Sunday, July 10, 2011

26 IDM එකට කැමති අය එන්න ක්‍රැක් කරන්න!

ඩව්න්ලෝඩ් කරන්න කට්ටිය එක එක ඒවා පාවිච්චි කරාට මට නම් internet download manager එක හැර වෙන එකක් හරියන්නෙම නැත. සමහර අයට IDM එක දිරවන්නේ නැ කියලා මන් බ්ලොගියක දැක්කා.එත් මන් වගේම IDM  එකට කැමති ‍අය ඉන්නවා ඇතිනේ.මන් ඒක නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරගත්තට මොකද ඒක
free trial  එකක්.කොහොම හරි කාලෙත් ඉවර වුනා.දැන් ඉතින් දාගෙන සීරියල් එක හොයනවා.ගූගල් අයියගේ අටුව පුරාම හෙව්වා.හොයලා හොයලා පුදුම කට්ටක් කෑවේ.ඔන්න ඉතින් කොල්ල අන්තිමේදී හොයා ගත්තා.ඒක හොයන ඒක නම් පිස්සු හැදෙන වැඩක්.මේකට මෙච්චර මහන්සි වුනේ ඒකෙ update ෆ්‍රී හම්බෙන නිසා වගේම වර්ෂන් එකත් වැඩිවෙනවා ඒ කිව්වේ මන් ඒක බාගද්දී තිබ්බේ 6.5 ඊටපස්සේ ආපු අප්ඩේට් වලින් 6.6 වුනා දැන් මා ගාව තියෙන්නේ 6.7 වෙච්ච ඒක.ඒ වගේම මේකේ SPEED එකත් නරක නැ.                                                                                                                                    
මේක ඩව්න්ලෝඩ් කරන් රෙජිස්ටර් කරද්දී අහනවනේ නමයි අන්තිම නමයි ඊ-මේල් එකයි සිරියල් නම්බර් එකයි.

නම අහන තැනට:  ~-=N-A-K=-~ / 601AK 
අන්තිම නම අහන තැනට:  || Pak Engineers of Reversing ||
ඊ-මේල් ඒක  අහන තැනට: nak@pak-er.pk
සීරියල් අංකය: 33W2S-KXK34-HYSO6-601AK

                                                                                                                                                   

මේක කරන්න කලින්C:\\WINDOWS\system32\drivers\etc ගිහිල්ල host කියන file ඒක notepad එකෙන් ඕපන් කරලා 
   0.0.0.0   www.internetdownloadmanager.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 tonec.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
127.0.0.1 mirror3.internetdownloadmanager.com
127.0.0.1 mirror4.internetdownloadmanager.com
127.0.0.1 mirror5.internetdownloadmanager.com
127.0.0.1 mirror6.internetdownloadmanager.com  
මේ ටික එතනට paste කරන්න.දැන් save කරන්න

ඊට පස්සෙ උඩ තියෙන ටික කරන්න.වැඩේ තිතට හරියනවා comment එහෙකුත් දාලම යන්න හොදේ

26 comments:

  1. ගොඩක් ස්තුතුයි...

    ReplyDelete
  2. @තාරා
    අයියෝ ඕක මොකක්ද?

    ReplyDelete
  3. මමත් ඉස්සර IDM පාවිච්චි කලා දැන් ඒත් පාවිච්චි කරන්නේ නෑ කොහොම වුනත් මම අලුත් ක්‍රමයක් දැනගත්තා ස්තුතියි

    ReplyDelete
  4. @දේදුනු
    comment එකට තෑන්ක් යු

    ReplyDelete
  5. ඔයාගේ mouse cursor එකට පොඩි විසන්දුමක්.......මෙ පොස්ට් එක කියවන්න...පුලුවන් වුනොත් බ්ලොග් එක ෆොල්ලොව් කරන්න..

    http://webloglk.blogspot.com/2011/07/how-to-change-blogger-mouse-cursor.html

    ReplyDelete
  6. @azeez
    හොදයි අය්යේ තැන්කු වේවා comment එකට

    ReplyDelete
  7. meka hariyannene dude... no file call host

    ReplyDelete
  8. @ano
    ඔයා මේක පවිච්චි කරේ වර්සන් 6 එහෙකටද?.එහෙනම් හරියන්නම ඕන.මොකද මන් අත්හදා බලලානෙ මේකේ දැම්මේ.හරියට ආයෙත් කරලා බලන්න.

    ReplyDelete
  9. උබුන්ටු වලට ඔව්ව වැලිඩ් නැ නෙව.

    ReplyDelete
  10. @කුරුං ගුරුං
    ඕව් සහෝ උබුන්ටු වලට .exe වැඩ කරන්නේ නැ නොවැ.ඒ වෙනුවට ඔයා මොනවද? පවිච්චී කරන්නෙ?

    ReplyDelete
  11. නියමෛ බ්න්.උබනම් සුපිරි කොල්ල.ස්ටුතිය් කොල්ල.

    ReplyDelete
  12. එළ එළ වැඩේ හරි නම් ගින්දර තමා.තැන්කු මචන් මේ පැත්තේ ආවට

    ReplyDelete
  13. තැන්කු වෙවා...එල කොල්ලෙක් උබ නම්..

    ReplyDelete
  14. @ඇනො...
    වැඩේ හරි නම් එච්චරයි මචන්

    ReplyDelete
  15. Thanks මචං... Premium Account ඕනනම් මෙන්න ලින්ක් එක.

    http://www.srimix.org/threads/121254-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-free-gift-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A...

    ReplyDelete
  16. @premiumaccess
    සුපිරි මචන්

    ReplyDelete
  17. Ella machooo....Niyameta weda kala.....Thanx..... :)

    ReplyDelete
  18. @මදුර0ග
    තෑන්ක්ස් මචන්

    @චාමර
    එහෙනම් එච්චරයි තෑන්ක්ස් මචන් කමෙන්ට් එකක් දැම්මට.

    ReplyDelete
  19. meka fake licen key ekak kiyala watana wane

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම කරන්න ඕන දෙවෙනියට තියෙන ටික මචන් ඊට පස්සෙයි රෙජිස්ටර් ෆෝම් එක ෆිල් කරන්න ඕන.ඒ වගේම XP වලට විතරයි කරන්නත් පුළුවන්

      Delete
  20. aiyo mcho meka 7 wala barida??

    ReplyDelete
    Replies
    1. මේකයි මචන් අර හොස්ට් කියන ෆයිල් එක 7 වල දී නෝට්පෑඩ් එකෙන් ඕපන් කරන්න බැහැ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!