Tuesday, August 07, 2012

137 අපේ අයට ඉන්දියාවේ එපාම කරපු 4 දෙනා(ජායාරූප සහිතයි )

අපේ රටේ මොන දේ කරත් ගොඩක් වෙලාවට අරහට හිටින්නේ ඉන්දියාව,මහා ලොකුවට අසල්වැසියා කිව්වට අපේ රටට ගොඩක් වින කරන්නේ ඔය ඉන්දියාවේ උන්ම තමා,ක්‍රිකට් වලින් ගත්තත් අපේ උන්ට දුවන්න ගහනවා ඉන්දියාවේ උන්,දේශපාලන අතිනුත් ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඔය වගේ කරුණු නිසා අපේ රටේ මිනිස්සුන්ට වැඩි පුරම පෙන්නන්න බැරි ඉන්දියානුවෝ ටික මම හොයාගත්තා.ඒ මදිවට ඉන්දියාවේ උනුත් අපේ එකෙක්ට කැමති නැහැ ඒ කව්ද කියලත් යටින් බලන්නකෝ.


කුඩා දරුවාගේ පටන් තරුණ දරුවන් දක්වා පෙන්වන්නම බැරි ඉන්දියානුව තමා
අම්රිෂ් පූරි



එතකොට ගෑණු උදවියට පෙන්වන්න බැරිම ඉන්දියානුච්චිය
කෝමලී



දේශපාලනය ගැන උනන්දුවක් ඇති බාල මහලු සියලු දෙනාටම පෙන්වන්න බැරි එකිය
j ලලිතා



මං වගේ ක්‍රිකට් උණ තියෙන සියලු දෙනාටම පෙන්වන්නම බැරි ඉන්දියාවේ ගෙම්බා 
විරාත් කෝලි ගෙම්බා



එතකොට ඉන්දියාවේ උන්ට පෙන්වන්නම බැරි ලංකාවේ එකා කව්ද?
ඉන්දු ශ්‍රී ලංකා තෙවන ක්‍රිකට් තරඟයේදී කෙත්තාරමේ ග්‍රවුන්ඩ් එකට බල්ලෝ දෙන්නෙක් ඇවිත් මෙහෙම දෙපාරක් කරලා මැච් එක නවත්වන්න වුනා විනාඩි පහ බැගින් දෙවරක්.එවෙලේ ඉන්දියාවේ උන්ට මල පැනලා හිටියේ :)
                                                                                    


137 comments:

  1. ලංකාවේ එවන්නේ බං... උන්ටත් දුක දැනෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. "එවන්නේ" නෙමේ බං... "එවුන්නේ" හොඳේ....

      Delete
    2. උන්ට අපි ගැනද බං දුක දැනෙන්නේ?

      Delete
  2. අපේ එවුන් ප්ලෑන් කරල බල්ලන්ට කොත්තු කවල ලු !

    මෙන්න දැන් 20/20 පටන් ගන්නෝ..

    අද කවුරු රෙයිද දන්නෙ නැහැ !

    ReplyDelete
    Replies
    1. අපේ උන් රෙයිද දන්නේ නැහැ

      Delete
  3. Replies
    1. අයියෝ ඉන්දියාව බං :)

      Delete
  4. හික්ස්...ඔය පොටෝ වල ඉන්න අය මම දන්නෙ නැහැ..ආ අන්තිම පොටෝ එකේ එක්කෙනාව දන්නවා..මම නම් ඉන්දියාවෙ මොනාට වත් කැමති නෑ..ආආ..සොරි පරන සින්දු ලස්සනයි.........

    ReplyDelete
    Replies
    1. මම නම් ඉන්දියාවේ ගර්ල්ස්ලට කැමතියි :)

      Delete
  5. ජය ලලිතා නෙමෙයි අනිත් ගෑණි කවුද බං.. මම දැකලාවත් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඉස්සර ප්‍රවීනා කියලා මෙගා නාට්‍යක් ගියා මතකද? අන්න ඒකෙ දුෂ්ට ගෑණි බං :)

      Delete
    2. අපේ ගෙදර ඔව්වා බලන්නේ නෑ බං.. දැන් ටීවී එක දාන්නෙත් නැති ගාණයි..

      ටිකක් පඩ දැම්මට කෝලියා වැඩකාරයා..

      Delete
    3. මාත් නම් ටීවී බලන්නේ නැහැ බං වැඩිය මැච් එක ඇරෙන්න.ඒත් අපේ අම්මා නම් ඕකට ඇබ්බැහි වෙලා

      Delete
  6. මට ඔය යටින් ඉන්න දෙන්නා තමා පෙන්නන්නම් බැරි.. උඩ දෙන්නා නම් එච්චර අවුලක් නැ..උන් රඟපානවා විතරනේ..මට අර බජන් සිං වත් අරහං අප්පා...

    ReplyDelete
    Replies
    1. මට මුළු ටීම් එකම පෙන්නන බැහැ ඒත් වැඩියෙන්ම කෝලිව තමා පේන්න බැරි.

      Delete
  7. මට නම් ක්‍රිකට් ටීම් එකම අරහං. වැඩේ කියන්නෙ අපේ අයත් නාන්න ගියාම ඇදගෙනම නාන්නේ මේ 2.50 ඉන්දියාවේ ටීම් එකත් එක්කනේ. කෝලි වගේම රයිනා වත් මට පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත සහෝදරි බලන්න ඔසිලාටත් අපේ උන් ගහනවා ඒත් මේ කාලකන්නි ඉන්දියන්ලට කොර වෙනවා ෂිට්.

      Delete
  8. මට නම් ඔය ඉන්දියානුවෝ එකෙක්වත් පෙන්නන්න බෑ. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ප්‍රාන්තයක් කියලා. අපේ උනුත් උන් කියන විදියට නටනවනේ. ඒකයි..

    ReplyDelete
    Replies
    1. ඔව් උන් හිතන් ඉන්නේ අපි උන්ගේ වහල්ලු කියලා මට පුළුවන් නම් ඉන්දියාවේ ඉන්න සේරම දමිළයෝ ටික රොකට් එහෙක දාලා යවනවා අඟහරු ලෝකෙට ග්ර්ර්ර්ර්

      Delete
  9. පළවෙනි දෙවෙනි පින්තූර වල දෙන්නා නම් මම අහලවත් නෑ. තුන හතර නම් ඔව්. නමුත් මම ඉන්දියානුවන් විවේචනය කරන්න ගියොත් අනිත් අපේම උන් මාව මරාගෙන කන්න පුලුවන්. දැන් වරක් දෙකක් එහෙම වුනා.
    අර පස්වෙනි පින්තූරෙ එකා ඔය වැඩේ කලාම ඉන්දියානු ටීම් එකට අප්සෙට් උනයි කිව්වා? සමහර විට උගෙ කකුල් දෙකක් වැඩි ඇති. ඒකයි. කකුල් දෙකේ උන් ඕක කරන එක නම් ඉන්දියාවෙ සුපුරුදු දර්ශනයක්ලු.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉන්දියානුවන්ට කත් අදින්නේ ජාති මාමකත්වයක් නැති ඉන්දියන් රුපියල් වලට ගොම බෙට්ටක් වුනත් ලෙව කන ජාතියේ උන්.මම නම් ඔය වගේ ඒවාට කතා කරන්න බය නැහැ.

      Delete
    2. කලින් පෝස්ට් එකක කිව්වා වගේ රිප්ලයි බට්න් එකෙන් ප්‍රයෝජන ගන්න එපයි.
      ඒකනම් ඇත්ත තමා Dude,නිශාන් අයියේ.
      ඉන්දියන් ජාතිය ජරා ජාතිය.
      හොඳ අයත් අති අතරින් පතර.අපි නම් දකින්නෙම මහ ඕන්නැති එවුන්මයි.

      Delete
    3. මං දෙමල ෆිල්ම් බලනවා ඒවායේ ප්‍රසිද්දම් නළුවෙක් තමා විජේ කියන්නේ.ඔයාලත් දන්නවා ඇතිනේ ඒත් මූත කියලා තියෙනවා ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව නැති කරන්න ඕන කියලා.එදායින් පස්සේ ඔය දමිළ කාගේද පුත්තුන්ව මට පෙන්වන්න බැහැ.

      Delete
    4. මාත් ඉස්සර විජේට ආසයි. ඔය සීන් එක දැන ගත්තාට පස්සෙ මටත් එපා වුනා.

      Delete
    5. ඔව් අක්කේ ආත්මාර්ථකාමී ජාතියක් දෙමල්ලු කියන්නේ

      Delete
  10. අනිත් එවුන්දලා ගැන මගේ විශේෂත්වයක් නැත.උන්දලා උන්නද මලාද කියලා නොබලමි.
    නමුත් කෝලි කාරයා නම් දෑහට පෙන්නන්න බැරුවාය.
    උගේ මුණු තහඩුව දකින විට *&^$##%@%^^##

    ReplyDelete
    Replies
    1. මටත් පෙන්වන්න බැහැ.ඒත් උගේ දක්ෂතාවයක් තියෙනවා ඒත් බොරු ලයින් වැඩියි.පුදුම අහංකාර කමක් තියෙන්නේ.

      Delete
    2. ඔව් බං දක්ෂයා..වුනාට ..පඩ කෝටියයි..!!

      Delete
    3. ඌ පාරකදී එහෙම සෙට් වුනොත් නෙලනවා අම්බානක අම්මපා :)

      Delete
    4. රාහුල් ද්‍රාවිඩ් ට නම් මම පුදුම විදිහට ආසයි.කොලියා තමා එකටත් එක්ක.වල් ඌරා

      Delete
  11. හහ්ඃ ..... ජයලලිතයි, කෝලියි වගේද බං කෝමලියි, අම්රිෂ් පූරියි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අරුන් නළුවෝ විතරයිනේ

      Delete
  12. එක හා දෙක අදාල නැත , තුන් වෙනියා අපගේ බුරු විදේශ ප්‍රතිපත්තිය නිසා වෙන් තරහා කරගත් අයෙක් මිස සැබැ කොටි හිතවාදියෙක් නොවේ . මීට කලකට පෙර තමිල්නාඩුවේ කොටි හිතවාදින්වු කරුණානිදිට ඇතුලු නඩයට එර්හිව සිටියේ ජයලලිතාය , නමුත් ජයලලිතා සාධකය කලමණාකරනය කරගැනීමට තරම් මොලයක් අපේ කාඩ්බෝඩ් දේශප්‍රේමිත්වයට නොමැත , දැන් ඇයට ශ්‍රි ලංකාවට එරෙහි වී ඇත (නමුත් තවමත් සමහර දේශපාලකයින් හා සමීප සබඳතා පවත්වාගෙන යන බවක්ද වාර්ථා වී තිබේ ) . හතර වැන්නා යනු වර්ථමාන එක්දින පිටියේ සිටින දක්ෂතම පිතිකරුවාය . අපිට එලවා එලවා ගහන නිසා කෝලිට මඩ ගසන්නන් මෙමේ හදන්නන් පිරි ඇත . කෙසේ වුවත් ඔහුගේ අහංකාර ඇටිටුයුඩ් එක නිසා මාගේ දෙවන ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම වන ඉන්දියානු කණ්ඩායමේ මා පෞද්ගලිකව එතරම් කැමැත්තක් නොදක්වන ක්‍රිඩකයෙකි

    ප.ලි - අද මැච් එක අන්තිම ටික අපේ උන් උපරිමයෙන්ම කලා , දිනන්න චාන්ස් බොහොමයි

    ReplyDelete
    Replies
    1. තුන් වැන්නා ගැන ඔබේ කරුණු සත්‍ය විය හැක.ඒත් ඇය දරන්නෙත් දමිළයන්ට වෙනම ඊළාම් රාජ්‍යක් ලැබිය යුතුයි කියන මතය නේද?.

      ඇත්තටම කෝලි ගොඩක් දක්ෂයි අපේ ටීම් ඒකෙ ඔහුට සමාන කල හැක්කේ සංගා පමණයි.එහෙත් ඔබ කියූ පරිදි මගේ බාශාවෙන් ඔහුගේ ලයින් වැඩිය.සහිඩ් අෆ්රිඩි වගේම බොරු ෂෝ එක දමයි.කොටින්ම ක්‍රීඩකයෙකුට නොගැලපෙන ස්වාබයක් ඔහුට තියෙන්නේ.

      Delete
    2. තුන් වැන්නා එම මතය දක්වා පැමිණියේ කෙසේද යන්න වටහා ගැනීමට ඔබ දේශපාලන ඉතිහාසය පිලිබඳ අවබෝධයක් තිබිය යුතුය , දකුණු ඉන්දිය දේශපාලකයින් අතර ඊලාම් වෙනුවෙන් වසර ගණනක සිට පෙනි සිටින්නන් මෙන්ම ගැලරියට ශෝ දමන්නන්ද ඇත , මේ අය වෙන් වෙන්ම හඳුනාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික ඉව අප සතු විය යුතුය . චන්ද්‍රිකා සහ රනිල්ගේ පාලන කාලය තුල ජයලලිතා සහ ශ්‍රි ලංකාව පිලිබඳ පලවූ පුවත් හැකි නම් සොයාගෙන කියවන්න

      සංගා එක්දින ශතක 14කි , ඒ තරඟ තුන් සිය ගණනක දී , කෝලි ශතක 13ක් මැච් 80 ගණනකදි ඇවරේජ් එකත් ස්ට්‍රයික් රේට් එකත් සංගාට වැඩිය බොහොම වැඩියි , ඒ වගේම සංගා 100 ගහපු මැච් වලින් පැරදුනු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමානයක් , කෝලි 100 ගහපු 13 න් 12ක් උන් දිනුම් ඒ නිසා මම හිතන්නේ නෑ සංගා නම් සංසන්දනයට ගැලපෙනවා කියල , කෝලි එක්ක මම නම් සංසන්දනය කරන්නේ හශිම් අම්ලා සහ ඩිවිලියර්ස් තමයි , කොහොම උනත් ශෝ එක වැඩියි (ඉන්දියන් ටිම් එකේ දෝනි , සෙවාග් සචින් ඇර අනික් ඔක්කොගෙම පඩ ශෝ තියනවනේ ), අෆ්‍රිඩි ශෝ එක දාන්නේ වැඩකට නැතුව කෝලි තමන් වැඩ්ඩා කියල දැනගෙන

      Delete
    3. ඔබ තරම් නම් මට පරණ දේශපාලන අත්දැකීමක් නැහැ ඒක නිසා ඔබ කියන දේට එකඟ වෙනවා.

      කෝලිගේ ගැහිල්ලට සමාන කරන්න පුළුවන් ලංකාවේ එකෙක් ගැන හිතුවම මට මතක් වුනේ සංගාව.මොකද සංගාත් ගේමක් ලේසියෙන් අතාරින්නෙ නැහැ.ටෙක්නික් තියෙනවා ඒ වගේම ඒත් ඔබ කියන විදියට කෝලිට සමාන කරන්න එකෙක්වත් ලංකාවේ නැහැ නේද?.ඒ අතින් අපි අවාසනාවන්තයි අපිත් ඉපදෙන්න තිබ්බේ ඉන්දියාවේ උතුරු පළාතක. :)

      Delete
    4. උතුරු ඉන්දියාවේ ඉපදෙන්න ඕන කිව්වේ මම දමිළයන් වෙසෙන දකුණු ඉන්දියාවට කැමති නිසා.ඒත් අපි එහෙ ඉපදුනා නම් උතුරු දකුණු ප්‍රශ්නයක් නැහැනේ නේද.

      Delete
    5. අද කෝලි සෙල්ලම් කලා වගේ ඇග්‍රසිව් ප්ලේ කරන්න සංගාට බෑ , මහේල නම් අද ට්‍රයි කලා කොහෙද අපේ **ගේ පුතා අම්පයර්ලා ඉන්දියන් ටීම් එකටනේ සෙල්ලම් කරන්නේ

      කෝලිලා වගේ අය නැති උනාට ජයසුරිය මුරලි මාලිංග වගේ ලෝකෙටම එකයි ක්‍රිඩකයො බිහි වුනේ අපේ රටෙන් (මේ තුන් දෙනාට ඉන්දියන් කාරයොත් සැහෙන්න කැමතියි මම හිතන්නේ ) , ජයසුරියලා එද ඉන්දියන් බෝලර්ස්ව හක්කේ තියල සෙම ඇරියේ , අදටත් එහෙම කරන්න කෙනෙක් ඉන්නවා නම් කෝලිලා 350ක් ගැහුවත් අපිට අල්ලන්න පුලුවන්

      ඉන්දියාවේ උතුරු දකුණු ප්‍රශ්නයක් තියනවා , ආර්ය නොවන දකුණු ඉන්දියානු ජාතින් පහත් කොට සැලකීමක් උතුරු ඉන්දියානුවන්ගේ තියනවා , මේ ලඟදි දිල්ලියේ විශ්ව විද්‍යායකට ගිය අපේ සහෝදරයෙකුත් ඔය කාරණය තහවුරු කලා

      Delete
    6. ජයසූරියලා,කලුවිතාරණලා,අරවින්දලා වගේ අය නම් නැති එක ඇත්තටම ලොකු දුකක්.තව අවුරුදු හතරක් විතර යද්දී අපේ ටීම් එකත් ආයේ දක්ෂතාවයන් අතරට එන්න පුළුවන් අනිවාර්යෙන්ම.

      මම නම් ආර්යන් වුනත් නැතත් ඉන්දියාවේ පාහර දෙමල්ලුන්ට නම් කොහෙත්ම කැමති නැහැ උන් ඔක්කොම එකයි.

      Delete
    7. උඹට එතකොට ජාතික සමඟිය ඕනි මුස්ලිම් මිනිස්සු එක්ක විතරද ? අවුරුදු දහස් ගාණක් තිස්සේ ලංකාවේ ඉන්න දෙමල මිනිස්සු පේන්න බෑය කියන එකා අවුරුදු 200කට විතර කලින් ආපු මුස්ලිම් මිනිස්සු ගැන ආදරෙන් පෝස්ට් එකක්ම ලිව්ව එකයි පුදුමේ

      ඔව් ඉස්සරට ඉන්න සෙට් එක හොඳයි , අන්තිම එක්දින තරඟේ සැහෙන්න හොඳට කලා

      Delete
    8. මේකයි මම දැක්කේ මුස්ලිම් උන් තැලෙනවා විතරයි අපේ උන් අතින්.උන් මුකුත් කරනවා මම දැකලා නැහැ ඒක නිසා මට කරුණා සිතක් පහළ වුනා සිත්තිමනිලා ගැන ;)

      ක්‍රිකට් ගැන නම් එහෙමත් හිතලා තමා හිත හදාගන්න වෙන්නේ.දිගටම ගගහා ආපු චන්දිමාල් දැන් බැහැලා ඒ මදිවට මූට හරියට කීප් කරන්නවත් බැහැනේ

      Delete
    9. දෙමල මිනිස්සු තැලුන නිසා තමයි ප්‍රභාකරන්ලා ඇතිවුනේ , දෙමල ඩයස්පෝරාවල් ඇතිවුනේ , ඔයා නොදැක්කේ ඉපදිලාවත් නැති නිසා . ඒවා එක්ක බලන කොට මුස්ලිම් මිනිස්සුන්ට මොනවත් වෙලා නැති තරමයි, උන්(යම් පිරිසක් පම්ණයි ) ගේම ගහන්නේ යටින් නිසා තමයි පේන්න නැත්තේ

      චන්දියට කීපින් හදාගන්න වෙනවා ,

      Delete
    10. මම තාමත් මුස්ලිම්වරුන්ගේ යටින් ගහන ගේම් දැකලා නැහැ බලමුකෝ ඉස්සරහට.

      Delete
    11. ඒ වුනාට දෙමළ අයගේ එහෙම නරකක් නෑ.සිංහල සමහරුන්ට වඩා ගොඩක් හොඳයි.
      දකුණු ඉන්දියාවේ අය ගැන නෙවේ මම කියන්නේ.

      Delete
    12. ප්‍රමුදි - දකුණු ඉන්දියාවෙත් හොඳ දෙමල අය ඉන්නවා ඇති , අපි හැමකෙනාවම දන්නේ නැනේ , උදා අබ්දුල් කලාම් , ඒ ආර් රහුමාන්

      Delete
    13. ජයසූරියට ඉන්දියන් කාරයෝ කැමතියි. මගේ බොසා ඉන්දියන්. ජයසුරිය කිව්වොත් ඉතින් ආයේ.. ඉන්දියන් ටීම් එක ගැහුවත් හුරේ දාන්නේ ලංකාවට.

      Delete
    14. @බුවා
      අබ්දුල් කලාම් දෙමළද? :)

      Delete
    15. දකුණු ඉන්දියානුවෙක් නිසයි සඳහන් කලේ , ඔහුට අනුව ඔහු "ඉන්දියානුවෙක් " , ආගම වෙනුවට ජාතිකත්වය මතුකරගත්ත මනුස්සයෙක් , මෙහේ ඉන්න අදාල ආගමේ අයටත් ආදර්ශයට ගන්න පුලුවන් චරිතයක් . ඉන්දියාවේ ඉන්න හොඳ මොල කාර විද්‍යාඥයෝ ගොඩක් දෙමල අය මම දන්න තරමින් . ආර්යන්ට වඩා මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරේ අයගේ මොලේ පරිණාමය වෙලා නිසාලු එහෙම වෙලා තියෙන්නේ (මා ඇසු මතයක් පමණි ) , ලංකාවෙත් ඒ තත්වය තිබුනා ඉස්සර , යාපනය කියන්නේ බුද්ධිමතුන්ගේ පාරාදිසයක් , ලාංකිකයෙක් ඉදිරිපත් කරපු එකම ගණිත ප්‍රමේයයත් දෙමල ජාතික මහාචාර්ය වරයෙක්ගේ මම දන්න තරමින් , පේරා ගිය කට්ටිය කෙනාව දන්නවා

      ප.ලි - වර්ග පූර්ණිකාවට අනුව , හෙලයන් වෙච්ච අපේ මොල හොඳටම පරිණාමය වෙලා තියෙන්න ඕනි ඒ විදිහට බැලුවොත් , හැබැයි අපි තාම යන්නේ ඉන්දියන් කාරයින්ගේ ටාටා බස් වල . විලි ලැජ්ජයි

      Delete
    16. ඒකනම් ඇත්ත තමා හෙළුවන් නින්දිත තැනකට පත්වෙලා තියෙන්නේ.

      Delete
  13. yakoo! amrish poori maara actor kenek bn! man nam porata maara respect! :) anik un nam matath dirawanne na! :D fatta post 1!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මම කිව්වේ පොඩි උන් එයාට බයයි හින්දි ෆිල්ම් වල දුෂ්ටයාටම රඟපාලා :)

      Delete
    2. අම්රිෂ් ..මිය ගිහින් නේද ..? (වැරදිනම් නිවැරදි කරන්න)

      Delete
    3. ඔහොම කතාවක් මාත් අහලා තිබ්බා ඒත් මේ ලඟකදී චිත්‍රපටියක සිටිනවා මම දැක්කා.ඒක අලුත් ෆිල්ම් එකක්.

      Delete
    4. අම්‍රිශ් පුරි මැරිලා තියෙන්නේ 2005 විකිය බලාපල්ලා

      Delete
    5. හුටා එහෙනම් මම බලපු අලුත් ෆිල්ම් එක පරණ ෆිල්ම් එකක් :/

      Delete
  14. Replies
    1. ආහ් හා කාලෙකට පස්සේ දැක්කේ කොහෙද ගිහින් හිටියේ?

      Delete
    2. විබාගෙ තිබ්බනෙ අපෙ මල්ලී....තාම පේපර් බලනවා...හී

      Delete
    3. ආහ් ඒකනේ මම බැලුවේ කො කියලා.

      හොඳා හොඳා වැඩ ටික හරියට කොරගන්ඩෝ..

      Delete
    4. හහා...අමිරිශ් පූරි නම් මැරිලා නේද? මල්ලී

      Delete
    5. ඔහ් එහෙමද?

      Delete
  15. ඇයි අර ශාරුක් කන්නනගර කියන එකා!මට ඌ ව පෙන්න බෑ බං!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ බන්?
      ඌ හරි හොඳයිනේ?
      ඇයි උඹේ ගෑල්ළමයා එයාට හෙන ලයික්ද? :)

      Delete
    2. හොඳයි වෙන නැතිවට!!!පිස්සුද බං!මම තනිකඩ මුනියා!

      Delete
  16. ඉන්ඩියන් ටීම් එකට නම් කොලියා වගේ එකෙක් එනවම තමයි..ඉස්සර ගංගුලියා...පස්සෙ හර්බජාන්,සහීර් ඛානුත් ආපු අලුත් හෙන ගනන්...ජයසූරියට සයිස් එකක් දැම්මා එකඕවරයක..ඊලඟ ඕවරේ නැතිවෙන්න ගැහැව්වා 20ක් 6යේ ඒවා දෙකකුත් එක්ක .අද වගේ මතකයි...!

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ එහෙම පාඩමක් උගන්වන්න එකෙක් නැති වීම පිළිබඳව මට නම් ලොකු දුකක් තියෙන්නේ. :(

      Delete
    2. ඔව් බං මටත් දැන් ඕක හිතුන විතරයි..ෂික් බලපන්..අපේ එවුන් පෝලිමේ යන හැටි..!

      Delete
    3. හෆෝයි...
      වෙලාවට අම්මට නාට්ටි බලන්න දීල මම කාමරේට ආවේ :)

      Delete
  17. හරියට හරි.. ඔය හතර දෙනා තමයි !
    අර කෝමලීව නම් එපාම වෙලා හිටියේ ඒ දවස්වල !

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කෝමලී හෙන සෙක්සි :D

      Delete
    2. සෙක්සි කියලා උතුරන බොයිලේරුවක් බඳාගන්න යෑ.. :)

      Delete
    3. උතුරන බොයිලේරුව නාට්‍යට විතරනේ අනිත් වෙලාවට හොදායි :)

      Delete
  18. එකනම් පට්ටපල් ඇත්ත බං

    ReplyDelete
    Replies
    1. වෙලාවට පට්ටපල් ඇත්ත වුනේ

      Delete
  19. එදා ඉන්දියාවේ වුන්ට මල පැන්නේ බොලේ අර ජරාව ගෑවෙයි කියලද?

    ReplyDelete
    Replies
    1. නැහැ උන් බෝලවලට පනිද්දී උන්ගේ කටේ ගෑවෙයි කියලා වෙන්ට ඇති :)

      Delete
  20. හරියටම නිවැරදියි :)

    ReplyDelete
  21. කෝමලී තමා කෝමලී..
    හිකිස්..

    ReplyDelete
    Replies
    1. හිත ගිය තැන මාලිගාව :)

      Delete
  22. අපෝ ඔය කොලි කාලකන්නි බල්ලාව මටත් පෙන්න බෑ,වල් හරකා ගහන්නේම අපිට,අනික ඔක්කොම හරි මනුස්ස විදිහට හිනා වෙයන් එත් නෑ කාලකන්නියා රවාගෙනමයි ඉන්නේ උගේ මුණ දැක්කම මුණ උඩට තඩි කළු ගලක් අතාරින්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං උගේ රැවිල්ල තමා පෙන්වන්න බැරි.

      Delete
  23. එහෙම කියන්න එපා බං.. අම්රිෂ් පූරි කියන්නේ කොච්චර හොද නළුවෙන්ද?

    "මොගැම්බෝ කුශ්හුවා" කියද්දි මාර ගති නේ බං..

    කෝලි ගැන නම් ඉතින්.... එක්කො ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. හොඳට කියවන්න මම කිව්වේ අම්රිෂ්ව පෙන්නන්න බැරි පොඩි අයට කියලා.ඒ දුෂ්ට චරිත වලට රඟපාන නිසා :)

      Delete
  24. මචන් මට අර හඬ කවපු ටෙලි වල ඉන්න වුන් නම් පේන්න බෑ. ක්‍රිකට් කාරයොත් එහෙමම තමයි. අපිත් එක්ක වැඩ කලා ටැමිල් ඩයල් එකක්. ඌගෙ ගතිය කියන්නේ මචං මේ ලංකා පොලොවෙ පය ගහල ඉන්න ගමන් ලන්කාවයි ඉන්දියාවයි මැච් එකක් තිබ්බොත් ඌ චියර් කරන්නේ ඉන්දියාවට.

    …අර ෆොටෝ වලින් පහලම එක තමා නියම එක.:) ඉන්දියන් කාරයෙක් ගෙ කටේ වත් ගැවෙන්න තිබ්බෙ ඕක..:D එහෙනම් අපේ උන් ගිහින් හමාරයි එහෙ...

    ReplyDelete
    Replies
    1. ඒ දෙමලාව එල්ලන්න එපෑ බං?

      සිරා එකෙක්ට හරි පෑගෙන්න තිබ්බේ :) එහෙනම් අතුල්ල අතුල්ල ඉඳියි.කෝලියට තමා පෑගෙන්න තිබ්බේ :)

      Delete
  25. අම්මපා මටනං ඔය අන්තිමට කිව්ව එකාව මරං කන්න කෙන්තියි බන්.. දකිද්දිත් අප්පිරියයි!!!

    ReplyDelete
    Replies
    1. හැමෝම තරාහයි ඕකා එක්ක

      Delete
  26. පළවෙනියටම ඔබ අම්රිෂ් පූරි ගැන හොයාගත්තේ කොහොමද?

    දෙවනියට ජයලලිතා ගැන බුවා නිවැරදිව කියා ඇත. එතනින් එහාට ක්‍රිකට් ගැන නම් මට ඇත්තේ කිසිදු දැනුමක් නැත තත්වයයි. මුළු පවුලම ක්‍රිකට් සෙල්ලම් කලත් රසිකයින් උනත් මට පෙනෙන්න බැරි ක්‍රිකට් පමණි.

    ReplyDelete
    Replies
    1. මං කුඩා කල සිටම සිරසට පින් සිද්ද වෙන්න නොබලපු හින්දි චිත්‍ර පටියක් නැති තරම්.ඉතින් ඒ දවස් වල අම්රිෂ් ඉන්නවා කියන්නේ ෆිල්ම් එක එලම තමා මොකද එයා ඉන්න ෆිල්ම් වලට කොල්ලට ගන්නෙත් හොඳම නළුවොනේ.ඒක නිසා මේකා දුෂ්ටයා කියලා අපි බයයි.

      බුවා ඉතින් දේශපාලනේ ගැන නොදන්නා දෙයක් නැහැනේ.ක්‍රිකට් ගැන මම නොදන්න දෙයක් නැහැ :)

      Delete
  27. නෙදකින් කොහිලයා... මටත් පේන්න බෑ හිවලා :/

    බල්ලට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහිලයා :D

      ඒ උඹ නට බල්ලා කිව්වා නේද? :O :O

      Delete
  28. අපේ ගෙදර කට්ටියටනම් කෝමලී නෙවේ පේන්න බැරි.මහගෙදර මන්දිරාව.... :D

    ReplyDelete
    Replies
    1. මහගෙදර මන්දිරා ටික දවසයිනේ.ඊට‍ පස්සේ අලුත් අලුත් හතුරෝ බිහිවුණා.ඒත් කෝමලී ප්‍රවීනා ආරම්බයේ සිට අවසානය දක්වාම සිටියා :)

      Delete
  29. Koli seba dakshayek. IPL fail wela idala me widiyata play karana eka pudumai. Lankave pacemen lage swing eka adu hinda Kolita maru nethiwa ethi. Hebai Aus, SA and Eng swing paci lata kohoma play karanawada kiyala dekala neha. Thaman kemathi nethi Country ekaka unath player kenekge talant eka api agaya karanna ona. Mama kemathima playersla hugak hitiye Pakistane. Imran Khan, Waqar Yunis, Abdul Karder wage aya. Onema sport ekaka player kenek eka ratkata witharak aithi neha. kridawe pewathmata vedagath wenne Kridakayange thani dakshatha. ewa balala thama aluth aya ewage wenna try karanne. Usen Bolt duwanawa balanna ape aya kedenek eharan hitiyada? Justin gartlin USA kiyala katawath tharahak thibunada? Mahela unath apu dawaswala kohomada hitiye? Sachin, Ponting, Umar Akmal la ge shots balanna, Lee, Stain lage bowling balanna Kawuruth asai. Deshapremyata wada kreedawata hekiyawata thena denn ona

    ReplyDelete
  30. Koli seba dakshayek. IPL fail wela idala me widiyata play karana eka pudumai. Lankave pacemen lage swing eka adu hinda Kolita maru nethiwa ethi. Hebai Aus, SA and Eng swing paci lata kohoma play karanawada kiyala dekala neha. Thaman kemathi nethi Country ekaka unath player kenekge talant eka api agaya karanna ona. Mama kemathima playersla hugak hitiye Pakistane. Imran Khan, Waqar Yunis, Abdul Karder wage aya. Onema sport ekaka player kenek eka ratkata witharak aithi neha. kridawe pewathmata vedagath wenne Kridakayange thani dakshatha. ewa balala thama aluth aya ewage wenna try karanne. Usen Bolt duwanawa balanna ape aya kedenek eharan hitiyada? Justin gartlin USA kiyala katawath tharahak thibunada? Mahela unath apu dawaswala kohomada hitiye? Sachin, Ponting, Umar Akmal la ge shots balanna, Lee, Stain lage bowling balanna Kawuruth asai. Deshapremyata wada kreedawata hekiyawata thena denn ona

    ReplyDelete
    Replies
    1. ඇත්ත එයාට හොඳ ටැලන්ට් එකක් තියෙනවා ඒත් සහෝ එයාගේ තියෙන පණ්ඩිත කමයි බොරු අහංකාර කමයි තමා අපේ අයට පෙන්වන්න බැරි.පුළුවන් නම් කොමන්ට් ටික කියවලා බලන්න

      Delete
  31. anith denna kese wethath....matanam oya cricket team ekama pennanna be........ :( :(

    ReplyDelete
    Replies
    1. ඇයි බැට් අල්ලලා පරාද වුනාද? හික්ස්

      Delete
  32. අනිව ඔය හතර දෙනා තමයි ......

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට හතර දෙනාම සූරයෝ

      Delete
  33. හෆ්ෆේ ,එකනම් ඇත්ත..අපේ බල්ලන්ටත් මිනිස්සු සියදහසක් බලන් ඉන්න තැනකටම ගිහින් මීඩියා සපෝර්ට් එක නැතුව හරියට වැඩක් කරගන්න බෑ නොවැ..ඉන්දියාවනම් හොදටම එපා වෙනවා...හේ හේ

    ReplyDelete
    Replies
    1. බල්ලන්ටත් ඉන්දියාව පේන්න බැරි හින්දා තමා එදා එහෙම කරේ :D

      Delete
  34. අනෙ බන් ඉන්දියාවෙ උන් ගැන කියනකොට මට කේන්තියන්නේ නෑ පොඩ්ඩක්වත්.. මාව කුපිත වෙනවා.... කාලකන්නි හැතිකරේ ලෝකෙන් වඳවෙලා පල කියල තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. සිරා මටත් පුදුම තරහක් එන්නේ ඉන්දියන් දමිළයෝ එක්ක

      Delete
  35. සුට්ටි කාලේ ඔය උඩම පොර ගැන මලෙන් හිටියා දැන්නම් නම්බර් 4

    ReplyDelete
  36. අපෝ අම්රිෂ් පූරි නම් හිටියෙම ඒ වගේ එව්වට තමා.. මම ආසම නෑ එයාට...

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ මම කිව්වේ

      Delete
  37. උඹටත් මාරම දේවල් තමා හිතට එන්නෙ නේද?කෝලි නම් පෙන්නන්නම බැරි Pකෙක් තමා.ඒකා හිතන් ඉන්නෙ ඌ තමා ලෝකෙටම ඉන්න එකම ක්‍රිකට් ගහන එකා කියල.ඉන්දියාවේ මොන Pකත් එකයි.පඩ ෂෝ විතරයි බං.

    ReplyDelete
    Replies
    1. සිරා බං කාලයක් දිනේෂ් චන්දිමාලුත් ඉන්දියාවට ගැහැව්වා.ඒ වගේ ඔකාගේත් බැටින් අඩු වෙයි කවදා හරි.

      Delete
  38. මේ ඡායාරූප අතරින් අම්රිෂ් පූරි දැන් ජීවතුන් අතර නෑ... හින්දි සිනමාවෙ ජනප්‍රියතම දුෂ්ටයා... බල්ලන්ගෙ සිද්ධිය මමත් සජීවීව දැක්කා... කැමරාව හොදටම සූම් වෙලා ස්පොට් එකට ළංවුනාට අන්තිම මොහොතෙ කට් උනා...

    ReplyDelete
    Replies
    1. තව තත්පරයක් ඌව පෙන්නුවා නම් අපිට ඒ වාසනාවන්ත දර්ශනය බලාගන්න තිබ්බා :D

      Delete
  39. ඒ අර නපුරු චරිතවලට ඉන්න නළුවා නම් මාත් ආසම නැහැ.හි හි...
    මම අද පරක්කුයි.:( අවුලෙන්නේ ඒකයි..
    ජය හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. අයියෝ හිරු අවුලෙන් ඉන්න එපා කූල් එකේ ඉන්න :(

      Delete
  40. හෆොයි...ඔය හතරම මට පෙන්නම බැහැ...හිකිස්...

    ReplyDelete
    Replies
    1. අලුත් එක්කෙනෙක් ඇවිල්ලා.
      බොහොම ස්තුතියි දිගටම එන්න ඕන ඈ

      Delete
  41. 4 වෙනි එකනම් මටත් මෙන්නන්නම් බැරි වල ඌරෙක්. 3 වැනි එකිත් දකිනකොට වමනේ යනවා. දෙවැනි එකී ගැනනම් දන්නේ නැහැ. 1 වෙනි කෙනා දුෂ්ට චරිත රඟ පැවත් මනුස්සකම අතින් ඉහලිම්ම සිටින නිහතමානි මනුස්සයෙක් සැබෑ ජීවිතයේදී බලු සීන් එකනම් ලොල්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අම්රිෂ් හිත හොඳ පුද්ගලයෙක් කියලා හැමෝම කියනවා.අනුත් උන් නම් හිත හොඳ උන් නෙවේ

      Delete
  42. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... නියමයි!!! :D පේන්න බැරි චරිත ටික ලස්සනට තෝරලාඅ අරන්..

    ReplyDelete
    Replies
    1. කොහොමද මගේ වැඩ? :)

      Delete
  43. මාත් එක්ක වැඩකර අනික් ඉන්දියන් එවුන් ක්‍රිකට් මගුලක් නිසා දැන් තරහත් වෙලා....මුන්ට අන්තිම මැච් එකෙන්වත් ගහන්න බැරි උනා නේ...අපරාදේ...බලමුකෝ දවසක් එයි නේ අපිටත්...

    ReplyDelete
    Replies
    1. අපිට හැමදාම පාරජයේ දුක විතරයි උරුම :(

      Delete
  44. හිකිස්ය......මටත් ඔය මුලින් ඉන්න දෙන්නම නම් පේන්ඩ බෑ බන්. උඹත් හොයා ගන්නේ මරු මරු ඒවා තමයි මඩියෝ

    ReplyDelete
  45. Replies
    1. දැන්වත් ඔය පරණ මාළු පාන් කන එක නවත්තපන්කෝ

      Delete
  46. Replies
    1. මොකද මේ ඇනෝ කොමන්ට් එහෙකුත් දාල? :)

      Delete
  47. එක අතකට ඇත්තනේ , නෑ නෑ එක්කෝ දෙපැත්තටම හරිද කොහිද ,
    නළු කමත් කොරන දේවල් හත් ඉලව්වේ

    ReplyDelete
  48. #1.රසික සැමගේ දුශ්ථයෙකු බව අවවාදාත්මකය, කිමද හේ අග්‍රගනයේ රංගන ශිල්පියෙකි.
    #2.මැයද (ඉන්දියානු ටෙලි සිත්තම් වලින්)ප්‍රේක්ශක හදවත් ගිණියම් කල රංගන ශිල්පිනියකි.(නමුත් මා මැයට කැමතිය...!)
    #3.රෑපවාහිනයේ.... විවිධ දේශපාලනික පුවත් මවන්නියක් බව, (ඉදහිට... වැරදීමේන්) නෙතගැටුන තැනැත්තියකි. (දේශපාලනය අරහංය...!)
    #4 කියන්නට තරම් දොසක් නැත. මොහුද තම මවුරට වේනුවේන් ඔහුගේ දායකත්වය උපරිමයටම ලබා දෙන දක්ශ ඉන්දියානු පිතිකරැවේකි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බන් මට නම් ඔය කෝලියාව පෙන්වන්න බැහැ මූනට හම්බුනොත් ගලකින් හරි ගහලා දුවනවා :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!