Sunday, July 10, 2011

6 XP සිංහලින් හසුරවමු !

කොහොමද එහෙම කරන්නේ? දන්නා අය නම් ගොඩක් ඇති එහෙමය් කියලා වැඩක් නැති දෙයක් කියල බැනල නම් යන්න එපා.
මෙහෙමයි  කරන්නේ  control පැනල් එකට ගිහිල්ලා regional & language option එක click  කරන්න. දැන් වැටෙන  box එකේ සිංහල කියලා සිලෙක්ට්  කරලා ok කරන්න එච්චරයි.

6 comments:

  1. දන්න දෙයක් ඒත් නොදන්න අයට වැදගත්නේ

    ReplyDelete
  2. @නදීර සඳරුවන් ලියනගේ
    ඔව් නොදන්න අයට නම් වැදගත්.ඒත් එච්චර වැදගත් පෝස්ටුවක් නෙමේ

    ReplyDelete
  3. අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා මම දැනගෙන හිටියෙත් නෑ ඒක ස්තුතියි

    ReplyDelete
  4. @All in one
    නිකමට හරි බලන්න ආවට තැන්ක් යු අයියා

    ReplyDelete
  5. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ. මාත් කරලා බලන්නම්.

    ReplyDelete
  6. @මධුරංග
    සිම්පල් කියන්නේ පට්ට සිම්පල් ඒත් කස්ටිය කරන්නේ ලොකු ලොකු වැඩ විතරයි.මේ වගේ ඒවා ගොඩක් අය දන්නේ නැහැ

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!