Wednesday, July 20, 2011

4 ඉක්මනට defrag කරගන්න නියම software එකක්

මෙන්න මේ ලිපිය බලලා එන්නකො  නදීරගෙ බ්ලොග් එක.දැන් දැනගත්තනෙ
 ඩ්ෆ්‍රැග් ගැන ඒත් XP ඕක වල නම් සෑහෙන්න වෙලවක් යනවා
 Defrag වෙන්න.එත් ටක් ගාලා Defrag 
කරගන්න පොඩි software එකක් ගැන තමා මන් tittle  එකෙන් කිව්වේ.මේක free ware එකක් එක නිසා crack ඕනෙ නෑ.බාගෙන බලන්නකො විනාඩි 2න් Defrag
කරගන්න පුලුවන් මේකෙන්  බාගන්ඩො 


කොමෙන්ටුවකුත් දාලම යන්ඩො

4 comments:

  1. ‍ෆ්‍රී නේද?ගොඩක් වටිනවා.නිවාඩු වෙලාවක අත්හදා බලන්න ඕන.දැනුවත් කිරීම ගැන ස්තූතියි.

    ReplyDelete
  2. @නදීර සඳරුවන් ලියනගේ
    ඔව් ෆ්‍රී බාගෙනම බලන්නකෝ තැන්ක් යු කොමන්ට් එකට

    ReplyDelete
  3. ඔව් මාත් මේක කරලා බලනවා ...
    පුළුවන් උනොත් මගේ බ්ලොගේකටත් ගිහින් බල්ලන්න කෝ .
    http://webloglk.blogspot.com/
    http://globallk.blogspot.com/

    ReplyDelete
  4. @azeez
    අනිවා කරලා බලන්න.හොදයි සහෝ මන් ඔයාගෙ බ්ලොග් බලන්න එන්නම්.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!