Wednesday, October 03, 2012

99 පිනොකියෝ සහ ස්කුබි ඩුබි ඩු 18+

ලියන්න ඒවා නම් ගොඩක් තියෙනවා ඒත් එක වචනයක්වත් අකුරු කරන්න හිත දෙන්නේ නැහැ ඒත් එහෙමයි කියලා බ්ලොගේ පැත්තකට දාන්නත් බෑනේ.මොනවා හරි කොටන්නම එපෑ.මේක දැන් රාජකාරියක් වගේ හිතෙනවා.

අද කියන්න යන්නේ පොඩි වල් කතා ටිකක් එකක් ලියනවා කියලා හිතුවත් තුනක්ම ලියනවා ඔන්න ඔහේ.

1. පිනොකියෝ
පිනොකියෝ ගැන කට්ටිය දන්නවනේ? ලී වලින් අඹපු පන තියෙන කෙනෙක්නෙ පිනොකියෝ.මේ පිනොකියෝ යාළුවෙලා හිටියා ගෑනු ළමයා දවසක් පින්කියෝට කියනවා

පිනෝ අපි දෙන්න දැන් දෙතුන් වතාවක් ආදරේ කරලා තියෙනවා ඒත් මට ආයේ පාරක් ආදරේ කරන්න හිතෙන්නේ නැහැ මොකද ඔයා එක්ක ආදරේ කරද්දී මට රිදෙනවා හරියට නිකන් හීරෙනවා වගේ!

මේක ඇහුවම පිනොකියෝට දුක හිතුනා ඉතින් එයා ගියා එයාව අඹපු වඩුවා නොහොත් එයාගේ තාත්තා ගාවට.ගිහින් මේ සිද්දිය කියලා උදව්වක් ඉල්ලුවා.එතකොට වඩුවා කිව්වා පිනොකියෝගේ අදාළ අවයවය වැලි කඩදහියකින් මටසිලිටු කරගන්න කියලා.ඔන්න සතියක් ගෙවුනලු.

වඩුවා පිනොකියෝගෙන් ඇහුවලු පුතා දැන් අර කෙල්ල මොකද කියන්නේ කියලා?එතකොට පිනොකියෝ කිව්වලු "දැන් මොකටද තාත්තේ මට කෙල්ලෝ වැලි කඩදහි තියෙද්දී?" කියලා.



2.දුප්පත් පවුල
ඔන්න අලුත බැඳපු දෙන්නෙක් ටික දවසක් යද්දී ෆුල් හාඩප් ගැහුවලු ඒ කියන්නේ අඟ හිඟ කම්නේ.ඉතින් මොන මොන රස්සා කරත් හරියන්නේ නැති නිසා මේ දෙන්නම කතා වෙලා තීරණය කරාලු ගෑනු කෙනා ගණිකා වෘර්තියේ යෙදෙන්නත් පිරිමි කෙනා ඒකට මිනිස්සු හොයාගන්නත්.ඔන්න දැන් මේ දෙන්නට හම්බවුනාලු කස්ටමර් කෙනෙක්.වයිෆ්ව කස්ටමර් එක්ක කාමරේකට යවලා හස්බන්ඩ් එළියෙන් හිටියලු.

කස්ටමර් ඇහුවලු කීයක් ගන්නවද කියලා මේ ගෑනු කෙනාගෙන් ගෑනු කෙනා කිව්වලු රුපියල් 1000ක් ගන්නවා කියලා.එතකොට කස්ටමර් කිව්වලු දැන් මන් ගාව තියෙන්නේ රුපියල් තුන්සීයයි ඒ ගානට මොනවද කරන්න පුළුවන් කියලා.

ඉතින් ගෑනු කෙනා ටක් ගාලා එලියට ඇවිත් හස්බන්ඩ්ගෙන් ඇහුවලු ඒ මනුස්සයා රුපියල් 300යි තියෙන්නේ කියනවා ඒ ගානට මොකද කරන්නේ කියලා?.හස්බන්ඩ් කිව්වලු 300ට කට සම්බන්දයෙන් මොනවා හරි කරන්න කියලා.ඉතින් ආයෙත් ඇතුලට ආපු ගෑනු කෙනා කස්ටමර්ට කිව්වලු 300ට කට සම්බන්දයෙන් මොනවා හරි කරන්නම් කියලා.ඔන්න දැන් කස්ටමර් කැමති වුණා.මෙයා කලිසමේ සිප් එක ඇරලා පොඩි කලිසමත් පහත් කරලා ලිංගික අවයවය ගත්තා එලියට.

එතකොට කස්ටමර්ට මතක් වුනේ ළඟ තියෙන්නේ 300ක් නෙවේ 200යි කියලා.ඉතින් මෙයා ආයෙත් අරක ඇතුලට දාගෙන ඇත්ත කාරණේ කියලා මම පස්සේ එන්නම් කියලා යන්න ලෑස්ති වුනාලු.එතකොට ගෑනු කෙනා පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා දුවලා ගිහින් හස්බන්ඩ්ට කිව්වලු ඒයි අර කස්ටමර්ට පුළුවන් නම් රුපියල් 100ක් ණයට දෙන්න කියලා.



3.ස්කුබි ඩුබි ඩු
ඔන්න එක් කාන්තාවකට ඕන වුණා තමන්ගේ පපු පෙදෙස ලොකු කරගන්න ඉතින් මෙයා ගුප්ත බලයක් තියෙන ඩොක්ටර් කෙනෙක් වන දොස්තර සුනිල් ගාවට ගිහින් කාරණේ කිව්වා.දොස්තර කිව්වා හැමදාම උදේට ඔයා ඉර දිහා බලාගෙන 'ස්කුබි ඩුබි ඩු මගේ පපුව ලොකු වේවා' කියලා කියන්න කියලා.

ඉතින් මේ කාන්තාවත් හැමදාම උදේට ඔය විදිහට ඉර දිහා බලාගෙන "ස්කුබි ඩුබි ඩු මගේ පපුව ලොකු වේවා" කියලා කියනවා.ඔය විදිහට දවස් පතා ඕක කියද්දී මේ කාන්තාවට තේරුණා පපු පෙදෙස කලින්ට වඩා ටිකක් ලොකු බව.ඉතින් මෙයා මේක නවත්වන්නේ නැතුව දිගටම කරගෙන ගියා.

ඔන්න දවසක් මෙයාට යාලුවෙක්ගෙ ගෙදර පාටියකට යන්න වුණා.කොහොම හරි පාටියට ගිහින් රෑ වුනු හින්දා ඒ ගෙදරම නිදාගෙන උදේ ආවලු ගෙදර.බස් එකේ එද්දී මතක් වුනාලු අද මන්තරේ කිව්වේ නැහැනේ කියලා ඉතින් මෙයා බස් එකේ ඉඳගෙනම නැගීගෙන එන ඉර දිහා බලන් ස්කුබි ඩුබි ඩු මගේ පපුව ලොකු වේවා කියලා කිව්වා.

එතකොට පිටි පස්සේ හිටපු පිරිමි කෙනෙක් ඇහුවලු ඔයා දොස්තර සුනිල් ගාවට ගියා නේද කියලා.

මේ කාන්තාව කිව්වාලු ඔව් මම ගියා ඔයා කොහොමද ඒක දන්නේ? කියලා.

මේ පිරිමි කෙනා කිව්වලු මාත් හැමදාම උදේට "හිකරි ඩිකරි ඩොක්" කියලා කියනවා කියලා.
________________________________________________________________________
කතා තුනම ටියුබ් ලයිට් වගේ නම් මට කොරන්ඩ දෙයක් නැහැ කොමන්ට් ටිකවත් බලලා හිතාගන්න බලන්නකෝ.


99 comments:

  1. 1. පව් බං පිනෝකියෝ.... ලෙලි යන්ඩ ඇති :)

    2. නෝනා එහෙම එකක් දැක්කමයි වෙන්ඩ ඇති :)

    3. ඒක තමා ලොල්ම ඈ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් ඈයෝන්ට මේ කොමන්ට් එක සුපිරි බන් :)

      Delete
    2. රජා තේරුනේ නැති උන්ට සපෝට් එකක් දීල..

      තෝ හිතුවද යකෝ මාත් ටියුබ් ලයිට් කියල!

      Delete
    3. නැහැ නැහැ උඹ කොහෙද ටියුබ් ලයිට්? උඹ හැමදාම උදේට හිකරි ඩිකරි ඩොක් කිය කිය වැලි කඩදහියක් අතුල්ලනවනේ නෙහ්?

      Delete
    4. අම්මප මටනං සින් එක තේරෙන්නේ නැහැ ..

      Delete
    5. හැමදාම උදේට හිකරි ඩිකරි ඩොක් කියලා කියලා බලපන් සුද්දෝ

      Delete
  2. තුන් වෙනි එකනම් ලොල් ම තමා ඈ .............. තිත් දෙකයි ඩී

    ReplyDelete
  3. 1. අඩේ.. කාලයක් යද්දී අරක ගෙවිලාම යන්න ඇතිනේ බං.. :0

    2. මහත්තයා දුන්නාද ඉතින්?

    3. ඒක එළ වැඩේ. හිකරි ඩිකරි ඩොක්.. හිකරි ඩිකරි ඩොක්..

    ReplyDelete
    Replies
    1. උබ මොකෑ හිකරි ඩිකරි ඩොක් ගාන්නේ

      Delete
    2. ගානෙන් ගානෙන් එහෙනං මීයටත් හිකරි ඩිකරි ඩොක් ඈ ....

      Delete
    3. බලන් ගියාම මුන් ඔක්කොම හිකරි ඩිකරි ඩොක් ගානවනේ :D

      Delete
    4. මුල එක තමා මටත් හිතුනෙ.. :)))

      Delete
    5. මට නිකන් ලැස්ජාවක් වගේ එකක් හිතෙනවා දැන් :)

      Delete
  4. 1. පිනෝකියෝ වැලි කඩදහියක් අරගෙන සුමට කරගන්නවා මට මැවි මැවි පෙනුනා. :)

    2. බිස්නස් එක සෑහෙන්ඩ පාඩුයි වගේ :)

    3. මාසයක් විතර හිකරි ඩිකරි ඩොක් කිව්වා නම් අහසේ තරු ගැන්නෑකි මහිතේ.. :)

    ReplyDelete
    Replies
    1. පලවෙනි කොමන්ට් දෙක ලොල් සහගතයි :)
      අන්තිම කොමෙන්ටුවට ඔන්න මාත් ටියුබ් ලයිට් :D

      Delete
  5. තුන් වෙනි එකනම් එල :D

    ReplyDelete
  6. කතා තුනම එල

    ReplyDelete
  7. කතා තුනම ලොල්යැ....

    ReplyDelete
  8. හි හි ... කතා තුනම බටලයිට්ය. මම බබාය. :)

    ReplyDelete
  9. මීට පස්සේ මහ රෑට බ්ලොග් කියවන එක නවත්තන්න වෙනවා. (මිනිස්සු නිදාගන්න එපැයි)

    ReplyDelete
    Replies
    1. හික්ස් ඇයි මහා හඩින් හිනා ගියාවත්ද?

      Delete
  10. පට්ට කතා තුන අද තමා මචං මේ කතා ටික මුලින්ම කියෙව්වේ :)

    ReplyDelete
  11. බුහාහාහාහාහා...
    හිකරි හිකරි හුක්...

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වහම ඒක වෙන්නේ අනිත් පැත්තටලු

      හිකරි හිකරි......... ඩිකරි ඩිකරි......... ඩොක් ඩොක් ඩොක්

      Delete
    2. එහෙම කිව්වම අප්‍රිකානු එකක් වගේ ඇද වෙනවලූ :)

      Delete
    3. හුටා තරියෝ බි කෙයා ෆුල් :P

      Delete
    4. හි හි..... හයියෝ.....

      Delete
  12. "දැන් මොකටද තාත්තේ මට කෙල්ලෝ වැලි කඩදහි තියෙද්දී?"
    ලොල් :D
    තුන් වෙනි කතාව නං ටිඅකක් ටියුබ් ලයිට්!;)

    ReplyDelete
    Replies
    1. පිරිමි එකත් ලිංගය ලොකු කරගන්න ඒ දොස්තර ගාවට ගිහින් බන් :)

      Delete
  13. හයවරක් :ඩී
    කතා 3ම..!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකේ එක වචනයක් මග හැලිලානේ බන්. :)
      කතා 3 ම මරු..!

      Delete
    2. එක කතාවකට ඩි දෙක බැගින් :D

      Delete
  14. හයියෝ!!මොකද්ද දන්නේ නෑ නේද කොලේ නොම්බරේ???හික්ස්!

    ReplyDelete
  15. ඒ වගත් මෙසේමැයි..., කතා තුනෙන් දෙකක් ලොල් යැ.. අන්තිම කතාව ඒ තරමටම ලොල් නැතත් හු- ද --කලා ව රසවිදීමට කදිමැයැ...

    ReplyDelete
    Replies
    1. බොහෝ කාලෙකට පස්සේ නේද ඔබ තුමා?

      Delete
  16. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මොකෑ රාජ් අයියේ හිකරි ඩිකරි ඩොක්වත් කියනවද? :D

      Delete
  17. හොඳයි හොඳයි මාත් වැලිකඩදාසියක් හොයාගන්න ඕනැ

    ReplyDelete
  18. "දැන් මොකටද තාත්තේ මට කෙල්ලෝ වැලි කඩදහි තියෙද්දී?" හිනාගියා හොඳටම. තුන්වැනි එකනම් ටියුබ් ලයිට් වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. තුන් වෙනි එකේ පිරිමි කෙනත් ඩොකා ගාවට ගිහින් ලිංගය ලොකු කරගන්න.එයාට කියන්න කියලා තියෙන්නේ හිකරි ඩිකරි ඩොක් කියලා :)

      Delete
    2. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු දැන්නේ තේරුනේ

      Delete
  19. Replies
    1. හිකරි ඩිකරි ඩොක් :D

      Delete
  20. මමත් කිෙයව්වා

    ReplyDelete
  21. අදමයි ඇහුවෙ මේ ඔක්කොම... පිනෝකියෝ සිද්ධිය නම් පස්ට...

    ReplyDelete
    Replies
    1. මේවා ස්වනිර්මාණ :)

      Delete
  22. මොන ටියුබ් ලයිට්ද..බං..!
    අපූරුයි..!

    ReplyDelete
  23. හපොයි හපොයි!

    ReplyDelete
  24. උඹ නේද දොස්තර ගාවට ගියේ :-D

    ReplyDelete
    Replies
    1. උඹට දැනගන්න ඕන හිකරි ඩිකරි ඩොක් මන්තරේ වැඩද කියලා දැනගන්න නෙහ්? :P

      Delete
  25. හිකරි ඩිකරි ඩොක් ......! පට්ට කතා සෙට් එක ඈ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා හිකරි ඩිකරි ඩොක්ලු :D

      Delete
  26. narakama ne හිකරි ඩිකරි ඩොක්

    ReplyDelete
    Replies
    1. ඔහොම ප්‍රසිද්දියේ ඕක කියන්න එපා :D

      Delete
  27. උඹත් හිකරි ඩිකරි ඩොක් කියපන්...

    ReplyDelete
    Replies
    1. ඔය උඹත් ඒකම කියනවනේ :)

      Delete
  28. උඹ හරීයට නරක් වෙලා මඩිස්සෝ!
    (මම මේ එකක්වත් අහලා නෑනෙ.)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. :O මම නරක් වෙලාද?
      අයියෝ සල්ලි

      Delete
  29. නිසානයෝ මම බොරු නොකියා එක්කෝ හරිනැ කියනවා
    නැත්තං දන්න කතා කියනවා කියලා කියනවා
    ඒ මගේ හැටි ( ඔය මට හිතෙන හැටි වගේ නෙමෙයි )

    අද කතන්දර තැනම පට්ට

    අර සුනිල් ලොක්කා අල්ලපු එකනං හෙන වැරදියි
    පොර හෙන වැඩ්ඩා
    අර අපේ ෆෝ යූ චමියා , (ඕකත් සුව නොවන කුෂ්ඨ රෝගයකට පොරගෙන් බෙහෙත් ගන්නවා , පොරට එතනට පාර කියලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ පොරගේ ඇන්ටි ෆා එකක්.)

    දැක්කේ නැත්තං බලහං මම ලියපු ''අනිල් දොස්තරගේ අත් ගුණය''

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ චමියා,අටමා දෙන්නත් හිකරි ඩිකරි ඩොක් කියලා තියෙනවා වගේ :D

      Delete
  30. සිරා කතා තුන... :)

    ReplyDelete
  31. මදෑ ආපු ගමන් වෙච්ච දේ......
    එහා ගෙදර ඇන්ටිත් ඔලුව දාලා බැලුවා මොකද මේ කෙල්ල තනියෙන් හිනා වෙන්නේ කියලා.. හි හි....

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලෝ නම් හිනා වෙනවා එත් මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.මේවා මෙයාලත් කියවනවනේ :)

      Delete
    2. ඇයි අපි කියවන්න එපාද..... ?

      Delete
    3. හෑ නැහැ නැහැ කියෙව්වට කමක් නැහැ ඒ වුනාට මට නිකන් මොකක්ද වගේ :D

      Delete
  32. හූයියා.....පිනෝකියෝ පව් බන්

    ReplyDelete
    Replies
    1. හූයියා? මොකෝ වැලි කඩදහියක්වත් බාවිතා කරාද? :)

      Delete
  33. නියම කතා තුන...කලින් අහලා තිබුනෙ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. සිකේ අක්කලත් මේවා කියවනවනේ
      :)

      Delete
  34. 1. වැලි කරදාසියේ නොම්මරේ කියනවද? අපේ එක්කෙනාටත් රිදෙනවලු....
    2. මේ යුවල ඉන්න තැන කියනවද? අමාරුවෙන් එකතු කරගත්ත 300 තියනවා. අර.. අර දවස් වලට යන්න....
    3. ඩොක්ට සුනිල් ගෙ නොම්මරේ දෙනවද? මායි මායියයි දෙන්නම යන්න බැලුවේ....

    ReplyDelete
    Replies
    1. 1 වැලි කඩදහියේ නොම්මරේ දන්නේ නැහැ මොකද මම ඒවා බාවිතා කරලා නැහැ :D

      2 ඊයක් වත් දැම්මා නම් එවන්න තිබ්බා හික්ස්

      3 ඒකත් ඊයක් දැම්මා නම් එවන්න තිබ්බා :)

      Delete
  35. මේ උඹත් අර 3වෙනි එක කියනවා කියන්නේ ඇත්තද බං...

    ReplyDelete
    Replies
    1. උඹට දැනගන්න ඕන මන්තරේ වැඩද කියලා නෙහ්? :P

      Delete
  36. Indunil Lahiru10/10/12, 9:26 PM

    මට 3 න් වෙනි එක තාම ටියුබ් ලයට්

    ReplyDelete
  37. මවෝ......නිකං ටොන දාන්නේ මොකටද...., 3වෙනි කතාව ඔයිට වඩා වේනස් විදියටයි මට නම් කැප්චර් වේලා තියෙන්නෙ, anyway එල ඈ.......
    .............ජය

    ReplyDelete
    Replies
    1. thanks machan
      uba katha serama kiyawanwa wage mage ela thanks again machan

      Delete
  38. පලවෙනි එකනම් ලොවෙත් පට්ටය.
    අනිත් ඩෙකත් ලොල්ම තමා

    ReplyDelete
    Replies
    1. ඩෙකවල් ඔක්කොම එල තමා බන් හික්ස්.

      Delete
  39. පට්ට කතා තුන ...
    එත් පිනෝකියෝගෙ අනාගතේ .......

    ReplyDelete
    Replies
    1. හික්ස් ගෙවිලම යයි වගේ අනාගතේ!

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!