Wednesday, February 08, 2012

30 රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

පහුගිය දිනවල රාගම නගරයෙන් කිබුල් භීතිකාවක් ඇති වුනේ පෑලියගොඩ ප්‍රදේශයේ දෙදරු පියෙක්ව රාගමදී අතුරුදහන් වී ඔහුගේ පාදයක කොටසක් හා තවත් ශරීරයේ කොටස් කිහිපයක් හමුවීමත් සමගය. අද (8) උදැසන එම මිනීමරු කිබුලාව අල්ලා ගැනීමට ජා ඇල ප්‍රදේශයේ පුදගලයෙක් සමත් විය.රාගම තරුණයන් කිහිප දෙනෙක් හා එක් වී ඔහු මෙම කිබුලාව අල්ලාගෙන ඇත.






                   (අඩි 7 1/2ක් දිග කිබුලා)


තවත් මෙවැනිම කිබුලන් කිහිප දෙනෙකුන්ම ඇති බවටයි ප්‍රදේශ වාසීන්ගේ මතය වන්නේ.

කනගාටුවට කරුණනම්
පාන්දර 4ට අල්ලපු කිබුලාව බලන්න මිනිසුන් හතර වටින්ම එලිවීමටත් කලින් ඒ වෙත ඇදුනි නමුත් මීටර් 700ක පමන පොඩි දුරක සිටින පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 9 ටය .


30 comments:

  1. පොලිසියේ ඉන්නෙත් කිබුලෝනේ.

    ReplyDelete
    Replies
    1. හැබෑට?????
      එහෙම එකක් නම් ඇහුවෙත් අදයි :D

      Delete
  2. පොලිසියට වෙන වැදගත් වැඩ තියෙන්න ඇති බන් ...

    ReplyDelete
    Replies
    1. :D ඔව් ඔව් බං මටත් එහෙම හිතුනා පස්සේ....

      Delete
  3. //පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 9 ටය//
    උඹ හිතන්නේ ඒ උත්තමයන්ට වැඩ නෑ කියලද හැම මගුලටම එන්න. අනේ මගේ කට...!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? උබලා කිව්වට පස්සේ මටත් ඒක හිතුනා.


      පොලිසියේ උතුමානන්ලා වෙත සොරි වේවා.

      Delete
  4. police uncle kenekta cl ekak diyan horu allagena inne kiyala...athakota enawaa tak gala,,uba habai horu awillo kiwoth patta palathaka ennne

    ReplyDelete
    Replies
    1. මචං මං රාගම මෙහෙ පොලීසය අති විශිෂ්ටයි,.අපි හොරු අල්ලලා උන්ට කෝල් කරාම පට ගාල එනවා.හැබැයි අන්තිමට මීඩියාවලටදෙන්නේ උන් හොරු අල්ලන් ඉන්න ෆොටෝ.උන් හොරු ඇල්ලුවා වගේ අපේ හම උන්ගේ නම.

      Delete
    2. මාත් සාක්කි

      Delete
    3. එකෙන්ම මං හරි නේද අයියා? :)

      Delete
  5. මිනිස්සු කන කිඹුලෙක් !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒත් දැන් මූ මැරිලා.

      Delete
  6. අහ්හ් හරි හුරතල් කිබුලා. අසාවෙ බෑ අෆ්ෆා

    ReplyDelete
  7. එතකොට ඒ මැරුන කෙනාව කාල තිබුනෙ ඔය කිඹුලද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිතන්නේ.ඒත් තව එකෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා කියලා ඒ හරියේ කට්ටිය ඒක මතිකව කියනවා.

      Delete
  8. හෑ....නමයටවත් ආවද...මාරයි....

    ReplyDelete
  9. අම්මෝ...උගෙ ලොකු...

    ReplyDelete
    Replies
    1. දකුණු ආසියාවේ ලොකුම එකාද කියලත් සැකයිලු.ඒත් ඌ දැන් මැරිලා හෆෝයි

      Delete
    2. මූ කිබුලෙක්ද බං? මාතර වරෙන්කො බං කිබුල්ලු පෙන්නන්න.

      Delete
    3. පිස්සුද සහෝ මාතර කිබුල්ලු වගේද රාගම කිබුලා

      Delete
  10. පට්ට කිඹුලෙක් නොවැ අල්ලල තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. පට්ට නම් තමා ඒත් මිනිස්සු ඌට සලකපු විදියහ නම් අන්තිමයි මචෝ

      Delete
  11. මිනිස්සු කන කිඹුල්ලු මෙහෙත් ඉන්නවා බං හරියට..

    අපේ පැත්තෙ බේකරියකින් එළියට දානවා හෝ ගාලා..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. නැහැ බං මූ කිබුල්ලු කන මනුස්සෙක් :D :P
      මොකෝ මේ ඇනෝ?????දැන් කිහිප තැනකදීම මං දැක්කනේ...

      Delete
  12. දැන් ඔය කිඹුලාව කට්ටිය කෑවද. අපෝ මෙහෙ නම් කිඹුල් මස් කනවා . කිඹුලා මරපු එක පව් තමයි . ඕකත් අර මිනිස් අලි ගැටුම වගේ වෙයිද

    ReplyDelete
  13. @බින්දී
    අපෝ ඌව කෑවේ නැහැ ලොල්ය.ඒත් ඉතින් ඌව ඉතුරු කරේත් නැහැ.:(.හ්ම්ම් ඔව සමහරක් විට අලි මිනිස් ගැටුම වගෙත් වෙයි මේවට පියවරක් නොගත්තොත්.

    ReplyDelete
  14. ජා-ඇල පොරවල් දස්සයො... ඔය රාගම කිඹුලා ජා-ඇලට ආවේ මොන බස් එකේද මචන්..

    ReplyDelete
    Replies
    1. සෙන්නත් ජා-ඇල වෙන්ඩැ???
      උබත් අහන එව්වා :D මයේ හිතේ ජා-ඇල රාගම බස් එකේ වෙන්න ඇති..

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!