අද සිට මෙම බ්ලොග් අඩවිය නතර වන බව මෙයින් දැනුම දෙමි.මෙය එතරම් සංවේගය දනවන කරුණක් නොවුනත්(:D) මෙම අඩවියට ඇලුම් කරන හා ෆලෝ කරන මාගේ හිතවතුන්ට මෙය දැන්වීම මාගේ යුතු කමකැයි සිතුන නිසා මෙසේ ලියමි.
කෙසේ නමුත් මේ පුවතට සන්වේගය දනවන හා සතුට දක්වන අය වෙත දෙන දැනුම් දීම නම් මෙම අඩවිය ඉතා ඉක්මනින් වෙනස් මුහුණු වරකින් හා ලියා ආ රටාවේ සුළු වෙනස් කම් වලින් යුතුව ඉදිරිපත් වන බවයි.මෙහි නාමය හා මාගේ අන්වර්ථ නාමය නිසා මා හට වන අපහසු කම් නිසා මෙම තීරණය ගන්නා ලදී.
මෙතෙක් කල් මා හා රැදෙමින්,මාගේ අඩවියේ පලවන ලිපි කියවීමෙන්,ෆලෝ කිරීමෙන්,හා ප්‍රතිචාර දක්වමින් සිටි සියලු දෙනාට ස්තුතියද මෙයින් පළ කර සිටිමි.
මෙම අඩවිය වෙනස් වී නව මුහුණු වරකින් පැමිණි පසුද මෙතුවක් කල් මෙන් මා හට සහයෝගය පළ කරනා ලෙස ඉල්ලා සිටිමි.
විශේෂ ස්තුතිය :-
කුරුං ගුරුං සහෝට,
මධුරංග අයියාට
සහ
ෆලෝස්වරු සියලු දෙනාට.
නම වෙනස් කරන එක හොඳයි.....ආයෙමත් එන්න ඉක්මනින්, අපි බාලගෙන ඉන්නවා......
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරි.
Deleteඔබ එනතුරු ඉඳිමි බලා.......
ReplyDeleteමම හනික එමි පියාසලා :D
Deleteමම හිතුවේ යන්නම යනවා කියලා.. එහෙනම් අළුත් මුහුණුවරකින් හමුවෙමු..
ReplyDeleteමට පුලුවන්ද මේක දාලා යන්න.නැවත හමුවෙමු සහෝ
Deleteඅළුත් මූණකින් හමුවෙමු....එතකන් ජයි....:)
ReplyDeleteඅනිවා සහෝ ස්තුතියි
Deleteආයෙත් ආපුවාම හම්බ වෙමු.... :)))
ReplyDeleteඅනිවා හම්බෙමු නැවතත්.ස්තුතියි හොදේ මේ පැත්තේ ආවට
Deleteඅහ් මේ නම වෙනස් කරනවා විතරයි . . එල එල
ReplyDeleteනමට වඩා වෙනසක් සිදුවෙයි සහෝ.බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.
Deleteනම වෙනස් කලාට නම් කමක් නෑ !!!! බ්ලොග් ඇඩ්‍රස් එක නම් වෙනස් කරන්න එපා සුදු පුතේ !!
ReplyDeleteපරණ බ්ලොග්ස්පොට් එකට මාරු වෙන්න හැදුවේ හ්ම්ම් බලමු.
Delete