Wednesday, May 23, 2012

77 පත්තරෙත් දාලද ඕයි 18+

අද නම් ජරාම ජරා වල්ම වල් කතාවක් කියන්ටයි යන්නේ කියන්න කලින් හැමෝටම කියන්න කැමතියි ගෑනු දැරිවියෝ සහ පොඩි ඈයෝ මේක බලන්නේ එහෙම නැහැ හරිද?ග්ර්ර්ර්ර්


තව අග්නි එතකොට වින්චැට්,දම්මි අක්කා,තාරා,සිදු,නිසුපා අක්කා වගේ නම කියන්න අමතක වුන අක්කලා,නංගිලා,ඇන්ටිලටත් මේක අනුමත කරන්නේ නැහැ.මොකද මේකේ අසබ්‍ය වචනත් තියෙනවා
ඈ......මෙච්චර කියලත් තව දුරටත් කියවනවා නම් ඔයාලගේ කැමැත්තක් හැබැයි පස්සේ මට බනින්න නම් එපා හරිද?





මෙන්න මෙහෙමලු කතන්දරේ දවසක් සිංහයෙක් කැලේ නිදාගෙන ඉද්දි නරියෙක් ඇවිත් වලිගෙන් ඇදලා දුවලා  මොකද මේ නරියා හෙන දසයා,අන්ඩපාලයා නිකන් අතපය තියාගෙන ඉන්නම බැරි එකෙක්.එක පාරට වලිගෙන් ඇද්ද නිසා බය වෙලා නැගිට්ට සිංහයාට අම්බානක මල පැනලා නරියා පස්සෙන් එලෙව්වා.
නරියත් දිව්වා පුළුවන් උපරිමයෙන්,දැන් සිංහයා පස්සෙන් එලවනවා.ඔහොම ඔහොම දුවද්දී දෙබලක් සහිත ගහක් තියෙනවා දැකලා නරියා ගිය ස්පීඩ් එකෙන්ම මේ දෙබලෙන් පැන්නා පස්සෙන් ගිය සිංහයාත් මේකෙන් පැන්නා
අහෝ විපතකි සිංහයා නරියට වඩා මහතයිනේ ඉතින් සිංහයා දෙබලේ හිරවුනා බඩෙන් මූණ එක පැත්තක පස්ස පැත්ත එක පැත්තක.නරියා මේක දැකලා දිවීම නතර කරා සිංහයාට මේකෙන් ගැලවෙන්න බැරි බව දුටු නරියා සිංහයාගේ පිටිපැස්ස පැත්තට ගිහින් සිංහයාට අතවර කරා.කරපු අතවරේ කියන්න ඕන නැහැ නේද? 

පිටිපැස්සට වැඩේ කරලා නරියා දිව්වා මෙහෙම දුවලා දුවලා නරියා ආවේ
ගම ගෙදරකට.
ගමගෙදර කව්රුත් නැහැ ඉස්සරා පුටුවකුයි ඒක උඩ පත්තරෙකුයි කන්නාඩි කුට්ට්මකුයි තියෙනවා,නරියා කරේ කන්නාඩි දෙක දාගෙන පත්තරේ දිග ඇරන් පුටුවට වෙලා වාඩි වෙලා හිටියා හරියට පත්තරේ බලන ගමරාල වගේ.කොහොම හරි දෙබලෙන් නිදහස් වුන සිංහයා ගම ගේ පැත්තට ඇවිත් ගමරාල කියලා හිතන් නරියාගෙන් මෙහෙම ඇහුවා


සිංහයා : ගම රාල මේ පැත්තට නරියෙක් එහෙම ආවා දැක්කේ නැද්ද?


නරියා: නැහැනේ පත්තරේ නම් තියෙනවා දැක්කා නරියෙක් සිංහයෙක්ට *කේ ඇරලා කියලා.


සිංහයා: යකෝ  *කේ  තියෙන  කැ* ටික වේලෙන්නත් කලින් ඕක පත්තරේ දාලද ඕයි!
!@#$%^&*(

77 comments:

  1. පත්තරේ නමි කෑ මඩිස්සේ නමි දාලා තිබුනා
    සිංහයා අපෝ ඔය වලාට ඕනි නැති දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. :) සිංහයා වලා උනේ කොහොමද?.

      Delete
  2. මේක කලින් මං අහලා නම් තියේ ..

    @ජිංජි අනිතිම පේලියේ ගියා නේද බං ??

    ReplyDelete
    Replies
    1. ඔව් එතනත් මේ කථාව ගිහින් තියනවා

      Delete
    2. හුටා ඔබා මාමාත් කියලා තියෙනවලු බන්ස්

      Delete
  3. ඔබා අයියා මේක මීට කලින් දාලා තිබුනා

    ReplyDelete
    Replies
    1. http://observer-nireekshaka-observer.blogspot.com/2012/02/blog-post_19.html

      Delete
    2. හුටා මං ඒ ගැන ඇත්තටම දැනන් හිටියේ නැහැ අයියා.

      Delete
  4. බොහොම පරණ කතාවක් නෙව. අළුත් යමක් ලිව්වානම්????

    ReplyDelete
    Replies
    1. කලින් මං අහලා තිබ්බ එකක් නෙවේ හින්දයි ලිව්වේ.එහෙනම් අඩෝ වල් පරයා කියවලා බැලුව නම්?

      Delete
    2. "අඩෝ වල් පරයා..???"
      හ්ම්ම්ම්! මගේ සුහද කොමෙන්ටුවවට් ඔබගේ සුහද පිළිතුරට බොහොම ස්තුතියි!
      -Kandyan-

      Delete
    3. අයියෝ සොරි සහෝ මං එහෙම කිව්වේ ඔයාට නෙවේ මං කිව්වේ අඩෝ වල් පරයා නම් මාගේ පෝස්ටුව කියවන ලෙසයි :)

      Delete
    4. :-)
      -Kandyan-

      Delete
  5. 1994 විතර මම අහලා තියනවා.ස්තූතියි මතකය අළුත් කලාට

    ReplyDelete
    Replies
    1. හෑ මං ඉපදිලා අවුරුදු දෙකයි එතකොට :)

      Delete
  6. මම අහල නෑ,.,මට අලුත්,එල ඈ,.,., ඔය එපා කියන උදවිය තමයි,.,උඩ පැන පැන බලන්නේ,.,හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අපි අලුත් පරම්පරාවනේ බන් වයසක අය තමා මේක කලින් දැනන් ඉදලා තියෙන්නේ :D

      Delete
  7. මේක ඔබා මාමා ගෙනාපු කතාවක් බන්...

    ReplyDelete
    Replies
    1. උඩත් කොමන්ට් එකක් තිබ්බා අයියේ මං ඇත්තටම ඔබා මාමා ලියපු එක දැක්කේ නැහැ.

      Delete
  8. ඔන්න උඩ පැන පැන බැලුවා ඈ....

    ReplyDelete
    Replies
    1. ආ.... මම නම් කියෙව්වෙ නෑ... හි හි...

      Delete
    2. එපා කියන දේ කරනවා කියලා මං දන්නවා මොකද ඒක ගෑනු අයගේ පුරුද්දනේ :) ඒත් හිතාගන්න බැරි ඇයි මේ උඩ පැන්නේ කියලා :D

      තාරා ඔයත් උඩ පැන්නද? :D

      Delete
  9. වැඩක් නෑ බන්.. පරන කතාවක්.. ඒකත් කුනු හම්බයක්.. නරියා ලබු කිරිබත් කාපු විදිහ ලිව්වනම් ඔයිට හොඳයි බන්..

    ලස්සන නව අදහස් පහල වේවා !!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මදැයි ඉදල ඉදලා ලිව්වා :(

      Delete
    2. මචන් වැරදියට ගන්නවා එහෙම නෙමේ ඕන්.. උඹව අධෛර්යය කරන්න කිව්වා නෙමේ. උඹට ඔයිට වැඩිය දෙයක් කරන්ඩ පුලුවන් එකෙක්.. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගනින්.

      ජයම පතමි !!!!

      Delete
    3. අහපු දෙයක් නිසා බන් ලියන්න හිතුනේ.

      Delete
  10. අප්පච්චියේ ... නරියා ආයෙමත් සිංහයාට වැඩේ දීලද? මොකද මට මතක විදියට මේ වැඩේම ගොඩක් ඉස්සරත් කරලා තිබුණා :)

    ReplyDelete
    Replies
    1. සුදු මුවන්ට එහෙම නරියෝ ඔහොම කරලා නැහැ නේද? :D
      විහිළුවක් කරේ ඈ

      මේ ඒකම තමා බන් ඔය උඩ අයියලා කියන්නේ.

      Delete
  11. මමත් අහලානම් තියනවා ඒඋනාට ආයෙත් හිනා ගියා ලියලා තියන විදියට ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මට නම් ටිකක් අප්සෙට් බන්

      Delete
  12. අඩේ සෑමා අසික්කිතයා ඕකගේ කමෙන්ට් දාන්න එපා පෝස්ට් වලට...


    කතාව අහල තියේ. ඒත් මගෙ කමෙන්ටුව දැක්ක නිසා හිනා ගියා බං :ඩී

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑමාගේ අසික්කිත බව අපි දන්නේ නැතුවයෑ?.

      කමක් නැහැ උබෙම කොමන්ට් එකට හරි උබම හිනාවුනානේ :D

      Delete
  13. හාහාපුරා කියල ඉස්කෝලෙ ගිහිං මේවගේ කතා අහපු මුල්ම දවස්වල ඇහුව මේක. චුට්ටයි වෙනස්. සිංහය වෙනුවට කොටි දෙනක් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෑ එහෙනම් අපි මේක අලුත් වර්ෂන් එකක් කියලා හිත හදාගමු :D

      Delete
  14. බනින්නෙනම් නැතෝ....

    කලින් අසා තියෙනවා වගේ.... :)))

    ReplyDelete
    Replies
    1. නම් කියල බලන්න එපා කියපු කට්ටියම බලලා විලි ලැජ්ජාවේ බැහැ

      Delete
    2. අපි නම් කියවයි

      Delete
  15. මම අහල තියෙන්නෙත් අර කොටි දෙනගෙ වර්ෂන් එක.
    කමක් නෑ බං, තව ඔය 18+ කතා ටිකක් දමපං. අපි අහපු නැති ඒවත් තියෙන්න පුළුවන්නේ... :D

    ReplyDelete
    Replies
    1. මාසෙට එකයි බන් හැමදාම නැහැ ආයේ ලබන මාසෙත් එකක් ලියඤ්ඤම් :)

      Delete
  16. උඩ තිබ්බ අවවාදය අනුව අපි නම් ඔන්න ඇත්තටම කියෙව්වේ නැලු...:)

    ReplyDelete
    Replies
    1. එපා කියන දේම ඇයි මේ ගෑනු ළමයි කරන්නේ? :D

      Delete
  17. හරිම ලොල් සහගතයි

    ReplyDelete
  18. මල්ලි දුන්නු අවවාදෙ පිළිගන්නත් ඕනෑනේ....
    බලන්නෙ නෑතිව...කවුරු හරි කියවකොට... අහන් හිටියට කමක් නෑද්ද?....
    හිහි....

    ReplyDelete
    Replies
    1. දැන් ඕක ඔයාට ඇහෙන්න කියව්වේ කවුද එතකොට? :)

      Delete
  19. ඔන්න මං බබිට් ඇස් වාන්ලු කමෙන්ට් කලේ..........

    ReplyDelete
    Replies
    1. ඔයා නම් මේක කියවනවට මං කොහෙත්ම කැමති නැහැ ඒකයි මුලින්ම ඔයාගේ නම දැම්මෙත් ඒත් ඉතින් ඔයාගේ කැමත්තනේ මං මොනා කරන්නද

      ඒත් විශේෂයෙන් ඔයාට එපා කියපු දෙයක් කරන්න කලින් හිතලා බලන්න ඈ

      Delete
  20. Replies
    1. පිස්සුද බන් මේවා කොහෙද නරක මේවා හරිනම් ඉස්කෝලේ විෂයන්වලට උගන්වන්න ඕන දේවල් :)

      Delete
  21. කලින් අහල තියෙනව

    ReplyDelete
    Replies
    1. ආයෙත් පාරක් ඇහුවනේ කියලා හිත හදාගන්න :)

      Delete
  22. අර හිර වෙච්ච පාරට සිංහයාගෙ ඇඟ එහෙම රිදෙන්නැද්ද දන්නෑ ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නැහැ ආයේ හම්බ වුන වෙලාවක අහලා කියන්නම් :).ඔබ තුමාත් මේක අහලා තියෙනවද?

      Delete
  23. සිංහයා වුනත් නරියට කියල *කේ අර ගත්තනේ ......... පව්

    ReplyDelete
    Replies
    1. සිංහයා චාටර් නේද? :D
      බොහොම ස්තුත්යි මචෝ මේ පැත්තේ ආවට

      Delete
  24. චී වල් නරියා...ඊලග වතාවේ සිංහයාගේ අහවල් එක පෑගුවත් ඩයල් එක පස්සෙන් දුවන එකක් නෑ ෂුවර්....මම නම් කලින් මේක අසා නැත..ස්තුතියි දැම්මට...මේ පැත්තට ආපු පලවෙනි වතාව..ආයෙ එන්නම් හැකි වෙලාවට....

    ReplyDelete
    Replies
    1. වල්ම වල් නරියෙක් සහෝ.කලින් අහලා තියෙනවා කලින් අහලා තියෙනවා කියන කොමන්ට් අතරට මේ වගේ කොමන්ට් එන එකත් හිතට සතුටුයි.බොහොම ස්තුතියි මේ
      පැත්තේ ආවට

      Delete
  25. ඔබා මාමා ඕක ලිව්වා කොටි දෙනාගේ වර්ෂන් එක දාල. අවුලක් නෑ. මෙන්න ලින්ක් එක බලනවනම් ඔබාමා වර්ෂන් එක..
    http://observer-nireekshaka-observer.blogspot.com/2012/02/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඕක උඩ කොමන්ට් එහෙකත් දාලා තිබ්බා සහෝ

      Delete
  26. පට්ට කතාව.
    ඇත්ත නේන්නම් වේලෙන්නත් කලින්ම පත්තරේ දාලා.

    හිටු කියලා ප්‍රථිපල එන්ඩ ඉටු පිටේ දැම්මද මන්දා.... :)

    ReplyDelete
    Replies
    1. :D වැඩියෙන්ම බලන්නේ ඉටු පිටද?

      Delete
  27. hik hik hik

    ReplyDelete
  28. ඊයා ඕයි...... මේකා මට වලා කියලා දැන් දාලා තියෙන ඒවා.. :-)

    එන්න පරක්කු උනා.. අද බං ගෙදර ආවේ
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ වලා :)
      උබ එනකන්ම තමා ඊලග එකා නොදා හිටියේ.

      Delete
  29. මමනම් අද තම බන් කියෙව්වේ හෙහෙ උබ වගේ සිංහයොත් ඉන්නවා එහෙනම් ඈ

    ReplyDelete
    Replies
    1. උබ වගේ දස නරි ඉද්දි අපි මොක්කුද බන්? :D

      Delete
  30. හයිචූ,.,., කතාව කෙසේ වෙතත් කමෙට් සෙට් එක බලලා මට කන පැලෙන්න හිනාය,., :D ..

    ReplyDelete
    Replies
    1. මළා කනත් පලුනද මචෝ... :)

      Delete
  31. චික්.....!!! නෑ බන් හිනා ගියා. මම 7 වසරේදී අහපු දරුණුම කුණුහරුප කතාව කියල දැන ගත්තේ මේ කතාව එත් 10 වසරට ආවට පස්සේ. ඔන්න බලපන්කො අපේ හැදියාව.

    ReplyDelete
    Replies
    1. උබත් මේක අහලා තියෙනවද? :O මං වහ ටිකක් කාලා මැරෙනවා අෆ්ෆා :)

      Delete
  32. චියා...හිකිස්‌...මොකක්ද බන් ඒ පත්තරේ නම?

    ReplyDelete
    Replies
    1. :D අහගන්න බැරි වුනා බං

      Delete
  33. හම්මප ලෝලනේ කොලුවෝ

    ReplyDelete
  34. මම අලුත් පොරක්. ඔන්න මම දැක්කෙ අද.බලපු වෙලාව කොමෙන්ට් එකේ තියේ.උසස් පෙල පන්නි පටන් ගත්තම යාළුවො වටකර‍ෙගන කියවන්න නියමයි.අම්මත් ඇවිත් බැන්නා පාන්දර බුදිය ගන්නෙ නැතුව මොන හු***ක් කරනවද මන්දා හිනා වෙවී.හොදා හොදා.(මේ කතාව කලින් කියවා නැතුවා)

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!