පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
ස්තුති කතාව
කාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා විය.හැරිස්ටත් රැන්ඩිටත් වෑන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාව පැහැදිලි ලෙස පෙනෙන්ට විය ඒ වෙන කව්රුවත් නොව ඒ ඩේවිඩ් ය.
ඩේවිඩ් වෑන් රථයේ ඇක්සලේටරය සැරින් සැරේ පාගයි.වහා ක්‍රියාත්මක වුන හැරිස්ද බොඩිය තැලුණ කාර් රථය නැවත පණගන්වා රේස් කරේය.වාහන දෙක මුහුණට මුහුණලාය.ඩේවිඩ් වෑන් රථය අද්දනවාත් සමඟම හැරිසුත් කාර් රථය අද්දන්නට විය.වාහන දෙක අධික වේගයෙන් මුහුණට මුහුණ පැමිණ හැප්පුනාය.
මයිනර් එකේ බොනට් එක කුඩු වී ගියාය.හැරිසුත් රැන්ඩිත් දොර පියන් හැර බොහොම අමාරුවෙන් එලියට බැස ගත්තේය.ඔවුන්ට ලේ ගලන තුවාල පෙනෙන්ට නොතිබුනත් ඇඟේ පතේ තැල්මවල් ඇති බව හැසීරීම් වලින් පෙනේ.ඔවුන් අමාරුවෙන් වෑන් රථය වෙත ගොස් එහි දොර ඇර බැලුවේය.ඩේවිඩ් සිහි මුර්ජා වී රියදුරු අසුන මතම වැටි සිටියි.
පොලිස්තානය වෙත අමතා තව කට්ටිය ගෙන්වා ඩේවිඩ් ව පොලිස් රැකවරණ යටතේ රෝහල් ගත කෙරුණි.රැන්ඩි පොලිස් කාර් රථයක බොනට්ටුව මත වාඩි වී ඉන්ෂුවරන්ස් එකෙන් පැමිණ මයිනරය ඇදගෙන යන සැටි බලා සිටියේය.ඔහුගේ හිතට සැනසීමකි වාහනය සතියකින් දෙකකින් යථා තත්වයට පත් කොට ගත හැකිය.
මේ හැම දේකටම ස්තුතියි හැරිස් ඔයා මන් වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බා.
අත ඇරලා දාන්න රැන්ඩි මම කරේ මගේ යුතුකම පොලිස් නිලධාරියෙක් හැටියට.
මම කොහොම ස්තුති කරන්නද මන්දා හැරි ඔයාට.ඔයා හෙට රෑට අපේ ගෙදර කෑමකට එන්න.
හොඳයි යාළුවා මම එන්නම් හෙට දැන් ටිකක් රෑ වෙලා ඔයා ගෙදර යන්න,මහන්සිත් ඇතිනේ සටන් ජවනිකාවකටත් මුහුණ දීලා ඔහු සිනාසෙමින් පවසයි.
ඔහු මට දැන් ගොඩක් මහන්සියි ආහ් බඩත් ගිනියි නිදිත් මතයි රැන්ඩිත් සිනා සෙමින් පවසයි.
____________________________________________________________________________________
ගෙදර නොගොස් තම මහගෙදරට ගිය රැන්ඩි එහිම නිදියගන්නට විය.උදෑසන 9ට පමණ රැන්ඩි ස්ටීවන්ගේ පියා ජේම්ස් ඔහු අසලට පැමිණ ඔහු ඇහැරවිය.
පුතා පුතා නැගිටින්න මට කියන්න දෙයක් තියෙනවා.
තම පියාගේ බාධා කිරීම නිසා ඇඟමැලි කඩමින් නැගිට සිටි රැන්ඩි තාත්තා කියන්නට යන්නේ කුමක්දැයි බැලුවේය.
පුතා මම අපේ කාර් එක පෙරේදා අරන් ගියා ටවුමට එතැන තිබ්බ අර චන්ඩි ඩේවිඩ්ගේ පාක් එකේ කාර් එක නවත්වලා මම මාකට් එකෙන් බඩු වගයකුත් අරන් කාර් එක අමතක වෙලා පයින්ම ගෙදර ඇවිත් නිදියගත්තා එවෙලේ මට කාර් එක ගැන මතක් කරන්න ඔයාගේ මමිවත් ඇහැරලා හිටියේ නැහැනේ.අනේ බලන්නකෝ පුතා ඊයේ දවසෙම මට ඕක කල්පනාවක් වුනේ නැහැ.ඉතින් මම අද උදේ ගිහින් බලද්දී ඒක එතන නැහැ.ඔයාට ඒක හොයාගන්න පුළුවන් වෙයිද??
මාර කේස් එකක්නෙ බං..හිකිස්...අපරාදෙ මහන්සිය...!
ReplyDelete:)
Deleteමම හිතුවා කාර් එක ගත්ත මිනිහා මූ තමයි කියලා. ඒ වුණාට මම කිව්වේ නෑ. නැත්තං අර කුතුහලයද මොකක්ද එක නැති වෙනවනේ. කතාව ඉවර කරපු හැටිනං මරු.... කතාව ඉවර කරලත් ස්තූති කතාවක් ලියන්නේ නැද්ද?
ReplyDeleteමම දන්නවනේ උඹ ඒක දන්නවා කියලා :)
Deleteදැක්කනෙ.අන්තිමට හොරෙක් නෑ.හොරා තමා :D
ReplyDeleteනෑ නෑ මේ පාර නිසානය කියල කියන්නෑ.රැන්ඩිගෙ ඩඩා.ඕක ඩේවිඩ්ට විකුනලා අන්තිනට ඩේවිඩදිරේ ගියාම කියනව පචයක් :)
හෑ....උඹට හොඳ නිර්මාණාත්මක මෙව්වා එකක් තියෙනවා ඈ :D
Deleteඔක්කොම හරි. එකඟ නැත්තේ එක තැනකට විතරයි. ඉන්ෂුවරන්ස් ඇවිත් සතියෙන් හදලා දෙයි....මොන බොරුවත්ද මලයා උන් අපිව මරන් කනවා. ලැබිය යුතු දේත් කපා හරිනවා උන්. අත්දැකීමෙන් කියන්නේ ඒ ටික. ඒත් කතාවකනේ . කතාව සුපිරි මලයා
ReplyDeleteහොඳ පරිප්පුවක් කාලා වගේ :)
Deleteඋබ කොහොම හරි ඩෙවිඩ්වම ඇල්ලුවා නෙද ...
ReplyDeleteනැහැ බොල ජේමිසාව :)
Delete*I&^(*&^$%$ #^%$#@^ %$^(*&^)(*^)(*^( *&^%*( &^%$*&^$&^ %$&^%$#& ^% *& ^% (^% * 89*&^*%&^%* V*&^% :(
ReplyDeleteමට ලාවට වගේ හිතෙනවා මේ කුනුහබ්බයක් කියලා :)
Deleteමටත් සුදු මලයා කියපු ටික තමා උබට කියන්න වෙන්නේ
Deleteහූ ඈ :D
Deleteහිතන්න දේවල් බොහෝ තියනවා. හිතන්න දේවල් අලුතෙන් ඇතිවෙන්නේ නිර්මාණපූර්ණ සාහිත්‍යාංගයක් නිසයි. ඔබේ ප්‍රතිභාව තවතවත් දියුණුවේවා !
ReplyDeleteබොහොම ස්තුත්යි මහත්මයා ඔබේ කොමන්ටුව මට සතුටක්.
Deleteඑහෙමයිලු නේ අවසානය! එළ.
ReplyDeleteතවත් මේ වගේ කතා ලියන්ට හැකියාව ලැබේවා! ජය!
එලස් මචන් තැන්ක්ස්
Deleteඅඩේ මාරයිනෙ බන්.. සුපිරි අවසානයක්... නිකමටවත් හිතුන්නෑ මෙහෙම එකක්...
ReplyDeleteනියමයි නියමයි තව ලියපන් මේ වගේ ඒවා....
මා මේ දකින්නේ ස්වප්නයක්ද? :)
Deleteනියමයි ... තව මේ වගේ ඒවා ලියමු..
ReplyDeleteඑල මචන්
Deleteහ්ම්ම්ම් ...
ReplyDeleteඑතකොට මෙහෙමනේ ඉවර වුනේ ,,,
හොදා හොදා.....
තව මේවගේ කතාවක් ලියන්න නිශාන් ... මගෙන් සුබ පැතුම්
ජයෙන් ජය !!!
එළ
Deleteමුල ඉඳන් මා එක්ක හිටියට තෑන්ක්ස් බොක්ක
සුදීක අයියා දෙවෙනි පොස්ට් එකේදී හොරා අල්ලාගෙන ඇත.
ReplyDeleteඊ ..... මම පළවෙනි දවසෙම කිව්ව සීන් එක. ඒත් මම හිතුවෙ නෑ අපේ නිශානය ඒ විදියට මේක ඉවර කරයි කියල. මොකද මම අරව මේව කිව්වය කියල ඌ මාත් එක්ක මලෙන් හිටියෙ. :)
Deleteසුදීක අයියා හපනා කියලා අපි දන්නවනේ :)
Deleteඅපෝ එහෙම නැහැ මදුරු නාශක අයියා අපේ හිතේ කහට තියාගන්නේ නැහැනේ :).මම දන්නවනේ ඔය කියන ඒවා ගැන.
ජය වෙඅව.......... දැන් ඉදපන් යේ මුලට ගිහින් ඔක්කම කියෝගන එන්න ඕනේ :D ,
ReplyDeleteදැක්කනේ දැන් මට අනිත් එවුන් වගේ හිතේ අමාරුවක් නැතිව අද රැට නිදා ගන්න පුළුවන් , කතාව ඉවර නිසා :D
තෝව කොටියාම කාපිය
Deleteman eda kiwwa wage thaththa gena wediya katha nokarapu nisa mehema awasanayak balaporoththu una. Eth man hithuwata wada wenas. Hoda awasanayak.
ReplyDeleteEka deyak, kathawa liyanne oya nisa kotas warin wara dana eka oyata asadaranayak. Oya liyana kathawe awasanaya api 1weni kotase indan comment walen kiyanna try karanawa. E athare aththatama oyage hithe thiyana awasanaya kauru hari kiwwoth, oyage kathawa gena oyata sehemakata pathwenna beri wei. E nisa kathawa wenas karannath hithei.
Man danna hodama widihata hodai kiyanawa nam mata kiyanna thiyenne kathawa nam pasta.
මන් කතාවේ කොටස් හතරම ලියලා ඉවර වෙලා තමයි පලවෙනි එක පබ්ලිෂ් කරේ.එත් අවසානේ ගැන කව්රුවත් හරියට කිව්වේ නැහැ.පෝස්ට් එඩිට් කරෙත් නැහැ.
Deleteපස්ට කිව්ව එකට නම් ගොඩාක් තැන්ක්ස් සහෝ.
ReplyDelete:( :( :( ,
අනිත් එචුන් නම් සිරා කියන්න ඇත්තේ බොරුවට බන් ,
කෙලින්ම කීවට අවුලක් නැහැනේ , (අහු උන දවසට මට මු මට ගහයිද දන්නෙත් නැහැ )
ඒ බන් , අරව ටික කියවගෙන එද්දී මරු බන් , එත් අවසාන පාර්ට් එක මගේ හිතට මදි වගේ ,
එක්කෝ මේකේ මොඩිෆයි වර්ෂන් එකකුත් ලියහන්කෝ , නත්හ්ටම් වෙන කතාවක් ලියහන් , බොට පට්ටට කතා ලියන්න පුළුවන් (මම කැමති විදියේ ඒවා)
කොමෙන් හරි ජය වෙව !! , ඉස්සරහටත් මේ වගේ පට්ට අයිටම් එකක් බලාපොරොත්තු වෙන්ව :D
ඇත්ත තමා බන් DDT අයියත් නොකියා කිව්වේ ඕකම තමා ඒත් මට මේ කතාව ඇදන් යන්න කම්මැලි හිතුනා බන් අවුලක් නැහැ කතාව කෙටි වුනාට ලියන්න හිතාගෙන හිටපු කතාව ලිව්වනේ.තෑන්ක්ස් ආ දිගටම මා එක්ක හිටියට.
Deleteඋඹ මේක නොහිතපු විදිහකට ඉවර කරලා. එල එල.. ඉදිරියටත් තවත් හොඳ විදිහට ලියමු. ජය!!
ReplyDeleteතැන්ක්ස් මචන්
Deleteඋඹ සෑහෙන්න මහන්සි වුනානේ ඇඩ් එහෙමත් දාලා මන් වෙනුවෙන් :)
හි හී...අපරාදේ මහන්සිය....
ReplyDeleteඅපරාදේ නේන්නම් :)
Deleteචැක්.. අපරාදේ මගේ ගෙස් එක... හි හි...
ReplyDeleteමාර අමතක වීමක් නේ .. ඊටත් හපන් මමි..... හි හි
මිස්ට සිල්වා කියලා නෙහ් හිතුවේ :D
Deleteහා හා පටන් ගනින් තව එක ලියන්ඩ
ReplyDeleteඑළ
Deleteඋඹ මයිනර් ගැන දන්නෙ නෑ වගේ... මයිනර් කාර් එක හදලා තියෙන තහඩුවල ගේජ් එක වැඩි නිසා එහෙම ලේසියෙන් බොනට් එක කුඩු වෙන්නෙ නෑ... මයිනරේ වැදිච්ච අනිත් වාහනේ නම් කුඩු වෙන්න පුලුවන්.... අන්න එතන විතරයි මට තියෙන අවුල...
ReplyDeleteහෆොයි මම ඒක දැනන් හිටියේ නැහැනේ
Deleteකලින් කොටස් වලදී කියන්න එපැයි
මම සයිකලේ පිට්ටනියේ දාලා ආවා වගේ සීන් එකක් !
ReplyDeleteඅයියෝ යෝ යෝ... මදෑ කොලා. මේ යෝධයාට ඇස්සයිමර්ද දන්නේ නෑ.
ඇස්සමයිමර් නිසා මයිනර් කුඩු :D
Deleteඅනික ඉතින් මේ මකබාව (මයිනර් එක) කවුරු කියලා උස්සන් යන්ඩ ද
Deleteඑහෙම කියන්න එපා මේ ලඟකදී හිල් මතු වෙච්ච මගේ පරණ සෙරෙප්පු දෙක පන්සලේදී කව්ද උස්සලානේ :)
Deleteමම කියවල නෑනේ මේ කතාව...
ReplyDeleteඑකනේ වැඩක් නැහැ :(
Deleteඅයියෝ බං, හයියෙන් විදුලි කොටල ගොරවල වහින්නෙ නැතුව පෑව්ව වගේ. අන්තිම කොටස තව පොඩ්ඩක් අප්කරල ගන්න තිබුණෙ, හරි හරි පළවෙනි එකනේ, ඊළඟ එක කිරිටොයිය වගේ වැඩේ දෙමු ගානට.
ReplyDeleteඅමතක වුනා අහන්ට, වයසක පොරට අමතක වෙල දාලා ආව නම් අර රැන්ඩිටයි හැරිස්ටයි පෙනුනෙ පාරෙ යන වෙන වාහනයක්ද බං.
Deleteඒක රෑන්ඩිගේ හිතේ කාර් එක ගැනම හිතන් හිටපු නිසා හිතේ ඇතිවූ මෙව්වා එකක්.ඒකනේ අන්තිමට එයාලට කාර් එක ගිය දිහාවක් හොයාගන්න බැරිවුනේ.එත් ඒ චින්තනය නිසා තමයි හැරිස්ට උනන්දුව වැඩි වුනේ :)
Deleteස්තුති කතාවෙන් ව්‍යාකරණ ගැන තඹේකට මායිම් කරන්නේ නෑ කිව්වනේ..හෙහ් හෙහ් හෙහ්..මම නම් කියන්නේ පොඩ්ඩක් එව්වා ගැනත් හොයලා ලිව්වා නම් තවත් හොඳයි මඩියා..උඹට, මට, හැමෝටම වරදිනවා බන්. ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. වැරදි හදාගෙන ඉදිරියට යමුකෝ හෙමින්
ReplyDeleteව්‍යාකරණ කියන්නේ මොනාද බන් :P
Deleteතැන්ක්ස් මචන්
කවුද බං ඩේවිඩ් කියන්නේ???????????
ReplyDeleteඅපේ ඉස්සරහ ගෙදර අංකල් බන්
Deleteනිසාන් පුතේ උඹ කතාව ලියන්න ගත්ත අදහසනම් මම හිතුවට වඩා එලයි සුපිරියි පට්ටයි. හැබැයි ලියද්දි නම් තැන තැන ටිකක් අවුල් තියෙනවා. grammar නම් අවුල් නේ! ( බොට කිව්වට ලියන්න ගියාම මටත් බැහැ) තව කතා දෙක තුනක් ලියහන්. එතකොට උඹේ ඇඟටම එයි ඕක. මාත් ආස සබ්ජෙක්ට් එකක්නේ ඕක. ලියහන් හොඳේ තව දෙක තුනක් කම්මැලිය නොවී!
ReplyDeleteතෝව මරන් කන්න හිතුනේ කලින් පෝස්ටුව දාපු වෙලේ තමයි! :D
හික්ස් ග්‍රැමර් නම් මොනාද නේ?
Deleteආයේ කොටස් කතා ලියන එක ගැන නම් හිතලා බලන්න ඕන
හුටා...දැනුය් මතක් උනේ මගේ ලැම්බෝගියත් අර ඩේවිඩ්ගේ පාක් එකේ...ඉකමනට යන්න ඕනේ..මෙතන බ්ලොග් කියව කියව ඉඳල හරියන්නේ නෑ..... :D
ReplyDeleteලම්බෝගිනිය කිව්වේ අර මලකඩ කාපු පුස් සයිකලේට නේද?
Deleteඈ....ඒකත් එහෙමද....
ReplyDeleteඔව්නේ බන්
Deleteපාන් කෑවොත් ඔහොමමයි....හික්....
ReplyDeleteහෆොයි ඔයත් අපේ අම්මා වගේ ඉඳුවරී බලනවා නේද?
Deleteඅඩො
ReplyDeleteමුකෑ :)
Deleteආයෙ සුපිරියටම ලියල තියෙනව ඈ.. හා හා... දැන් තව එකක් පටන්ගනිං.. :D
ReplyDelete