හෙලෝ රැන්ඩි පුතා ඔයා දැන්ම ගෙදර එන්න මෙහෙ ලොකු ප්‍රශ්නයක් වෙලා!
ඒ මොකක්ද අම්මා තාත්තට අසනීපයක්වත්ද?
නැහැ පුතා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඔයා ඉක්මනට ගෙදර එන්න.
හරි අම්මා මට තව එක නඩුවක් තියෙනවා කතා කරන්න ඒක ඉවර වුන ගමන් මම එනවා.
ලිලියන් තම නීතිඥ පුතු ඇමතුවේ තම පුරුෂයා සතු වූ වසර 30 ක් පමණ පැරණි මයිනර් වර්ගයේ කාර් රථය අතුරුදහන් වීමෙන් කලබලයට පත් වීමෙන්ය.රැන්ඩිත් තම මවගේ කලබලකාරී ඇමතුම නිසා තරමක් තැති ගැනුනේ සිහිය ඉතාමත් අවුල් වූ තම පියාට අසනීප වී ඇතිදැයි කියා.නමුත් මව පියාට කරදරයක් නොවුනා කියා පැවසීම නිසා ඔහු ටිකක් සන්සුන් වී ඊළඟට තිබුණ නඩුවත් කතා කොට ඉක්මනින් ගෙදර ගියේය.
රැන්ඩි තම කාරය නිවෙසට ඇතුල් කරනවාත් සමඟම ලිලියන් සිදු වූ ඇබැද්දිය විස්තර කිරීමට දිව එමින් රැන්ඩි කාරයෙන් බැසීමටත් පෙර සිදු වූ දෙය කීවෝය.
පුතා බලන්නකෝ ඊයේ රෑ ගරාජ් එකේ නවත්වලා තිබ්බ තාත්තගේ මයිනර් එක නැහැනේ.මම පොලිසිත් ගිහින් ඇන්ට්‍රියක් දැම්මා.අල්ලපු ගෙදර මිස්ට සිල්වා කිව්වා ඊයේ රෑ අපේ ගරාජ් එකෙන් වාහනේ කවුද අරන් යනවා දැක්කා කියලා.
නැහැ? මිස්ට සිල්වා දැකලද කාර් එක එළවන් ගිය මිනිහව?විශ්මයට පත් රැන්ඩි තම මවගෙන් විමසුවේය.
නැහැ පුතා එයා කළුවර නිසා ඇතුලේ හිටිය කෙනාව දැකලා නැහැ.
හරි අම්මා කලබල වෙන්න එපා අපි කාර් එක හොයාගමුකෝ මම දැන්ම ඉන්ස්පෙක්ටර් හැරිස්ට මේක දන්වන්නම් එයා අපිට උදව් කරයි.මම ගිහින් මිස්ට සිල්වාවත් පොඩ්ඩක් හම්බ වෙලා එන්නම්.
තම බිරියත් සමඟ වෙනම නිවසක පදිංචි වුනු රැන්ඩි මවවත් පියාවත් බලන්නට පැමිණියේ සතියකට දෙතුන් වතාවක් පමණි.ඔහුට සමාජයේ හොඳ සබඳතා ඇති නිසා ඔහු මේ කාරණයෙන් එතරම් කලබලයට පත් නොවිය.එහෙත් ඔහුගේ සිත තුල දැඩි වේදනාවක් විය.ඔහුගේ ළමා කාලයේ පියාත් සමඟ නැති වූ කාරයේ ගමන් ගිය හැටි.මාළු බාන්න ගිය හැටි එකින් එක රූප වශයෙන් මැවෙන්නට විය.
අල්ලපු ගෙදර පදිංචි මිස්ට සිල්වාව මුණගැහිමට ගිය රැන්ඩි ඔවුන්ගේ දොරේ ඇති බෙල් එක නාද වෙන බොත්තම එබිය.පැරණි කාලේ පියානෝ වාදනයක් මෙන් තරමක් මිහිරි සංගීත රාවයක් ගෙයි ඇතුලෙන් ගලා යන්නට විය.මොහොතකින් දොර විවෘත විය.
මේ අපේ රැන්ඩි පුතානේ කාලෙකින් දැක්කේ යි පවසමින් විවෘත වුනු දොරෙන් මිස්ට සිල්වා එලියට පැමිණියේය.
ඔව් අන්කල් පහුගිය දවස් ටිකේ අම්මලාව බලන්න ආවත් අහල පහල අයව හම්බවුනේ නැහැනේ.ඒක නෙවේ අංකල් මම මේ ආවේ ඊයේ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කතා කරන්න.
ඔව් පුතා ඊයේ ඔයාලගේ තාත්තගේ මයිනර් එක නැති වෙලා නේද?
ඒකනේ අංකල්! අංකල් රෑ දැක්කලු නේද කාර් එක අපේ වත්තෙන් එලියට යනවා?
ඔව් පුතා මම දැක්කා රෑ කාර් එක එලියට යනවා ඉඳලා හිටලා ලිලියන් ඕක ඩ්‍රයිව් කරන නිසා මම එවෙලේ එච්චර ගණන් ගත්තේ නැහැ මම හිතුවේ එවේලේත් ලිලි කඩේකට යනවා ඇති කියලා කෑම ගේන්න.
කමක් නැහැ අංකල් මම දැන් පොලිසියට යනවා අම්මත් උදේ ඇන්ට්‍රියක් දාලා තියෙනවා.ඒ වුනාට මම දන්න කෙනෙක් ඉන්නවා අපරාධ අංශයේ එයාට කියලා මොකක් හරි කරගන්න පුළුවන්.
ඕකේ සන් මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාට ඒ පරණ කාර් එක ඩැමේජ් නොවී හම්බ වේවා කියලා.
තැන්ක්ස් අංකල් මම එහෙනම් ගිහින් එන්නම්.
පුතා තේ එකක්වත් බිව්වේ නැහැනේ නිකන්ම යනවා පොඩ්ඩක් ඉන්නවද මම ඇන්ටිට කියන්නම් තේ එකක් හදන්න කියලා.
නෝ තැන්ක්ස් අංකල් දැන් මට ඊට වඩා වැදගත් පොලිසියට යන එක.
__________________________________________________________________________________
හෙලෝ මිස්ට රැන්ඩි ආෆ්ටර් ලෝන්ග් ටයිම්.
යෙස් මිස්ට හැරිස් ආෆ්ටර් ලෝන්ග් ටයිම් මම මේ ආවේ මිස්ට හැරිස්ගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුව.
ඔෆ්කෝස් මිස්ට රැන්ඩි ඔයාට උදව් නොකර මම කාට උදව් කරන්නද අනික ඔයා මට කරලා තියෙන දේවල් එක්ක බැලුවොත් මගෙන් ඔයාට ඕන කරන්නේ පොඩි උදව්වක් වෙන්න ඕන.
නැහැ හැරිස් මට ඕන කරන්නේ ලොකු උදව්වක්.
කියන්න රැන්ඩි ඕන උදව්වක් කරන්නම්.
මිස්ට හැරිස් මගේ තාත්තට තිබ්බා ටිකක් පරණ මයිනර් කාර් එකක් මේක මන් පොඩි කාලේ ඉඳන්ම තිබ්බ අපේ පවුලේ වාහනය.ඒත් බලන්නකෝ ඊයේ රෑ කව්රු හරි මේක හොරකම් කරලනේ ගරාජ් එකේ නවත්වලා තියෙද්දී.
හරිම අපරාධයක්නේ රැන්ඩි,ඔයාට දැන් කාව හරි සැකද මේ සම්බන්දව?
නැහැ හැරිස් ඊයේ රෑ මේක ගෙනියද්දි අම්මා නිදියන් ඉඳලා තියෙන්නේ තාත්තා නම් ඉතින් දන්නවනේ එයාට ටිකක් කල්පනාව අඩුයි.ඒ වුනාට අපේ අල්ලපු ගෙදර ඉන්න මිස්ට සිල්වා නම් දැකලා තියෙනවා රෑ කාර් එක අපේ ගේට් එකෙන් එලියට යනවා.
ඉතින් මිනිහා දැකලා නැද්ද ඩ්‍රයිව් කරපු කෙනාව?
නැහැනේ හැරිස් එයා හිතලා තියෙන්නේ අම්මා එවෙලේ එලියට ගිහින් කියලා.
හරි රැන්ඩි ඔයා කිසි දේකට සැලෙන්ඩ එපා මම මට පුළුවන් උපරිමේ කරනවා.ඔයා ඇන්ට්‍රි එකක් දාන්න ඉතිරිවා මම බලාගන්නම්.
අම්මා උදේ ඇන්ට්‍රි එකක් දාලා මෙහෙට ඇවිත් ආයේ මමත් එකක් දාන්න ඕනද?
නැහැ එහෙනම් ඕන නැහැ මම තව පැයකින් එන්නම් ගෙදරට බලන්න මට ටිකක් ප්‍රශ්න කරන්න ඕන අර කිව්ව මිස්ට සිල්වාගෙන්.
ඔකේ හැරිස් එහෙනම් මම යන්නම් මම හිතනවා ඔයාට පුළුවන් උපරිමේ මන් වෙනුවෙන් කරයි කියලා.
අනිවාර්යෙන්ම රැන්ඩි ඔයා යන්න මම එන්නම්.
____________________________________________________________________________________
කව්ද කාර් හොරා? ඉන්ස්පෙක්ටර් හැරිස් සමඟ එක්වී රැන්ඩිගේ ක්‍රියාන්විතය!,හා එම ක්‍රියාන්විතය නිසා ඔවුන්ට නියම සොරා සොයා ගැනීමට හැකිවේවිද?,කාර් එක ඔවුන්ට හමුවෙයිද? දැනගන්න ඉතිරි කොටස හෝ කොටස් දෙකෙන්.
නියම කතාව මේකටත් යන්න නිකමාගේ අටමගල සහ මේකටත් බිත්තර කටුව
ReplyDeleteඑළ මම ඒ පැත්තේ කලින් ඇවිත් තියෙනවා.මාත් ඉස්සර බ්ලොග් එක ලිව්වේ නිකමා කියන නමින් :)
Deleteඋපුටා ගත්ත නම් ලින්ක් දාන්න පොතකින් ගත්තා නම් පොතේ පොටෝ එකක් ගහලා ඒක මෙතනට දාන්න.
Delete@Anonymous11/12/12 5:49 PM
Deleteසත්තකින්ම මේක මගේ ස්වනිර්මානයක්,ඉංග්ලිෂ් නම් ආදේශ කරේ සිංහල නම් ගම් යොදාගෙන මේ කතාව මට ගොඩ නගන්න බැරි නිසා රසවත්ව.
Shoyi kathawa
ReplyDeleteතැන්ක්ස් සහෝ
Deleteහිතා ගන්න අමාරුයි අපට නම්.ලබන සතියේ එන්නම වෙනවා හොරා බලන්න.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ලබන සතිය වෙනකම් ඉන්න ඕන නැහැ දවස් දෙක තුනකින් දාන්නම් ඉතුරු ටික.
Delete[ma][co="blue"][si="80"]ඔයාගේ කමෙන්ට් වල ලින්ක් කලර් එක වෙනස් කරන්න.මොකද එකම පාට නිසා දකින අය හිතන්නෑ මේක ලින්ක් එකක් කියලා[/si][/co][/ma]
ReplyDelete[im]http://animated-gifs.org/wp-content/themes/frugal/graphics/cat/thank-you/thanks-tweety-bird-ag1.gif[/im]
ඕකේ මම ඒ ගැන බලන්නම් සහෝ
Delete[ma]මරු කතාව නියමයි[/ma]
ReplyDelete[si=''100'']මඩිස්ස[/si]
මේක උඹම ලියපු කතාවක්නේ නේද මඩියෝ...කතාව පට්ට.......මට නම් සැක මිස්ටර් සිල්වා.... ඉතුරු කොටස එක පාරෙන්ම ලියල ඉවර කරහන් හොඳේ ආයේ කියන්න තියන්න එපා හරිය ...!
ReplyDeleteමමම ලියපු එකක් තමා බන් උඹටත් අර උඩ ඇනෝට වගේ සැකද මම මේක උස්සපු එකක් කියලා?
Deleteමාරු මලේ ලියන්න. ලියන්න. අපේ අලුත් නවකතාහැබැයි කොලුවෝ ලියන එකක් ඉක්මනින්.
ReplyDeleteපොඩ්ඩක් ඉවසගෙන ඉන්න එතකොට තමා කුතුහලාත්මක මෙව්වා එකක් මෙව්වා වෙන්නේ :)
Deleteහයියෝ මලේ දන්නවනේද මගේ ඉවසන නහරේ නැහැ කියලා............ :P
Deleteඅනිද්දාට අනිවා දාන්නම් :)
Deleteකඩ්ඩ කතාවක් වගේ. එලස්. !
ReplyDeleteඉතුරු ටිකත් ලියමු බලන්න. අපටත් ඕන කාර් හොරා කවුද කියලා දැනගන්න.
නම් විතරයි කඩ්ඩ
Deleteඉවසගෙන ඉන්නකෝ ඉතුරු ටිකට
නියමයි මලයා හොඳට ලියල තියෙනවා. අපි එනවා කියවන්න.ජය
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
තැන්කියු අයියා
Deleteරැන්ඩිගෙ තාත්තට සිහිකල්පනාව අඩුය කිව්වනේ, මම හිතන්නෙ මෑන්ම වෙන්න ඇති ඔය කාරෙක කොහෙ හරි ගෙනිහින් දාන්න ඇත්තෙ. බලමු, ඉතිරි කොටස දැම්මම.
ReplyDeleteහොඳ උපකල්පනයක් මේ වගේ උපකල්පන ටිකක් කට්ටිය ඇති කරනවා නම් මම කැමතියි.
Deleteඅඩේ මරු කතාවක්නෙ.. මැරුම් නොකා..ඉක්මනට දාපන් ඉතුරු ටික හරිද ?
ReplyDeleteඅනේ මරන්න නම් එපා ඉක්මනට දාන්නම්කො.
Deleteරහස් පරික්ෂක කතාවක් වගේ. කතාව නං නියමයි. දිගටම ලියාගෙන යන්න. හෝම්සුත් එනවා කතාව බලන්න.
ReplyDeleteයා යා රහස් පරීක්ෂක කතාවක් හෝම්ස්ටත් හරි නම් මේක විසඳන්න පුළුවනි.
Deleteමේ පිස්සු කෙලින්න එපා...හොදම තැනට ඇවිත් ඔහොම නවත්තනවද යකෝ...
ReplyDeleteහිටපන් හිටපන් ඉතුරු ටිකත් දාන්නම්
Deleteමඩිය .. උබ එන පොට අල්ලන්නේ නෑ.. මේ උබ අපිව වටේ ගෙනිහින් ටොක්කක් අනින්න නේ හදන්නේ ... ලබන පාර කතාව කියවන්නේ කොමෙන්ට් කියාවලා
ReplyDeleteඑහෙම කරන්න එපා බොල ලිපිය කියවලා කොමන්ට් කියවපිය නැත්තම් කුතුහලාත්මක මෙව්වා එක එන එකක් නැහැ :)
Deleteඉතුරු ටිකත් දාපන්කෝ බලන්න ... එහා ගෙදර ඒකා කාර් එක විකුනලා වත්ද ..
ReplyDeleteඅද කාලේ අල්ලපු ගෙදර එකා තියා ගෙදර ඉන්න සහෝදරයාවත් විශ්වාස කරන්න බැහැනේ බන්
Deleteබලමු බලමු අර මොලේ අස්පට් එකා මොකක් කරලද කියලා.....
ReplyDeleteබලමුකෝ බලමුකෝ
Deleteමේ දවස්වල බ්ලොග් ලෝකයම රහස්පරීක්ෂක කතා මාලාවක් වෙලා වගේ....
ReplyDeleteඔය වගේ මයිනර් කාර් වලට මම හරිම ආසයි..ඒ උනාට මම නම් නෙමේ හොරකම් කලේ ඔන්න... :P
මෙන්න හොරා......... :D
Deleteඅම්මගේ මොකක්හරි ප්ලෑනක් වත් ද?
ReplyDelete_________________________________________________________________________
තාරුණ්‍යයේ හදගැස්ම අඳුරන අපේ කොල්ලෙක් ලියන 'SHADY's TABERNA හෙවත් ශේඩියගේ තිප්පොල'. පිවිසෙන්න, විඳගන්න, වෙනස හඳුනාගන්න http://shady-taberna.blogspot.com/
ගැහැණුන්ව කවද්ද බන් ට්‍රස්ට් කරන්න පුළුවන් වුනේ බලමුකෝ.
Deleteමේ.... මූණ තාම හතරුස්ද.... අපි කට්ටිය එන්නද රවුම් කරලා දීල යන්න..... හි හි
Deleteහෑ මම නම් මුකුත් කිව්වේ නැහැ...
Deleteරහස් පරීක්ෂක කතාවක්.. එල මචන්. බලමුකෝ මොකාද හොරා කියල. මේ පැත්තෙත් මං දැක්ක ඔහොම කාර් එකක් යනවා කවුරුවත් මෙහාට අරන් ආවා වත් ද :)
ReplyDeleteඋඹ නෙවේ නේද :)
Deleteඅඩේ නිශාන් මල්ලි මොකාටද..මේ එන්න හදන්නෙ..!රහස් පරීක්ෂක කතා කතුවරයෙක්ද..?
ReplyDeleteනියමයි බං..!
ඉක්මනට ඉතිරියත් දාන්න.
යා යා වෙනසකටත් එක්ක :)
Deleteඉවසන් ඉන්නකෝ තව කොටසක් දෙකක් ලියන්න තියෙනවා.
pasta ah, ikmanata ithuru tikath danna wei. Nethnam madissa ussanna wenawa. ;)
ReplyDeleteඅනේ මගේ අහිංසක මඩිස්ස උස්සන්න නම් එපා.
Deleteස්ව නිර්මාණයක් නම් හොදින් ඒ කාර්යය කරලා තියෙනවා කියලා කියන්න කැමතියි... කාර් එක ඉස්සුවෙ නෑ... මේ කොල්ලගෙ තාත්තට කල්පනාව අඩුයි නොවැ... කොහෙ හරි නවත්තලා ... ඒ තැන මතක නෑ...
ReplyDelete\\ස්ව නිර්මාණයක් නම් හොදින් ඒ කාර්යය කරලා තියෙනවා කියලා කියන්න කැමතියි//
Deleteතැන්ක්ස් අ ලොට් අයියා.හදිසි වෙන්න එපා තව චරිත එන්න තියෙනවා කතාවට
මෙන්නෝ මයිනර් එක උස්සලෝ...
ReplyDeleteකව්ද හොරා?
Deleteමං දන්නවා කාර් එක උස්සපු මෑන් කවුද කියලා...
ReplyDeleteහදිසි වෙන්න එපා බන් තව චරිත එන්න තියෙනවා කතාවට
Deleteහයියෝ. කුතුහලේ කියන එකත් මාර ලෙඩක්.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනින්ම දානවා නේද නිශාන් කොලුවෝ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
දානවා දානවා අනිවා දානවා සර්.
Deleteමේක පරිවර්තනයක්ද නැත්නම් නිර්මාණයක්ද ?
ReplyDeleteබටහිර ශෛලියට මගේ නිර්මාණයක්
Deleteනිශානයෝ ,, අර මී ගොඩයා කියනවා වගේ වැඩක්ද කරන්න යන්නේ :)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් :)
Deleteඕක හොරකම් කරන්න ඇත්තේ රුන්ඩියමයි බං.... හි හි
ReplyDeleteතව චරිත එන්න තියෙනවා කතාවට :)
Deleteසෑහෙන කාලෙකින් ආවේ.පටන් ගැන්ම එල.කියවන්න වෙලා නැති උනත් පස්සේ හරි ඇවිත් බලනවා ඉතුරු ටිකත් දාහන් මචන්
ReplyDeleteඕකේ මචන් අනිවා වරෙන් ඈ
Deleteමාත් හිතන්නේ තාත්තට කල්පනාව අඩු නිසා කොහෙ හරි නවත්තලා ආවද දන්නෑ.. ඉතුරු කොටස දාන්නකෝ ඉක්මනට..
ReplyDeleteබලමුකෝ තව චරිත එන්නත් තියෙනවා සහෝ.
Deleteහින්දි ෆිල්ම් එකක් වගේ.. හොල්මනක් කාර් එකට වැහිලා එළවන් යනවා.. :D :D
ReplyDeleteටාසන් ද වොන්ඩ කාර් ෆිල්ම් එක ගැනනේ ඔය කියන්නේ? :)
Deleteඅලේ....ඒ පාර නිශාන් අය්යණ්ජියත් පටන් අරන් කුතුහලේ අවුස්සන්ට...ඉක්කනට ඉතිරි කොටන් දාන්ඩෝ....අපරාදේ මම ඉක්මනට කියවන් ගියා...
ReplyDeleteජය!!
හලි හලී ඔන්න දෙවෙනි එකත් දැම්මා
Deleteඑල මචො සැහෙන දවසකින් මෙ පැත්තට ආවෙ...
ReplyDeleteතැන්ක්ස් මචන්
Deletebos elayi aa.. mama itin හැමදාම පරක්කු වෙලා ඇවිල්ල බලලා යන කෙනානේ
ReplyDeleteඅවුලක් නැහැ මචෝ පරක්කු වෙලා හරි එනවනේ :)
Deleteපලවෙනි කොටස අද කියවන ලදී :D , දැන් යමි දෙවැනි කොටසට , කිසිදු පමාවකින් තොරව මට හිතේ හැටියට කියවීමට දැන් හැකිය ,
ReplyDeleteආ අමතක උනානේ විචරක් දෙන්න , (මම දන්නේ නෑ බන් ඒ වචනේ තේරුම වත් හරියට :D )
මෙහෙමත් එකෙක් :D
ReplyDeleteමං හිතන් හිටියේ රැන්ඩි කියල ඉන්නේ මම විතරය් කියලා.... :(
ReplyDeleteඅනේ......... නිශාන්, මම අද තමයි ඔයාගේ මේ කතාව කියවන්න පටන් ගත්තෙ....
ReplyDeleteඑල අද හරි කියෙව්වනේ :)
Delete