Saturday, February 11, 2012

6 ඔයා විශිෂ්ටයි!!!!!



ජය පැරදුම දෙකම එකයි
අනික දැන් අපි‍ට පරාජයත් හොදට හුරුයි
අන්තිම බෝලේ වෙනකන් ගේමක් දුන්න ඔයා විශිෂ්ටයි.

6 comments:

  1. අනාගත නායකයෙක්..

    ReplyDelete
  2. එල එල !!!
    සිංහලයෝ කෝමත් අන්තිම වෙනකන් සටක් නරනවා නෙ !

    ReplyDelete
    Replies
    1. අද මොකෝ ස්පෙලින්ස් අප්සෙට්???

      Delete
    2. හදිස්සියට නෙව.
      බ්ලොග් තොගයක් කියවන්ට තිබුනා. දැන් හරි !!!

      Delete
    3. ඒක මිසක් මං බැලුවා මොකැයි කියලා.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!