රාගමින් අල්ලා මරා දැමුනු කිබුලාව මතකද???
ඒ වගේම තවත් කිබුලෙක්ව ඒ හරියේ කට්ටිය දැකලා තියෙනවා.පුදුමේ කියන්නේ
මේ කිබුලාත් අර මැරුණු එකා තරන්ම විශාලයිලු(ඊටත් වඩා විශාලයි කියලා තවත් සමහර අය කියනවා).කොහොම හරි මේ පාර නම් ගමේ කොල්ලෝ නෙමේ වන ජීවී එකෙන් ඒකාව අල්ල ගන්න මේ දවස් වල උත්සහා කරනවලු.
මේ ලිපිය කියවන්න එන හැම කෙනෙක්ගෙන්ම වගේ මං ඉල්ලා සිටින්නේ මේ කිබුලාට මිනිසුන් බිලි නොවේවා සහ මේ කිබුලා මිනිසුන්ට බිලි නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා.
හරි හරි ඇල්ලුවාම මස් ටිකක් එවපන්...
ReplyDelete@හරී
ReplyDeleteමං මේ කිබුලාව මරන්න දෙන්නේ නැහැ බං.මැරුවොත් උබ රහයි රහයි කියන නිසාම මාත් ටිකක් කාලා බලනවා.
මට මේක බල කරන්න බෑ..ඒත් ඔයාට බැරිද මේ බ්ලොග් එකේ නම ටිකක් වෙනස් කරන්න..අච්චාරුව කියලා මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ මම..
ReplyDeletewww.clakshan.blogspot.com
එහෙම කරන්න පුලුවන්නම් ඒක ලොකු උදව්වක් වගේම, අපි දෙන්නගෙම අනන්‍යතාවට ලොකු රුකුලක්..
@රත්නේ
ReplyDeleteඅයියෝ සොරි වේවා මං ඒක දැක්කේ නැහැ.මං වෙනස් කරන්නම්.
ඇත්තටම එහෙම කරනවනම් ගොඩක් ස්තුති!!!
ReplyDeleteඔහ්....බ්ලොග් එක ලස්සන කරල....අලුත් නමකින්...
ReplyDeleteසුභ පැතුම්...
මේසැරේ අල්ලන්න කලින් පොලීසියට කියන්ඩ හොඳේ....
@නිසපුගේ ලෝකය
ReplyDeleteබ්ලොග් කෑල්ල නම් ලස්සන කරා ඒත් පේනවනේ නමට කේස් :(
මේ සැරේ අල්ලන්න කලින් එයි මොකද වනජීවී එකෙන් පොලිසියේ සපෝට් එකත් අරන්නේ අල්ලන්න හදන්නේ.හැබැයි කලින් එකාට වගේ අපිට ෆොටෝ කෑල්ලක් ගන්න ලගට යන්න හම්බ වෙයිද දන්නේ නැහැ,
කොටි මදිවට කිඹුල්ලු....!!!!...අහ්,සොරි කොටි නැතුවම කිඹුල්ලු....!!!!
ReplyDeleteමේ කිඹුලාවත් පණපිටින් අහු උනොත්....
ReplyDelete@වින්චැට්
ReplyDelete:D ලංකාවේ මොක්කු හරි ඉන්නවා අපේ අයට බය වෙන්න.
@දිනේශ්
පණපිටින් අහුවුනොත් මොකක්ද මචං කරන්නේ?.
රාගම කිඹුල් සන්ගණනයක් තිබ්බොත් හොඳයි වගේ..........
ReplyDelete@හිතහොද පිස්සා
ReplyDelete:D මේ දවස් වල කිබුල්ලු රාගමින් යනවලු බං මරණ හින්දා.
බොහෝම ස්තුති යාලු නම වෙනස්කරාට..
ReplyDeleteදිගු ගමනක් යන්න සුභපැතුම්!!!
රත්නේ අහ් ඒක සුළු දෙයක් සහෝ බොහොම ස්තුතියි පැතුමට.
Deleteමම ඕකනේ කිව්වේ තව කිඹුලෙක් ඉන්නවාය කියලා !!
ReplyDeleteකොයි එකෙක්වත් ඇහුවයි ??? මම කටකතා පතුරනවා කියලා මට බැන්නා නෙව !!!
ඕවා කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ ගණන් ගන්න එපා අයියා.:D කොහොම හරි ඔයාගේ අනාවැකිය හරි ගියානේ ඒ ගැන සතුටු වෙන්න.
Deleteමේකවත් බේරුනොත් හොදයි..
ReplyDeleteඔව් අක්කා මේකාවත් බේරුනොත් හොදයි.
Delete