පහුගිය දිනවල රාගම නගරයෙන් කිබුල් භීතිකාවක් ඇති වුනේ පෑලියගොඩ ප්‍රදේශයේ දෙදරු පියෙක්ව රාගමදී අතුරුදහන් වී ඔහුගේ පාදයක කොටසක් හා තවත් ශරීරයේ කොටස් කිහිපයක් හමුවීමත් සමගය. අද (8) උදැසන එම මිනීමරු කිබුලාව අල්ලා ගැනීමට ජා ඇල ප්‍රදේශයේ පුදගලයෙක් සමත් විය.රාගම තරුණයන් කිහිප දෙනෙක් හා එක් වී ඔහු මෙම කිබුලාව අල්ලාගෙන ඇත.
(අඩි 7 1/2ක් දිග කිබුලා)
තවත් මෙවැනිම කිබුලන් කිහිප දෙනෙකුන්ම ඇති බවටයි ප්‍රදේශ වාසීන්ගේ මතය වන්නේ.
කනගාටුවට කරුණනම්
පාන්දර 4ට අල්ලපු කිබුලාව බලන්න මිනිසුන් හතර වටින්ම එලිවීමටත් කලින් ඒ වෙත ඇදුනි නමුත් මීටර් 700ක පමන පොඩි දුරක සිටින පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 9 ටය .
පොලිසියේ ඉන්නෙත් කිබුලෝනේ.
ReplyDeleteහැබෑට?????
Deleteඑහෙම එකක් නම් ඇහුවෙත් අදයි :D
පොලිසියට වෙන වැදගත් වැඩ තියෙන්න ඇති බන් ...
ReplyDelete:D ඔව් ඔව් බං මටත් එහෙම හිතුනා පස්සේ....
Delete//පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 9 ටය//
ReplyDeleteඋඹ හිතන්නේ ඒ උත්තමයන්ට වැඩ නෑ කියලද හැම මගුලටම එන්න. අනේ මගේ කට...!
ඔව් නේද? උබලා කිව්වට පස්සේ මටත් ඒක හිතුනා.
Deleteපොලිසියේ උතුමානන්ලා වෙත සොරි වේවා.
police uncle kenekta cl ekak diyan horu allagena inne kiyala...athakota enawaa tak gala,,uba habai horu awillo kiwoth patta palathaka ennne
ReplyDeleteමචං මං රාගම මෙහෙ පොලීසය අති විශිෂ්ටයි,.අපි හොරු අල්ලලා උන්ට කෝල් කරාම පට ගාල එනවා.හැබැයි අන්තිමට මීඩියාවලටදෙන්නේ උන් හොරු අල්ලන් ඉන්න ෆොටෝ.උන් හොරු ඇල්ලුවා වගේ අපේ හම උන්ගේ නම.
Deleteමාත් සාක්කි
Deleteඑකෙන්ම මං හරි නේද අයියා? :)
Deleteමිනිස්සු කන කිඹුලෙක් !!!
ReplyDeleteහ්ම්ම් ඒත් දැන් මූ මැරිලා.
Deleteඅහ්හ් හරි හුරතල් කිබුලා. අසාවෙ බෑ අෆ්ෆා
ReplyDeleteමටද කිව්වේ? :P
Deleteඑතකොට ඒ මැරුන කෙනාව කාල තිබුනෙ ඔය කිඹුලද?
ReplyDeleteඑහෙම තමා හිතන්නේ.ඒත් තව එකෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා කියලා ඒ හරියේ කට්ටිය ඒක මතිකව කියනවා.
Deleteහෑ....නමයටවත් ආවද...මාරයි....
ReplyDelete:D පට්ට ටෝක් එක
Deleteඅම්මෝ...උගෙ ලොකු...
ReplyDeleteදකුණු ආසියාවේ ලොකුම එකාද කියලත් සැකයිලු.ඒත් ඌ දැන් මැරිලා හෆෝයි
Deleteමූ කිබුලෙක්ද බං? මාතර වරෙන්කො බං කිබුල්ලු පෙන්නන්න.
Deleteපිස්සුද සහෝ මාතර කිබුල්ලු වගේද රාගම කිබුලා
Deleteපට්ට කිඹුලෙක් නොවැ අල්ලල තියෙන්නෙ....
ReplyDeleteපට්ට නම් තමා ඒත් මිනිස්සු ඌට සලකපු විදියහ නම් අන්තිමයි මචෝ
Deleteමිනිස්සු කන කිඹුල්ලු මෙහෙත් ඉන්නවා බං හරියට..
ReplyDeleteඅපේ පැත්තෙ බේකරියකින් එළියට දානවා හෝ ගාලා..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
නැහැ බං මූ කිබුල්ලු කන මනුස්සෙක් :D :P
Deleteමොකෝ මේ ඇනෝ?????දැන් කිහිප තැනකදීම මං දැක්කනේ...
දැන් ඔය කිඹුලාව කට්ටිය කෑවද. අපෝ මෙහෙ නම් කිඹුල් මස් කනවා . කිඹුලා මරපු එක පව් තමයි . ඕකත් අර මිනිස් අලි ගැටුම වගේ වෙයිද
ReplyDelete@බින්දී
ReplyDeleteඅපෝ ඌව කෑවේ නැහැ ලොල්ය.ඒත් ඉතින් ඌව ඉතුරු කරේත් නැහැ.:(.හ්ම්ම් ඔව සමහරක් විට අලි මිනිස් ගැටුම වගෙත් වෙයි මේවට පියවරක් නොගත්තොත්.
ජා-ඇල පොරවල් දස්සයො... ඔය රාගම කිඹුලා ජා-ඇලට ආවේ මොන බස් එකේද මචන්..
ReplyDeleteසෙන්නත් ජා-ඇල වෙන්ඩැ???
Deleteඋබත් අහන එව්වා :D මයේ හිතේ ජා-ඇල රාගම බස් එකේ වෙන්න ඇති..