කොහොමද එහෙම කරන්නේ? දන්නා අය නම් ගොඩක් ඇති එහෙමය් කියලා වැඩක් නැති දෙයක් කියල බැනල නම් යන්න එපා.
මෙහෙමයි කරන්නේ control පැනල් එකට ගිහිල්ලා regional & language option එක click කරන්න. දැන් වැටෙන box එකේ සිංහල කියලා සිලෙක්ට් කරලා ok කරන්න එච්චරයි.
දන්න දෙයක් ඒත් නොදන්න අයට වැදගත්නේ
ReplyDelete@නදීර සඳරුවන් ලියනගේ
ReplyDeleteඔව් නොදන්න අයට නම් වැදගත්.ඒත් එච්චර වැදගත් පෝස්ටුවක් නෙමේ
අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා මම දැනගෙන හිටියෙත් නෑ ඒක ස්තුතියි
ReplyDelete@All in one
ReplyDeleteනිකමට හරි බලන්න ආවට තැන්ක් යු අයියා
හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ. මාත් කරලා බලන්නම්.
ReplyDelete@මධුරංග
ReplyDeleteසිම්පල් කියන්නේ පට්ට සිම්පල් ඒත් කස්ටිය කරන්නේ ලොකු ලොකු වැඩ විතරයි.මේ වගේ ඒවා ගොඩක් අය දන්නේ නැහැ