Saturday, July 21, 2012

121 පූසි

17/08/2012 edited
මඩක් ගහන්නවත් හිත රිද්දන්නවත් නෙවේ මේ පෝස්ට් එක ලිව්වේ.ඇත්තටම මේක ලිව්වේ කාවහරි හිනස්සවන්න පුළුවන් වෙයි කියලා ඒත් ඒකෙන් හිරුට ගොඩක් හිත රිදෙන්න ඇති කියලා දැන් හිතෙනවා.ඔන්න ඒක නිසා පෝස්ටුව මකා දැම්මා.

උඩ ටික ගැන තේරුනේ නැත්තම් ගණන් ගන්න එපා.ලියපු දවස් වල කියවපු කට්ටියට විතරක් ඒක සීමා වෙච්චදෙන්!

121 comments:

  1. මඩක් නෙහ්... :D ඔහොමද නැගී එන ගායිකාවකට අතහිත දෙන්නේ... ඈ...

    පූසිට සිංදුව කැත වුනාට උඹට ලස්සනයිනේ... අනික මේකෙ ටයිට්ල් එක හැටියට උඹට වෙන නමක් දාන්න තිවුනනේ... ඒ ළමයට පූසි නොකියා... :D

    ReplyDelete
    Replies
    1. අම්මිට සිරි එයා නැගී එන කියලා උඹ දන්නේ කොහොමද?

      එයාට නෙවේ ඉතින් පූසි කිව්වේ :D

      Delete
  2. හපොයි..මඩ ගහනවයි කියලා මෙහෙමත් ප්‍රසිද්ධියේ මඩ ගහන සිරිතක් තියනවද..?(හේ..හේ..)කොහොම හරි ඔයා පුසිව බයකර කර හරි ඉතින් සිංදුව ඇහැව්වනේ....

    ReplyDelete
    Replies
    1. හෆොයි මගේ කොම්පියුටරේ ස්ටක් වුනා ඒක නිසා ඇහුවේ නැහැ අනේ.පොඩ්ඩ පොඩ්ඩ තමා අහන්න වුනේ :D

      Delete
  3. හිනා ගියමුත් හිනා නෙවෙමි...ප්‍රසිද්ධ ගායිකාවක් වන්නට පෙරුම් පුරමින් සිටින සහෝ කෙනෙකුට ඔහොම කරන එක හරිද මන්දා..

    පූසි බය වුණාට දෙවනි පාරත් සින්දුව ප්ලේ කලේ ඔයා කැමති නිසානෙ...හි හි හී පූසි පිටින් මඩක් තැවරුවාට සින්දුව පිළිබදව හැංගුන යථාර්ථය දන්නෝ දැනගනිත්වා...

    ReplyDelete
    Replies
    1. \\හිනා ගියමුත් හිනා නෙවෙමි.//
      :D :D

      ඒ ටික ඇති අනේ.
      මේ මේ මට මඩ වදිනවනේ දැන් :D

      Delete
  4. ඇස විකුණා පුතා ඇස විකුණා...අඩේ ඒක එච්චර භයානක නෑ නේ... :D

    ReplyDelete
    Replies
    1. බයානක නැද්ද එච්චරටම :D

      Delete
  5. ඔයා හරි නෝටි මෙයා.. ඇයි අපේ ගායිකාවට එහෙම කියන්නේ.. හි හි..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. චමියට දුක හිතිලා වගේ :D හිහි හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

      Delete
  6. හූ ඈ,.,. ව්‍ර්න්නෙම ඕව තමයි,.,. ලොක්කා මම බ්ලොගිය මාරු කලා මෙන්න අලුත් එක http://sudusm.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අයියෝ දැන් සින්ඩි වලට මොකද කරන්නේ උඹ?

      Delete
  7. ඈ,., මේ නිරුවත් පූසෙකුගෙ ව්ඩියෝවක් හරි,.,., නිකන් පුංචි පූස් පැටික්කියෙකුට දරාගන්න අමාරු සුංගාරාත්මක වොයිස් එකක් හරිද ඇහුනේ ඈ ,, ඒ වගෙ එකක් වෙන්ඩෑ මගෙ හිතේ :P

    ReplyDelete
    Replies
    1. නිරුවත් පූසෙකුගේ වීඩියෝවක්?

      :D එහෙම වෙන්ඩ් ඇති බං

      Delete
  8. මේක මඩක්ද ඇත්ත සිද්ධියක්ද දන්නෙ නෑ. ඒත් මේවගේ දේවල් ඇත්තට සිදුවෙලා තියනව. ලෝකප්‍රසිද්ධ ගායිකාවක් ඉන්නව(නම මතක නෑ) එයාගෙ වොයිස් එකට පරවියන් කැමති නෑ. ලන්ඩන් වල ගුවන් තොටුපලක ඉන්න පරවියන් එලවන්න ඒ ගාය්කාවගෙ සින්දු වාදනය කරන්න සූදානමක් තිබුන.

    ReplyDelete
    Replies
    1. එහෙම මඩ ගහනවද මම?
      මේක ඇත්තම ඇත්ත සිද්දියක්.ඔයා කියපු දේ ඇත්ත නම් මම ඒ වීඩියෝ එක සිඩි වලට ගහලා විකුනනවා බළල් කරදරයෙන් මිදීමට මෙන්න මඟ කියලා. :D

      Delete
    2. ශා.. රාජ් සහෝ.. ඒක නම් අපූරුයි!

      Delete
    3. ඒ Tina Turner අක්කගෙ සින්දු බොලව්. ඒක මාර පෞරුශයක් තියෙන කටහඬක්. හැබැයි ඔය කතාව ඇත්ත. කුරුල්ලො නිසා එයාපෝට් කිට්‍ටුව ගුවන් යානා අන්තුරු බහුලව සිද්ධ වීම නිසා තමයි ඔහොම කරන්න උනේ.

      අඩේ දැන් නිශාන් කොලුවා මඩමයි ගහන්නෙ නේ. උඹ කෙල්ලන්ගෙන් ගුටිකාලා අපිටනම් කියන්න එපා අර අක්ක ගැහුවා කියලා.

      henryblogwalker the Dude

      Delete
    4. ඇම් ඇනුත් එහෙනම් අතගැහුවා මඩ වියාපාරේට. එල එල ඔහොම යමු ඕක තමා අලුත්ම රැල්ල .මල නොපනින මඩ

      Delete
    5. @ඩූඩ් සර්
      :D

      @අවතාර්
      ඇයි උඹලා හිතන්නේ නැත්තේ මේක සත්‍ය සිදුවීමක් කියලා?.

      Delete
  9. හපුයි කකුල් දෙක එහෙම්පිටින්ම මඩේ එරුනා...

    ReplyDelete
  10. මල්ලී..අවංකවම මගෙ අදහස කියන්නම්..මාත් ඒ සිංදු ඇහුව..ඒ ලමයා විශිෂ්ඨ ගනයේ සුපිරි ගායිකාවක් නෙවෙයි තමා දැනට..ඒත් එයාට හොඳ ගායනා හැකියාවක් තියන බව පේනවා..
    බ්ලොග් අවකාශයේ පොරවල් කියන අය කරන 'පොඩි උන්ට මඩ ගසා සිනාසෙන' ක්‍රමයට මම විරුද්ධයි..
    ඉතින් ඔයාටත් ආදරෙන් කියනව ඒ පිලිවෙත අනුගමනය කරන්න එපා..ඒ කිට්ටුවෙන් වත් යන්න එපා..
    මම දන්න මට තේරෙනව මේකත් කලින් වගේම ඔයාගෙ විහිලුවක් කියල..ඒත් ඒ ලමයට රිදෙනව නේද??

    ReplyDelete
    Replies
    1. මේක මඩක් උනත් සොඳුරු මඩක් මටනම්. :-) නයි වගේ නෙවෙයි.

      Delete
    2. මඩ වල කොහෙද අනේ සොඳුරක්? ඔන්න නයා...!! :D:D:D

      Delete
    3. මම නම් කොහෙත්ම මේක මඩක් කියන ලේබල් එකට අයිති කියල හිතන්නේ නෑ.මොකද උපහාසය කියන එකේ (පටල ගන්න එපා අපහාසය නෙවෙයි) අනේ ශෝක්,ලස්සනයි කියන හිස් වචන කෝටියකට වඩා නිර්මාණය අගය කිරීමක් තියනවා කියල හිතනවා.හැම දේටම බරපතල අර්ථකතන දෙන්න යන්න එපා කියලයි මම කියන්නේ..( මේක කොහෙත්ම කඩේ යාමක් නෙවෙයි ).

      අනික මේ පොස්ට් එක නිසා කලින් කලබලේ අහපු සින්දුව අද නිදහසේ ඇහුවා.....

      Delete
    4. @වින් අක්කා
      අනේ සුදු අක්කියෝ මගේ අතින් වරදක් වුනා නම් සමාව දෙන්ඩෝ..... :(

      @ක්සන්ඩර් අයියා
      :) අනේ මන්දා මේවා

      @මානවක
      හරියට තේරුම් ගත්තට ස්තුතියි සහෝදරයා.

      Delete
    5. @වින් අක්කා
      මම බ්ලොග් වල පොරක් නෙවේ තාම සූටි එකෙක් අනේ...

      Delete
  11. යකඩො ..... උඹ ඒ පාර මඩ පැක්ටරියක්ම ඇරලනේ. දිගටම මඩ ඉෂූ කරන්නද කම්පනාව. ඕව්වට රිටන් හම්බවෙන කොට හැංඟෙන්න බිත්තර කට්ටක්වත් හොයන් හිටහන් මල්ලියෙ. (හැබෑට අර දැරිවිලගෙ ගෙවල් පැත්තෙ පූසො නැත්ද දන්නෑ නේද?)

    ReplyDelete
    Replies
    1. මඩක් නෙවේ අයියෝ මේක සත්‍ය සිදුවීමක්
      (පූසෝ කෙසේ වෙතත් එයාට හෙන මලලු දැන් )

      Delete
  12. පූසා පරිස්සම් කොරලා හංගලා තියාගන්න ඕනෑ...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු පේන්න තියන්න එපා !! :)

      Delete
    2. අයියෝ පූසා :D

      Delete
  13. හැබැයි සිංදුව නම් ලස්සනයි හොදේ.. මමත් හිතුවා අබිලික් වොයිස් එකකින් ඇති කියලා.එ.අත් ප්ලේ කොරාම ඉවර වෙනකල්ම අහලා යූ ටියුබ් චැනල් එකේ ඉතුරුවත් ඇහුවා....මඩ ප්‍රචාරය අසාර්ථකයි හොදේ!!

    ReplyDelete
    Replies
    1. රත්ගමයෝ බොහොම ස්තුතියි උඹ මේ පැත්තේ ආවට.
      උඹත් එහෙනම් මේ පැත්තේ ආවා. :)

      මම මඩක් නෙවේ බං ගැහුවේ මේක සිරා සීන් එකක්

      Delete
  14. දැනුයි මතක් උනේ ඉස්සර මම මවුත් ඔර්ගන් ඒක පිබිනකොට අපේ ගෙදර ගිටිය බල්ලා "ශිබා " ගේ දෙක වෙන්න උඩු බුරනවා.. ගෙදර බඩු පෙරලනවා ඇද යට රිංගනවා.. ඒක විකාරයි ඌ හරි බයයි ඒ සද්දෙට..ඒක නිසාම මම මවුත් ඔර්ගන් ඒක යාලුවෙක්ට දීලා දැම්ම..

    ReplyDelete
    Replies
    1. මම වයලීන් එක ගහනකොට අපේ පූසි දුවගෙන ඇවිත් කාමරේ පෙරලනවා ඉස්සර මමත් වයලීන් ප්ලේ කරන එක නවත්තලාම දැම්මා !!

      Delete
    2. ස්තුතියි මචන්ලා උදාහරණ දෙකක් දුන්නට.

      Delete
  15. මඩිස්සලේ නිශාන් July 19, 2012 3:52 PM
    අයියෝ සල්ලි කාගේද මන්දා සින්දුවක් ප්ලේ කරන්න ගිහින් අපේ පූසා බයේ වහලට නැගලා බස්සගන්න බැරුව ගියා බං :P

    Reply
    Replies

    ඉෂාන්July 19, 2012 10:28 PM
    පූසා විතරනේ නැග්ගේ? එම්.එන් නැග්ගේ නෑනේ?

    එදා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එක දාද්දි මං හිතුවෙම නෑනේ මචං ඒක කිව්වේ හිරුහිමාවිගේ සින්දුව ගැන කියලා. අද මේ පොස්ට් එක දකිද්දී තමා මීටර් උනේ සීන් එක. ඔහොම චූටී මඩ පාරක් යවන එක හරි නෑ නේ ? :)

    ReplyDelete
    Replies
    1. :D උඹට දැන් හරි තේරුනා නේ?

      Delete
  16. මඩ ව්‍යාපාර හෙළා දකිමි. ගීතයේ අඩුපාඩු ඇතොත් එතනම පෙන්වා දෙන්න. කාගේ හෝ ඇදයක් පෙන්වීමට පෝස්ට් නාස්ති නොකරන්න.

    ReplyDelete
    Replies
    1. :O සොරි සහෝ
      මම ඇත්තට තව සීන් දාලා ලිව්ව එකක් විතරයි මේක

      Delete
    2. මොකක්ද බං උඹ දාලා තියෙන මාතෘකාව..

      Delete
    3. පූසි

      මම කිව්වේ මගේ පූසි පැටියා ගැන

      Delete
    4. ඇස් ඇරලා බලපන් පුසී ද පූසිද කියලා? :D

      Delete
    5. කිව්වත් වගේ... :-)

      Delete
    6. උඹලා කැත සිතින් ඕවා වැරදියට කියෙව්වට මට කොරන්න දෙයක් නැහැ :D

      Delete
    7. කැත බැරිනම් මොන හිතින් උනත් ලියලා තියෙන එක එපැයි කියවන්න.. මොනාද යකෝ කුණුහර්ප ලියන්නෙ. :)

      Delete
    8. හෑ ටයිපින් මිස්ටේක් එකක් ද දන්නේ නැහැ ඉන්නකෝ බලන්න.

      Delete
    9. @ හරී- තොගේ වල් හිත තමා. තෝ ආලෝක පොට්ටයෙක්ද ? ඇස් ඇරලා බලාපිය. නිශානයා හරියට ලියලා තියෙනවා.

      Delete
  17. ada thamai mn issellama aawe! mara cn koon 1kne meeka! :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට දිගටම එන්න

      Delete
  18. සොඳුරු මඩක්.. :-) හිනාවෙන්න ලියලා තියෙන්නේ. මම හිතන්නේ හිරුහිමාවී තරහවෙන එකක් නෑ. මොක උනත් හිමාවිගේ සින්දුව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඉරු හිමාලි තරහා වෙලා අයියා :(
      ඇත්තටම හිනා වෙන්න තමා ලිව්වේ

      Delete
    2. නැහැ!තරහක් නැහැ. ඕකේ!

      Delete
  19. හික්ස්! සාමනෙන් වෙලාව තියෙද්දී අනිත් අයගේ බ්ලොග් කියවන්න එනවා..ඒ අතරේ දැක්ක මේක..හි හි.. ස්තුතියි පෝස්ටුවට..:) ඔයා මම බ්ලොග් ලියන්න ගත්ත දවසේ ඉඳල පොඩ්ඩක් හරහට කමෙන්ට්ස් දාන ගතියක් දැනුනත් හිතේ තරහක් තියාගත්තේ නැහැ..මොකද හැමෝම මිනිස්සු.. එකේක අයට එකේක විදිහට දේවල් හිතෙන නිසා..ඔබේ හිතේ මා පිළිබඳව තියන අපහැදීම කවදාහරි දවසක නැතිවෙලා යාවි එහෙම එකක් තියනවනම් .. :) තරහක් නැහැ.. ජය!

    ReplyDelete
    Replies
    1. මෙතන මොකක් හරි වෙන කුමන්ත්‍රණයක් තියෙනවා වෙන්න බැරිද? සමහරවිට ආදරේට වෙන්නත් පුළුවන් ..


      මේක නිශාන්ගේ පුංචි විහිළුවක් විතරයි හිරු... ඔයා ගැන අපැහැදීමක් ඇතිව කරපු එකක් නෙමේ. හොදේ ඒක නිසා එහෙම හිතන්න එපා.

      Delete
    2. අක්කි දන්නෑනේ මේ නිශාන් අයියගේ පෙත්ත පොඩ්ඩක් හරහට ගිය දවසට මේ වගේ වැඩ කරනවා.
      // මෙතන මොකක් හරි වෙන කුමන්ත්‍රණයක් තියෙනවා වෙන්න බැරිද? සමහරවිට ආදරේට වෙන්නත් පුළුවන් // එකඟයි :පී
      කියන්න තියෙන්නේ මේක පොඩි විහිලුවක් විතරයි Dj Hiru :P

      Delete
    3. No Worries Ya! Cheeeerz! Um Cowl! :D

      Delete
    4. ඕවා ඉතින් ආදරේට කියන කතා නේ දරුවෝ...
      දූ ඕවා ගනන් ගන්ඩ එපා... කවුද දන්නේ නිශාන් පුතාගේ හිතේ ඔය දූ ගැන හීනියටවත් යකම් තියෙනවද කියලා. හික්ස් :)

      Delete
    5. @හිරු
      ඔන්න දැන් පැහැදිලියි එදා ඉඳන්ම මගේ විහිලු ඔයාට තේරිලා නැහැ

      \\ඔයා මම බ්ලොග් ලියන්න ගත්ත දවසේ ඉඳල පොඩ්ඩක් හරහට කමෙන්ට්ස් දාන ගතියක් දැනුනත් හිතේ තරහක් තියාගත්තේ නැ// ඒ කියන්නේ තරහාක් හිතේ තියාගත්තේ නැති වුනාට තරහක් ඇවිල්ලා. :D

      මතකද දන්නේ නැහැ අන්තිම පෝස්ටුවත් මගේ මඩ වගේ එකක්.එකෙන් රජාට සහ ගොඩක් අයට මඩ වැදුනා.මේකත් ඒ වගේ එකක් විතරයි.මේක විශේෂයන්ම ලියවුනේ හිනා වෙන්න.අනේ මන්දා ඔයා එදා ඉඳන්ම මා එක්ක තරහයි කියලා මට නම් තේරිලා තිබ්බේ :)

      @චමි,චූටි,මධු අයියා
      මෙන්න මුන් මට මඩ ගහනෝ :D

      Delete
    6. නැහැ සහෝ..මේ හිරු කිව්වොත් කිව්වා,තරහක් නැහැ..තියනවනම් නොකියා ඉන්න එකත් මගෙ පුරුද්ද නෙවෙයි! :) Cheeeeeeeeeeeerz!

      Delete
    7. ඔයා මාරයි ඈ

      Delete
  20. මෙතන මා වෙනුවෙන් කමෙන්ට් කරපු හැමෝටමත් ස්තුතියි යාලුවනේ..

    ReplyDelete
    Replies
    1. මෙයා පිල් බෙදාගෙන නේ :)

      Delete
    2. මා වෙනුවෙන් කෙනෙක් කරන දෙයක් ඇගයීම මගෙ හැටි යාළු :)

      Delete
    3. මාත් ඔයා වෙනුවෙන් තමා මේක ලිව්වේ :/

      Delete
    4. ඔව් ඔව් මට ඒක පෙනී ගියා... :/

      Delete
    5. ඒ වුනාට මම දැවී ගියා (වගේ)

      Delete
  21. හිකිස්‌......,,,අයියෝ සල්ලි

    ReplyDelete
  22. අයියෝ පෝස්ට් එක !! හැමතැනම මඩ

    ReplyDelete
    Replies
    1. මේවා පියෝ විහිලු බං
      අයියෝ මඩලු :)

      Delete
  23. chutima chuti nemei naughtima naughti nishan ayye.oya karala tiyena denam hodama nati deyak.mamanam me karala tiyena de anumatha karanne nahe.mama hitana widiyata hiru akkige sinduwa ahila neme pussi duwanna atte oyage gada danila wennati....... :(

    ReplyDelete
  24. මිනිස් මනස හරි පුදුම සහගතයි, තේරුම් ගත නොහැකියි..

    සමහරු තමන් ගොඩාක් ආදරය කරන අයටත් ඔහොම ප්‍රහාර එල්ල කරනවා.. එහෙම ප්‍රහාර වලින් පස්සෙ හිතවත් වෙලා කසාද බැඳපු අයත් ඉන්නවා..

    උඹේ පූසව දොස්තර කෙනෙක්ට පෙන්නපන්.. ඒ සින්දුව මාර ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හපොයි දෙවියනේ..............................

      Delete
    2. හපොයි දෙවියනේ කිව්වෙ සිංදුව ලස්සනයි කියපු එකට වෙන්ටෑ... හැක හැක..

      Delete
    3. :D ඔලුව කොහෙහරි වැදිලද සෙන්නෝ?

      හරි හරි ඉතින් මම සින්දුව කැතයි කිව්වේ නැහැනේ.

      Delete
    4. මාගෙ ? නැත සොයුර නැත.. මාගේ ශීර්ෂය යහතිනි.. මෙවන් වූ සොඳුරු ප්‍රහාරයන් මීට කලින්ද දැක ඇති අත්දැකීමෙන්ම ලීවෙමි..

      ( භාෂව ගැන වද නොවනු.. මීවන පලානයාද මොකාද එකාගේ අඩවියේ සිට එන්නෙමි.. හැක්ක හැක්ක හෑ... )

      Delete
    5. :D මීවන පළාතේ ජයසොමේ හැක හැක

      Delete
  25. මොනා උනත් මේ කිටියා නම් මාරම ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. හා ....හා... හිතගිහිල්ලවගේ...(පූසට)

      Delete
    2. ඉහත පින්තූරයේ දැක්වෙන පූසි පැටවාට පමණි! :)

      Delete
    3. @හිරු
      ඔයා වගේම ස්වීට් නේද? :D

      @වී පොකුර
      :D

      Delete
  26. අඩේ මූ අපේ ගෙදර ඉන්න කහ පූසා වගේ නෙව. ඌ නම් ටික කාලයකට උඩදි මලේ ය.

    අර සිංදුව නම් ලස්සනයි. මම් වැඩපොලේදි ඇහුවේ.. :)

    ReplyDelete
    Replies
    1. :) වැඩ පොලේ පූසෝ නැද්ද?

      Delete
  27. නියමයි බං මගේ කාමරේටත් පූසෙක් පනිනවා හැමදාම .මල කරදරේ.අද දෙන්නම් වැඩේ ඕකාට

    ReplyDelete
    Replies
    1. paw awathar ayye...saththunta hinsa karanna epa....

      Delete
    2. @අවතාර්
      මෙන්න මිනිස්සු දාපන් පහක් :)

      Delete
  28. හෙහේ.....
    දැන් දැන් අපේ මල්ලිටම මඩ පාර වදින බව පෙනී යයි...

    අනේ ඉතින්....
    නපුරු කමට කළ දෙයක් නොවන බව දනිමි....

    ReplyDelete
    Replies
    1. මගේ නපුරුකම ගැන ඔයා දන්නවනේ?

      ඒත් මම මේක නම් නපුරු කමට නෙවේ කලේ.මං මේක ලිව්වේ විහිලුවට අක්කා
      හෆෝයි කට්ටියටම පේන්නේ මේක මඩක් වගේ. :(

      Delete
    2. අනේ අපේ මල්ලියෝ....
      නපුරු කම් කරන්න බෑ ඔයාට....
      ඔයාගෙ හොද හිත ගැන මම දන්නවා....

      Delete
    3. ඔයා ඔහොම කිව්ව එකට ස්තුතියි අක්කා

      Delete
  29. මඩියා මඩේ අසාර්තකයි ඈ...
    පූසගේ සිස්ටම අප්සැට් එකක් තියනවා වගේ..
    මට දියන් ලෙසටම ඩිබග් කරලා දෙන්න් ඈ... හික්ස් :D

    ReplyDelete
  30. හක්ක හක හකකකකකකකකකක............ පව් බං :))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  31. ආයෙම ඇවිත් පෝස්ට් එකයි කමෙන්ට්සුයි බැලුවා.
    සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇත.
    ගින්නක් නොමැතිව දුමක් නොනගී.
    හොරාට පෙර කෙහෙල්කැන වැට පැනීම,
    ඔන්න ඔය වගේ හුඟාක් උපහැරණ ඔලුවට ඇවිත් ආපහු නැතුව ගියා.
    අන්තිමට ඒකත් ජයසිරි මංගලම් කියලා හිතුනා. :)
    henryblogwalker the Dude

    ReplyDelete
  32. පූසන් යනු ඉතාම ආත්මාර්ථකාමී සත්ව විශේෂයකි... පොඩි කාලයේ හුරතල් උනාට දැනුම් තේරැම් ගියාට පසු උන්ට ස්වාමියා ගැන අබමල් රේණුවක හැගීමක් නැත... අන්න ඒකට බලු තෙමේලා... මිනිස්සුන්ට වඩා ගුණේ තියෙන අසාධාරණ නමකින් ආමන්ත්‍ර‍ණය කරන වැදගත් සත්ව විශේෂයක්...

    ReplyDelete
    Replies
    1. :D කොහෙද යන්නේ මල්ලේ පොල වගේ බං

      Delete
    2. උඩ ඉන්න උන් කියන්න ඕනෙ ඔක්කොම කියලා තියෙනකොට මම මොන ලබ්බක් කියන්නද... ඒ නිසයි ඒ ටික කිව්වෙ...

      Delete
    3. උඹටත් උඩ කියලා තිබ්බ එකක් වගේ එකක්ම කියන්න තිබ්බනේ

      Delete
  33. මෙන්න මඩ ගැසීමේ නවතම කලාව :)
    හිකි හිකි

    ReplyDelete
    Replies
    1. අලුත් එක්කෙනෙක් වගේ වෙල්කම් ඇන්ඩ් තැන්ක්ස් ආ :)

      Delete
  34. හි හි මාත් ඔය කියන වීඩියෝ එක බැලුවා
    වෙලාවට අපේ බෝඩිමේ බය වෙන්න මොකෙක් වත් සතෙක් හිටියේ නෑ,චැක් එදා බෝඩිමේ අංකල් කාරයවත් හිටියා නම් ;)

    ReplyDelete
    Replies
    1. උඹත් නියම මඩයෙක් වගේ දාපන් පහක් :)

      Delete
  35. අනේ මෙහෙමත් මඩ ගැහිල්ලක්..නවක ගායිකාවට ඉහළට යන්න අත දෙන්නෙ නැතිය ඇයි මෙහෙම මඩ ගහන්නෙ අනේ...

    ReplyDelete
  36. මඩ උනත් ඇත්තම ලීලා තීනවා..

    ReplyDelete
    Replies
    1. උඹ දැන්ද මේක දැක්කේ? :)

      Delete
  37. මේ පෝස්ට් එක වෙනස් කිරීම පිලිබඳ තරයේ විරෝධය! :/

    ReplyDelete
  38. අනේ මෙතන මොනාද වෙන්නේ කියන්නකෝ...මටත් මඩ පාරක් වදින්නේ නැති වෙයි නේද මෙහේ ආපුවාම...හී හී

    ReplyDelete
  39. ඇයි බාන්ස් මැකුවෙ. කමෙන්ට් ටික විතරක් කියවලා මං යනවෝ.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!