Wednesday, July 25, 2012

84 බිත්තර දෙක කඩාගත්ත කුරුල්ලා (ටිකක් + ද මන්දා)

සුන්දර මුහුදු තීරයක් හිමි සංචාරකයින් වැඩි පුර ගැවසෙන එක්තරා රටක ඉස්පිරිතාලෙකට එක් තරුණයෙක්ව ඇතුල් කර තිබුනා.ඔහුගේ ලිංගයට දැඩි හානි සිදු වී තිබු අතර ඔහු සිටියේද අවසිහියෙන් මෙනි.ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඔහුගෙන් කට උත්තර ගැනීමට සමත් වුනා


කව්ද ඔයාට මෙහෙම කරේ?

අනේ ඔෆිසර් මම වෙරළේ නාලා අලුත් ඇඳුමක් අඳින්න යද්දී තමා මෙහෙම වුනේ.මට මේක කරේ රෝස පාට ගවුමක් ඇඳන් හිටපු පොඩි ගෑනු ළමයෙක් සර්.

පොඩි ගෑනු ළමයෙක්? එහෙනම් ඔයා ඒ ගෑනු ළමයාට කරදරයක් කරන්න යන්න ඇති!

අනේ නැහැ සර් සත්තයි මට නිකන්මයි ඒ ගෑනු ළමයා එහෙම කරේ!

හරි අපි ගිහින් බලන්නම්කෝ

තරුණයාගෙන් ප්‍රශ්න කිරීම් කරපු නිලධාරින් දෙදෙනා ඉන්පසු මුහුදු තීරය වෙත යද්දී රෝස පාට ගවුමක් ඇඳි කුඩා දැරිවියක් වැල්ලේ සෙල්ලම් කර කර සිටිනවා දැක ඇය ලඟට ගොස්.

දුව ඔයා මෙතන හිටපු අයියා කෙනෙක්ට ගැහුවද?

නැහැ අංකල් මම මෙතනට එද්දී අයියා කෙනෙක් කලිසමක් ඇද ඇඳ හිටියා මාව දැකපු ගමන් එයා තුවායෙන් ඉන හරිය වහගත්තා

ඉතින්?

ඉතින් මම ඇහුවා මොකක්ද ඔයා වහගත්තේ කියලා එයා කිව්වා කුරුල්ලෙක් කියලා.

ආහ්හ් ඉතින්?

මගේ ලස්සනම ලස්සන  මාළුවෝ දෙන්නව ගිය සතියේ ඔක්ෆෝඩ් කුරුල්ලෙක් කෑවා එදා ඉඳං මට කුරුල්ලෝ පේන්න බැහැ ඉතින් මම ඒ අයියා ගාව හිටිය කුරුල්ලාගේ බෙල්ල කඩලා බිත්තර දෙකක් තිබිලා ඒ දෙකත් කුඩු කරා!

84 comments:

  1. පවු බං කොල්ලා.උගේ අනාගතයම ඉවරයිනේ ඒ කෙල්ල කරපු වැඩෙන්..
    හිකිස්‌...!!

    ReplyDelete
  2. අම්මෝ ගහන බොරු :D

    ReplyDelete
    Replies
    1. බොරු වුනත් මේවා නයි නෙවේ :D

      Delete
  3. කොල්ලගේ අනාගතේට මොකද වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනාගතේ නංගි අතේ :)

      Delete
  4. අයියෝ නිශාන්ට වෙන දේවල් ...

    ReplyDelete
    Replies
    1. :O මට වුන දෙයක් නෙවේ අෆ්ෆා
      කට්ටිය දැන් මට මඩ ගහනවා

      Delete
  5. පවු දෙයියනේ ඒ කුරුල්ලා..... හික්ස්:)

    ReplyDelete
    Replies
    1. බිත්තර දෙක නම් ගලක් උඩ තියලා තලන්ඩ ඇති ඉස්ම පනින්ඩම !!!

      Delete
    2. චුරුස්‌ ගාලා සද්දෙත් ඇහෙන්න ඇති :D

      Delete
  6. මම දුරට දැක්කෙ නිකං මඩ පාරක් වගේ..හිටු දෙන්නම් අද..! කියල දුවගෙන ආවෙ..ෂැක් බැලින්නම් මේ වෙන කතාවක්නෙ..ඔය පොඩි කෙල්ලට නම් මම මාර ආදරෙයි..හී..හී..හී...
    ඈ මල්ලි දැන් එතකොට සනීපද ඔයාට..? මීට පස්සෙ මූදෙ නාල ඇඳුම් මාරු කරද්දි පරිස්සම් වෙන්න හොඳේ පැටියෝ..??? :D:D:D

    ReplyDelete
    Replies
    1. :) අනේ අනේ නිශා....................න් :) :)

      Delete
    2. ඔන්න ඔන්න කාන්තා විමුක්තිය ඉස්මතු වෙනවා.....

      Delete
    3. @වින් අක්කා
      අනුන්ට මඩ ගහලා දැන් කට්ටිය මට මඩ ගහනවා :D
      මේක මට වුන දෙයක් නෙවේ අෆ්ෆා,ඒ ගෑනු ළමයාට ඔයා ආදරෙයි කියන්නේ ඔයත් කුරුළු බිත්තර කඩන්න ආසයි වගේ :/

      @හිරු
      :) අයියෝ අයියෝ

      @මානවක
      පේනවනේ මෙයාලගේ හැටි :)

      Delete
  7. ඕක තමා කියන්නේ නිශාන් අයියේ පොඩි ළමයිට බොරු කියන්න හොඳ නෑ කියල.
    දැන් ඉතින් ඔයාට සනීපද?

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද නංගි මම එහෙම එකක් දැනන් හිටියේ නැහැනේ :)
      මට නම් අසනීපයක්‌ නැතෝ!...

      Delete
  8. අපරාදෙ බිත්තර දෙකවත් තිබුනනම් රක්කවගන්න හරි තිබුනා

    ReplyDelete
  9. ඒක තමයි මල්ලි කියන්නෙ නොදන්න රටවල් වල තනියම ඇවිදින්න යන්න එපා කියලා.

    ReplyDelete
  10. මේක කලින් අහලා තියෙනවද මන්දා?

    ReplyDelete
  11. මේ කතාවේ ඇම්ඩා edition එකක් තියෙනවා.එකත් මේ කතාවට ලගින් යනවා

    ReplyDelete
  12. අනේ අම්මෝ...
    අඩෝ බොක්කත් කූල් උනා..
    ඔහොම දාන්න එපා බං..

    ReplyDelete
    Replies
    1. :D අපිටත් ඕවා හොඳ පාඩම් නේද බන්?

      Delete
  13. පව් බන් ඒ කොල්ලා.අනාගතේ නංගි අතේ සීන් එක වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නංගි අතේ වුනත් කිසි ආතල් එකක් නැහැනේ :D

      Delete
  14. මානව හිමිකම් කොමිසමේ බලධරයිමි.... මේ ඔබේ අවධානය පිනිසයි

    ReplyDelete
    Replies
    1. කොහෙද බොලේ මානව හිමිකමක් කඩ වෙලා තියෙන්නේ?

      Delete
  15. මට නම් කතාව තේරුනේ නැත

    ReplyDelete
  16. මට නම් කතාව තේරුනේ නැත

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියලා තියෙන්නේ එක වෙන්න ඇති.අයියෝ ආයේ කියවලා බලන්නකෝ

      Delete
  17. හරිම භයානකයි !
    ඉතිං පොඩි නංගි පොලෝසියට බන්දව ගෙන නැතිද දිගටම බිත්තර කුඩුකරන්න. මෙහේනම් එහෙම වේකන්සි තියේළු.

    ReplyDelete
    Replies
    1. :D මෙහෙ කිව්වේ කොහෙද ඔය?

      Delete
    2. සිරාවටම මෙහේට ඒ වගේ අයව නම්බුනාම දීල බදව ගන්න ඕන...
      (හැබැයි ඉතින් විසේස කස්ටියකගෙ කුරුලු බිත්තර කඩන්න තමයි.. )

      Delete
  18. Replies
    1. හොඳට හිටපු මනුස්සයාට මොනා වෙලාද මන්දා අෆ්ෆා. :/

      Delete
  19. බුදු අම්මෝ ඕං වැල්ලේ යද්දි බලාගෙන. අර පිරිමින්ගේ අහවල් එක කපන ගෑණිගේ නෑයෙක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. කොයි ගෑනිද බන් පිරිමින්ගේ අහවල්ල කපන්නේ?

      Delete
  20. පිස්සු හැදෙයි. පව් බන්

    ReplyDelete
    Replies
    1. ආයේ ජීවත් වෙලත් මොකටද බන්?

      Delete
  21. අම්මේ.............මෙයා කියන බො....රු.............!!!

    ReplyDelete
    Replies
    1. ඇයි මේ විදිහට නෙවේද අයියට සිද්ද වුනේ?එක බිත්තරයක් කැඩුවේ නැද්ද?

      Delete
  22. මේක ඇම්ඩන්ගේ කතාවක් විදිහට අහල තිබේ..

    :)

    ReplyDelete
  23. හපොයි..... පොඩි උන්ට බොරු කියන්ඩ හොඳ නෑ කියන්නෙ ඕක තමා..

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ පරිස්සම් වෙලා ඉමු :)

      Delete
  24. කෙල්ලගේ කතාව අහපු බිත්තර දෙක අහිමි වෙච්ච කොල්ලටත් කුරුල්ලෝ පේන්ඩ බැරිව ඇති දැන්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව උගේ කුරුල්ලත් නැති එකේ අනිත් කුරුල්ලෝ පේනවට ඌ කැමති වෙයි ඈ? :D

      Delete
  25. හප්පට හුඩු බොල නිශානයො. I'm so sorry about your loss! මේකනම් සෙල්ලං නෑ වෙනදා වගෙ!! උඹ කොයි ඉස්පිරිතාලෙ, කොයි වාට්‍ටුවෙ කීවෙනි ඇඳේද ඉන්නෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. :O රිටන් එක දෙන්න නේද හදන්නේ? :D

      Delete
  26. නිශාන් මේ සෑමගෙන් පොඩ්ඩක් අහල බලාපං. සෑමගෙ අයියටත් ඔයවගෙ කේස් එකක් වෙලා මේ ලඟදි ගොඩදාගත්තලු ...මේ මේ ලාච්චුවකට අහුවෙලාද කොහෙද...
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මං සෑමාගෙන් ඇහුවා සීන් එක.
      ඒක ඌට වෙච්චි දෙයක්ලු අයියට වුනා වගේ ලිව්වට :D

      Delete
  27. හපොයි හපොයි. අබුද්දස්ස කාලෙට වෙන දේවල් :(

    ReplyDelete
    Replies
    1. ලබුත් තිත්තයිලුනේ :)

      Delete
  28. කහ මදේ ඉඳං එලියට පනින්න ඇති නේ!ඊයා.....!!!!

    ReplyDelete
    Replies
    1. වටිනා කියන දේවල් වලට ඊයා ඊයා ගාන්න එපා බං :)

      Delete
  29. දැන් ඉස්පිරිතාලෙන් බෙහෙත් දැම්මද? හරියට බෙහෙත් ටික කරලා ගොඩ යන්න බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. චැහැ මට මඩ ගහනවනේ මෙයාලා :)

      Delete
  30. මට නිකන් මොක්ද්ද වෙලා ගියා වගේ...

    ReplyDelete
    Replies
    1. බිත්තර දෙක කුඩු වුනා වගේ දැනුනද?

      Delete
  31. අහෝ ඛේදයකි.. දැන් උබේ බිත්තර දෙකම ඉවරද? :D

    ReplyDelete
  32. ඇඩෙනවා බොල... බිත්තර දෙක කුඩු කලා කිව්වම නිකං කරන්ට් එකක් වැදුනා වගේ...

    ReplyDelete
    Replies
    1. හිහි බය වෙන්න එපා බන් මේවා සිරා සීන් නෙවේනේ

      Delete
  33. අපොයි...... :O

    ReplyDelete
    Replies
    1. මදැයි වෙච්චි දේ නෙහ්? :D

      Delete
  34. අෆොයි අවුලක් නෑ නිශාන් අයියා දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි උඹට හොඳ කරන්න පුළුවන් වෙයි xD ජය!!

    ReplyDelete
    Replies
    1. මට වෙච්චි දේ හෆෝයි...

      Delete
  35. අපොයි දැන් ඉතින් මොනවා කරන්නද? අඩන්න එපා නිශානයෝ. වෙච්ච දේ වෙලා ඉවරයි නේ.දැන් එක්ස්ට්‍රා බිත්තර දෙකක් මඩිස්සලේකවත් දාලා ලග තියා ගනිං :P

    ReplyDelete
    Replies
    1. උඹත් ඒ පාර මට මඩ ගහන්න හදනවද? :)

      Delete
  36. ආව ගමන් ඇහුව කතාව ..අපොයි

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙලා ඉඳලා අහන්න එපැයි :)

      Delete
  37. ලංකාවෙ මේ වගේ දේවල් අඩු මොකද දන්නවද?
    අපිට පොඩි කාලෙ ඉදලම වෑඩිහිටියො උපදෙස් දෙනවනෙ කුරුල්ලන්ට හිංසා කිරිමෙන් වලකින්න කියලා. :D

    ReplyDelete
  38. අනේ දෙයියනේ :O .... උගෙ අනාගතේ

    ReplyDelete
  39. ME KATHAWA MAMA AHALA THIYENNE LANKAWATA APU NIGANTAYEKUTA AMDA OHOMA KALAI KIYALA.

    ReplyDelete
    Replies
    1. wenna athi wenna athi me wage katha wala verson hariyata enawa.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!