මෙන්න මේ ලිපිය බලලා එන්නකො නදීරගෙ බ්ලොග් එක.දැන් දැනගත්තනෙ
ඩ්ෆ්‍රැග් ගැන ඒත් XP ඕක වල නම් සෑහෙන්න වෙලවක් යනවා
Defrag වෙන්න.එත් ටක් ගාලා Defrag
කරගන්න පොඩි software එකක් ගැන තමා මන් tittle එකෙන් කිව්වේ.මේක free ware එකක් එක නිසා crack ඕනෙ නෑ.බාගෙන බලන්නකො විනාඩි 2න් Defrag
කරගන්න පුලුවන් මේකෙන් බාගන්ඩො
කොමෙන්ටුවකුත් දාලම යන්ඩො
ෆ්‍රී නේද?ගොඩක් වටිනවා.නිවාඩු වෙලාවක අත්හදා බලන්න ඕන.දැනුවත් කිරීම ගැන ස්තූතියි.
ReplyDelete@නදීර සඳරුවන් ලියනගේ
ReplyDeleteඔව් ෆ්‍රී බාගෙනම බලන්නකෝ තැන්ක් යු කොමන්ට් එකට
ඔව් මාත් මේක කරලා බලනවා ...
ReplyDeleteපුළුවන් උනොත් මගේ බ්ලොගේකටත් ගිහින් බල්ලන්න කෝ .
http://webloglk.blogspot.com/
http://globallk.blogspot.com/
@azeez
ReplyDeleteඅනිවා කරලා බලන්න.හොදයි සහෝ මන් ඔයාගෙ බ්ලොග් බලන්න එන්නම්.