Wednesday, September 19, 2012

77 මහා ජනතාව අවදියෙන් නිසා රැයෙහි දුටු දේ - හෙළිදරව්ව!

පියාඹන පීරිසි ගැන කතා,පිටසක්වල ජීවින් ගැන කතා අපි පොඩි කාලේ ගොඩක් අහලා තියෙනවා ඒවා විශ්වාස කරලත් තියෙනවා
ඒ අපි හැමෝම වගේ පොඩි කාලේදී නොමේරු අයවලුන් නිසා.පොඩි කාලේදී අපිට නොතේරෙන හැමදෙයක්ම අපි අහන්නේ අම්මගෙනුයි තාත්තාගෙනුයි.අහස ඇයි නිල් පාට? වතුර මොන පාටද වගේ ඒවා.ඒවා පොඩි කාලේදී සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම එන ප්‍රශ්නනේ.

මම දැන් කියන්න යන්නෙත් අන්න ඒ වගේ හැම දෙයක් ගැනම හොයන පොඩි එකෙකුගේ කතාවක්,

එක්තරා පොඩි එකෙක් හිටියා මිනිහා හරියට ඇම්ඩන්ගේ මල්ලි වගේ ඕන නැති දෙයක් නැහැ.දවසක් මේ කොලුවාගේ තාත්තා වෙනදට වඩා ටිකක් වේලාසන ගෙදර ඇවිත් පත්තරයක් බල බල හිටියා එවෙලේ පොඩි එකා ඇවිත් තාත්තාගෙන් අහනවා මෙන්න මෙහෙම

පොඩි එකා : තාත්තේ ආණ්ඩුව කියන්නේ මොකක්ද?

තාත්තා : පුතේ ආණ්ඩුව කියන්නේ හරියට මම වගේ.මේ ගෙදර වෙන හැමදෙයක්ම වෙන්නේ මට ඕන විදියට  
ඒ වගේම මේ ගෙදර සම්පූර්ණ බලය තියෙන්නේ මට.මට ඕන විදියටයි මේ හැමදෙයක්ම පාලනය වෙන්නේ.

පොඩි එකා : එතකොට තාත්තේ විපක්ෂේ කියන්නේ මොකක්ද?

තාත්තා : විපක්ෂේ කියන්නේ හරියට පුතේ අම්මා වගේ.මම කරන හැමදේටම බොරුවට කෑගහනවා ඒත් කරන්න පුළුවන් දේකුත් නැහැ හැමවෙලේම අන්තිමට මං කියන දේකට කැමති වෙලා පැත්තකට වෙලා ඉන්න වෙනවා.

කොලුවට තවත් ප්‍රශ්න තියෙනවා තාත්තත් කොහොම හරි පොඩි එකාට තේරෙන විදියට මේවා කියලා දෙන්න තමා හදන්නේ.

පොඩි එකා : එතකොට තාත්තේ වෘත්තීය සමිති කියන්නේ මොකක්ද?

තාත්තා : පුතේ වෘත්තීය සමිති කියන්නේ හරියට අයියයි අක්කයි වගේ එයාලට ඕන දේ කොහොම හරි කෑගහලා අන්තිමට ලබාගන්නවා.

පොඩි එකා : එතකොට තාත්තේ මහා ජනතාව කියන්නේ කව්ද?

තාත්තා : මහජනතාව කියන්නේ හරියට පුතා වගේ අයට.කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඔහේ කාලා බීලා ඕන නැති ප්‍රශ්න අහ අහා ඉන්නවා.

මේ උත්තරෙන් කොල්ලට ටිකක් ලැජ්ජ හිතුනා ඉතින් මිනිහා ප්‍රශ්න ඇහිල්ල නවත්වලා නිදියන්න ගියා.ඔන්න දැන් පහුවෙනිදා උදේ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙද්දී කොලුවා කාමරේට එනවා ඇඟමැලි ඇර ඇර.එහෙම ඇවිත් තාත්තාට කියනවා.

තාත්තේ මම ඊයේ රෑ මරු හීනයක් දැක්කනේ.
ආණ්ඩුව විපක්ෂේ නිරුවත් කරලා විපක්ෂේ උඩ නැගගෙන පහර පිට පහර දෙනවා.වෘත්තීය සමිති මර නින්දේ  
ඒත් මහා ජනතාව අවදියෙන්.





77 comments:

  1. හිහිහි... මේකට නම් සිරාවටම හිනා ගියා මඩියෝ.. මරු කතාව අනේ.. :D

    ReplyDelete
    Replies
    1. භාෂා විලාසය එහෙම්පිටින්ම වෙනස් වෙලා :O
      කාලය මැව් වෙනසක අරුමේ :D

      Delete
  2. අයියෝ ... හිනාකාල මැරෙනව. ඒකනම් මරු මචං.

    ReplyDelete
    Replies
    1. ආහ් හා බලාගෙන මැරුනොත් එහෙම මට රීඩර්ස් කෙනෙක් නැති වෙනවා :)

      Delete
  3. පරණ කතා ටිකක් මතක් උනා මේක දැකල. ඔය වගේ තව එකක් තියනවා. පොඩි එකා පෙරහැර බලපු හැටි.
    හිනා මනා...:)))

    ReplyDelete
    Replies
    1. ආහ් මටත් ඒක මතකයි මචං :)

      Delete
  4. කලින් අහල තිබ්බා එත් හිනාගියා

    ReplyDelete
    Replies
    1. යා බන් මාත් ඕක අහපු එකක්.

      Delete
  5. මාගේ බලවත් විරෝධය! රටේ දේශපාලනික තත්ත්වය බ්ලොග් වල ලියනවාට.

    හෙහ් හෙහ්... මරු කතාව ඕයි!

    ReplyDelete
    Replies
    1. විරෝධය පෑවට කමක් නැහැ සුදු වෑන් එවන්නේ නැතුව හික්ස්
      :)

      Delete
  6. පරණ කතන්දර සෙට් එකක්ම මතක් උනා

    ReplyDelete
    Replies
    1. එකක් දෙක හෙට අනිද්දට ලිව්වා නම්.

      Delete
  7. හිනා වෙලාම හති !
    මරු කතාව නෙව...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්
      හති වට්ටගන්න එපා දැන්ම වයසක කෙනෙක් වගේ.

      Delete
  8. අම්මේ... බඩත් රිදෙනවා හිනාවෙලා!!!

    ReplyDelete
    Replies
    1. :) නරකද පණුවන්ට බෙහෙත් බිව්වා නම්

      Delete
  9. එළ ද බ්‍රා..... :D

    ReplyDelete
    Replies
    1. බ්‍රා යනු අර කාන්තා මොකක්ද එකක් නේද?
      හික්ස්

      Delete
  10. කලිං අහලා තිබුනත් සෑහෙන කාලෙකින් මතක් වුනේ මේක දැක්කමයි...

    ReplyDelete
    Replies
    1. මතකයන් හරි අලුත් වුනානේ :)

      Delete
  11. හෆොයි..........නියම දේශපාලන ලිපියක්.
    අවුලක් නෑ, කොහෙදෝ මන්දා මම දැක්කා මිනිසා දේශපාලන සත්වයෙකි වගේ කතාවක්

    ;-)

    ReplyDelete
    Replies
    1. හෑ එහෙමත් සත්තු ඉන්නවද?
      මම නම් අදමයි ඇහුවේ :)

      Delete
  12. පවු යකෝ විපක්සේ!!!!!වෘතිය සමිති මර නින්දේද නැත්නම් රට පැනලද දන්නේ නෑ! ;)

    ReplyDelete
    Replies
    1. වෘත්තීය සමිති කොටු පැන්නොත් මිසක රට නම් පනින්නේ නැහැ බන් :)

      Delete
  13. මේ පරණ කතාව අපි අහල තිබුනත්, නියම කාලෙට තමයි ඔයා දැම්මේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද? අනේ මන්දා මන් වැඩිය නෑනේ ඔය දේශපාලනේට :)

      Delete
  14. මැක්සා කතාව මලේ. ඔන්න මටනම් තේරුනේ නෑලු. මම පොඩි එකාලු........ :P

    ReplyDelete
  15. issarath me kathawa ahala thibuna.eth meka den nam rate thathwetath hodata gelapenawa :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙන්න ඇති අක්කා :)

      Delete
  16. Replies
    1. තෑන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට

      Delete
  17. Patta kathawa! Mata oka ahapu mul dawaze bakaz gala hina giya..skoledi.

    Mahajanathawa ithin kawadath hemadama aandu pakshe wipaksheta pahara pita pahara denakam balan innawane chandeth deela.

    Heh heh.

    ReplyDelete
    Replies
    1. හික්ස්
      යා යා මචෝ ඒක ඇත්ත

      Delete
  18. නියමායි මචෝ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට

      Delete
  19. මම අහල තියෙන්නෙ මෙහෙමයි.
    "ඇමති මණ්ඩලය නිදා සිටියදී මහජනතාව බලා සිටියදී විපක්ෂය යටකරගෙන ආණ්ඩුව නැගී සිටියේය" කියල

    ReplyDelete
    Replies
    1. මාත් ඇහුවෙ ඔය කියන වර්ෂන් එක :)

      Delete
    2. ඒකත් ෂෝක් :)

      Delete
  20. හයියෝඔඕ..අවදියෙන් ඉන්න මහජනතාවක් :ඩී

    ReplyDelete
  21. හී හී මේක නම් මරු කතාව! ඵල ඵල!

    ReplyDelete
  22. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වත්ද

    ReplyDelete
  23. පරණ කථාවක් අයෙත් මතක් කොලාට ටන්කිව් ඈ

    ReplyDelete
    Replies
    1. උඹටත් තෑන්ක්ස් මේ පැත්තේ ආවට

      Delete
  24. අම්මපා එකෙන්ම ඇත්ත

    ReplyDelete
  25. මටත් ඔය කතාව මතක් උණා..
    නියමයි
    හිනාවෙලා පණ පලයන් කිව්වලු..

    ReplyDelete
  26. හිනා වෙලා පණ පලයං ලබන සුමානේ .....මඩිස්සේ

    ReplyDelete
    Replies
    1. මඩිස්සේ නම් පණ යන්න එපෝ
      :)
      තෑන්ක්ස් සහෝ

      Delete
  27. ඒකපාරක් මං ඔය කතාව ෙකල්ෙලක්ට කීලා අහගත්තා ෙහාදට...

    ReplyDelete
  28. මේකේ ඇම්ඩා වර්ෂන් එක අහලා තිබ්බේ.ඒත් හුගකාලෙකින් ආයේ මතක් කලාට ස්තුති මචං :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට

      Delete
  29. hikiz....
    lassana kathawak ayya.... :)

    ReplyDelete
  30. ඉස්කෝලෙ කාලෙ මතක් උනා...ඕව කියල ආතල් ගත්ත හැටි.....!!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ ගිහින් කතා වෙලා තියෙන්නේ මරු කතා :)

      Delete
  31. නිශාන්වත් ඉගෙන ගන්න මහජනයව වෙනම කාමරේක නිදිකරවන්න!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  32. මහජනතාව හරි කුපාඩී මෙයා

    ReplyDelete
    Replies
    1. මට හිනා ගිය කොමන්ට් එකක් මේක :)

      Delete
  33. Replies
    1. මන් හැමතිස්සෙම කියනවනේ දකින දකින ජරාව කන්න එපා කියලා :)

      Delete
  34. කාලෙකට කලිං අසා ඇත.... හැබැයි තාත්ත ඕක කිව්ව කියල නෙමේ ඕකගෙ යාළුවෙක් ඕක කිව්ව කියල.... ඇම්ඩන් කතා තවත් ලියන්න ලැබේවා ඈ....

    ReplyDelete
  35. එලස්

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!