Wednesday, April 03, 2013

93 මගේ එකට ඔය වගේ ඒවා ගොඩක් ඇතුල් කරන්න පුළුවන් (18+)

18+ පෝස්ට් එකක් ඒ වුනාට 18ට අඩු වුන්ට හැරිලා යන්න කිව්වට උන් එහෙම කරන්නේ නැහැ කරන්න දෙයක් කියවනවා නම් කියවපියව්!

ඔන්න දවසක් පොඩි ගෑල්ලමයෙක් පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න එවෙලේ එයාගේ වයසේම පොඩි කොල්ලෙක් ෆුට් බෝලයකින් සෙල්ලම් කරනවා.

ඉතින් මේ ගෑල්ලමය පොඩි කොලුවගෙන් ඇහුවා සෙල්ලම් කරන්න එන්නද කියලා එතකොට මේ කොලුවා කිව්වා

නැහැ මේවයින් සෙල්ලම් කරන්නේ කොල්ලෝ විතරයි! කියලා.

මේකට තරහා ගිහින් මේ ගෑනු ළමයා ගෙදර ගිහින් අම්මට කිව්වා මේක.ඉතින් එයාගේ අම්මා
එයාට ෆුට් බෝලයක් අරන් දුන්නා.මෙයා ඒක අරන් පහුවෙනිදා ආයේ පිට්ටනියට ඇවිත් කොලුවට පෙන්නුවා.

කොලුවටත් දැන් ටිකක් තරහයි ඇයි ඉතින් මේ ගෑනු ළමයා එකට එක කරනවනේ.ඉතින් මෙයා දුවලා ගිහින් එයාගේ බයිසිකලේ ගෙනල්ලා ගෑනු ළමයට පෙන්වලා කිව්වා
මේවා නම් තියෙන්නේ කොල්ලන්ට විතරයි කියලා.

ගෑනු ළමය ආයේ තරහෙන් ගෙදර ගිහින් අම්මට සිද්දිය කිව්වා.ඉතින් අම්මා බයිසිකලෙකුත් අරන් දුන්නා.
ගෑනු ළමයා පහුවෙනිදා බයිසිකලේ ගෙනල්ලා පිරිමි ළමයට පෙන්නුවා.

පිරිමි ළමයට හොඳටම කේන්ති ගියා ඉතින් මෙයා කලිසම ගලවලා තමන්ගේ ලිංගය පෙන්වලා

මේවා නම් තියෙන්නේ කොල්ලන්ට විතරයි තමුසෙගෙ අම්මට බැහැ මේවා කඩෙන් ගන්න හූහූ

ගෑනු ළමය ආයේ කේන්තියෙන් ගෙදර ගියා.

පහුවෙනිදා අර පිරිමි ළමයා පිට්ටනියේ සෙල්ලම් කර කර ඉද්දි ගෑනු ළමයා එනවා.මෙයා බලන් හටියේ ගෑනු ළමයා අද මොනවද කියන්නේ කියලා.

ගෑනු ළමයා ඇවිත් එයාගේ ඇඳුම් පහත් කරලා එයාගේ ලිංගය පිරිමි ළමයට පෙන්වලා කියනවා.

හහ්  අපේ අම්මා කිව්වා පිරිමි අයට ඕවා එකයි තියෙන්නේ ඒත් අපි ගාව තියෙන ඒවාට ඔය වගේ ඒවා ගොඩක් ඇතුල් කරන්න පුළුවන් කියලා හූ හූ.
_______________________________________________________________________________


මේක වෙන එකක්
ඔන්න යාළුවො සෙට් එකක් හිටියා මෙයාල ටිකක් මෝඩ රස්තියාදුකාරයෝ සෙට් එකක්.මෙයාලා දවසක් කතා වුනා හැමදාම මෙහෙම ඉඳලා බැහැ ඒක නිසා අපි බැංකුවක් කඩමු කියලා.

යාළුවො සෙට් එකම කැමති වුනා.ඉතින් මෙයාලා ප්ලෑන් කරා එයාලගේ නගරේ තියෙන බැංකුව කඩන්න.
ඔහොම ප්ලෑන් කරලා කරලා මෙයාල දවසක් රෑ පැන්නා අර බැංකුවට.

මේගොල්ලන්ගේ නායකයා ගිහින් ඉස්සෙල්ලාම තිබ්බ සේප්පුව ඇරියා.වැඩේ කියන්නේ එකේ තිබ්බේ පොඩි බඳුනක අමුතු පුඩිමක් වගේ එකක්.ඉතින් මේ නායක  තුමා කට්ටියට කිව්වා කමක් නැහැ අපිට කන්න පුඩිමකුත් හම්බ වුනානේ ඒක අපි ඔක්කොම දෙනා බෙදාගෙන කමු එන්නා.කියලා.

කට්ටිය ඒක කෑවා ඊට පස්සේ දෙවෙනි සේප්පුව ඇරියා ඒකෙත් ඒ වගේම පුඩිමක්.මේකත් එයාලා කෑවා.
තව එක සේප්පුවයි තියෙන්නේ.ඉතින් මෙයාලා හිතුවා එකේ සල්ලි ඇති කියලා.

ඒකත් ඇරියා හුටා ඒකෙත් පුඩිමක්.නායක තුමා නොසැලී කිව්වා කමක් නැහැ අපි මේකත් කමු.අඩුම තරමේ අපේ මේ රොබරිය නිසා අපිට බඩ හරි පුරවගන්න පුළුවන් වුනානේ කියලා.

කට්ටිය ඊට පස්සේ  ඒ පුඩිමත් කාලා බැංකුවෙන් පිටවුනා.

පහුවෙනිදා පත්තරේ තියෙනවා ඒ රටේ විශාලම ශුක්‍රානු බැංකුව ඊයේ රැයෙහි සොරු බිඳති කියලා!!
_________________________________________________________________________________


එක ටෙලිවිෂන් වැඩ සටහනක අඹුසැමි යුවලවල් ගෙන්වලා ඔවුන්ගෙන් ප්‍රශ්න තුනක් අහනවා හැබැයි අහන්නේ දෙන්නව වෙන වෙනම තියලා.ඉස්සෙල්ලා පිරිමි කෙනාගෙන් ප්‍රශ්න අහනවා.පස්සේ ගෑනු කෙනාව ගෙන්වලා පිරිමි කෙනා ඉස්සරහ තියලම අර ප්‍රශ්න තුන අහනවා.ගැහැණු කෙනත් පිරිමි කෙනා දෙන උත්තරම දුන්නොත් එයාලා තරඟයෙන් දිනනවා.

එදා වැඩ සටහනට තේරුනේ නිර්මලායි සනතුයි.

නිවේදකයා නිර්මලාව එලියට යවලා සනත්ගෙන් ප්‍රශ්න තුන අහනවා!

නිවේදකයා: සනත් ඔබ අන්තිමට ලිංගිකව එක් වුනේ කවද්ද?

සනත්: (ටිකක් ලැජ්ජාවෙන්) ඒක නම් මෙතන කියන්න මට ලැජ්ජයි එත් තරඟය නිසා මම කියන්නම්.ඊයේ උදේ අටට විතර

නිවේදක:හ්ම්ම් උදේ පාන්දරම වැඩ අල්ලලා වගේ හෙහ් හෙහ් හේ.හොඳයි දෙවෙනි ප්‍රශ්නය ඔයාලා කොච්චර වෙලාවක් එකතු වුනාද?

සනත් : හ්ම්ම් ඇත්තටම විනාඩි දහයක් විතර!

නිවේදක: හොඳයි අන්තිම ප්‍රශ්නය ඔයාලා එකතුවුනේ කොහෙදිද?

සනත්: අනේ ඒකනම් කියන්න බැහැ මට

නිවේදක: සනත් මේ තරඟයෙන් ජයගන්න නම් ඔබට උත්තර දෙන්නම වෙනවා.

සනත්: හොඳයි අපි එකතු වුනේ කුස්සියේ  මේසේ උඩ


නිවේදක: හොඳයි සනත් ඔච්චරනේ.හරි අපි දැන් නිර්මලාගෙන් අහලා බලමු.එයත් ඔයා කිව්ව දේවල් ඒ විදියටම කිව්වොත් ඔයාලා දෙන්නාට ජයග්‍රහණය කරන්න ලැබෙනවා.

ඉන්පසු සනත්ව පසෙක ඉන්දවලා නිර්මලාව ගෙන්නුවා

නිවේදක: නිර්මලා ඔයා අන්තිමට ලිංගිකව එකතු වුනේ කවද්ද?

නිර්මලා: අනේ මේවද අහන ප්‍රශ්න?.මට නම් ඕවාට උත්තර දෙන්න බැහැ මට ලැජ්ජයි.

සනත් පසෙක හිඳ
මම ඒ ගැන කිව්වා නිර්මලා බය නැතුව ඇත්ත කියන්න.

නිර්මලා: හොඳයි අපි අන්තිමටම එකතු වුනේ ඊයේ උදේ අටට විතර සනත් වැඩට යන්න කලින්.

නිවේදක: හ්ම්ම් දෙන්නා සාර්ථක වේගෙන එනවා.හොඳයි දෙවෙනි ප්‍රශ්නය ඔයාල කොච්චර වෙලාවක් එකතු වුනාද?

නිර්මලා:අපි විනාඩි 12ක් නැත්තම් 15ක් විතර!

නිවේදක: සනත්ගේ උත්තරේට ගොඩක් කිට්ටු නිසා අපි උගේ උත්තරේ බාරගන්නම්කො. එතකොට මේ තමයි ඔයාලාගේ  ජයග්‍රාහි අන්තිම ප්‍රශ්නය!

ඔයාලා  එකතු වුනේ කොතනද?

නිර්මලා: අනේ ඒකනම් කීයටවත් කියන්න බැහැ අපේ අම්මත් මේ වැඩසටහන බලනවා!

සනත්: අන්තිම ප්‍රශ්නෙනේ නිර්මලා මමත් ඕකට උත්තරේ කිව්වා.ඔයත් ලැජ්ජා වෙන්නේ නැතුව ඇත්තම කියන්න.

නිවේදක: ඔව් නිර්මලා ලැජ්ජා වෙන්න දෙයක් නැහැ අනික සනත් ඕකට උත්තරේ දීලනේ තියෙන්නෙත්!

නිර්මලා: හොඳයි අපි එකතු වුනේ මගේ කට හරියෙනුයි සනත්ගේ ඉන හරියෙනුයි.

ටී.............................................................ක්

නිවේදක: අපි ප්‍රධාන පාලක මැදිරිය සමග මොහොතකට එකතු වෙමු!

93 comments:

  1. බුහහා.. :D :D :D

    ReplyDelete
    Replies
    1. වල් කතා කිව්වම මුන් තමාඉස්සෙල්ලම දුවගෙන එන්නේ. :D

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. he he Nishan owa

      Delete
  2. පුඩිමේ කතාව නම් පට්ට...

    ReplyDelete
  3. හයියෝ සල්ලි,, :P

    ReplyDelete
    Replies
    1. අන්තිම කතාවේ සල්ලි නම් අපරාදේ තමා :D

      Delete
  4. එළ! මැද එක නං ඊයා......

    ReplyDelete
  5. අයියෝ සිරිසේන...

    ReplyDelete
  6. පොඩි එකාගෙ තරමටද වැඩ..?????

    ReplyDelete
  7. ඔයා ගැන තිබුණ ගෞරවය අද නැති උනා ..
    මචන් චාර්ටර් බන් සිරාවටම චාර්ටර් ...

    ReplyDelete
  8. මල්ලි උඹ මොකාටද එන්න හදන්නේ..? දැන්ම කසාදයක් කර ගනින්. නැත්තං උඹට පිස්සන් කොටු යන්න වෙයි. :D

    ReplyDelete
    Replies
    1. මගේ කසාදෙයි මේ පෝස්ට් එකෙයි අතරේ සම්බන්ධෙ මොකක්ද බොල?

      Delete
  9. ඕං දුමියත් හොඳා කීවා...
    ඇවිල්ලම බලෆං
    www.rdumiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ මම ඒ පැත්තේ එන්නම්කෝ

      Delete
  10. චී.......... ඔයා හරි වල් අනේ....

    ReplyDelete
  11. දහපාරක් විතර කියවපු කුණුහබ්බ නොලියා අලුත් දෙයක් ලියපන් මිනිහෝ ..

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් දහපාරක් මේවා කලින් කියෙව්වේ?

      ඇනිවේ අනේ හා... :D

      Delete
  12. එළ කතා සෙට් එක! :)

    ReplyDelete
  13. කුණු හබ්බ උනත් මරු කතා තුන ඇ......

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකේ එක කුනුහබ්බයක් පෙන්නහන් පුළුවන් නම්!

      :/

      Delete
  14. ඊයා... කියන...දේ..වල්

    ReplyDelete
  15. වල් වුනත් කතා ටික මරු

    ReplyDelete
  16. ශුක්‍රාණු බැංකුවෙ තිබුණෙ පුඩිං තුනක් විතරද බං.

    ReplyDelete
    Replies
    1. ඒවා හෙන දුර්ලභ ගණයේ පුඩින් වගයක් එකයි ඒවා සේප්පුවල දාලා තිබිලා තියෙන්නේ අනිත් ඒවායින් වෙන් කරලා.මුන් ඒවානේ කාලා තියෙන්නේ :(

      Delete
  17. හුටස් පටස් ඩෝං කිව්වලු.

    18ට අඩු උන් එන එක නවත්තන්ට නම් පුලුවන්. උඩින්ම දාපන් "පොඩි ළමයින්ට වැදගත් අවවාද ටිකක්" කියල

    ඇත්තටම මලයො මේ බ්ලොග් එක කැත නොකර වෙන එකක් හදල මෙව්ව දාපන්කො.

    ReplyDelete
    Replies
    1. වෙන එකක් හදන්නේ මොකටද මේ තියෙන්නේ ලිස්ට් එකම
      http://sinhalaya-lokayata.blogspot.com/search/label/%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F

      Delete
  18. අපිනම් කියෙව්වෙ නෑ ඕන්

    ReplyDelete
  19. #1 න් හොදයි ... (but සාර්තක මදී,,,,,,,,,,,,)
    #2 යි, #3 යි අජපල්.! (තරහවේන්න එපා මඩියෝ 18+ උනාම ඔයිට වඩා ගින්දරව තියෙන්න ඕනේ.....!)

    ReplyDelete
    Replies
    1. එහෙම ගින්දරව දීලා කට්ටිය අනාගත්තොත් එහෙම.ඒකයි මෙහෙම ලිව්වේ හික්ස්

      Delete
  20. දේශ් කියපු කතාව නම් හරියටම හරි.

    අවවාද ටිකක් කියල දැම්ම නම් කවුරුත් කියවන එකක් නෑ.
    18+ කිව්වම කොහොමහරි බලාවි.
    හි හි හි

    අනේ මන්ද නිශාන්ගෙ කතා නම්.
    කියෙව්ව ඔන්න

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වා නම් කව්රුවත් කියවන එකක් නැහැ :)
      ස්තුතියි සහෝදරි මේ පැත්තේ ඇවිත් කොමන්ට් කරාට

      Delete
  21. ලොල්.... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. අපි නම් 18+ නෙවෙයි.. ඕන් අපි නම් කියෙව්වේ නෑ...

    ReplyDelete
  23. අවවාදයයි :
    මේවා නැරඹීමෙන් ඔබේ දරුවාද ඊට යොමුවිය හැකිය....

    ReplyDelete
    Replies
    1. බැංකු රොබරි දෙන්නද බන්? :P

      Delete
  24. දත් තිස් දෙකම පේනවා :D

    ReplyDelete
  25. නිශාන් හරීයට නරක් වෙලා කියලා නම් කියන්න පුලුවන්. :-O

    ReplyDelete
    Replies
    1. :) කලින් වල් පෝස්ට් එකකටත් සර් ඕකම කිව්වා

      Delete
  26. හික්ස්....
    දෙවනි කතාව නම් "ඔබා මාම"ගෙ බ්ලොග් එකේ කියෙව්වා...
    අනිත් දෙක අද ඇහුවෙ :D

    ReplyDelete
    Replies
    1. හෑ ඔබා මාමත් එක ලියලා තිබ්බද? මම ඇත්තටම දන්නේ නැහැ ඒ ගැන

      Delete
  27. ගෑනු ළමය - හහ් අපේ අම්මා කිව්වා පිරිමි අයට ඕවා එකයි තියෙන්නේ ඒත් අපි ගාව තියෙන ඒවාට ඔය වගේ ඒවා ගොඩක් ඇතුල් කරන්න පුළුවන් කියලා හූ හූ

    පිරිමි ළමය - මේකත් ඔයින් ඒවා ඕන ගානකට දාන්න පුළුවන් හූ හූ හූ හූ හූ හූ

    ReplyDelete
    Replies
    1. හික්ස්

      අන්න කොල්ලෝ :)

      Delete
  28. හොකෑස්.... ෆට්ට

    ReplyDelete
  29. හික්ස්.......
    දෙවනි කතාව නං අපරාදේ බන් ශුක්‍රානු ටික....

    ReplyDelete
    Replies
    1. නිකන් අපරාධයක් නෙවේ ජාතික අපරාධයක් හික්ස්

      Delete
  30. හ්ම් .... උඹ කාලෙකින් ජරා කතා ටිකක් ලියල.

    ReplyDelete
    Replies
    1. මෙව්වා කොහෙද අයියා ජරා? :-?

      Delete
  31. ඔය ප්‍රශ්න අහන සෙල්ලම නිසා ගොඩක් පවුල් කැඩෙන්න ඇති බං.

    ReplyDelete
  32. එන්න අප හා එක්වන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. මල්ලි මෙහෙම හැමදාම නොමිලේ ඇඩ් දාන්න දෙන්න නම් බැහැ හරිය ග්ර්ර්ර්

      Delete
  33. සැක් අපරාදේ මේක 18+නේ...මං ලොකු වෙලා එන්නම් :(

    ReplyDelete
    Replies
    1. උඹේ කොයි හරියද බං පොඩි?

      Delete
  34. මරු කතා ටික හූ.. :D

    දෙවෙනි කතාව ඊ.......යා..!

    ReplyDelete
  35. Replies
    1. ඇයි අයියා ජරාවක් පෑගුනාද? :p

      Delete
    2. අහු වෙයන්කො ‍තෝව..?

      Delete
    3. දැන් බ්ලොග් ලියන්නේ නැද්ද ඈ?

      Delete
  36. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. හිහ් හි හි

      Delete
    2. ඇයි සුදූ ඔයා කමෙන්ට් එක මැකුවේ.
      කමෙන්ට් එක දැකලා ඔයා ගර්භණීබාවයට පත් උනා ද ?

      Delete
    3. මං කුණුහරප පබ්ලිෂ් කරන්නේ නැහැ සුදු.අනික මම ඔයා වගේ කොමන්ට් වලින් ගර්භානිබාවයට පත්වෙන්නෙත් නැහැ.

      Delete
    4. එහෙනම් ඉතින් බය නැතුව කමෙන්ට් එක පබ්ලිශ් කරහන්කො !

      Delete
    5. මම සැරයකුත් කිව්වනේ සුදු මම කුණුහරප පබ්ලිෂ් කරන්නේ නැහැ කියලා මට විනය කියන එක හරි වැදගත්!!.

      Delete
    6. අනේ උබේ ඇට දෙක !!!
      දෙකයි පනහේ බ්ලොග්කාරයා !

      Delete
    7. :) ස්තුතියි අයියා.

      Delete
  37. ශික්! අපරාදේ අර බැංකුව!

    ReplyDelete
    Replies
    1. සල්ලි වගේද නේද බන්? :D

      Delete
  38. මඩියා වලා බව අප නොදනිද....?

    ReplyDelete
    Replies
    1. සුදුවා වලා කියා අපිත් නොදන්නේද? :P

      Delete
  39. පට්ට කතාව බං...

    ReplyDelete
  40. This comment has been removed by a blog administrator.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!