ඔන්න දවසක් යාළුවො දෙන්නෙක් යනවලු මගුල් ගේක මේ අර මං ගියා වගේ එකක් නෙවේ මේකේ ඔක්කොම වගේ හිටියේ තරුණ කොල්ලෝ කෙල්ලොමයි.ඉතින් මේ යාළුවො දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ ඉදන් ඉද්දි දැක්කලු ලස්සන කෙල්ලෙක්ව,
Monday, May 28, 2012
22 එක වල්ලේ පොල්!
ලේබල
ආදරය
ඔන්න දවසක් යාළුවො දෙන්නෙක් යනවලු මගුල් ගේක මේ අර මං ගියා වගේ එකක් නෙවේ මේකේ ඔක්කොම වගේ හිටියේ තරුණ කොල්ලෝ කෙල්ලොමයි.ඉතින් මේ යාළුවො දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ ඉදන් ඉද්දි දැක්කලු ලස්සන කෙල්ලෙක්ව,
Saturday, May 26, 2012
75 හාවගෙයි ඉබ්බගෙයි 2012 වර්ෂන් එක!
ලේබල
ආදර්ශයට ගත හැකි ඒවා,
ලොල්ය
කලින් වල් කතාවක් ලියලා හැමෝම කිව්වේ කලින් අහලා තියෙනවා,ඔබා මාමා ලියලා තිබ්බා,අන්තිම පේලියේ තිබ්බා වැනි දුක හිතෙන වදන් ය.ඒ අතර සෙන්නා කීවේ මා අසාර්ථක බවය.ඒ අතර කාන්තාවන්ට එපා කියලත් ඔවුනුත් එය කියවා ඔප්පු කරේ කොච්චර එපා කිව්වොත් ගෑනුන් හට ඒ දේ කිරීම අත්‍යවශ්‍ය බවයි.දැවිල්ල කෑමක් කෑවට පසු සීනි ටිකක් කටේ දාගැනීම සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය දෙයකි.එම නිසා මමද කලින් වල් කතාවේ තිබු අදහිරිය දනවන කොමන්ට් පසෙක ලා ඔවුන්ට නැවතත් ''මා මෙය කලින් අසා ඇත'' යන වග කියවා නොගන්නට මගේම නිර්මාණයක් පල කරන්නෙහිය.එය ඕනෑම දරුවෙකුට හා අග්නි වැනි බබී කෙනෙක්ට වුවද අනෙකුත් බ්ලොග් සහෝදරියන් බබිලටද කියවා රස විදිය හැකි කතාවකි.
Wednesday, May 23, 2012
77 පත්තරෙත් දාලද ඕයි 18+
අද නම් ජරාම ජරා වල්ම වල් කතාවක් කියන්ටයි යන්නේ කියන්න කලින් හැමෝටම කියන්න කැමතියි ගෑනු දැරිවියෝ සහ පොඩි ඈයෝ මේක බලන්නේ එහෙම නැහැ හරිද?ග්ර්ර්ර්ර්
තව අග්නි එතකොට වින්චැට්,දම්මි අක්කා,තාරා,සිදු,නිසුපා අක්කා වගේ නම කියන්න අමතක වුන අක්කලා,නංගිලා,ඇන්ටිලටත් මේක අනුමත කරන්නේ නැහැ.මොකද මේකේ අසබ්‍ය වචනත් තියෙනවා
ඈ......මෙච්චර කියලත් තව දුරටත් කියවනවා නම් ඔයාලගේ කැමැත්තක් හැබැයි පස්සේ මට බනින්න නම් එපා හරිද?
තව අග්නි එතකොට වින්චැට්,දම්මි අක්කා,තාරා,සිදු,නිසුපා අක්කා වගේ නම කියන්න අමතක වුන අක්කලා,නංගිලා,ඇන්ටිලටත් මේක අනුමත කරන්නේ නැහැ.මොකද මේකේ අසබ්‍ය වචනත් තියෙනවා
ඈ......මෙච්චර කියලත් තව දුරටත් කියවනවා නම් ඔයාලගේ කැමැත්තක් හැබැයි පස්සේ මට බනින්න නම් එපා හරිද?
Monday, May 21, 2012
52 මටත් ඉන්නවා දැන්!
මටත් දැන් රත්තරන් පාඨකයන් 100 ක් විතර ඉන්නවා ලිපියක් පළ වුනාම ඒකට අනිවාර්යෙන්ම කොමන්ට් 20ත්,30ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර කොමන්ට් නොලැබුනත් බුකියෙනුත් අනිවාර්යෙන්ම එක ලිපියකට හිට්ස් 20ක් විතර ලැබෙනවා.කොහොමත් එක ලිපියකට නම් මගේ දුප්පත් බ්ලොගේට හිට්ස් 150ත් 200ත් අතර ලැබෙනවා.
Friday, May 18, 2012
38 තාරා මිනිහයි පාත්ත ගෑනියි(සත්‍ය සිද්ධියක් ඇසුරෙන් :D)
2005 අවුරුද්දේ මම 8 වසරේ හිටියේ ඒ දවස් වල අපේ අම්මා ගෙනාවා තාරාවෝ පැටව් දෙන්නෙකුයි පාත්තයෝ පැටව් දෙන්නෙකුයි.මුන් ජෝඩු ජෝඩු වශයෙන් තමා හිටියේ.මුන්ව ගෙනාපු දවස් වල අම්මගේ වැඩේම මුන්ට කන්න දානවයි බැහැලා ඉන්න බේසමකට වතුර පුරවලා උන්ව ඒකට දාලා බලන් ඉන්නවා එකයි.මුන් 4 දෙනත් පොඩි කාලේ ඉදලම ඒකට හැදුනේ වර්ග දෙකක් වුනත් මම නම් ආස කරේ තාරාවන්ගේ පිරිමි සතාට ඌ කළු පාටයි හොට කහපාටයි අනිත් තුන්දෙනාට වඩා මූ ටිකක් ස්වීට් වගේ මොකද
Wednesday, May 16, 2012
Sunday, May 13, 2012
23 ඔබා මාමේ ඔබට නිවන් සුව පතන්නෙමු!
ලේබල
යථාර්තය
විශ්වාස කරන්නත් බැහැ මේක වුනා කියලා.අපි කවුරුවත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවේ මේ.ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා එක පාරට මෙහෙම වෙලා කියලා දැනුනම හිතට ලොකු දුකක් ආවා.මාමේ පෞද්ගලිකව ඔබව නොදැන සිටියත් ඔබ තරම් සැහැල්ලුවෙන් විනෝදෙන් මේ බ්ලොග් අවකාශේ පොරක් වෙලා හිටපු කෙනෙක් ගැන මං තවත් දැකලා නැහැ.මගේ බ්ලොග් එකට මුලින්ම ඔයා ආපු දවසේ තමා මට හරියටම දැනුනේ මාත් බ්ලොග් කාරයෙක් කියලා.ඔබ වගේ චරිතයක් ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ.ඒක මේ බ්ලොග් අවකාශේ නම් වූ මල් යායට ලස්සන එළියක් දුන්න සදක් වගේ .කියන්න දාහක් දේවල් හිතේ ඇති වුනත් ඒවා වචනවලට හරවලා ලියන්න තේරෙන්නේ නැහැ
ඔබට නිවන් සුව පතමි.
Saturday, May 12, 2012
42 නැති වුන රන් මුදුව!
කතාවක් තියෙනවනේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා.මගේ යාලුවෙක්නම් කියන්නේ අපි වලක් හෑරුවොත් ඒකටත් ගෙම්බෝ පනිනවා කියලා.මම හාරපු වලවල් වලට නම් ගෙම්බෝ පැනලා නැහැ ඒත් ජීවිතේ අනිත් අයට වඩා මොන දේ කරද්දී වුනත් මට වගේ ප්‍රශ්න ඇති වෙන අය ඉන්නවා ඇති.ඒ ප්‍රශ්න නිසා ජීවිතේ කොච්චර කළකිරුනත් පස්සේ කාලේදී අනිවාර්යෙන්ම ඒක හොද අත්දැකීමක් වෙනවා.ඒකටනේ ඉතින් ජීවිතය කියන්නේ නේද?
Tuesday, May 08, 2012
51 කතා දෙකක් අපේම ජීවිත වලින්
ලේබල
අනම් මනම්,
ආදර්ශයට ගත හැකි ඒවා,
යථාර්තය
එක ලස්සන හැඩකාර දගකාර කොල්ලෙක් හිටියලු ඒ වුනාට අතේ පිච්චිය නැහැල්ලු මෙයා යාලුවන්ගේ වාහන ඉල්ලගෙන සල්ලි ඉල්ලගෙන තමයිලු හැමදේම කරන්නේ.මෙයාට හිටියලු උසස්ම පැලැන්තියේ සල්ලි තියෙන ගෑන්ලමයෙක්.මාස ගානක් තමාත් පොහොසත් කෙනෙක් විදියට රගපාල තමා මෙයා අර ගෑන්ලමයට ආදරේ කරලා තියෙන්නේ.ගෑන්ලමයාත් හිතලා තියෙන්නේ මෙය හොද පෝසත් කෙනෙක් කියලා නැත්තන් ඉතින් දුප්පත් එකෙක්ට ලව් කරයි ඈ එච්චර පෝසත් කෙල්ලෙක්.
Tuesday, May 01, 2012
51 ඔබටත් බත් වල ගල් වැලි හැපෙනවද?
මොන මගුලක්ද මන්දා බත් කන්න ගත්තොත් ගල් අනේ අම්මේ හාල් හොදට ගරලා උයන්නකෝ!
හෑ යකෝ හැමදාම මං හාල් ගරලා තමා උයන්නේ උබ බම්බුවක් කියවනවා අනේ මං දන්නේ නැහැ මේවා උබේ පෙර කරුම ඒකනේ තොට විතරක් හැමදාම ගල් හැපෙන්නේ!
හෑ යකෝ හැමදාම මං හාල් ගරලා තමා උයන්නේ උබ බම්බුවක් කියවනවා අනේ මං දන්නේ නැහැ මේවා උබේ පෙර කරුම ඒකනේ තොට විතරක් හැමදාම ගල් හැපෙන්නේ!
Subscribe to:
Posts (Atom)