යෝධයාගේ උයනේ කතාව දන්නවා ඇතිනේ?.මේ ලඟකදී තරියාගේ කෙරුවාවෙත් ලියවිලා තිබ්බා පෙර කතාව එහෙත් අද කාලේට වඩාත් උචිත යෝධයාගේ උයන වනුයේ දැන් මල් හැලි තණකොළ ගසක් දෙකක් පමණක් සහ ලොකුවට යෝධයාගේ නම සමඟ බෝඩ් කෑල්ලක් ඇති
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
ඕක........ යෝධයාගේ උයන නෙමේ...
ReplyDeleteචණ්ඩියාගේ උයන... හික්ස්
ස්ස්ස් කට කට
Deleteහෙහ් හෙහ්. යෝධයා සැරයි ලු!! බලාගෙන ! :)
ReplyDelete:) දැහැමින් සෙමින්
Deleteහිනාවෙන්නේ නැහැ හරිය?
ReplyDeleteහුට එල එල යොදයාගේ නෙවෙයි මෝඩයාගේ උයන කිව්වනම් හරි
ReplyDeleteස්ස්ස් කට කට අපේ මර්වින් මාමට මෝඩයා කියන්නෙපා
Deleteමාර සීන් එක..
ReplyDeleteඑකනේන්නම්
Deleteඅපෝ මර්වින්ගේ අඩවිය ...කට පරිස්සන් කරගනිල්ලා..
ReplyDeleteඅපේ මාමනේ බං
Deleteආහ් මේ අපේ පැත්තේ තියෙන උයන ගැන නේ කියලා තියෙන්නේ.. හික්ස්..
ReplyDeleteඔයා ඉන්න තැන ඔන්න මම දැනගත්තා :)
Deleteහෙටානිද්දා කෑමක් වගේ බොට...
ReplyDeleteයෝධයා කියපු නිසා මට රජ සැලකිලි හම්බවෙයි.හිල්ටන් එකෙන් ඩිනර් වගේ..
Deleteයෝධයා ??? :D
ReplyDeleteඅපේ මාමා :D
Deleteමල්ලි කැතයි හොඳේ....
ReplyDeleteපිස්සුද බොල කාටද ආඩම්බර?
Deleteබෝඩ් එක ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්..
ReplyDeleteඕවාට අතක් තියන්ඩ එකෙක් මේ අහල ගම් හතක නැහැ :P
Deleteමගෙ අප්පෙ මගෙ දැහැට දැකල තියෙනවා.
ReplyDeleteකඩවත නේද තියෙන්නේ :)
:) මහර හංදියේ බං
Deleteඕක තමයි පහල බියන්විල කුමර මහ විද්‍යාලය !!!
Deleteමුකද්ද අප්පා..මම දෙපාරක් කියෙව්වේ ඇයිද මන්ද.....................O_o
ReplyDeleteතැඹිලි බොන සූටි බබාලට ඕවා තේරෙන්නේ නැද්ද මන්දා.... :)
Deleteහිකිස්...........
ReplyDeletemadisse nishan athuru dahan
ReplyDeleteහොඳක් කිව්වම කවුද අතුරුදහන් කරන්නේ?
Deleteඔය ඉස්කෝලේ ඉස්සර නම තිබ්බේ "පහල බියන්විල කුමර මහ විද්‍යාලය" කියලා.
ReplyDeleteපස්සේ තමා කැළණියේ ලොක්කා නම වෙනස් කලේ... හික් හික් :)
මතකද ???
යා යා එකනේ යෝධයාගේ උයන කියලා බෝඩ් එක එල්ලුවේ :)
Deletepaw asarana yodhaya :-P
ReplyDeleteකොයි හැරියද බන් පව්? :)
Deleteඈ බොල විභාගේ ලියන්න ගියේ සතියයි නිකන් රට් ගිහින් ආවා වගේ මඩිස්සට වෙලා තියන් දේ බලහන්කෝ..මගේ ලෝකේ පැත්තේ ආවේ නැති නිසා මන් හිතුවේ අයියා නිවාඩු දාල කියලා බලනකොට මේ යහතින් ඉන්නේ..ඒ උනාටFavican එකට මොකෝ අයියේ උබ ඔය නිල් පාටේ තියන ම අලුර ගත්තේ මගේ අකුරමයි ඈ...එහන්ම් මන් ගියා...
ReplyDeleteඑල යෝධ ඈ.. :)
අපි එහෙම තමා බොල සට ගාලා වෙනස් වෙනවා,ශික් අපරාදේ දන්නවා නම් අයිකන් එක හදන්නේ නැතුව උඹේ එකම දාන්න තිබ්බා.ඒ පැත්තේ අවේ නැත්තේ රෙදි පෙන්නලා බෙල්ල මිරිකන ගෑනියෙක් ඉන්න හින්දා බන් :)
Deleteයෝධයාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteසුභ වෙලා බන් තියෙන්නේ යෝධයාට ආයේ අලුතින් මොන සුභක්ද?
Deleteමට නම් අහන්න තියෙන්නෙ එකම ප්රශ්නයයි කොල්ලො. ඔය ග්‍රවුන්ඩ් එක ආචාරියම හදල නම දාගත්තද, නැත්නම් කලින් ඉඳල තිබිච්ච ග්‍රවුන්ඩ් එකට මෑන් තමන්ගෙ නම දාගත්තද?
ReplyDeleteඔය ආසන්නයේම තියෙන්නෙ පාසලක්... ඊට යාබදව ඔතන කලින් තිබ්බෙ වයින් ස්ටෝර්ස් එකක්.... වයින් බුවාලා බලෙන්ම එලවලා ඒ භූමිය තමයි ක්‍රීඩාපිටියට දීලා තියෙන්නෙ... මම නම් ඒ ක්‍රියාව අගය කරනවා... පාසලක් ලග බේබද්දො සැරිසරන එක අනවශ්‍යයි නොවැ...
Deleteමචං පාසල්, පන්සල් වගේ තැන්වල ඉඳල නිශ්චිත දුරක් යනකන් ඔය වයින් ස්ටෝර්ස් වගේ ඒව දාන්න ලයිෂන් දෙන්නෙ නෑ නේද, කවුද දන්නෙ නෑ ඒකට ලයිෂන් දුන්න හරකා.
Deleteඇත්තෙන්ම මිනිහ පාසලට ක්‍රීඩා පිටියක් අළුතෙන් හදල දුන්න නම් නම දාගත්තට අවුලකුත් නෑ. වැඩේ තියෙන්නෙ දැන් ඉන්න හුඟක් එවුවො කවුරුවත් හදපුවට තමන්ගෙ නම දාගන්න එකනේ.
වයින් ස්ටෝර්ස් අයින් කරලා එතන තිබ්බ හිස් ඉඩම ඉස්කෝලෙන් ළමයින්ට සෙල්ලම් කරන්න දුන්නා,පස්සේ ඕක ඉස්කෝලෙම පිට්ටනියට වගේ තියාගත්තා ඔන්න පස්සෙයි ඕක ගැන කැක්කුමක් ඇවිත් බෝඩ් කෑල්ලක් එල්ලුනේ.කව්ද කියන්නේ කියන්නේස්ටෝර්ස් එක කඩලා ඉස්කෝලෙට පිට්ටනියක් හදල දුන්නා කියල?.
Deletepaw ane.ape chandi mamata mukuth kiyala ahuwenna epa hode...... :D
ReplyDeleteහෑ එයා ඔයාගෙත් මාමාද? මගෙත් මාමනේ
Deleteහෙහ් හෙහ්... මුකුත් කියන්න හොද නෑ... :)
ReplyDeleteඇයි බයද? :)
Deleteහික්ස්..මම ඉතින් ඕවා ගැන දන්නෙ නෑනෙ..ටිකක් හරි දන්නව නම් කියන්න තිබ්බ කට කැඩිච්ච කතාවක්...(අපේ අම්ම එහෙම කියන්නෙ.)
ReplyDeleteදන්නා මොනවා හරි කියන්න අනේ :)
Deleteමේවා සරදියෙල් වැඩ.
ReplyDeleteඅයෙත් අහලා
Deleteනියම නම ඒක.:)))
ReplyDeleteයෝධයාද? හික්ස්
Deleteඊළඟ පෝස්ට් එක වැටෙනකන්වත් උඹ ගැන ෂුවර් නෑ බොලන්, පරිස්සමෙන් ඉඳපන්, දැන් එන්නේ සුදු වෑන් නෙමෙයි. අලියා පිටේ හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteසිරා හි හී
ReplyDeleteසිරාම සිරා බන්
Deleteඇඩෝව්...
ReplyDeleteකව්ද ඩෝව් අපේ පැත්තේ ඉන්න දෙයියට අනං මනං ටෝක් දාන්නේ ඈ...
යෝධ පරම්පරාවෙං තමා එතුමා පැවතෙන්නේ ඈ...
දුටු ගැමුණු කොහොමද බන් සිල්වා උනේ..
Deleteමම දන්නවා විහිලුවට ඔය කොමෙන්ටුව දැම්මෙ කියලා.. ඉතිහාසඥයෝ කියන විදියට දුටුගැමුණු පරම්පරාව අවසන් වෙලා... ඒ කියන්න ඒ පරපුරේ කිසිම කෙනෙක් අද නෑ...
තරියා හරි හරි මේ ගැන එයාට කියන්න එහෙම එපා ඈ.අනේ මන්දා බොලාලට බොලාලගේ තාප්ප මතක නැද්ද? දැන් :D
Deleteසිරා
හිකිස් සල්ලි දීලා වාසගමක් වුනත් ගත්තාහැකි :)
මටත් වැඩිය තේරුනේ නෑ..මුනා වුනත් පලිස්සමින් ඈ අයියණ්ඩි.. මේ යෝධයා සුට්ටක් වසයිලු..
ReplyDeleteසුට්ටක්? පිස්සුද ගොඩා.....ක් වසයි
Deleteආ,,, මේ මෙයානෙ...
ReplyDeleteඑයා තමයි මෙයා :)
Deleteහි හී
ReplyDeleteහේ හේ යෝධ මාමා හොදායි.. (පී)
ReplyDeleteහොදායි? :)
Deleteහැබැයි වසයි
ඒ උනාට ඔය යෝදයා තාප්පයක් කඩන්න ගිහින් ....දැක්කද...!! අලවංගුවක්වත් උස්සගන්න බැහැ...පන නැති යෝදයෙක්..!!
ReplyDeleteමෑන්ට සරම නම් හොඳට උස්සන්න පුළුවන් :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅද තමා බං මේ පැත්තේ පස් පෑගුවේ ආයේ එනවා එල එල
ReplyDeleteඑළ එළ දිගටම වරෙන් මචන්
Deleteඈ තු නොදකින් ... ආයේ පස් පාගන්නේ නැහැ මේ පැත්තේ හික්ස්...
ReplyDelete