කව්ද ඔයාට මෙහෙම කරේ?
අනේ ඔෆිසර් මම වෙරළේ නාලා අලුත් ඇඳුමක් අඳින්න යද්දී තමා මෙහෙම වුනේ.මට මේක කරේ රෝස පාට ගවුමක් ඇඳන් හිටපු පොඩි ගෑනු ළමයෙක් සර්.
පොඩි ගෑනු ළමයෙක්? එහෙනම් ඔයා ඒ ගෑනු ළමයාට කරදරයක් කරන්න යන්න ඇති!
අනේ නැහැ සර් සත්තයි මට නිකන්මයි ඒ ගෑනු ළමයා එහෙම කරේ!
හරි අපි ගිහින් බලන්නම්කෝ
තරුණයාගෙන් ප්‍රශ්න කිරීම් කරපු නිලධාරින් දෙදෙනා ඉන්පසු මුහුදු තීරය වෙත යද්දී රෝස පාට ගවුමක් ඇඳි කුඩා දැරිවියක් වැල්ලේ සෙල්ලම් කර කර සිටිනවා දැක ඇය ලඟට ගොස්.
දුව ඔයා මෙතන හිටපු අයියා කෙනෙක්ට ගැහුවද?
නැහැ අංකල් මම මෙතනට එද්දී අයියා කෙනෙක් කලිසමක් ඇද ඇඳ හිටියා මාව දැකපු ගමන් එයා තුවායෙන් ඉන හරිය වහගත්තා
ඉතින්?
ඉතින් මම ඇහුවා මොකක්ද ඔයා වහගත්තේ කියලා එයා කිව්වා කුරුල්ලෙක් කියලා.
ආහ්හ් ඉතින්?
මගේ ලස්සනම ලස්සන මාළුවෝ දෙන්නව ගිය සතියේ ඔක්ෆෝඩ් කුරුල්ලෙක් කෑවා එදා ඉඳං මට කුරුල්ලෝ පේන්න බැහැ ඉතින් මම ඒ අයියා ගාව හිටිය කුරුල්ලාගේ බෙල්ල කඩලා බිත්තර දෙකක් තිබිලා ඒ දෙකත් කුඩු කරා!
පවු බං කොල්ලා.උගේ අනාගතයම ඉවරයිනේ ඒ කෙල්ල කරපු වැඩෙන්..
ReplyDeleteහිකිස්...!!
ඔව් බන් :)
Deleteඅම්මෝ ගහන බොරු :D
ReplyDeleteබොරු වුනත් මේවා නයි නෙවේ :D
Deleteකොල්ලගේ අනාගතේට මොකද වෙන්නේ...
ReplyDeleteඅනාගතේ නංගි අතේ :)
Deleteඅයියෝ නිශාන්ට වෙන දේවල් ...
ReplyDelete:O මට වුන දෙයක් නෙවේ අෆ්ෆා
Deleteකට්ටිය දැන් මට මඩ ගහනවා
පවු දෙයියනේ ඒ කුරුල්ලා..... හික්ස්:)
ReplyDeleteබිත්තර දෙක නම් ගලක් උඩ තියලා තලන්ඩ ඇති ඉස්ම පනින්ඩම !!!
Deleteහෆෝයි..
Deleteචුරුස් ගාලා සද්දෙත් ඇහෙන්න ඇති :D
Deleteමම දුරට දැක්කෙ නිකං මඩ පාරක් වගේ..හිටු දෙන්නම් අද..! කියල දුවගෙන ආවෙ..ෂැක් බැලින්නම් මේ වෙන කතාවක්නෙ..ඔය පොඩි කෙල්ලට නම් මම මාර ආදරෙයි..හී..හී..හී...
ReplyDeleteඈ මල්ලි දැන් එතකොට සනීපද ඔයාට..? මීට පස්සෙ මූදෙ නාල ඇඳුම් මාරු කරද්දි පරිස්සම් වෙන්න හොඳේ පැටියෝ..??? :D:D:D
:) අනේ අනේ නිශා....................න් :) :)
Deleteඔන්න ඔන්න කාන්තා විමුක්තිය ඉස්මතු වෙනවා.....
Delete@වින් අක්කා
Deleteඅනුන්ට මඩ ගහලා දැන් කට්ටිය මට මඩ ගහනවා :D
මේක මට වුන දෙයක් නෙවේ අෆ්ෆා,ඒ ගෑනු ළමයාට ඔයා ආදරෙයි කියන්නේ ඔයත් කුරුළු බිත්තර කඩන්න ආසයි වගේ :/
@හිරු
:) අයියෝ අයියෝ
@මානවක
පේනවනේ මෙයාලගේ හැටි :)
ඕක තමා කියන්නේ නිශාන් අයියේ පොඩි ළමයිට බොරු කියන්න හොඳ නෑ කියල.
ReplyDeleteදැන් ඉතින් ඔයාට සනීපද?
ආ ඇත්තද නංගි මම එහෙම එකක් දැනන් හිටියේ නැහැනේ :)
Deleteමට නම් අසනීපයක් නැතෝ!...
අපරාදෙ බිත්තර දෙකවත් තිබුනනම් රක්කවගන්න හරි තිබුනා
ReplyDelete:D පැටව් ගන්නද?
Deleteඒක තමයි මල්ලි කියන්නෙ නොදන්න රටවල් වල තනියම ඇවිදින්න යන්න එපා කියලා.
ReplyDeleteමඩ කාරියෝ :)
Deleteමේක කලින් අහලා තියෙනවද මන්දා?
ReplyDeleteවෙන්න ඇති බන්
Deleteමේ කතාවේ ඇම්ඩා edition එකක් තියෙනවා.එකත් මේ කතාවට ලගින් යනවා
ReplyDeleteවෙන්න ඇති බන්
Deleteඅනේ අම්මෝ...
ReplyDeleteඅඩෝ බොක්කත් කූල් උනා..
ඔහොම දාන්න එපා බං..
:D අපිටත් ඕවා හොඳ පාඩම් නේද බන්?
Deleteපව් බන් ඒ කොල්ලා.අනාගතේ නංගි අතේ සීන් එක වෙලා තියෙන්නේ.
ReplyDeleteනංගි අතේ වුනත් කිසි ආතල් එකක් නැහැනේ :D
Deleteමානව හිමිකම් කොමිසමේ බලධරයිමි.... මේ ඔබේ අවධානය පිනිසයි
ReplyDeleteකොහෙද බොලේ මානව හිමිකමක් කඩ වෙලා තියෙන්නේ?
Deleteමට නම් කතාව තේරුනේ නැත
ReplyDeleteමට නම් කතාව තේරුනේ නැත
ReplyDeleteදෙපාරක්ම කියලා තියෙන්නේ එක වෙන්න ඇති.අයියෝ ආයේ කියවලා බලන්නකෝ
Deleteහරිම භයානකයි !
ReplyDeleteඉතිං පොඩි නංගි පොලෝසියට බන්දව ගෙන නැතිද දිගටම බිත්තර කුඩුකරන්න. මෙහේනම් එහෙම වේකන්සි තියේළු.
:D මෙහෙ කිව්වේ කොහෙද ඔය?
Deleteසිරාවටම මෙහේට ඒ වගේ අයව නම්බුනාම දීල බදව ගන්න ඕන...
Delete(හැබැයි ඉතින් විසේස කස්ටියකගෙ කුරුලු බිත්තර කඩන්න තමයි.. )
*
ReplyDeleteහොඳට හිටපු මනුස්සයාට මොනා වෙලාද මන්දා අෆ්ෆා. :/
Deleteබුදු අම්මෝ ඕං වැල්ලේ යද්දි බලාගෙන. අර පිරිමින්ගේ අහවල් එක කපන ගෑණිගේ නෑයෙක්ද කොහෙද?
ReplyDeleteකොයි ගෑනිද බන් පිරිමින්ගේ අහවල්ල කපන්නේ?
Deleteපිස්සු හැදෙයි. පව් බන්
ReplyDeleteආයේ ජීවත් වෙලත් මොකටද බන්?
Deleteඅම්මේ.............මෙයා කියන බො....රු.............!!!
ReplyDeleteඇයි මේ විදිහට නෙවේද අයියට සිද්ද වුනේ?එක බිත්තරයක් කැඩුවේ නැද්ද?
Deleteමේක ඇම්ඩන්ගේ කතාවක් විදිහට අහල තිබේ..
ReplyDelete:)
වෙන්න ඇති බන්
Deleteහපොයි..... පොඩි උන්ට බොරු කියන්ඩ හොඳ නෑ කියන්නෙ ඕක තමා..
ReplyDeleteමීට පස්සේ පරිස්සම් වෙලා ඉමු :)
Deleteකෙල්ලගේ කතාව අහපු බිත්තර දෙක අහිමි වෙච්ච කොල්ලටත් කුරුල්ලෝ පේන්ඩ බැරිව ඇති දැන්
ReplyDeleteනැතුව නැතුව උගේ කුරුල්ලත් නැති එකේ අනිත් කුරුල්ලෝ පේනවට ඌ කැමති වෙයි ඈ? :D
Delete:)
ReplyDelete:)
Deleteහප්පට හුඩු බොල නිශානයො. I'm so sorry about your loss! මේකනම් සෙල්ලං නෑ වෙනදා වගෙ!! උඹ කොයි ඉස්පිරිතාලෙ, කොයි වාට්‍ටුවෙ කීවෙනි ඇඳේද ඉන්නෙ?
ReplyDeletehenryblogwalker the Dude
:O රිටන් එක දෙන්න නේද හදන්නේ? :D
Deleteනිශාන් මේ සෑමගෙන් පොඩ්ඩක් අහල බලාපං. සෑමගෙ අයියටත් ඔයවගෙ කේස් එකක් වෙලා මේ ලඟදි ගොඩදාගත්තලු ...මේ මේ ලාච්චුවකට අහුවෙලාද කොහෙද...
ReplyDeletehenryblogwalker the Dude
මං සෑමාගෙන් ඇහුවා සීන් එක.
Deleteඒක ඌට වෙච්චි දෙයක්ලු අයියට වුනා වගේ ලිව්වට :D
හපොයි හපොයි. අබුද්දස්ස කාලෙට වෙන දේවල් :(
ReplyDeleteලබුත් තිත්තයිලුනේ :)
Deleteකහ මදේ ඉඳං එලියට පනින්න ඇති නේ!ඊයා.....!!!!
ReplyDeleteවටිනා කියන දේවල් වලට ඊයා ඊයා ගාන්න එපා බං :)
Deleteදැන් ඉස්පිරිතාලෙන් බෙහෙත් දැම්මද? හරියට බෙහෙත් ටික කරලා ගොඩ යන්න බලන්න.. :)
ReplyDeleteචැහැ මට මඩ ගහනවනේ මෙයාලා :)
Deleteමට නිකන් මොක්ද්ද වෙලා ගියා වගේ...
ReplyDeleteබිත්තර දෙක කුඩු වුනා වගේ දැනුනද?
Deleteඅහෝ ඛේදයකි.. දැන් උබේ බිත්තර දෙකම ඉවරද? :D
ReplyDeleteමගේ???
Deleteඅඩෝ !@#$%^&*() :D
ඇඩෙනවා බොල... බිත්තර දෙක කුඩු කලා කිව්වම නිකං කරන්ට් එකක් වැදුනා වගේ...
ReplyDeleteහිහි බය වෙන්න එපා බන් මේවා සිරා සීන් නෙවේනේ
Deleteඅපොයි...... :O
ReplyDeleteමදැයි වෙච්චි දේ නෙහ්? :D
Deleteඅෆොයි අවුලක් නෑ නිශාන් අයියා දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි උඹට හොඳ කරන්න පුළුවන් වෙයි xD ජය!!
ReplyDeleteමට වෙච්චි දේ හෆෝයි...
Deleteඅපොයි දැන් ඉතින් මොනවා කරන්නද? අඩන්න එපා නිශානයෝ. වෙච්ච දේ වෙලා ඉවරයි නේ.දැන් එක්ස්ට්‍රා බිත්තර දෙකක් මඩිස්සලේකවත් දාලා ලග තියා ගනිං :P
ReplyDeleteඋඹත් ඒ පාර මට මඩ ගහන්න හදනවද? :)
Deleteආව ගමන් ඇහුව කතාව ..අපොයි
ReplyDeleteටිකක් වෙලා ඉඳලා අහන්න එපැයි :)
Deleteහෆොයි . . .
ReplyDelete:)
Deleteලංකාවෙ මේ වගේ දේවල් අඩු මොකද දන්නවද?
ReplyDeleteඅපිට පොඩි කාලෙ ඉදලම වෑඩිහිටියො උපදෙස් දෙනවනෙ කුරුල්ලන්ට හිංසා කිරිමෙන් වලකින්න කියලා. :D
අනේ දෙයියනේ :O .... උගෙ අනාගතේ
ReplyDeleteME KATHAWA MAMA AHALA THIYENNE LANKAWATA APU NIGANTAYEKUTA AMDA OHOMA KALAI KIYALA.
ReplyDeletewenna athi wenna athi me wage katha wala verson hariyata enawa.
Delete