Saturday, February 18, 2012

18 රාගමින් තවත් කිබුලෙක්!!

රාගමින් අල්ලා මරා දැමුනු කිබුලාව මතකද???

ඒ වගේම තවත් කිබුලෙක්ව ඒ හරියේ කට්ටිය දැකලා තියෙනවා.පුදුමේ කියන්නේ
මේ කිබුලාත් අර මැරුණු එකා තරන්ම විශාලයිලු(ඊටත් වඩා විශාලයි කියලා තවත් සමහර අය කියනවා).කොහොම හරි මේ පාර නම් ගමේ කොල්ලෝ නෙමේ වන ජීවී එකෙන් ඒකාව අල්ල ගන්න මේ දවස් වල උත්සහා කරනවලු.


මේ ලිපිය කියවන්න එන හැම කෙනෙක්ගෙන්ම වගේ මං ඉල්ලා සිටින්නේ මේ කිබුලාට මිනිසුන් බිලි නොවේවා සහ මේ කිබුලා මිනිසුන්ට බිලි නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා.

18 comments:

  1. හරි හරි ඇල්ලුවාම මස් ටිකක් එවපන්...

    ReplyDelete
  2. @හරී
    මං මේ කිබුලාව මරන්න දෙන්නේ නැහැ බං.මැරුවොත් උබ රහයි රහයි කියන නිසාම මාත් ටිකක් කාලා බලනවා.

    ReplyDelete
  3. මට මේක බල කරන්න බෑ..ඒත් ඔයාට බැරිද මේ බ්ලොග් එකේ නම ටිකක් වෙනස් කරන්න..අච්චාරුව කියලා මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ මම..

    www.clakshan.blogspot.com

    එහෙම කරන්න පුලුවන්නම් ඒක ලොකු උදව්වක් වගේම, අපි දෙන්නගෙම අනන්‍යතාවට ලොකු රුකුලක්..

    ReplyDelete
  4. @රත්නේ
    අයියෝ සොරි වේවා මං ඒක දැක්කේ නැහැ.මං වෙනස් කරන්නම්.

    ReplyDelete
  5. ඇත්තටම එහෙම කරනවනම් ගොඩක් ස්තුති!!!

    ReplyDelete
  6. ඔහ්....බ්ලොග් එක ලස්සන කරල....අලුත් නමකින්...
    සුභ පැතුම්...

    මේසැරේ අල්ලන්න කලින් පොලීසියට කියන්ඩ හොඳේ....

    ReplyDelete
  7. @නිසපුගේ ලෝකය
    බ්ලොග් කෑල්ල නම් ලස්සන කරා ඒත් පේනවනේ නමට කේස් :(
    මේ සැරේ අල්ලන්න කලින් එයි මොකද වනජීවී එකෙන් පොලිසියේ සපෝට් එකත් අරන්නේ අල්ලන්න හදන්නේ.හැබැයි කලින් එකාට වගේ අපිට ෆොටෝ කෑල්ලක් ගන්න ලගට යන්න හම්බ වෙයිද දන්නේ නැහැ,

    ReplyDelete
  8. කොටි මදිවට කිඹුල්ලු....!!!!...අහ්,සොරි කොටි නැතුවම කිඹුල්ලු....!!!!

    ReplyDelete
  9. මේ කිඹුලාවත් පණපිටින් අහු උනොත්....

    ReplyDelete
  10. @වින්චැට්
    :D ලංකාවේ මොක්කු හරි ඉන්නවා අපේ අයට බය වෙන්න.

    @දිනේශ්
    පණපිටින් අහුවුනොත් මොකක්ද මචං කරන්නේ?.

    ReplyDelete
  11. රාගම කිඹුල් සන්ගණනයක් තිබ්බොත් හොඳයි වගේ..........

    ReplyDelete
  12. @හිතහොද පිස්සා
    :D මේ දවස් වල කිබුල්ලු රාගමින් යනවලු බං මරණ හින්දා.

    ReplyDelete
  13. බොහෝම ස්තුති යාලු නම වෙනස්කරාට..
    දිගු ගමනක් යන්න සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. රත්නේ අහ් ඒක සුළු දෙයක් සහෝ බොහොම ස්තුතියි පැතුමට.

      Delete
  14. මම ඕකනේ කිව්වේ තව කිඹුලෙක් ඉන්නවාය කියලා !!
    කොයි එකෙක්වත් ඇහුවයි ??? මම කටකතා පතුරනවා කියලා මට බැන්නා නෙව !!!

    ReplyDelete
    Replies
    1. ඕවා කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ ගණන් ගන්න එපා අයියා.:D කොහොම හරි ඔයාගේ අනාවැකිය හරි ගියානේ ඒ ගැන සතුටු වෙන්න.

      Delete
  15. මේකවත් බේරුනොත් හොදයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා මේකාවත් බේරුනොත් හොදයි.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!