දන්නවනේ රූපවාහිනී චැනල් වලට එෆ්.එම් නාලිකාවලට සම්මාන දෙන්න විවිධ වැඩ සටහන් තියෙනවා.එතකොට ඒවා දිනන නාලිකා ඒවා ලැබිලා ටික දවසක් යනකම් දවසට දෙතුන් පාරක්ම දානවා අපිට මේ සම්මානේ හම්බවුනා,අර සම්මානේ හම්බවුනා කියලා.ඒ වගේ බ්ලොග් කාරයන්ටත් සම්මාන දෙනවා නම්?.
සමහර අය එහෙම බ්ලොග් ලියන අයට සම්මාන දෙන ඒවා තිබ්බත් හරියට ක්රාමානුකූල නැහැ,දැනුවත් කිරීමක් නැහැ හරියාකාරව,දෙන්නන් වාලේ ඔහේ ඉදිරිපත් වෙන්නන්ට පමණක් දෙනවා ඒ ක්‍රමේ කිසිම සාර්ථක බාවයක් මම නම් දකින්නේ නැහැ.ඒත්
අපිට බලාගන්න පුළුවන් ක්‍රමත් තියෙනවනේ අපි බ්ලොග් අතරින් කීවෙනි තැනටද ඉන්නේ කියලා.ඒ අතරින් හිට්ස්,කොමන්ට්ස් වලින් හොයන්නත් පුළුවන්.
සමහරු නම් කියන්නේ අපි නම් ලියන්නේ හිට්ස් බලාගෙන නෙවේ කියලා ඒ වුනාට මම නම් ලියන්නේ හිට්ස් බලාගෙන!.හිට්ස් ඕන නැත්තම් ලියන්න ඕන ඒවා කොලේක ලියලා යාළුවො දෙතුන් දෙනෙක්ට දුන්නා නම් ඉවරනේ?.මට නම් මුලදීම හිට්ස් ලැබුනේ නැත්තම් අද වෙනකොට මඩිස්සක් නැතිව ඇති!.
හිට්ස්,කොමන්ට්ස් ලැබුන/ලැබෙන නිසා මම ලිව්වා ඉදිරියටත් ලියනවා අනිවා,හැමෝම කොහොම කිව්වත් ලියන්නේ හිට්ස් බලාගෙන තමා නැහැයි කියනවා නම් ඒක බොරු!.ඒ විතරක් නෙවේ සමහරු බලනවා බ්ලොග් අතරින් තමන්ගේ එක කොයි හරියේද තියෙන්නෙත් කියලා.
ඔන්න ඒ අතරින් මාත් බැලුවා මගේ බ්ලොග බ්ලොග් අතරින් කොයි වගේ තැනකද තියෙන්නේ කියලා.ඒකට මම යොදාගත්තේ සම්මත ක්‍රමය වෙන ඇලෙක්සා රෑන්ක් එක.
මේ තියෙන්නේ ලංකාවෙන්ම 604 වෙනි ස්ථානය!
එතකොට බ්ලොග් ලෝකේ සක්විති සහ හිට්ස් මිලියනයක් ගහපු අපේ සූරයා තමා කතන්දර!.
රෑන්ක් වලින් කතන්දර බ්ලොග් එක 646 වෙනි ස්ථානය!
ඒ කියන්නේ කතන්දර බ්ලොග් එකට වඩා මඩිස්ස ඉදිරියෙන්.කතන්දර තරම් ප්රබුද්දයෙක් නම් නෙවේ මම.මම නිකන්ම නිකන් පඟර නැට්ටෙක් :).එතුමාගේ ලිවිල්ල වගේ ලිවිලි මට නම් ලොවෙත් ලියන්න බැහැ.අනික ඔහුගේ කයි කතන්දර එහෙමත් සුපිරිනේ.අනික ඇනෝ කොමන්ට්ස් වලින් නැගලම යන ලංකාවේ එකම බ්ලොග් එක.ඒත් ලඟකදී ඉඳන් ඊට වඩා ට්‍රැෆික් මට ලැබිලා ඒකයි මම ඉදිරියෙන් ඉන්නේ.
මේ 489 වෙනි තැනට තියෙන්නේ කාගේ බ්ලොග් එකද? මේ අපේ සෑමාගේ බ්ලොග් එක.පේනවනේ මට,කකාට වඩා ඉදිරියෙන් ඉන්නවා ඒ ගැන මගෙන් සෑමට සුභ පැතුම්!
මේ බ්ලොග් ලෝකේ කාලයක් ජනප්‍රියම හා බ්ලොග් ඔස්තාර් කෙනෙක් වෙන ,මම කැමතිම ශෛලියකට ලියවෙන බ්ලොග් එක සඳරුගේ හිස් අහස.දැන් ලිපි ලියවීම අඩු නිසා තමා මන් හිතන්නේ ගොඩක් පස්සට ගිහින් තියෙන්නේ.
මම මේ ලිපියෙන් කාවවත් උස් පහත් කරන්නවත්,කාටවත් අගෞරව කරන්නත් නෙවේ මේක ලිව්වේ.නිකන් ට්‍රැෆික් තත්වයන් මත බ්ලොග් වල ස්ථාන බැලුවේ.ඒක හැමෝටම දැනගන්නත් එක්ක තමා ලිව්වේ.අනික මේ ඔක්කොමට වඩා මාරයාගේ හෝරාව ඉස්සරහින් තියෙනවා.ස්නැප් එකක් නම් ගන්න බැරුව ගියා.ඔයාලටත් පුළුවන් ඔයාලගේ බ්ලොග් එකේ තත්වේ ඇලෙක්සා එකට ගිහින් බලාගන්න.ඒ වගේම රෑන්ක් වලින් උඩට එන්න නම් දිගටම ලිපි ලියන්න එතකොට කට්ටිය එනවා වැඩි වෙනවනේ.
ඇලෙක්සා රෑන්ක් වැඩි කරගන්න විවිධ කොම්පියුටර් ජිල්මාට් තියෙනවා එහෙම කරපු සිංහල තාක්ෂණික බ්ලොග් තියෙනවා මේකේ දානවා නම් රෑන්ක් වලින් මාරයත් පරාද වෙන.එත් ඒ බ්ලොග් වල කොමන්ට් කරන්නවත් එකෙක් නැහැ.ඒත් මම මේකේ දැම්මේ මම හොර බොරු නොකරපු නිසයි.අනික කතන්දරත් ඒ වගේ කිසිම උපක්‍රමයක් භාවිතා නොකරනවා ඇති කියලා හිතනවා.(wink)
අපේ සෑමාත් එහෙම කරන කෙනෙක් නෙවේනේ ඒක නිසා සාධාරණ විදියට යන අයගේ තමා මම තෝරාගත්තේ මාත් එක්ක සසදන්න.
තෙල බෙදන වෙලාවට ඔක්කොම දේවල් කියන්න ඕන :)
මේ වෙනකොට මඩිස්සත් එසේ මෙසේ බ්ලොගක් නෙවේ දැන් ෆලෝ කරන්න එකා එකා එකතු වෙලා තුන්සීයක් ඉන්නවා,ඒ වගේම් හිට්ස් කියන ඒවාත් ලක්ෂයකට තව ඩිංගිත්තයි ඕන,මේ අවුරුද්දට මම පෝස්ට් 99ක් ලියලා මේකත් එක්ක.ඔක්කොම පෝස්ට් නම් 125යි.
ඔයාලට ඇලෙක්සා එකට ගිහින් බලාගන්න තේරෙන්නේ නැත්තම් කොමන්ට් කරද්දී බ්ලොග් එකේ ලින්ක් එකත් දාලා යන්න මම බලලා කියන්නම් රෑන්ක් එක!.හැබැයි මතක තියාගන්න මේ රෑන්ක් දවස ගානේ වෙනස් වෙනවා.මීට මාසෙකට කලින් මගේ එක එක්දහස් ගණන් වල තිබ්බේ.ඒ වගේ දැන් උනත් ට්‍රැෆික් අඩු වුනොත් ආයේ පස්සට යන්න පුළුවන්.ඒක කාටත් පොදු දෙයක් :) ඒ වගේ මේ පෝස්ට් එකෙන් පස්සේ මගේ බ්ලොග් එක තව රෑන්ක් වලින් ඉස්සරහට එනවා කියලා මට 100%ක් ෂුවර් එතකොට පන්සීය ගානකටවත් එයි රෑන්ක් වලින්.හේතුව හෙඩිම :)

හික්ස්
ReplyDeleteමං 1නේ.. තෑග්ගක් ඕන.
Deleteඇලෙක්සා 100% කොහොමටවත් නිවැරදි නෑ. alexa boost කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒත් මං හිතන්නෙ නෑ අපේ බ්ලොග් ලියන හාදයෝ ඒව පාවිච්චි කරනව කියල. මොකද සිංහල බ්ලොග් ලියන්නෙ හිතේ සතුටට නේ..... මොකෝ පඩියක් හම්බවෙන්නෙ නෑනේ වියදම් කරන් මේව කෙටුවට හි හි
සුද පැතුම්. මඩිස්සලයත් එහෙනම් දැං පොරක් ඈ....
ඔයිට වඩා සතුටු වෙන්න දෙයක් මේ බලන්න..
Delete"ඇලෙක්සා රෑන්ක්" කියල හෙව්වම ගූගල් මුල් පිටුවට බ්ලොග් එක එනවා ඈ..
කින්ඩියට හිනා වෙනවා නේද? :D
Deleteඅනිවා තෑග්ගක් දෙන්නම්කො.ඇලෙක්සා නිවැරදි වෙන්නේ නැත්තේ හොර වැඩ කෙරුවම!.නැත්තම් ඕනෑම වෙබ්/බ්ලොග් සයිට් එකක හිස්ට්‍රි සර්ච් කරලා තමා රිසාල්ට් එක දෙන්නේ.
අනිවා අනිවා ආත්ම තෘප්තිය කියන එකට තමා බ්ලොග් ලියන්නේ.ස්තුතියි ආ සුභ පැතුමට :)
ඕ යේ ගූගල් එකේ එක දැක්කේ දැන්.හික්ස් ඇලෙක්සා එකේ ස්ටාෆ් උන් ඕක දැකලා මට ෆස්ට් ප්ලේස් දෙයිද දන්නේ නැහැ :D
DeleteAlexa ගැන නිතරම ඇහෙනවා. මොකක්ද ඒකෙන් කෙරෙන්නෙ?
ReplyDeleteඇලෙක්සා කියන්නෙ ලෝකෙම වෙබ් අඩවි දෛනික පිවිසුම් ප්‍රමාණය (Unique visit) අනුව ස්ථාන ලබා දෙන වෙබ් අඩවියක්.. දවසකට එන විසිටර්ස්ලා ගණන වැඩිනම් රෑන්ක් එක උඩට එනවා..
Deleteයසිත් කියලා තියෙන එක හරි.එකෙන් බලාගන්න පුළුවන් ඕනෑම සයිට් එකක රෑන්ක් එක.
Deletegoogle PR තමයි සිරාම rank එක කරන්නේ... ;-) ඇලෙක්සා එකේ අඩු පාඩු ගොඩයි,,, හෙහ් හේ.. ලොකුම අඩු පාඩුව තමයි blogspot වගේ sub domain වල alexa එක ඉහල දන්නේ නැති එක.. හෙහ් හේ.. ඒවායිනුත් උඩට එන්න පුලුවනිනන් සිරාම තමයි.. අනික් එක ඇලෙක්සා එක භාවිතයට ගන්න මිනුම් දඬු වල පොඩි පොඩි අවුල් තියනවා ඉතින් .. ;-)
Deleteඑල එල ආ....ඔහොම යන් ඔහොම යන්...
ReplyDeleteඅලුත් යාලුවෙක් වගේ
Deleteස්තුතියි ආ
සුබ පැතුම් නිශාන් අයියේ.
ReplyDeleteඉක්මනටම 500 න් ඉහළටත් එන්න ලැබෙන්න කියල විශ් කරනවා.
ඈ බොලාත් නංගියෙක්ද?
Deleteඅලේ තැන්කු ඈ විශ් එකට :)
පොරකගේ ගෝලයෙක් වීම මගේ භාග්‍යයයකි...
ReplyDeleteඒ උනාට බලු වැඩේ ලොක්කා.. මාව අමතක කොරා හෙහ් හේ,,, මම ඉන්නේ ලොක්කටත් වැඩ ගොඩක් උඩින් ;-)
http://www.alexa.com/siteinfo/sudusm.blogspot.com#
හැක හැක බොලාට ඩබල් මීනීන් තේරෙන්නේ නැති එක මට දුකයි ඈ :D
Deleteඅයියෝ.. එකත් එහෙමද.. මම ඕව දන්නේ නැහැනේ ඉතින්.. :/ ඒවත් ඉතින් උගන්නන්න වෙන්නේ බෝලාටම තමයි හෙහ් හේ
Deleteසුබ පැතුම් මලයෝ...!!!!
ReplyDeleteඅලේ තැන්කු ශම්මියෝ :)
Deleteහෙහ් හෙහ් ... එහෙනම් මේ හිච්චි එකා දැන් හෙන තදයෙක්, ආ ......
ReplyDeleteඒකියන්නෙ නිතර නිතර තත්ත්වෙ කොහොමද කියල බල බල ඉන්නෙ, නේද? සුබ පැතුම් චචං ! තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔන්න.
හැබැයි කොලුවො උඹ හදන්නෙ ඔය කකාගෙ ඇනෝල සෙට් එක මෙතනට ගෙන්න ගන්න, ඕං.
නිතර නිතර බලන්නේ නැහැ අයියා.ඉඳලා හිටලා බලද්දී තමයි මටත් මීටර් වුනේ :)
Deleteඅනේ මට නැහැනේ ඔය ඇනොලා එක්ක කිසිම ගනුදෙනුවක්.හැමෝ එක්කම මම ෆුල් ෆිට් එකේ ඉන්න නිසා මට නෝ අවුල් :)
සුභ පැතුම් නිශාන්..... දිගටම ඔහොම යාන්...... :)
ReplyDeleteතෑන්ක්ස් වේවා සමනලී :)
Deleteමගෙනම් ඔය රෑන්ක් ඒක අඩුම එක්කෙනා වෙන්න ඇති..
ReplyDeleteඑහෙම කියන්න එපා සිහිනේ ඔයත් දිගටම ලියන්න එතකොට එක එක හරි වැඩි වෙයිනෙ.අනික මම නම් හිතන්නේ නැහැ ඔයා අඩුම එක්කෙනා වෙයි කියලා.
Delete:D ජයෙන් ජය
ReplyDeleteකින්ඩියට හිනාව දානවා නෙහ්?
Delete:)
ස්තුතියි සහෝ
අම්මට සිරි නිශානයෝ එල ඈ ...
ReplyDeleteඋබ හෙන හොද එකා බන්..ජය වේවා ..
මං හොඳයිද? අහන්නත් සතුටුයි.
Deleteඋඹලා හින්දා තමා ඉතින් මෙහෙම සන්තෝෂ වෙන්න පුළුවන් ඇත්තටම.
ඒ වෙනුවෙන් ස්තුතිවන්ත් වෙනවා මචෝ!
අලුතෙන් ලිපියක් දැම්මම මේක ඉදිරියට යනවා. දවස් දෙක තුනක් ගත වෙත්දී ආපහු වැඩි වෙනවා. මේ වගේ පරාසයක ඉහල පහල යන එකක් තමයි මේ ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් එක. මම දැක්ක ඉහලම එක defence.lk වලට යුද්දේ අන්තිම කාලේදී තමයි තිබුනේ. මං හිතන්නේ මේක අපිට උද්දාමයට පත් වෙන්නවත්, මන්දෝත්සාහී වෙන්න කාරණයක් නෙවේ. මොනවා උනත් ඔයාගේ ජයග්රනයක්ට මම සුභ පතනවා.
ReplyDeleteඔව් ඔබ කියන එක හරි ඒත් කවදාහරි දවසක කියන්න පුළුවන්නේ කතන්දර බ්ලොග් එකට වඩා ඉහලට ගියා කියලා :)
Deleteස්තුතියි සුදීක අයියා
එළ! යමු 500 අතරටම. :)
ReplyDeleteපහු ගිය දවස් මාස ටිකෙනම් මගේ බ්ලොග් ඒකත් ඇලෙක්සා වල ටික ටික ඉස්සරහට ගියා.උපරිම 495ට. ඔය රෑන්ක් එකේ හිටියේ දවසක් නැත්නම් දෙකක්.ඊට පස්සේ බලද්දී 518.ඒ දවස් වලනම් පෝස්ට් 3,4 ක් වගේ සතියට වැටුනා.දැන් ආපහු අඩුවේගෙන එනවා.නිශානයා කිව්වම අද ගිහින් බලද්දී 777. හතේ හත වැදිලා.:(
ඒවාගේ ප්‍රින්ට් ස්ක්‍රීන් අරන් තියාගත්තා කවදාහරි පෝස්ට් එකක් දාන්න 'නැග්ම හා බැස්ම' කියලා.. ;)
සිරා කතාව බන් ඔව් මටත් පස්සේ කාලෙක බැහැලාම ගිහින් කුජීත වුන වෙලාවක මේ පෝස්ට් එක පෙන්වන්න පුළුවන්නේ කාටහරි :)
Deleteඋබත් මාර වැඩකාරයෙක්නේ බං...........අපේ කොල්ලෝ දැන් එක කෙළියට rank එක බලනවා ඇති. අලුත ආපු අපි නම් තාම පහල තමා.
ReplyDeleteඅපිටත් පොඩි සහයක් දියෝ..............මොනවා උනත් උබට සුබ තමා.
ඔව් බන් දැන් ගොඩක් උන් දුවලා ගිහින් රෑන්ක් එක බලයි නොකිව්වට :)
Deleteඋඹලත් ටික දවසකින් පරණ වෙනවා එතකොට මේ වගේ පෝස්ට් ලියයි.මන් නම් එකෙන්ම සුභ පතනවා මචෝ උඹලටත් ඉහලටම එන්න ලැබේවා කියලා.
ජය වේවා නිශාන්...!
ReplyDeleteඅඩේ මට නම් දැන් ලියන එක අඩු කරන්න වෙයි,රස්සාව එක්ක ලියවිල්ල කරන්න ටිකක් අමාරුයි...
අවුලක් නැහැ බන් මේවාට වඩා රස්සාව වැදගත් නැත්තම් කන්නේ බොන්නේ කොහොමද?.
Deleteකරන වැඩේ සාර්ථක වේවා මචෝ
හිනාවෙලා මැරෙනවා...... හි හි... ඒක මරු... කම්මැලිකමේ හිටියේ....
ReplyDeleteහැබැයි මං උඹටත් වඩා උඩින්.. 529යි
හිනා වුනාට කමක් නැහැ මැරෙන්න එපා.
Deleteඅන්න කෙල්ලෝ 529යි කියන්නේ එළනේ සුභ පැතුම් ආ.
මේ මට බැනර් එකක් හදලා දියන්කෝ මේකේ දාගන්න :/
දාන්න මේල් එකක් රික්වයර්මන්ට් ට්ක කියලා...
Deleteගාන කියන්නම් ඒක බලලා... හි හි
ishk1984@gmail.com
වයරුත් ඕනද? වයර් නම් දෙන්නම් සල්ලි නම් දෙන්න බැහැ මන් මේ ෆ්‍රී ඉල්ලුවේ සීසන් එක නිසා :)
Deleteඕක හරියන මගුලක් නෙමෙයි බං , අටම්පහුර ඕකේ 219 ටත් ගිහිල්ලා තියනවා, දවස් දෙක තුනකින් 500 ගණන්වල ,
ReplyDeleteස්නැප්ෂොට් එකක් ගහලා තියාගත්තේ නැද්ද?.අපරාදෙනේ
Deleteඅටමා 219 ට ගියා තමයි. ඒත් පස්සෙ කමෙන්ට් වලට රිප්ලයි නැතිවෙනකොට ප්‍රවේශ අඩුවෙලා රෑන්ක් බැස්සා...
Delete@Sumith Niriella++++++++++
Deleteඅටමාගේ රෑන්ක් අටමා විතරක් නෙවේ එහෙනම් බලලා තියෙන්නේ :)
Deleteඅනේ මටත් ඕය මගුල බලන්න තේරෙන්නැතෝ..!
ReplyDeleteNo Data කියලා අයියගේ බ්ලොග් එකේ වැටෙන්නේ :/
Deleteඒ මොකද බං..!
Delete
DeleteAlexa Traffic Rank
2,604,660
Global Rank
ලෝකෙන්ම පෙන්වන ගාන විතරයි අයියා පෙන්වන්නේ.ලංකාවේ එකක් කියලා ඩිටෙක්ට් වෙන්නේ නැහැ බ්ලොග් එක.
හේතුව හොයාගන්න වෙනවනේ..!
Deleteඑක්කො ඕන්නෑ බං..මොකක් උනාම මොකද නේ.. උඹල බලන්න එනකං මාත් ලියනව..:)))
ඇයි යකෝ මන් එහෙ එනවනේ මොන මගුල ලිව්වත් බලන්න.
Deleteමගේ නම් ඉතිං ඔය රෑන්කින් පෑනකින් නෑ! මොනවා උනත් සුභ පැතුම් ඈ! :)
ReplyDeleteතෑන්ක්ස් මචෝ :)
Deleteනිශාන්...මගේ සුබ පැතුම් මචං...
ReplyDeleteතැන්කියු බොස්
Deleteඅප්පේ මේවා දැක්කම බයත් හිතෙනවා.පොලොස් මාමා නම් බ්ලොග් කලාවේ පුංචි පොලොස් ගැටයක්.වැඩි තේරුමක් නැ තාම.එත් හදවතින්ම සුභ පතනවා.ජය!!!
ReplyDeleteඔය පුංචි පොලොස් ගැටයෝ පහු පහු වෙද්දී මහා කොස් ගෙඩි වෙනවා :).ස්තුතියි සහෝ සුභ පැතුමට ඉක්මනට කොස් ගෙඩියක් වෙන්ඩෝ!..
Deleteමගේ සුභ පැතුම්!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බලලා දේන්න.
සුභ පැතුමට ස්තුතියි අක්කා
Deleteඔයාගේ බ්ලොග් එක 2142ට තියෙන්නේ.
තාක්ෂණික බ්ලොග් අඩවි ඔක්කොම වගේ රෑන්ක් එක 500 ට පහළින් තියෙන්නෙ... ඒ කියන්නෙ උන් ජිල්මාට් දාලද බන්...
ReplyDeleteජිල්මාට් දාන්නත් පුලුවන් , ඒ වගේම ගොඩක් තාක්ෂණික බ්ලොග් අඩවි යවත් කාලීන වෙනවා ඉතාම ඉහල සංඛ්‍යාතයකින් ඒකත් රැන්ක් එක ඉහල යන්න බලපානවා
Deleteයාවත්කාලින වුනාට වැඩක් නැහැ ට්‍රැෆික් නැත්තම්.සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරන මිනිස්සුන්ට වෙබ් සයිට් එකක් රවට්ටන්න බැරිද?.අනික ඒ වගේ ක්‍රම නෙට් එකේ හෙව්වොත් ඕන තරම් හම්බවෙයි.
Deleteඑල මචං .. සුබ පැතුම්
ReplyDeleteඅඩේ සඳරු තෑන්ක්ස් මචන්
Deleteඑල එල... උන්ගේ ප්ලගින් එකක් තියනවා නේද බං බ්‍රව්සර් එකට දාගන්න. ගිනි නරියාගේ නම් සයිට් එකට ගිය ගමන් පේනවා..
ReplyDeleteඋඹට සුබ පැතුම්.. ඉහලටම එන්න ලැබේවා!!
ඔව් බන් මාත් ඒක දාගෙන ඉන්නේ ක්‍රෝම් එකට.එකෙන් ගත්ත ස්නැප් තමා ඔය.
Deleteතෑන්ක්ස් මචෝ :)
මගේ සුභපැතුම් මලයෝ...........
ReplyDeleteතැන්ක්ස් අයියා :)
Deleteසුබ පැතුම් නිශාන් ඉහලටම යන්න... ඇලෙක්සියා ගැන හිතන්නේ නැතිව හොද දෙයක් ලියමු ...මොකද ඔය රෑන්ක් ඉහල පහල යනවා නිතරම ......ඇලෙක්සියා රෑන්ක් එක වෙබ් අඩවියට ලැබෙන ට්‍රැෆික් එක මතම රදා පවතින්නක් නොවේ ...ඒකට තවත් ඒවා තියෙනවා...උදාහරණයකට මට ට්‍රැෆික් එක වැඩියෙන්ම තිබුණු දවසක් රෑන්ක් එක වැඩිවුණා ...
ReplyDeleteඔව් සහෝ මන් ඒක දන්නවා ඒකයි හොඳම අවස්තාව බලලා මේ පෝස්ට් එකත් ලිව්වේ :)
DeleteWell done
ReplyDeleteCongratulations.
thanks kaka!
Deletethank you verri much!
ඇලෙක්සා හෝ හිට්ස් වෙනුවෙන් ලියන නොලියන එක තම තමන්ගේ කැමැත්ත . ගුණාත්මක බව ජනප්‍රියතාව බැලන්ස් කරගන්න පුලුවන් නම් ඒක තමයි බ්ලොග් එකක සාර්ථකත්වය . කොහොම වුනත් උඹට මේක කඩඉමක් නම් සුභ පැතුම් !
ReplyDeleteමේක කඩඉමක් නෙවේ බුවා
Deleteමේක තැටිය රත්වුණ වෙලේ පිච්චෙන්න දාපු රොටියක්.ගොඩක් ස්තුතියි!
අලෙ මයි සුබ පැතුම්...සැහ් ඔයා දැන් ලොකු ලමයෙක් නොවැ..
ReplyDeleteඅලේ ශම්මි බොක්ක තැන්කියු ආ.
Deleteමේ ඇලෙක්සා උලව්ව ගැන මං දැනං උන්නේ නෑ. මේ පෝස්ට් එක නිසා ගිහින් හොයා බැලුවා. හිතාගන්නවත් බෑ මම මුන් සේරටම වැඩිය ඉහළනේ.මම 293 ඉන්නේ.මම තාම බ්ලොග පටන් අරන් මාස 4යි නේ. සතුටුයි ඈ.....
ReplyDeleteසිරාද? අඩේ මටත් සතුටුයි ලොක්කා
Deleteසුභ පැතුම් ආ
ජයම පතනවා එකෙන්ම
සුභ පැතුම් නිෂාන්. උබ මේ කියනකල් ඔය අටමගලෙ ටැස් කොලේ නැහැ මං..
ReplyDeleteමට මතක් වෙනවා රාජ් මුල් කාලෙ ලිව්වා බ්ලොගක් ඉහලින් ඉන්නවා කියල බලන්නෙ කෝමද කියලා ලිපි පෙලක්. ඒකෙ සමීකරනයක්ද කොහෙද තිබ්බා. හැබැයි බ්ලොග ලියන්න අරන් ගත වුන කාලය ඒකට අඩංගු විය යුතුයි කියල ලියවුනා. ඒක ඇත්ත. අඩු කාලයකින් තැනකට එන්නෙ දක්ෂයෙක්. උඹ වගේම අඩු කාලෙකින් හොද ප්‍රතිචාර ලැබුනු බ්ලොග් තියෙනවා. උදාහරන නොකියමි ;)
කතන්දර ලියන්න අරන් බොහෝ කල්. අළුත් උන් එනවා ඊට වැඩිය ඉහල අඩු කාලයකින්. මාත් තාම වසරයි.
නම රැන්දවීම පහසුයි. එය පවත්වා ගැනීම අපහසුයි. උඩින් ඉන්න බලපං හැමදාම.
ස්තුති
ජය වේවා. !!
ඇයි අපේ වලා රජා!
Deleteඇනිවේ තෑන්ක්ස් සැමෝ!
උඹේ කතාව ඇත්ත තමයි.
ජය වේවා! :D
ReplyDeleteමම නං ඕක බලන්නෑ.,.නිකං මොකටද තමන් ගැන දුක් වෙන්නෙ :D අපි තාම අලුත්නේ
තවත් දිගු ගමනකට සුභ පැතුම් :)
ටැස් කොරලා බලපන් නිකන් හරි එක වගේ එකක් තිබ්බොත්?.
Deleteස්තුතියි මචන්
බොහෝම සන්තෝසයි.. හැමදාම ඔය තත්වේ තියාගෙන ඔයිටත් වඩා ඉදිරියට යන්න උත්සාහ කරන්න!
ReplyDeleteජය වේවා!!
තෑන්ක්ස් ලොක්කා.
Deleteඔය රෑන්ක් එක මචං අපි පොස්ට් දෙකක් විතර ලග ලග දාලා ට්‍රැපික් වැඩි දවස් වල බැලුවම උඩින් තියෙනවා...පොස්ට් අඩු වෙන් දාන කාලෙක ඔය රෑන්ක් එක එකපාරම පහල බහිනවා....
ReplyDeleteඑල මචං සුභ පැතුම්..
තෑන්ක්ස් මචෝ :)
Deleteසුබ පැතුම්....
ReplyDeleteමමත් 1000 න් ඉහළට එක්වරක් ඇවිත් තියෙනවා.මාස 2 කින් පෝස්ට් එකක් දැම්මෙ නෑ.දැන් 2378
මේ මොහොතේ ඉහළින්ම තියෙන්නෙ "සමකය වටේ"බ්ලොග් එක.
ස්තුතියි අයියා
Deleteඔව් සමකය වටේ ලින්ක් හැමතැනම තියෙනවනේ :)
දැන් එහෙනම් උබත් පොරක් ඈ.. xD
ReplyDeleteඔව් ඔව් ඩො හිහි
Deleteමාර පොරක්නේ... ජයවේවා කිව්වා....
ReplyDeleteහැබයි කොම්පියුටර් ජිල්මාට් එකක්ද දන්නෙ නෑ... හික් හික්
මාත් තැන්කියු කිව්වා..
Deleteඅපොයි නැහැ එහෙනම් මම එක කියලා පෙන්වනවනේ :D
කතන්දරගේ චාටර් කතා වලට වැඩිය උඹගේ පෝස්ට් හොඳයි බන්.තමන්ගේ හැකියාව හෝහපුටුවන්ගේ ඒවත් එක්ක සංසන්ඳනය කරන්න එපා බන්.කතන්දරගේ බ්ලොගට කමෙන්ට් කරන්නේ ගොඩක් උන් බැනලා .එහෙම නම් සෙක්ස් සයිට් වලත් රෑන්ක් එක වැඩිනේ.මේක කතන්දරට අවුලක් වෙන හින්දා උඹට අයින් කරන්න හිතෙයි.හැබැයි මේක තමා ඇත්ත
ReplyDeleteකතන්දර එක්ක තරහින් වගේ.ඇනිවේ තෑන්ක්ස් සහෝ!
DeleteThis comment has been removed by a blog administrator.
Deleteමමත් ඇනෝ කොමන්ට්ස් සම්බන්ධයෙන් නම් එහෙම තමා හිතන් ඉන්නේ.ඒත් අධාල තැනැත්තාට අපහාසයක් සිදු වෙන නිසා කොමන්ට් එක අයින් කරන්න වෙනවා සහෝ.
Deleteඑළ මචං ඇනෝලාතමන්ගේ බ්ලොග් එකට ඇවිත් තමන්ට මඩ ගැහුවත් තමන්ගේ බ්ලොග් එකක් උපයෝගී කරගෙන අනුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න එපා... උබ එල ...
Deleteඒක මගේ ප්‍රතිපත්තියක් විතරයි මචන්.
Deleteඑල !!ජය වේවා !!
ReplyDeleteහිට්ස් ගැන කතා කරනකොට උඹට වගේ තමා මටත් නැත්තම් අර කියනව වගේ කොලේක ලියලා කාට හරි දෙනවනේ
ඒකනේ මචෝ :)
Deleteහුරේ............... උඹ දන්නවද මගේ පොසිශන් එක ...... නැ එක්කෝ ඔනේ නෑ
ReplyDeleteඅනේ කියපන්කො....
Deleteජයවේවා අයියේ...දවසක ලංකාවේ 1 වෙන්න මම ප්‍රර්ථනා කරනවා...මම ආසයි ඔයා පොස්ට් ලියන විදිහට....
ReplyDeleteතැන්කියු මලේ දිගටම එන්නකෝ මේ පැත්තේ
Deleteආඩම්බරයි බන් මට උඹ ගැන ආඩම්බරයි (ඇස් වලට උනපු කඳුළු පිහදාගනිමින්).
ReplyDeleteමේක නම් අර රයිටර් කාරයා වැහුණු වෙලේ දාපු කොමන්ට් එකක් වගේ :)
Deleteසුබ පැතුම් මචන් .මට නම් ඉතින් බ්ලොග් නැති නිසා ranking වලින් ප්‍රශ්නයක් නෑ සුබ පැතුම් මචන් .මට නම් ඉතින් බ්ලොග් නැති නිසා ranking වලින් ප්‍රශ්නයක් නෑ :D keep it up.good luck
ReplyDeleteඉතින් බ්ලොග් එකක් හදාගන්නකෝ එතකොට රෑන්ක් බල බල ඉන්න පුළුවන් :).
Deleteස්තුතියි සහෝ
අඩේ එකම දේ දෙපාරක් ලියවිලා තියෙන්නේ ලකියාගේ typing mistake එකක් ඈ .බ්ලොග් කරන්න තව පොඩ්ඩක් ඒ ගැන ඉගෙනගන්න ඕනේ .අපි තාම කුඩුකාරයෝ ...වැරදුනා කෝඩුකාරයෝ නොවැ
Deleteඅයියෝ ඕක මොකක්ද?
Deleteබලලා මල්ලෙන් එලියට පැන්නා නේද? හික්ස්.
සුභ පැතුම් මචෝ.. මං නම් ඕක ටෙස් කරලා නෑ තාම..
ReplyDeleteතෑන්ක්ස් සහෝ :)
Deleteටැස් කොරලා බැලුවා නම්?
සුභ පැතුම් සහෝ !!!
ReplyDeleteමාත් ඉතින් බැලුව. 9280
දැනට ඒ ඇති. අද පෝස්ට් 2ක් විතර දාල හෙට බලන්න ඕනෙ මොකද වෙන්නෙ කියල :P
නවදහස් ගානක්? ඒක නම් බොරු,සැලෙන්න එපා ඉස්සරහට නැගලා එයි :)
Deleteදැන් 7219 ලු :D
Deleteදැක්කනේ දෙදහස් ගානක්ම ඉස්සරහට ඇවිත්.තව ටික දවසකින් දහ කිට්ටුවටම එයි.
Deleteඑලස්.... සුබ පැතුම් මනියෝ !
ReplyDeleteකතන්දරට වගේ උබටත් ඉක්මනටම හිට්ස් මිලියනයක් ගහන්ඩ ලැබේවා කියලා පතනවා !
හිට්ස් මිලියනයක්? විහිලු කරන්න එපා බොල ගමේ එකෙක්ට.
Deleteඋඹට මගේ සුභපැතුම් නිශානයෝ.. :) හිට්ස් ගාන වැඩිවෙන්නයි විව්ස් ගාන ලොකු වෙන්නයි ඇලෙක්සා එක තරවෙන්නයි ආවඩා ආයුබෝ වේවා!!
ReplyDeleteඇලෙක්ස් අයියා කාලෙකින් දැක්කේ :)
Deleteතෑන්ක්ස් ආ
අදත් පරක්කුයි...:(
ReplyDeleteඋඹ සුපිරි පොරක්නේ...?
ඒනං සුභ වේවා...!!!
මන් කොහෙද බන් සුපිරි?
Deleteපරක්කු වෙලා හරි උඹ ආවනේ :)
බොක්කෙන්ම සුභ පැතුම් මචන්..
ReplyDeleteබොක්කෙන්ම තෑන්ක්ස් මචෝ
Deleteඇලෙක්සා ගැනනම් කතා කරන්න එපා අයියේ. මමත් අයියගෙ කිට්ටුවම ඉන්නෙ. ඇලෙක්ස එකේ අවුල් ගොඩයි. මගෙ පේජ් විවර් 500 විතර තිබ්බ සයිට් එකක් ලන්කාවෙක් 4000 ට තිබ්බ.
ReplyDeleteඑයාලගෙ අඩුපාඩු ගොඩයි. පෝස්ට් දාපු දාට රන්ක් පස්සට යවන.
මමනම් හිට්ස් බලාගෙනම නෙමේ කරන්නෙ. ඒ උනාට රෑන්ක් එක වැඩි වෙද්දි අහිංසක සතුටක් හිතට එනව. රැන්ක් ආවෙ නැත්නම් ඉතින් මමත් බ්ලොග් එක මෙහෙම කරන එකක් නෑ..
557,065 636 now
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
ගණන් ගන්න එපා බන් මාත් ඔය රෑන්ක් එක ගොඩක් පස්සෙන් තියෙද්දිත් එක දිගට ලිව්වේ!.
Deleteඇයි යකෝ මම ඒ පැත්තේ එන්නේ?
දැන්නම් රෑන්ක් එක තවත්වැඩි වෙලානේ.. 429ට ඇවිල්ල මගෙන් සුබ පැතුම්. මමනම් ගොඩක් ඈත ඉන්නේ ඉස්සරහට එන්ඩ ඔයාලගේ සහයෝගය තමයි ඕනේ, මෙන්න මගේ අඩවිය http://topvadak.blogspot.com/
ReplyDeleteඔව් මචෝ එහෙම තමා අඩු වෙනවා වැඩි වෙනවා.හරි මචෝ මම එන්නම්කෝ ඒ පැත්තේ.
Deleteනිශාන් නිසා ඕන් ඒ ගැනත් දැනගෙන මගේ රෑන්ක් එකත් බලාගත්තා. මම ලංකාවෙන් 4561 ට ඉන්නවා :) බ්ලොග්වලින් ඉස්සරහින්ම ඉන්නේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එක. 63 ට තමා ඒකත් ඉන්නේ. බ්ලොග්කාරයෝ තව උනන්දු වුණොත් හොඳයි වගේ :)
ReplyDeleteලංකාවෙන්ම කිව්වම කෝ එතකොට එක දෙක? :P
Deleteබයිස්කෝප් 63 නම් ඊට වඩා 62ක්ම ඉදිරියෙන් තියෙනවා ලංකාවේ සයිට් :)
බ්ලොග් ලෝකෙට අලුත් මටත් කවමදාකහරි මේ වගේ කියන්න පුළුවන් වේවිනේ?
ReplyDeleteසහෝදරයට ජයෙන් ජය!! තව තවත් දියුණු වේවා!!
බඩ බොක්කෙන්ම මගේ හද පිරි ප්‍රණාමය !!
අනිවා අනිවා දැන් ප්‍රසිද්ද කව්රු වුනත් ආපු දවස් වල ඔහොම තමා සහෝ.ඔයත් කවදාහරි ප්‍රසිද්ද වෙයි :) දිගටම ලියන්න.
Delete