පියාඹන පීරිසි ගැන කතා,පිටසක්වල ජීවින් ගැන කතා අපි පොඩි කාලේ ගොඩක් අහලා තියෙනවා ඒවා විශ්වාස කරලත් තියෙනවා
ඒ අපි හැමෝම වගේ පොඩි කාලේදී නොමේරු අයවලුන් නිසා.පොඩි කාලේදී අපිට නොතේරෙන හැමදෙයක්ම අපි අහන්නේ අම්මගෙනුයි තාත්තාගෙනුයි.අහස ඇයි නිල් පාට? වතුර මොන පාටද වගේ ඒවා.ඒවා පොඩි කාලේදී සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම එන ප්‍රශ්නනේ.
මම දැන් කියන්න යන්නෙත් අන්න ඒ වගේ හැම දෙයක් ගැනම හොයන පොඩි එකෙකුගේ කතාවක්,
එක්තරා පොඩි එකෙක් හිටියා මිනිහා හරියට ඇම්ඩන්ගේ මල්ලි වගේ ඕන නැති දෙයක් නැහැ.දවසක් මේ කොලුවාගේ තාත්තා වෙනදට වඩා ටිකක් වේලාසන ගෙදර ඇවිත් පත්තරයක් බල බල හිටියා එවෙලේ පොඩි එකා ඇවිත් තාත්තාගෙන් අහනවා මෙන්න මෙහෙම
පොඩි එකා : තාත්තේ ආණ්ඩුව කියන්නේ මොකක්ද?
තාත්තා : පුතේ ආණ්ඩුව කියන්නේ හරියට මම වගේ.මේ ගෙදර වෙන හැමදෙයක්ම වෙන්නේ මට ඕන විදියට
ඒ වගේම මේ ගෙදර සම්පූර්ණ බලය තියෙන්නේ මට.මට ඕන විදියටයි මේ හැමදෙයක්ම පාලනය වෙන්නේ.
පොඩි එකා : එතකොට තාත්තේ විපක්ෂේ කියන්නේ මොකක්ද?
තාත්තා : විපක්ෂේ කියන්නේ හරියට පුතේ අම්මා වගේ.මම කරන හැමදේටම බොරුවට කෑගහනවා ඒත් කරන්න පුළුවන් දේකුත් නැහැ හැමවෙලේම අන්තිමට මං කියන දේකට කැමති වෙලා පැත්තකට වෙලා ඉන්න වෙනවා.
කොලුවට තවත් ප්‍රශ්න තියෙනවා තාත්තත් කොහොම හරි පොඩි එකාට තේරෙන විදියට මේවා කියලා දෙන්න තමා හදන්නේ.
පොඩි එකා : එතකොට තාත්තේ වෘත්තීය සමිති කියන්නේ මොකක්ද?
තාත්තා : පුතේ වෘත්තීය සමිති කියන්නේ හරියට අයියයි අක්කයි වගේ එයාලට ඕන දේ කොහොම හරි කෑගහලා අන්තිමට ලබාගන්නවා.
පොඩි එකා : එතකොට තාත්තේ මහා ජනතාව කියන්නේ කව්ද?
තාත්තා : මහජනතාව කියන්නේ හරියට පුතා වගේ අයට.කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඔහේ කාලා බීලා ඕන නැති ප්‍රශ්න අහ අහා ඉන්නවා.
මේ උත්තරෙන් කොල්ලට ටිකක් ලැජ්ජ හිතුනා ඉතින් මිනිහා ප්‍රශ්න ඇහිල්ල නවත්වලා නිදියන්න ගියා.ඔන්න දැන් පහුවෙනිදා උදේ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙද්දී කොලුවා කාමරේට එනවා ඇඟමැලි ඇර ඇර.එහෙම ඇවිත් තාත්තාට කියනවා.
තාත්තේ මම ඊයේ රෑ මරු හීනයක් දැක්කනේ.
ආණ්ඩුව විපක්ෂේ නිරුවත් කරලා විපක්ෂේ උඩ නැගගෙන පහර පිට පහර දෙනවා.වෘත්තීය සමිති මර නින්දේ
ඒත් මහා ජනතාව අවදියෙන්.
හිහිහි... මේකට නම් සිරාවටම හිනා ගියා මඩියෝ.. මරු කතාව අනේ.. :D
ReplyDeleteභාෂා විලාසය එහෙම්පිටින්ම වෙනස් වෙලා :O
Deleteකාලය මැව් වෙනසක අරුමේ :D
අයියෝ ... හිනාකාල මැරෙනව. ඒකනම් මරු මචං.
ReplyDeleteආහ් හා බලාගෙන මැරුනොත් එහෙම මට රීඩර්ස් කෙනෙක් නැති වෙනවා :)
Deleteපරණ කතා ටිකක් මතක් උනා මේක දැකල. ඔය වගේ තව එකක් තියනවා. පොඩි එකා පෙරහැර බලපු හැටි.
ReplyDeleteහිනා මනා...:)))
ආහ් මටත් ඒක මතකයි මචං :)
Deleteකලින් අහල තිබ්බා එත් හිනාගියා
ReplyDeleteයා බන් මාත් ඕක අහපු එකක්.
Deleteමාගේ බලවත් විරෝධය! රටේ දේශපාලනික තත්ත්වය බ්ලොග් වල ලියනවාට.
ReplyDeleteහෙහ් හෙහ්... මරු කතාව ඕයි!
විරෝධය පෑවට කමක් නැහැ සුදු වෑන් එවන්නේ නැතුව හික්ස්
Delete:)
පරණ කතන්දර සෙට් එකක්ම මතක් උනා
ReplyDeleteඑකක් දෙක හෙට අනිද්දට ලිව්වා නම්.
Deleteහිනා වෙලාම හති !
ReplyDeleteමරු කතාව නෙව...
හික් හික් හික්
Deleteහති වට්ටගන්න එපා දැන්ම වයසක කෙනෙක් වගේ.
අම්මේ... බඩත් රිදෙනවා හිනාවෙලා!!!
ReplyDelete:) නරකද පණුවන්ට බෙහෙත් බිව්වා නම්
Deleteඑළ ද බ්‍රා..... :D
ReplyDeleteබ්‍රා යනු අර කාන්තා මොකක්ද එකක් නේද?
Deleteහික්ස්
කලිං අහලා තිබුනත් සෑහෙන කාලෙකින් මතක් වුනේ මේක දැක්කමයි...
ReplyDeleteමතකයන් හරි අලුත් වුනානේ :)
Deleteහෆොයි..........නියම දේශපාලන ලිපියක්.
ReplyDeleteඅවුලක් නෑ, කොහෙදෝ මන්දා මම දැක්කා මිනිසා දේශපාලන සත්වයෙකි වගේ කතාවක්
;-)
හෑ එහෙමත් සත්තු ඉන්නවද?
Deleteමම නම් අදමයි ඇහුවේ :)
පවු යකෝ විපක්සේ!!!!!වෘතිය සමිති මර නින්දේද නැත්නම් රට පැනලද දන්නේ නෑ! ;)
ReplyDeleteවෘත්තීය සමිති කොටු පැන්නොත් මිසක රට නම් පනින්නේ නැහැ බන් :)
Deleteමේ පරණ කතාව අපි අහල තිබුනත්, නියම කාලෙට තමයි ඔයා දැම්මේ.
ReplyDeleteඑහෙමද? අනේ මන්දා මන් වැඩිය නෑනේ ඔය දේශපාලනේට :)
Deleteමරු කතාව
ReplyDeleteතෑන්ක්ස් මචෝ
Deleteඑළ ඈ... :)
ReplyDeleteතෑන්ක්ස් මචෝ
Deleteමැක්සා කතාව මලේ. ඔන්න මටනම් තේරුනේ නෑලු. මම පොඩි එකාලු........ :P
ReplyDeleteපව් පොඩි එකා
Deleteissarath me kathawa ahala thibuna.eth meka den nam rate thathwetath hodata gelapenawa :D
ReplyDeleteහ්ම්ම් වෙන්න ඇති අක්කා :)
Deleteමතකය අලුත් වුනෙමි...
ReplyDeleteතෑන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට
DeletePatta kathawa! Mata oka ahapu mul dawaze bakaz gala hina giya..skoledi.
ReplyDeleteMahajanathawa ithin kawadath hemadama aandu pakshe wipaksheta pahara pita pahara denakam balan innawane chandeth deela.
Heh heh.
හික්ස්
Deleteයා යා මචෝ ඒක ඇත්ත
නියමායි මචෝ
ReplyDeleteතෑන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට
Deleteමම අහල තියෙන්නෙ මෙහෙමයි.
ReplyDelete"ඇමති මණ්ඩලය නිදා සිටියදී මහජනතාව බලා සිටියදී විපක්ෂය යටකරගෙන ආණ්ඩුව නැගී සිටියේය" කියල
මාත් ඇහුවෙ ඔය කියන වර්ෂන් එක :)
Deleteඒකත් ෂෝක් :)
Deleteහයියෝඔඕ..අවදියෙන් ඉන්න මහජනතාවක් :ඩී
ReplyDelete:D
Deleteහික්..එල ..ඈ .
ReplyDelete:)
Deleteතෑන්ක්ස් මචෝ
හී හී මේක නම් මරු කතාව! ඵල ඵල!
ReplyDelete:)
Deleteතෑන්ක්ස් මචෝ
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වත්ද
ReplyDelete:D
Deleteනැහැ නැහැ
පරණ කථාවක් අයෙත් මතක් කොලාට ටන්කිව් ඈ
ReplyDeleteඋඹටත් තෑන්ක්ස් මේ පැත්තේ ආවට
Deleteඅම්මපා එකෙන්ම ඇත්ත
ReplyDeleteමටත් ඔය කතාව මතක් උණා..
ReplyDeleteනියමයි
හිනාවෙලා පණ පලයන් කිව්වලු..
:)
Deleteතෑන්ක්ස් මචෝ
හිනා වෙලා පණ පලයං ලබන සුමානේ .....මඩිස්සේ
ReplyDeleteමඩිස්සේ නම් පණ යන්න එපෝ
Delete:)
තෑන්ක්ස් සහෝ
හිකිස්...
ReplyDeleteමුකෑ බොල :)
Deleteඒකපාරක් මං ඔය කතාව ෙකල්ෙලක්ට කීලා අහගත්තා ෙහාදට...
ReplyDeleteහූ ඈ :)
Deleteමේකේ ඇම්ඩා වර්ෂන් එක අහලා තිබ්බේ.ඒත් හුගකාලෙකින් ආයේ මතක් කලාට ස්තුති මචං :)
ReplyDeleteතැන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට
Deletehikiz....
ReplyDeletelassana kathawak ayya.... :)
තෑන්ක්ස් නඟා
Deleteඉස්කෝලෙ කාලෙ මතක් උනා...ඕව කියල ආතල් ගත්ත හැටි.....!!
ReplyDeleteඉස්කෝලේ ගිහින් කතා වෙලා තියෙන්නේ මරු කතා :)
Deleteනිශාන්වත් ඉගෙන ගන්න මහජනයව වෙනම කාමරේක නිදිකරවන්න!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හිනා හිනා...
ReplyDeleteමහජනතාව හරි කුපාඩී මෙයා
ReplyDeleteමට හිනා ගිය කොමන්ට් එකක් මේක :)
Deleteයකෝ මගේ බඩ
ReplyDeleteමන් හැමතිස්සෙම කියනවනේ දකින දකින ජරාව කන්න එපා කියලා :)
Deleteකාලෙකට කලිං අසා ඇත.... හැබැයි තාත්ත ඕක කිව්ව කියල නෙමේ ඕකගෙ යාළුවෙක් ඕක කිව්ව කියල.... ඇම්ඩන් කතා තවත් ලියන්න ලැබේවා ඈ....
ReplyDeleteතෑන්ක්ස් සහෝ
Deleteඑලස්
ReplyDelete