2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.
Sunday, April 21, 2013
Wednesday, April 17, 2013
66 කැවුමේ තිබ්බ විශේෂ දේ!!!!
මේ අවුරුදු දවස් වල ලංකාවේ හැමෝටම නම් කොයි මුල්ලක හිටියත් කැවුමක් නම් ඉතින් හම්බ වෙනවමනේ කන්ඩ.අපිටත් ඉතින් හම්බුන කැවුම් කොකිස් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!!
සික්ස් පැක් වලට මහන්සි වෙන නිසා මම නම් කැවුම් වැඩිය කෑවේ නැහැ මම කෑවෙම කොකිසුයි කේකුයි :)
ඒත් අද කොන්ඩ කැවුමක් අතට ගත්තා කන්න.මේ කැවුම අතට අරන් බලද්දී මගේ සිතුවිලි මෙව්වා එක හෙන ඈතට යන්න ගත්තා ඔව් ඒ මගේ පොඩි කාලේ.
මම හතර වසරේදී පෝතක බාලදක්ෂ කණ්ඩායමට බැඳුනා ඉස්කෝලෙදි.අපිට හිටියා ආකේලා කෙනෙක් ඔව් අක්කා කෙනෙක්.එතකොට බාලදක්ෂ ව්‍යාපාරය අපේ ඉස්කෝලේ ගොඩ නැගුවේ මනෝජ් සිල්වා කියලා සර් කෙනෙක්.අපි ක්‍රියා කාරකම් වගේ දේවල් කරේ ඉස්කෝලේ ඇතුලේමයි.ඒත් දවසක් මනෝජ් සර් කිව්වා පොඩි ට්‍රිප් එකක් යන් කියලා.
ට්‍රිප් එක තමයි

Sunday, April 14, 2013
65 ආතල්ම අවුරුදු දවසක්! ඔයාලට කොහොමද?
කට්ටියට අවුරුදු ජය ඇති කියලා හිතනවා මට නම් ලෙසටම ජයයි!.
අපේ ගෙදර ඉතින් සිංහල අවුරුද්දට ලිප ඇවිලෙන්නේ නැහැ මම කලිනුත් කිව්වානේ සිංහල අවුරුද්දට තියෙන්නේ අහල පහලින් එන කෑම කාලා ෆන් එකේ ඉන්න තියෙන්නේ කියලා.
අද ඉරිදනේ ඉතින් උදෙන්ම අපි පල්ලි ගියා.පල්ලියේදී පූජාව ඉවර කරලා එද්දී පියතුමා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා සුභ පැතුවා.අපිත් සන් ගාලා ගෙදර ආවේ අහලින් පහලින් එන කෑම පිඟන් උණුසුම් ලෙස පිළිගන්න.

Wednesday, April 10, 2013
70 ලර්නස් කතා
ලේබල
අනම් මනම්,
ආදර්ශයට ගත හැකි ඒවා,
මගේ සීන්,
යථාර්තය
මඩිස්ස කියවන ඇත්තෝ නම් දන්නවනේ මං තුමා මේ දවස් වල ලර්නස් පැත්තේ බඩ ගානවා කියලා.මුලින් මුලින් ලර්න් කරන අංකල් කාරයා බැන බැන කියලා දුන්නත් දැන් මට හෙන ආදරෙයි O:-) .
දැන් මං තුමා ඩ්‍රයිවින් කරන වැඩේ අල්ලාගෙන නිසා වෑන් එක දුන්නම එලවාගෙන යනවා ආයේ වචනයක් අහන්න තියන්නේ නැහැ.ඒත් මම ගොඩක් අපහසුතාවයකට ලක් වෙන වෙලාව තමා ඒ අංකල් කාරයාගේ තරුණ වයිෆ් තුමිය ලර්න් කරන එක.ඒ ඇත්තිත් රියදුරු පුහුනුකාරියක්.
Sunday, April 07, 2013
104 කකාගේ,මාරයාගේ රොටි වගේද මේවා??
ලේබල
අනම් මනම්,
මගේ නිර්මාණ,
මඩ,
ලොල්ය
හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා.
මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ

Wednesday, April 03, 2013
93 මගේ එකට ඔය වගේ ඒවා ගොඩක් ඇතුල් කරන්න පුළුවන් (18+)
18+ පෝස්ට් එකක් ඒ වුනාට 18ට අඩු වුන්ට හැරිලා යන්න කිව්වට උන් එහෙම කරන්නේ නැහැ කරන්න දෙයක් කියවනවා නම් කියවපියව්!
ඔන්න දවසක් පොඩි ගෑල්ලමයෙක් පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න එවෙලේ එයාගේ වයසේම පොඩි කොල්ලෙක් ෆුට් බෝලයකින් සෙල්ලම් කරනවා.
ඉතින් මේ ගෑල්ලමය පොඩි කොලුවගෙන් ඇහුවා සෙල්ලම් කරන්න එන්නද කියලා එතකොට මේ කොලුවා කිව්වා
නැහැ මේවයින් සෙල්ලම් කරන්නේ කොල්ලෝ විතරයි! කියලා.
මේකට තරහා ගිහින් මේ ගෑනු ළමයා ගෙදර ගිහින් අම්මට කිව්වා මේක.ඉතින් එයාගේ අම්මා

Monday, April 01, 2013
64 කසාද බැඳලා ගෙනාපු ගෑණි නැතිවුණ නිලමේ!
ලේබල
මගේ නිර්මාණ,
ලොල්ය
අද වගේ දවසකට ගැලපෙන චරිතයක් ගැන තමා පිංවතුනි අද මං කොටන්න යන්නේ.ඈත අතීතයේ මෑත බාගයේ එක්තරා ගමක විසු නිලමේ නම් තැනැත්තෙක් විය!.මොහු ජීවත් වුයේ තම මහළු මව සමග පොල් අතු පැලකය.ඉතින් පින්වතුනි මේ නිලමේගේ පෙනුම ගැන කිව්වෝතින් ඔහු කෙසඟ සිරුරක් හිමි අවුරුදු 35ක් හෝ 40ක් තරම් වයසැති බුවෙකි.එහෙත් ඔහුගේ හරි වයස ඔහුවත් දැන නොසිටි.හරි අධ්‍යාපනයක් නොලැබූ ඔහු නූගතෙකි.(අනේ මේ සම්බාව්‍ය විදියට ලියන්න බැහැ අප්පා)
ගමේ අහල පහල කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන තමා නිලමේ ගොයියා මහලු මවගෙයි තමාගෙයි බඩ වියත රැකගත්තේ.නිලමේ කිව්වට මේ යකා නිලමේ කෙනෙක් නම් නෙවේ වාසගමේ කෑල්ලක නිලමේ කියලා තියෙන නිසා ගමේ හැමෝම ඔහුට කතා කරේ ඒ නමින්!.මිනිහා කවදාවත් අරක්කු කටේ තිබ්බේ නැහැ ඒ වගේමයි සූදු කෙලියේත් නැහැ ඒක නිසා මිනිහගේ අතේ කීය කීය හරි ඉතුරුත් වුනා.
ඉතින් හැමදාම මෙහෙම කුලී වැඩ කරලා හරියන්නේ නැහැයි කියලා හිතුව නිලමේ සයිකල් කට්ටකුත් හොයාගෙන දවසක්

Subscribe to:
Posts (Atom)