එක එක අය බ්ලොග් ලියන්නේ තමන් කැමති විදියට සමහර අය ටාගට් එකට ලියනවා මාසෙකට පෝස්ට් 8ක් හෝ 10ක් අනිවාර්යෙන් දානවා කියලා.තවත් සමහරු බ්ලොග් එකේ පෝස්ට් වැටෙන්න ඕන නිසාම මොනවා හරි ලියනවා.තවත් සමහරු දවස් ගානක් ප්ලෑන් කරලා ලියලා වැරදි හදලා ඒකට පින්තූරත් හදලා පළ කරනවා.මං වගේ තවත් සමහරු තමන්ට වෙන සිදුවීම් ඒ ඒ දවස් වලට ලියලා දානවා.
අන්න ඒ වගේ අදත් මම ලියන්නේ මට දවසක් අතුලත වෙච්ච සාටර් සිද්දීන් දාමයක්.
අන්න ඒ වගේ අදත් මම ලියන්නේ මට දවසක් අතුලත වෙච්ච සාටර් සිද්දීන් දාමයක්.



