Wednesday, February 15, 2012

14 සංවේගයෙන් දැනුම් දීමයි!!

අද සිට මෙම බ්ලොග් අඩවිය නතර වන බව මෙයින් දැනුම දෙමි.මෙය එතරම් සංවේගය දනවන කරුණක් නොවුනත්(:D) මෙම අඩවියට ඇලුම් කරන හා ෆලෝ කරන මාගේ හිතවතුන්ට මෙය දැන්වීම මාගේ යුතු කමකැයි සිතුන නිසා මෙසේ  ලියමි.

කෙසේ නමුත් මේ පුවතට සන්වේගය දනවන හා සතුට දක්වන අය වෙත දෙන දැනුම් දීම නම් මෙම අඩවිය ඉතා ඉක්මනින් වෙනස් මුහුණු වරකින් හා ලියා ආ රටාවේ සුළු වෙනස්  කම් වලින් යුතුව ඉදිරිපත් වන බවයි.මෙහි නාමය  හා මාගේ අන්වර්ථ නාමය නිසා මා හට වන අපහසු කම්  නිසා මෙම තීරණය ගන්නා ලදී.

මෙතෙක් කල් මා හා රැදෙමින්,මාගේ අඩවියේ පලවන ලිපි කියවීමෙන්,ෆලෝ කිරීමෙන්,හා ප්‍රතිචාර දක්වමින් සිටි සියලු දෙනාට ස්තුතියද මෙයින් පළ කර සිටිමි.

මෙම අඩවිය වෙනස් වී නව මුහුණු වරකින් පැමිණි පසුද මෙතුවක් කල් මෙන් මා හට සහයෝගය පළ කරනා ලෙස ඉල්ලා සිටිමි.

විශේෂ ස්තුතිය :-
කුරුං ගුරුං සහෝට,
මධුරංග අයියාට
සහ
ෆලෝස්වරු  සියලු දෙනාට.

14 comments:

  1. නම වෙනස් කරන එක හොඳයි.....ආයෙමත් එන්න ඉක්මනින්, අපි බාලගෙන ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරි.

      Delete
  2. ඔබ එනතුරු ඉඳිමි බලා.......

    ReplyDelete
    Replies
    1. මම හනික එමි පියාසලා :D

      Delete
  3. මම හිතුවේ යන්නම යනවා කියලා.. එහෙනම් අළුත් මුහුණුවරකින් හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. මට පුලුවන්ද මේක දාලා යන්න.නැවත හමුවෙමු සහෝ

      Delete
  4. අළුත් මූණකින් හමුවෙමු....එතකන් ජයි....:)

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ ස්තුතියි

      Delete
  5. ආයෙත් ආපුවාම හම්බ වෙමු.... :)))

    ReplyDelete
    Replies
    1. අනිවා හම්බෙමු නැවතත්.ස්තුතියි හොදේ මේ පැත්තේ ආවට

      Delete
  6. අහ් මේ නම වෙනස් කරනවා විතරයි . . එල එල

    ReplyDelete
    Replies
    1. නමට වඩා වෙනසක් සිදුවෙයි සහෝ.බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  7. නම වෙනස් කලාට නම් කමක් නෑ !!!! බ්ලොග් ඇඩ්‍රස් එක නම් වෙනස් කරන්න එපා සුදු පුතේ !!

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොග්ස්පොට් එකට මාරු වෙන්න හැදුවේ හ්ම්ම් බලමු.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!