පොඩි වල් කතාවක් තමයි අද ලියන්න යන්නේ ඒක නිසා වල් කතා අරහං කට්ටිය මේ පෝස්ටුව නොකියවා ඉන්නවා නම් හොඳයි.
එක්තරා දුෂ්කර ගමක රෝහලකට වෛද්‍යවරයෙකුගේ අඩුපාඩුවක් තිබුණා මේ අඩුපාඩුව පුරවන්න කොහොම හරි කොළඹින් වෛද්‍යවරයෙක් කැඳෙව්වා.රෝහලේ වේලාවෙන් පසු මේ වෛද්‍යවරයා රෝහලට අමතරව ඒ ගමේම පොඩි ඩිස්පැන්සරියකුත් කරා.ඒ වැඩිපුර සල්ලි කීයක් හරි හොයාගන්න තමා මේ ඩොකා අවිවාහක සෙල්ලක්කාර තරමක් තරුණවියේ කෙනෙක්.මෙයාගේ තිබ්බ නරක පුරුද්දක් තමා ගෑණු උදවිය ගැන කාමුක ආසාවල් ඇතිවීම.තමා ලඟට ලෙඩකට බෙහෙත් ගන්න එන කාන්තාවක් වුනත් ඇහැට කනට පේනවා නම් මෙයා බොහොම වැරදි අදහසින් තමයි ඒ ඈයෝ දිහා බලන්නේ.
ඒත් ඩොකා කවදාවත් ඒ අදහස් කෙලින්ම ප්‍රකාශ කරන්න ගියේ නැහැ.මේ ඩොකාට කෑම උයලා දෙන්න,රෙදි හෝදලා දෙන්න එහෙම ඔය ගමේ අවුරුදු 50ක පමණ කාන්තාවක් හිටියා එයාගේ නම පියසීලී.ඩොකා කන්න කැමති කෑම ගැන අහලා ඒවා උයලා දෙන්නේ ඩොකා හොඳට ගෙවන හින්දා.
ඩොකාගේ ඇහැට කවදාවත් පියසීලීව නම් අහුවුනේ නැත්තේ තරමක් කළු ඇය වයස නිසා විය හැක.අනිත් කරුණ මැය කොයි වෙලෙත් සිටියේ දැලි කුණු වැදුණු චීත්ත රෙද්ද හැඳගෙන ය.එවැනි කතුන් ඩොකා කෙතරම් අසහන කාරයෙකු වුවත් තරමක් පිළිකුල් කළේ ය.
මේ ගමේ රූමත් කාන්තාවන් දැකලා තවත් ඉවසගන්න බැරි වුන ඩොකා අන්තිමේ අර උයල පිහලා දෙන පියසීලීට දවසක් කිව්වා මේ වගේ දේකට ගෑණු කෙනෙක් හොයලා දෙන්න කියලා.
ඩොකා ලෝබ නැතුව සල්ලි වියදම් කරන නිසා අකමැත්තකින් තොරව පියසීලී මේ වැඩේට ගෑණු කෙනෙක් හොයලා දෙන්න ඉදිරිපත් වුනා.දවස් දෙක තුනක් ගියත් පියසීලීට ඩොකා ඉල්ලන ජාතියේ ගෑණු කෙනෙක් හොයාගන්න බැරි වුනා.ඒත් සල්ලි වෙනුවෙන් උත්සාහය අත් නොහැරපු පියසීලී දවසක් හවස ඩොකා හම්බෙලා කිව්ව
ඩොක්ටර් මට ඩොක්ට ඉල්ලපු ජාතියේ කෙනෙක් හම්බුනා කියලා
මේක අහපු ඩොකාත් ප්‍රීතිය ඉහවහා ගියා.
ගාන රුපියල් 1500ක් බවත් ඒ ගාණට කැමති නම් අද රෑට පහල පොල් වත්තට ඇය එන බවත් පියසීලී පැවසූ පසු දෙවරක් නොසිතා ඩොකා මෙයට කැමති වුනා.
කිව්ව වෙලාවට ඩොකා ඔන්න කලුවරේම ගියා පොල් වත්තට රෑ 8ට විතර නිසා කට්ට කළුවරයි.හරියටම කියපු තැනට යද්දී ඔන්න කළුවරේ කවුද ඉන්නවා ඩොකා දැක්කා.
ලඟට ගිහින් ඇහුවා පියසීලී එවපු කෙනාද කියලා එතකොට අර කෙනා කළුවරේම ඔලුව වනනවා ඩොකා දැක්කා.කාන්තාරේ වතුර විලක් දැකපු එකෙක් වගේ ඩොකාත් ටක්ගාලා ඇඳුම් ගලවලා [][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][] අර කාන්තාවට අදාළ කර්තව්‍ය කරලා අවසන් වෙලා බොහොම සතුටෙන් හුස්මක් සැලුවා.ඩිස්පැන්සරියට එන මිනිස්සු අරන් එන 50හේ 100යේ කොළ කලින් ගණන් කරලා හදන් ආපු රුපියල් 1500 අර ගෑණු කෙනාට දීලා ආයේ ඕන වුනොත් එන්න හොඳේ කියලා පිටත් කර හැර ඩොකාත් කෝටස් එකට ඇවිත් ඇඟ පත හෝදගෙන නිදාගත්තා.පසුදින ඉරිදා දවසක් නිසා ඩොකා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා.
උදේ 9යට විතර පියසීලී ඇවිත් දොරට ගහනවා ටිකක් හයියෙන්.
මේ සද්දෙට නැගිටලා ඇඟමැලි ඇර ඇර දොර ගාවට ආපු ඩොකා ඇහැව්වා මොකෝ පියසීලී මේ හදිසියෙන්ම කියලා.
එතකොට පියසීලි කියනවා
බලන්නකෝ ඩොක්ටර් මට ඔයා ඊයේ රෑ දීපු 1500යේ රුපියල් පනහක් අඩුයිනේ කියලා.
සල්ලිවලට තියෙන කෑදරේ :D
ReplyDeleteකොහොමද මොලේ? :)
Deleteවශී ගුරුකම්
Deletehttp://nomileguru.blogspot.com
වශී ගුරුකම්
Deletehttp://nomileguru.blogspot.com
අන්න වැඩකාරියෝ....
ReplyDeleteආයෙත් අහලා :)
Deleteඅහෝ දෙවුදද්ත් නොදුටි මොක් පුර....... කිවලු :D
ReplyDeleteහරියට හරි :D
Deletebuhahahahahhaha
ReplyDeleteඅම්බෝ හිනාව :)
Deleteග්ග්ග්ග්
Deleteමම නම් ගන්නේ අවු 22 විතර වැඩකාරියක් !
ReplyDeleteජය!
පව් අසරණි :D
Deleteමදැයි කොලා :D
ReplyDeleteඅපරාදේ සල්ලි :D
Deleteතන්හාව ..........හෙහ්
ReplyDelete:)
Deleteහි හී.......... ඩොකා අයියෝ සැලරි
ReplyDeleteඅයියෝ සල්ලි :D
Deleteඊට පස්සෙ හැමදාම රෑට .....
ReplyDeleteඒවා නම් මම දන්නේ නැහැ :)
Deleteසල්ලි ජීවිත
ReplyDeleteහ්ම්ම් ඒකනේ
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@ Ano අපිනම් ඔය ඉහත කිවූ එවුන් තමයි. අම්මපා උඹ පොන්ස් කෙනෙක්ද? උඹේ වැඩ වලින්නම් පේන්නේ ඒ වගේ කොන්ද පන නැති එලොවටත් නැති මෙලොවටත් නැති හිකිස්.......
Delete@ඇනෝ
Deleteහෑ..මාත් ඔයා කිව්ව ජාතියේ එකෙක් තමා ඇයි ඔයාට ඒකක් නැද්ද? :D
@කෝරලේ සහෝ
නියම උත්තරේ සහෝ..
ඊට පස්සේ පොල් වත්තට යන්න නැතුව ඇති.
ReplyDeleteදැනගත්තට පස්සේ මොකටද ආයේ පොල් වතු ගානේ බඩගාන්නේ? :D
Deleteඅන්න ඩොකාට වැරදිච්ච තැන. අවුරුදු 30කටවත් අඩු වැඩකාරියක් ගන්නනේ තිබ්බේ
ReplyDeleteඅපිවත් මේවා ආදර්ශෙට ගමු :D
Deleteනැතුව නැතුව. :D
Deleteහික්ස්
Deleteපවු අෆ්ෆා ඩොකා.. :)
ReplyDeleteදුක හිතෙනවා නෙහ් බං :D
Deleteමරු සීන්.අවුලක් නෑ ඉතින් පවස සංසිදවා ගත්තනේ.
ReplyDeleteඇත්ත
Deleteවතුර කිවුල් වුනත් මොකෝ මූණ හෝදන්න :D
කළුවරට හැම බලලාම කලුපාටයි කියනවනේ..
ReplyDeleteඒකනේ....
Deleteකොට්ටෙන් වහ ගත්තම කොයිකත් එකයි නෙව... හික්ස් :)
වතුර කිවුල් වුනත් මොකෝ මූණ හෝදන්න :D
Deleteපට්ට කතාව...
ReplyDeleteඔය වගේ පට්ට කතාවක් තිබ්බා කොන්දොස්තරයෙක් ගැන !!!
අපිටත් දැනගන්න ඒ කතාව කිව්වා නම් අයියා!
Deleteහය්යෝ සල්ලි...
ReplyDeleteමධුරංග කියන කොන්දොස්තරයෙක් ගැන කතාවනම් මම දන්නවා ..
මං අහලා නෑනේ බං
Deleteඋඹවත් කියපන්කෝ.
වස කන්න හිතෙන්න ඇති ඩොකාට..
ReplyDeleteඇඟේ මවිල් කෙලින් වෙන්න ඇති :D
Deleteකොයිමෙව්ව එකත් එකයිළු මෙව්ව කරල බැළුවහම
ReplyDeleteවතුර කිවුල් වුනත් මොකෝ මූණ හෝදන්න :D
Deleteකුණු ගදවත් දැනෙන්න නැතුව ඇති.
ReplyDeleteහෑ... කුණු ගඳයි?
Deleteනිසු අක්කා කෝමෙයි ඒක දන්නේ?
ඇයි බං ඒ මනුස්සය ඔය වැඩේට ඔච්චර දුකක් විඳින්නෙ ඒ පැත්තෙ නෑළුද?
ReplyDeleteගම්වල ගෑණු කොහොමත් සීලාචාරයිනේ.
Deleteඅනික මේවා සිරා කතා නෙවේනේ :)
අන්න ඩොකා ලා! ;)
ReplyDeleteඅන්න පියසීලීලා කියලා කියපන්කෝ :D
Deleteසිරා බුවෙක් අම්මප වහකන්න හිතෙන්න ඇති. අවුරුදු 50 ක්.............. :P
ReplyDeleteපව් අසරණයා :D
Deleteමම මේ බැලුවා විශේෂයෙන් ඩොකා කියලා තියෙන්නෙ ward එකේදි ඩොකා 18+ වැඩක් කරලද කියල. බලද්දි එහෙම 1ක් නෑ.....එයාගෙ සාමාන්‍ය ජීවිතේ සිදු වීමක් විතරයි...
ReplyDeleteමේ වගේ එක එක ගෑණු එක්ක නිදා ගත්ත එකෙක් ටිකක් කල් ගිහිල්ලා විවාහ වෙලා... පළමු රාත්‍රියෙ අහවල් වැඩේ කොරලා බිරිදට රු 1500/- දීලා පුරුද්දට වගේ.. ඒකිත් නිකං ඉදලා නෑ.. රුපියල් 500 ක් ඉතුරු දීලා....
ReplyDeleteඒකත් මරු කතාව !
Deleteහුටා
Deleteඒ කතාව නම් පට්ටයි :)
අප්පට සිරි... ඩොකාට මොනා හිතෙන්න ඇත්ද....
ReplyDeleteඅද එහෙනම් පොල් වත්තට යන්න ඕන වෙන එකක් නැහැ කියලා හිතුනද දන්නේ නැහැ :D
Deleteයකෝ ඩොකාට මාස අසහනයක්නේ තිබිලා තියෙන්නේ. කෙල්ලෙක් අල්ලාගෙන බැඳ ගත්තනම් අහවරයිනෙ
ReplyDeleteඩොකාට සංසාරෙට ඔය වැඩේ ආයෙම කරන්න එපා වෙන්න ඇති. එක්කෝ කලුදොදෝල් තමයි රහ කියලා හැමදාම කන්න ගත්තද දන්නේ නෑ..හෙහ් හෙහ් හෙහ්
අනේ මන්දා බං ඩොකා ඩේලි කළු දොදොල් කෑවද දන්නේ නැහැ :)
Deleteඅහලා නැතෙයි කළු කිතුල් රස විත්තිය....
Deleteමාර සීන් එක.. බාගෙට යද්දි ෙඩාකාට තේරෙන්න ඇති කවුද කියල. මොකටද ආතල් කුඩු කරගන්නෙ කියල දිගටම කරන්න ඇති..
ReplyDeleteමටත් එහෙම හිතුනා :D
Deleteඔන් #^3^&*ක් රෑට කළුවරයිළුනේ බං...
ReplyDeleteහෑබෑද? :D
Deleteඩොකා ඊට පස්සේ ගමේ හිටියද දන්නේ නෑ.. :)
ReplyDeleteඒකනම් දන්නැහැ :)
Delete50 ගැන නොසිත හිටිය නම් තව 1500ක් සෙට් වෙනවනේ :)
ReplyDeleteචැහැ උඹ දැන්නේ කියන්නේ
Deleteමොකෙන්ද 1න් පහල වයස ප්‍රශ්නයක් නෑ කියනවනේ... හික්ස්
ReplyDeleteඉනෙන් පහලද? :D
Deleteනිකං තියෙන එකනේ, නැද්ද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අන්න නියම ඩොක්ටර්ස් ලා නැද්ද?
ReplyDeleteඅනිවා අනිවා :D
Deleteයකෝ ඩොකා වෙලත් මුට ගෑනියෙක් හොයාගන්න බැරි උනා නේ,ගෑනි කොහොමද කට්ට කමට වැඩේ කරලා ඒකිට ඕනේ වැඩෙත් කරගෙන තව ඉතුරු 50 ත් ඉල්ලන්න එනවා :P
ReplyDeleteපියසීලී තමයි පියසීලී :D
Deleteඊටපස්සෙ නොමිලෙම දෙන්න උනානේද පියසීලිට.
ReplyDeleteදුන්නත් ඩොකා ගත්තද දන්නේ නෑනේ හික්ස්
Deleteඔකනෙ බං අඩ අඳුරටයි දියරෙද්දටයි ගෑණු ගන්න එපා කියල තියෙන්නෙ හිකිස්.......
ReplyDeleteකව්ද බන් එහෙම කියලා තියෙන්නේ? :D
Delete1500 ඒක ඊට පස්සේ ඉදන් නිකන්ම දෙන්න උනාද දන්නේ නැහැ ..?
ReplyDeleteපොල් ලෙල්ලක්වත් කව්ද නිකන් දෙන්නේ හික්ස්
Deleteමමත් ඩොක්ටර් කෙනක් උනාම ඇහැට කනට පෙන වදකාරියක් අරගෙන එයට කියනවා ..මටත් හොයල දෙන්න කියල හික්ස්.. කොමද මගේ මොලේ
ReplyDeleteඋඹටත් මේ වගේම සීන් එකක් වෙන්ඩ ඕන
Deleteඅයියෝ.........සල්ලි, නිකං මඩවලකට බැස්සා වගේ ඇති.., කොහොම උනත් මේක "කතාවක්"නේ
ReplyDelete"මඩ වලකට බැස්සා වගේ" පට්ට කතාව
Deleteඩොකා අඩලද බං? හිකිස්
ReplyDeleteහික්ස්
Deleteනැතුව හිනා වෙයිද බන්?
මොකද්ද නිශාන්, ඊලඟ දවසෙ හරියට ගැනල අරන් පලයන්, එතනදිම ගැන්නනම් එහෙම උඹට ගහයි
ReplyDeleteකතාව තේරිලා නැත්ද?
Deleteවශී ගුරුකම්
ReplyDeletehttp://nomileguru.blogspot.com