Sunday, April 08, 2012

42 ශෙවන්ත නමැති බ්ලොග් ලිපි හොරා

කොපි කිරිල්ල හැමතැනම තියෙන දෙයක්නේ නඩුත් දාන්න පුළුවන් ඔය කොපි කිරිලි වලට.බ්ලොග් අවකාශෙත් ඉන්නවා පට්ට හොරු.අපි බොහොම අමාරුවෙන් ලියලා පල කරන ඒවා මුන් කිසි මහන්සියක් නැතුව කොපි කරනවා.කොපි කරන්න ගොඩක්ම පෙළබෙන්නේ තමන්ගේම කියලා හොද අදහස් නැති වුනාම.එහෙමත් නැත්තම් අනිත් අයගේ නිර්මාණ තුලින් ජනප්‍රිය වෙන්න හෝ සල්ලි උපයන්න.ශෙවන්ත නමැති මේ හොරා මගේ ලිපි ගෙඩි පිටින් උස්සලා ලින්ක් එකක් වත් නැතුව උගේ වගේ දාලා.
මෙයා මීට කලිනුත් මෙයාගේම ඥාති සහෝදරයෙක්ගේ ලිපි උස්සලා ගොඩක් ලැජ්ජාවට පත් වුනා.(සොෆ්ට්වෙයාර් සිංහලෙන්).මං හිතන්නේ ශෙවන්ත තාම පොඩි එකෙක්.ඒකයි කොච්චර කිව්වත් නවතින්නේ නැත්තේ.


මගේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ ඇති ජනප්‍රියම ඒවා කියන එක බැලුවොත් පෙනෙයි දෙවෙනියට තියෙන ලිපිය
online කේන්දරේ හදාගන්න (බණ්ඩාර මාමාගෙන්)

මේ තියෙන්නේ මං ලියපු ඔරිජිනල් එක 2011-ජුලි 18

 

මු මේක කොපි කරලා උගේ බ්ලොගේ දාගෙන තියෙන්න අප්‍රේල් මාසේ 4 ,2012හේ ඒ මදිවට කොපි කරන්න එපා කියලත් උගේ බ්ලොගේ දාලා තියෙනවා හික්ස්.:D











ශෙවන්ත  මල්ලි උබේ අම්මා ගැන නරක වචන කියවගන්නෙ නැතුව මේ වගේ වැඩ නවත්තපන්,උබ මීට‍ කලිනුත් උබේම අයියා කෙනෙක්ට මෙහෙම කරලා චාටර් වුනා නේද?.

42 comments:

  1. කොපි කිරිල්ල චාටර්. ඒත් වැදගත් නිසානේ කොපි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැදගත් කියලා මගේ ලිපි සෙට් එකක්ම කොපි කරන්න දෙන්න පුලුවන්ද බං?මං මේකේ දැම්මේ එකක් විතරයි.

      Delete
    2. katha wade mona unat,ekko agata dapanko uputa gatte uben kiyala,tikak manes thiyena vidiyata nadda bng :D

      Delete
    3. katha wade mona unat,ekko agata dapako uputa gatte uben kiyla,tikak maes thiyena vidiayta nadda bng :D

      Delete
    4. poddak waraduna bng,me kehelmal blog eken comment eka watila thiyenneh kalin eka :P:P

      Delete
    5. ඔව් බං එහෙම දැම්ම නම් අවුලක් නැහැ එහෙනම් මං ඒවා ගණන් ගන්නෙත් නැහැ මොකද ඒ වගේ මගේ ලිපි එළකිරියේ ඕන තරම් දාල තියෙනවා.ලින්කුව දාල තියෙන නිසා මං ඒවා ගැන ආයේ බලන්නේ නැහැ.

      Delete
  2. හික්....මංනම් කියන්නෙ ඔයා සටුටු වෙන්ඩ හලේ.....ඔයා ඩැන් සුපිලි බ්ලොග් ටලුවක්....;)

    ReplyDelete
    Replies
    1. :P කින්ඩි කතා කියන්න එපා අනේ මට

      Delete
    2. පිස්සුඩ අනී....මං ඔයාත ඒම කීනවඩ....:(
      මං ඇට්ටටම කිව්වෙ

      Delete
    3. ඇත්තද? එහෙම එකක් අහන්ඩ ලැබුන එකත් සතුටක් තැන්කු වේවා.:)

      Delete
  3. Replies
    1. ඔව් මචං මුන් එක විදියකින් හොරු.

      Delete
  4. උඹේ බොලොග් එක දැන් ජනප්‍රියයි කියන එක තමයි මේකෙන් ගන්න තියෙන ආදර්ශය.. හිතට අප්සට් නම් තමයි මෙහෙම උනාම.. ඒත් ඔහොම අයත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං හිතට අප්සෙට් කියන්නේ ලින්ක් එකවත් දැම්මා නම් අවුලක් නැහැ.

      Delete
  5. Yako sathutuweyan bn, anith un apita kelinna hadanne api unta wada dashamayak hari hoda thanaka inna handane. Eka hithata ganin oya wage sewalayo naththan jeewithe kohomath chtr mchn, uge janamaya waraddak athi ekai oya.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ බං මූ ෆේමස් පොරක් නම් තමා දුක.ඒත් මුට හිට් එන්නේ බුකියෙන් විතරයි (එහෙමවත් හිත හදාගන්නවා :P )

      Delete
  6. umbane magen kopi karanne

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා කියන කතා..අනුන්ගේ හිතට දැනුන දේවල් (තමන්ගේ කියලා) වෙන අයට පේන්න කොපි කළා මදිවට තව කියවන්නත් එනවා..

      Delete
    2. @shewantha
      මං ඔය හාල් පාරුවන්ගේ ලිපි උස්සන්නේ නැහැ බං.මට ලියන්න දෙයක් නැත්තන් මං නිකන් ඉන්නවා උබ වගේ අනිත් එවුන්ගේ ලිපි නොඋස්සා.
      (නම ශේවන්ත වුනාට මං නම් හිතන්නේ නැහැ මේ ඇත්ත එකා කියලා)

      @ඇනෝ
      ලොල්

      Delete
  7. මල්ලී මේ හාදයා ඔයාගෙ පෝස්ට් දෙකක්ම එක දවසේ උස්සලා නේද?..... ඒවාට දාන කමෙන්ට්ස් හලනවා....අලී ඔරා

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මං එක ලිපියක් ගැන විතරයි මේකේ දැම්මේ.මං දාපු කොමන්ට් පවා හලලා.

      Delete
    2. 2012-04-04 ඔන්ලයින් කේන්දරය හදමු
      2012-04-04 මෙන්න ලව්
      එක දවසට පෝස්ට් දෙකයි...ලින්ක් එකක් දැම්මානම් මොකද? ශෙවන්ත කරපු දේ නම් කැතම කැතයි ....

      Delete
    3. ඔව් අක්කේ කැත වැඩ කරනවට හොද වැඩක් වෙන්න ඕන ඕකාට.

      Delete
  8. මෙව්වා බලු වැඩ...කව්රු බ්ලොග් ලිපියක් ලිව්වත්...ඒ ලියන්නෙ අමාරුවෙන්නෙ..තමන්ගේ අදහස් අනිත් අයට වැදගත් වෙයි කියල හිතලනේ...
    මම අදමයි මේ පැත්තට ආවේ...පෝස්ට් එකේ Title එක දැක්ක හැටියෙ බලන්න හිතුනා..ශේවන්තගෙ බ්ලොගයට මමත් ගොඩවෙලා තියනවා...කව්රුත් අනුන්ගෙ අදහස් හොරකම් කරන් නැතුව...ඒ දේවලුත් ආදර්ශයට අරගෙන අලුත් යමක් කරන්න හදනවනම් තමා හොද....

    ReplyDelete
    Replies
    1. බලු වැඩ කරන්නේ බල්ලෝ සහෝ මුන් මනුස්ස ගනේ වෙලත් බල්ලෝ වෙන්න හදනවා කමක් නැහැ මුන්ට ඕවා වලින් කෙළ වෙන දවසකුත් එයි.

      Delete
  9. සෑමට වෙන දේවල්. වෙච්ච දේවල් දන්නව නොවැ..

    "කකුල් අතර හිර කරන් ගහපු ගැහැල්ල" පෝස්ටුව දැන් රජ කොරනව. සෑම මෙහෙ බලං ඉන්නවා.

    ගණන් ගන්න එපා බං. බල්ලෝ බුරති. කදු පාත් නොවෙති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි දන්නවනේ බං කව්ද ඕක මුලින් ලිව්වේ කියලා.බය වෙන්න එපා බං කොප්ප ගහන එවුන්ට පැවැත්මක් නැහැ.

      Delete
  10. අන්න ඌ සයිට්එක වහලද කොහෙද!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි එහෙමද?මූ මාර ඩයල් එකක්නේ.

      Delete
    2. ඔව්නේ බන් මූ ඒක වහලා උගේ ආරාධිතයන්ට විතරයිලු එන්න පුළුවන් හිකිස්‌.

      Delete
  11. මේ ලඟදි මම ලියපු එකකුත් එකෙක් හොරකම් කළා. එහෙම උනාම එපා වෙනවා නේ.. මම නම් කියන්නේ හොරකම් කළත් කමක් නෑ. ගත්ත තැන කියලා දානවා නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවා ගත්ත තැන දැම්මා නම් කිසි අවුලක් නැහැ ඒක මහත්මා ගතියක්.

      Delete
  12. බලපං.ඒ පොල් බූරුවා මේකත් උස්සලනේ.අපෙ බුකියෙ ගෘප් එකෙ දාපු ඩොකියත් උස්සලා.කොන්ද පණ නැති
    උන්ගෙ දෙකයි පණහෙ වැඩ
    https://www.facebook.com/groups/149678128432346?view=doc&id=314125495320941&refid=0&_ft_=src.24%3Asty.315%3Aactrs.100002921321139%3Apub_time.1335020995%3Afbid.314125498654274%3As_obj.4%3As_edge.14%3As_prnt.4%3Aft_story_name.StreamStoryGroupMallPost%3Aobject_id.149678128432346

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඕකාට මානසික ලෙඩක් බන්.අපි කොච්චර කිව්වත් ටික දවසක් යනකන් ඉදලා ආයේ වැඩේට බහිනවා.කන රත් වෙන්න පාරක් දුන්නා නම් හරි :)

      Delete
  13. හැමතැනම හොරකම

    ReplyDelete
  14. අප්පට සිරි........! මොකද මඩයෝ මේ......., උඔ මල පන්න ගන්න එපා බං....., ඔව් ඇත්ත.... තමා, තමුං මහන්සි වේලා ලියපු එකක් වේන එකෙක් පල කලාම.... ඌව කන්න හිතෙනවා. ඒත් ඕවට සැලෙන්න එපා...! ඌ එහෙම COPY කරන්නේ,(1) ඌ උඔට වඩා අදක්ෂ නිසා (2) ඌ නිර්මාණ භංගත්වයට පත් වුනු ලෝක පාළුවේක් නිසා නේ... උඔ සැලෙන්න එපා සහෝ....අර සෑම්ගේ WALL එකෙත් තියෙන්නේ.., "උපුටා ගැනීම් වැලැක්විය නොහැක්මය" කියලා...අර කිව්වත් වගේ ඔයකොප්පෝ ගැන අපි අනුකම්පා කල යුතුයි.. අනික කවුරැ කුමන ස්වරෑපයෙන් POST දැම්මත්, READERS වශයෙන් අපි දනගත යුතුයි නිවැරදි BLOG POST එක මොකක්ද කියලා......

    ReplyDelete
    Replies
    1. යා යා ඒත් එක දැක්ක වෙලේ මට මල පැනලා මේක ලිව්වේ.ඊට පස්සේ ඔය වගේ ඒවා දැක්කත් මම මුකුත් ලිව්වේ නැහැ බන්.

      Delete
  15. පට්ට හොරු ඉන්නේ අප්පා...එපා වෙනවා...

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. කෝ මේකාගේ ලින්ක් එක නෑනේ අයියේ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක වහලද දන්නේ නැහැ.ඔය උඩ තියෙන පින්තූරේ ඇති උගේ ලින්ක් එක

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!