ඩව්න්ලෝඩ් කරන්න කට්ටිය එක එක ඒවා පාවිච්චි කරාට මට නම් internet download manager එක හැර වෙන එකක් හරියන්නෙම නැත. සමහර අයට IDM එක දිරවන්නේ නැ කියලා මන් බ්ලොගියක දැක්කා.එත් මන් වගේම IDM එකට කැමති අය ඉන්නවා ඇතිනේ.මන් ඒක නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරගත්තට මොකද ඒක
free trial එකක්.කොහොම හරි කාලෙත් ඉවර වුනා.දැන් ඉතින් දාගෙන සීරියල් එක හොයනවා.ගූගල් අයියගේ අටුව පුරාම හෙව්වා.හොයලා හොයලා පුදුම කට්ටක් කෑවේ.ඔන්න ඉතින් කොල්ල අන්තිමේදී හොයා ගත්තා.ඒක හොයන ඒක නම් පිස්සු හැදෙන වැඩක්.මේකට මෙච්චර මහන්සි වුනේ ඒකෙ update ෆ්‍රී හම්බෙන නිසා වගේම වර්ෂන් එකත් වැඩිවෙනවා ඒ කිව්වේ මන් ඒක බාගද්දී තිබ්බේ 6.5 ඊටපස්සේ ආපු අප්ඩේට් වලින් 6.6 වුනා දැන් මා ගාව තියෙන්නේ 6.7 වෙච්ච ඒක.ඒ වගේම මේකේ SPEED එකත් නරක නැ.
මේක ඩව්න්ලෝඩ් කරන් රෙජිස්ටර් කරද්දී අහනවනේ නමයි අන්තිම නමයි ඊ-මේල් එකයි සිරියල් නම්බර් එකයි.
නම අහන තැනට: ~-=N-A-K=-~ / 601AK
අන්තිම නම අහන තැනට: || Pak Engineers of Reversing ||
ඊ-මේල් ඒක අහන තැනට: nak@pak-er.pk
සීරියල් අංකය: 33W2S-KXK34-HYSO6-601AK
මේක කරන්න කලින්C:\\WINDOWS\system32\drivers\etc ගිහිල්ල host කියන file ඒක notepad එකෙන් ඕපන් කරලා
0.0.0.0 www.internetdownloadmanager.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 tonec.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
127.0.0.1 mirror3.internetdownloadmanager.com
127.0.0.1 mirror4.internetdownloadmanager.com
127.0.0.1 mirror5.internetdownloadmanager.com
127.0.0.1 mirror6.internetdownloadmanager.com
මේ ටික එතනට paste කරන්න.දැන් save කරන්න
ඊට පස්සෙ උඩ තියෙන ටික කරන්න.වැඩේ තිතට හරියනවා comment එහෙකුත් දාලම යන්න හොදේ
ගොඩක් ස්තුතුයි...
ReplyDelete@තාරා
ReplyDeleteඅයියෝ ඕක මොකක්ද?
මමත් ඉස්සර IDM පාවිච්චි කලා දැන් ඒත් පාවිච්චි කරන්නේ නෑ කොහොම වුනත් මම අලුත් ක්‍රමයක් දැනගත්තා ස්තුතියි
ReplyDelete@දේදුනු
ReplyDeletecomment එකට තෑන්ක් යු
ඔයාගේ mouse cursor එකට පොඩි විසන්දුමක්.......මෙ පොස්ට් එක කියවන්න...පුලුවන් වුනොත් බ්ලොග් එක ෆොල්ලොව් කරන්න..
ReplyDeletehttp://webloglk.blogspot.com/2011/07/how-to-change-blogger-mouse-cursor.html
@azeez
ReplyDeleteහොදයි අය්යේ තැන්කු වේවා comment එකට
meka hariyannene dude... no file call host
ReplyDelete@ano
ReplyDeleteඔයා මේක පවිච්චි කරේ වර්සන් 6 එහෙකටද?.එහෙනම් හරියන්නම ඕන.මොකද මන් අත්හදා බලලානෙ මේකේ දැම්මේ.හරියට ආයෙත් කරලා බලන්න.
උබුන්ටු වලට ඔව්ව වැලිඩ් නැ නෙව.
ReplyDelete@කුරුං ගුරුං
ReplyDeleteඕව් සහෝ උබුන්ටු වලට .exe වැඩ කරන්නේ නැ නොවැ.ඒ වෙනුවට ඔයා මොනවද? පවිච්චී කරන්නෙ?
නියමෛ බ්න්.උබනම් සුපිරි කොල්ල.ස්ටුතිය් කොල්ල.
ReplyDeleteඑළ එළ වැඩේ හරි නම් ගින්දර තමා.තැන්කු මචන් මේ පැත්තේ ආවට
ReplyDeleteතැන්කු වෙවා...එල කොල්ලෙක් උබ නම්..
ReplyDelete@ඇනො...
ReplyDeleteවැඩේ හරි නම් එච්චරයි මචන්
Thanks මචං... Premium Account ඕනනම් මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://www.srimix.org/threads/121254-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-free-gift-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A...
@premiumaccess
ReplyDeleteසුපිරි මචන්
එල එල
ReplyDeleteElla machooo....Niyameta weda kala.....Thanx..... :)
ReplyDelete@මදුර0ග
ReplyDeleteතෑන්ක්ස් මචන්
@චාමර
එහෙනම් එච්චරයි තෑන්ක්ස් මචන් කමෙන්ට් එකක් දැම්මට.
wada kare nane bn meka
ReplyDeletemeka fake licen key ekak kiyala watana wane
ReplyDeleteඉස්සෙල්ලම කරන්න ඕන දෙවෙනියට තියෙන ටික මචන් ඊට පස්සෙයි රෙජිස්ටර් ෆෝම් එක ෆිල් කරන්න ඕන.ඒ වගේම XP වලට විතරයි කරන්නත් පුළුවන්
Deleteaiyo mcho meka 7 wala barida??
ReplyDeleteමේකයි මචන් අර හොස්ට් කියන ෆයිල් එක 7 වල දී නෝට්පෑඩ් එකෙන් ඕපන් කරන්න බැහැ.
DeleteThanks
ReplyDeletemage 7 walata weda ne
ReplyDelete