසක් නෙට් එකේ W3 ස්කූල් හොයන්න සර්ච් කරාම මෙන්න බොලේ වැ‍ටුනා W3ලන්කා කියලා එකක්.ලන්කාවේ දෙයක් කිව්වම ගනන් නොගෙන ඉදලත් බෑනේ

Thursday, September 29, 2011

11 රුපියල් 50ක් මොකටද පුතේ?

                                                      මේක සමහර විට ඔයාල අහලත් ඇති.අහලා තිබ්බත් ආයේ පාරක් කියවලා යන්නකෝ.මේ කතාව මට මේල් එකට ආවේ ඉන්දියාවෙ ඉන්න මගේ යාළුවෙක්ගෙන් .  මේක කියවන ඔයාලට දරුවෙක් සිටින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඒත් නැති අයටත් මේක කියවලා අනාගතේට යමක් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා.

Saturday, September 10, 2011

21 Gmail වළින් දවසට SMS 50ක් Mobitel වෙත FREE

දන්න කට්ටිය ඕන් මේක බලන්න එපා හොදේ..මෙහෙමයි සිද්දිය tittle එකෙන් කියන්න යන එක පෑහදිලියිනේ?.

Monday, August 29, 2011

2 ලේඛකයාගෙන් අසමි.

ලේඛකයා අපිට වඩා දේශපාලනය ගැන දන්නා කෙනෙකි.ඔහු සමහර විට පරිණත පුද්ගලයෙකු වන්නට පුලුවන.ඔහු බ්ලොගියට පැන සෑම දෙයක් ගැනම ලිපි ලියති.ආණ්ඩුව කැස්සක් කැස්සත්,,විපක්ශය පඩයක් ඇරියත් දෙපැත්තටම

8 අපි තුළ මෙවැනි සහොදර කමක් තියෙවිද?.




එක කුස තුල ඉපදිලා එකම ගෙදරට යන්න නුබයි මායි පින් කෙරුවා
මට නුබ නැතුවවත් නුබට මා නැතුවවත් සිටින්න පුලුවන් වුනේ කෙදිනද?.මා නැති විට නුබ කරේ මා සෙවීමයි මාත් එලෙසමයි

Saturday, August 27, 2011

11 බූතෙක්ද? නැත්තම්?...විශ්ලේශනයක් දෙන්නකෝ

අද මේ ලිපියෙන් මන් ඔයාලගෙන් අදහස් බළාපොරොත්තු වෙනවා.මේකයි සීන් එක.අපේ ගෙවල් ගාව ඉන්නවා ඇමැති කෙනෙක් පස්සෙන් ගිහින් කටු ලෙව කන ජාතියෙ පොරක්.මෙයාට දුවලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්ට 21යි අනිත් එක්කෙනාට 18යි.(මරු වයසවල් නේද).